Wednesday, September 25, 2013

හෙළිදරව්ව

අවසර තිබ්බොත් අතුල සිරිවර්ධන ගැන ලොකු හෙලිදරව්වක් කරනවා
Unlike ·  · Follow Post ·  · 2 hours ago



  • Athula Siriwardhane නිර්නාමිකව කරන්න බැරිද, ධනුෂ්ක..
  • Sajith Fernando ඡායාරූපකරණය සම්බන්ධ නම් අවසර ඇත.
    ඔහු ගැන පුද්ගලික කරුණක් නම් අවසර නැත.
    මේ තීරණය ගැන ඔබ අපහසුතාවයට ලක් වේ නම් කණගාටු වෙමි
    2 hours ago · Like · 2
  • Athula Siriwardhane  Sajith is the best..
    2 hours ago · Like · 1
  • Dhanushka Induja මෙක කලාව ගැන හා රස විදීම ගැන එයිතිහාසික ප්‍රශ්නයක්
    2 hours ago · Like · 1
  • Athula Siriwardhane .
    Sajith Fernando [[[ඡායාරූපකරණය සම්බන්ධ නම් අවසර ඇත.
    පුද්ගලික කරුණක් නම් අවසර නැත.]]]
    ඒ සීමාව 
    හැමකෙනෙකුටම පොදු නම් 
    හරි වටිනවා සජිත්..,
    2 hours ago · Like · 2
  • Dhanushka Induja මෙක පොදු කාරනාවක් මෙක කත කල යුතුයි
    2 hours ago · Like · 1
  • Athula Siriwardhane .
    සාමාන්‍යයෙන් සමූහවල
    මට ලැබෙන සැලකිලි විශේෂයි.. 
    මම සලකන විදිය
    විශේෂ නිසා විය යුතුයි..
  • Dhanushka Induja මෙක අදක ඊයෙක ප්‍රශ්නයක් නොව 1997 දක්ව දිවයන ප්‍රශ්නයක්
  • Athula Siriwardhane Thanks Induja... 
    මට කඩේ යන තව කෙනෙක් කියල
    අහගන්නද ඔය තරම් තෙපරබෑවෙ? 
  • Dhanushka Induja මෙහි ගයාෂාන් ලෙස අදහස් දක්වා ඇත්තෙ ආචර්ය උදිත ගයාෂාන් ගුනසෙකර මහතා විය හැකියි
    49 minutes ago · Like · 1
  • Athula Siriwardhane .
    මෙකෙ හොඳ ස්කෑන් එකක් තියනවා නම් වටිනවා. Dhanushka...
    මේ ඔරිජිනල් ප්‍රින්ට්ස් දුර්වර්ණ වුණත් තාම තියනවා.
    1980 ගණන්වලදි රු 3500කට ගත්ත
    Asahi Pentax Manuel කැමරාවෙන් ගත් ඡායාරූප...
    40 minutes ago · Edited · Like · 2
  • Sajith Fernando ස්තූතියි ධනුෂ්ක අපිත් එක්ක බෙදාගත්තට
  • Dhanushka Induja මට ඡයරූප ශිල්පියෙක් වෙන්න උවමනා කරෙ 5 වසරෙදි මම 7 වසරෙදි ලංකා කැමරා කියලා සගරාවක් ගන්න පටන් ගත්තා.ඡයරුප ගැන ඉගෙන ගන්න එ 1997 දි.එහෙම ගත්ත සගරාවක 1997 වස්සාන කලාපයෙ තමයි මෙ අතුල මහත්තයාගෙ ලිපිය තිබුනෙ.මට අතුල මහත්තය ගැනතිබ්බ ප්‍රශ්න ගොඩක් විසදුනා එතනදි.ගයෂාන් ගෙ පහැදිලි කිරිමත් එක්ක
    34 minutes ago · Like · 1
  • Athula Siriwardhane .
    මගේ ගැන තියන ප්‍රශ්න 
    ඔබම විසඳා ගැනීම
    මට සතුටක්, ධනුෂ්ක.

    වෙන ක්‍රමයකුත් නෑ..

    ඒත්..
    විසඳෙනවාට වඩා
    ප්‍රශ්න විදියට තියනවාටයි 
    මම කැමති.. 

    විසඳුණාම කතාව ඉවරයි..
  • Athula Siriwardhane .
    මේ ටික ස්කෑන් කරල
    ප්‍රොෆයිල් එකට දාන්න හිතුණා,
    ධනුෂ්කගෙ වැඩේ නිසා..

    මෙතන තියන පළවෙනි ඡායාරූපය
    වැසිකිළියක් ඇතුළට
    පොල් අතු දොරෙන් වැටෙන එළිය.
    අංශක 90ක් දකුණට Rotate කරල තියෙන්නෙ.
    20 minutes ago · Like · 1
  • Thilina Tharanga Perera Ethana honda pictures tikak thiyanawa athula sir..
  • Athula Siriwardhane  Manuel mode..
    23 hours ago · Like · 2
  • Thilina Tharanga Perera Anna eka loku kathawak..
    23 hours ago · Like · 1
  •  22 hourතුෂාර පල්ලියගුරුගේ "සම්පජානෝ සති" ප්‍රදර්ශනයේ අතුලගේ කිසිම මූර්තියක්වත් චායාරූපයක් වත් තිබුනේ නැත. ( ඔහුම ඒ බව කියා ඇත )විශේශයෙන් ඔහු එවක හෝ අද ද චායාරූප ශිපිය ප්‍රගුන කල අයෙක් නොවන නිසා ඔහුටම කිය ප්‍රදර්ශනයකට දමන්න චායාරූපයක් තිබී නැති වීම එදත් කැපී පෙනෙන සිදුවීමක් වී ඇත. . . !! ඔහු ලොව අනෙකුත් ශිල්පීන්ගේ කෘති විචාරීමක් පමනය් කර ඇත්තේ ප්‍රදර්ශනය හරහා. කෙසේ හෝ වෙවා ඔහු තමන්ගෙම කිය කෘතියක් නොමැතිව ප්‍රදර්ශනයක් තබන ආකාරය පිලිබන්ද මනා ආදර්ශයක් අපට සපයා ඇත. ප්‍රශස්ථය් අතුලගේ උත්සාහය. !! මේ මල් මිට අතුලටය...

No comments:

Post a Comment