Sunday, October 13, 2013

අයියෝ සල්ලි ( 20,000 short )

අපි අපේ ඊළඟ වැඩේට තැන් කීපයක් බැලුවා
ඒ අතරින් එක ස්ථානයක් අන්තිම සුපිරියි...
පින්තූර ගොඩයි
සියළු පහසුකම් සහිතයි
ඒත්;
ගාන සැරයි
Unlike ·  · Unfollow Post ·  · September 26 at 5:03pm



  • Athula Siriwardhane .
    1, ගාන කීය වුණත් කමක් නෑ..
    2, ගාන වැඩි නම් බෑ..
  • Thilina Wijesiri ගාණ කීය වුනොත් කමක් තියෙනවා. ලක්ශ 10ක් 15ක් වුනොත් බෑ නේ.

    ඒක නිසා ගාන කියන්න, එන කට්ටිය ප්‍රමාණය බලලා, එක තීරණය කරමු.

    අනුග්‍රාහක භවතෙක් හොයා ගන්න බැරි කමක් නෑ. 
  • Asnka Ekanayake mm...laksah ganak yana ekak na yanne lankawene Thilina.....
  • Thilina Wijesiri මොකද නැත්තේ යනවා.
  • Sajith Fernando  ඇත්තටම යන ගාන මෙච්චරයි කියලා 
    කැමති අයට එන්න කියන්න පුළුවන්
    එත් අපි කරන්නෙ ව්‍යාපාරයක් නොවන නිසාත් 
    අරමුණ සියල්ලන් වෙත දැනුම ගෙනයාමවන නිසාත් 
    අපි විස්වාස කරනවා ඒ මිල 

    අපේ දුප්පත් සාමාජිකයන්ට කරන අසාධාරණයක් කියලා. 
    අපි තව දුරටත් උත්සහ කරනවා 
    අනුග්‍රාහකයන් සොයාගැනීමෙන් හා
    අදාල ස්ථානය භාර මහත්වරුන් සමග
    සාකච්ඡා කිරීමෙන් වියදම අවම කරගන්න
    එම කාර්්‍යය සාර්ථක වුනොත් ...
    නියමෙටම තියෙයි
  • Dileepa Wattegama bohoma age karanawa obe wayama Sijith ayya.
  • Chathura Panditha එතින් කොහෙද ???????????
  • Sajith Fernando Thena newi wedagath. Mila. Api uthsaha karanne nikan ugannanna
  • තුෂාර පල්ලියගුරුගේ ඉතාමත් ප්‍රශස්තය්..!! Admin ඔබේ ඉලක්ක හා අරමුනු වෙනුවෙන් ඔබේ උත්සාහයන් හා හඹායෑම. අපිට බැරි වෙය්ද උගත් වියක්ත ප්‍රබුද්ද ඡායාරූප ශේස්තරය මෙන්ම විශය පිලිබන්ද හසල දැනුමක් ඇති ( ATHULA SIRIWARDHANE) අතුල මහත්තය ට මෙහි දේශනයකට අරාදනාවක් කරන්න. මම පොරොන්දු වෙනවා රුපියල් 20,000 ක පමනවත් අධාරයක් මගෙන් කරන්න සාමජිකයන් වෙනුවෙන් අතුල මහතා ගේ පමිනීම වෙනුවෙන්. අපිට බැරිය එකටත් හරි යන්න යමක් ඉගෙන ගන්න !!!! අනික අතුල මහත්තයත් ආස ඇති නෙ ඉරි කෑලි රවුම් ඇදල උගන්නන්න. !! මම Sajith ට වගකීම පවරනවා . !! මොකෝ කට්ටිය කියන්නේ............?????
  • Sajith Fernando ස්තූතියි තුෂාර මහත්මයා
    අතුල මහත්මයා එන්නෙ නැහැ කියන තර්කය වෙන්න ඕනෙ ඔබ මතු කරන්නෙ...
    ඒ සඳහා සුදුසු වටපිටාව තවම සකස්වෙලා නැහැ.
    මමත් කැමතියි එතුමා එනවට 
    ඒත් මේ වැඩමුළුවට නෙවෙයි

    නියම වෙලාවට
    මම එතුමාවත් ගෙන්වා ගන්නම්
    හැබැයි
    සල්ලි නිසා නෙවි
  • Athula Siriwardhane .
    මොකක්ද ඒ සල්ලි කතාව සජිත්.. 
  • Sajith Fernando තුෂාර මහත්මයා කියලා තියෙන්නෙ
    සල්ලි දෙන්නම් කියලා
    ඔබතුමාව ගෙන්වාගෙන වැඩසටහනක් කලොත්
  • Gimhana Wedage තැන මොකක්ද කියලා කියන්න බැරිද සජිත්?
  • Athula Siriwardhane .

    ප්‍රතිපත්තියක් විදියට
    මම කිසිම දෙයක් 
    සල්ලිවලට උගන්වන්නෙ නැහැ. සජිත්...


    මුදල් උපයන ආයතන දෙකකට
    පොඩි මුදලක් ඔවුන්ගෙ ඉල්ලීම මත අරන්
    චිත්‍ර ගැන වැඩමුළු කරල තියනවා.
    ඒ හැරෙන්න අනික් හැම වැඩමුලුවක්ම
    නොමිළේම තමයි කළේ.

    ඡායාරූප ශිල්පීන්ට වැඩමුළුවක් කළත්
    චිත්‍ර වලට අදාළ රීති පදනම්වම තමයි.

    ඒත්...වැඩමුළු කරන්න
    මට තවම කාලය සුදුසු නැහැ
    කියලයි මම හිතන්නෙ..

    මගේ අඩුපාඩුවක් වෙන්නත් පුලුවන්..

    මාත් එක්ක වැඩමුලුවක් කරන්න තරම් 
    උනන්දු අය පස්දෙනෙක්වත් 
    මම දන්න අය අතරෙ නැහැ.

    මම කවද හරි වැඩමුලුවක් කළොත්
    ඒ කරන්නෙ මම තෝරාගත් පිරිසකට විතරයි..
    මාව තෝරාගන්නා හැමෝටම නෙමෙයි.

    මම දන්න දේ 
    මහ ලොකු දෙයක් නෙමෙයි..
    ඒත් අනිත් කෙනා ගත්තද නැද්ද 
    කියන එක මට වැදගත් නිසයි
    පිරිසක් තෝර ගන්නෙ.

    ඒ පිරිස දෙතුන් දෙනෙක්
    වෙන්නත් පුලුවන්.

    මම කැමති පිරිස අතර
    මාව තෝරා නොගන්නා අයත්
    ඉන්න පුලුවන්..

    ඒ වගේම
    මට දක්වන හිතවත්කම
    වැඩමුළුවකට
    සුදුසුකමකුත් නෙමෙයි.

    වැඩමුලුවක් කරන්න
    හොඳම විදිය මොකක්ද..
    කරන්න හොඳම පිරිස කවුද කියල
    මම හදාරමිනුයි ඉන්නෙ.
  • තුෂාර පල්ලියගුරුගේ ඇතටම අතුල මහත්තායා කොමෙන්ටු සදහා දායක වූවාද නැත්ද මට පේන්නේ නෑ.!! මොකද ඔහු මාව (BLOCK) බ්ලොක් කර තිබෙන නිසා. ඔහුට මට පනිවිඩ යවීමට මට උවමනාවකුත නෑ. නමුත් ඔහු සහභාගි වන දේශනයක් වෙනුවෙන් සන්විදානයක් හැටියට ඔබට යම් පිරි වැයක් දරන්නට වුවහොත් ඒ සදහා මාගේ අනුග්‍රහය වෙනුවෙන් 20,000 ක මුදලක් ප්‍රදානයක් ලෙස පිරිනැමීමට බව මිසක් ඔහුට මුදල් ගෙවීමක් ගැන මා සදහන් කර නැති බව පමනක් මා සදහන් කරන්න කැමතිය්. එය ඔහු ට කරන අවමානයක් වනු ඇති නිසා එය මා විසින් මෙසේ පල කරමි. !! සහබාගි වීම නොවීම මට අදාල කාරනා නොවන බව මතක් කරමි .! නමුත් එවන් වියතෙකුගේ සහබාගිත්වය සමස්ත පරම්පරාව වෙනුවෙන් යම් බාග්යක් නම් පිරි වැය අයෝජනයකි ..!!!! (මෙම කොමෙන්ටුව අතුල මහතාට දැකගත හැකි වනු රිසි නැවත Copy Paste කරන්නේනම් කාරුනික වෙමි..!! ) At Sajith Fernando(Admin) and others ...
  • Sajith Fernando අපි සංවාද නවත්වමු
    අරමුණට ඉඩ දෙමු
  • Sajith Fernando තිලිණ,
    ඔබ ඉහත තුෂාර මහත්මයාගේ පණිවිඩය අතුල මහත්මයා වෙත ගෙනයාමට දරා ඇති උත්සහය අගය කරමි. එය කරන ලෙස මගෙන් ඉල්ලා ඇති නිසා මමත් ඔබ කලදේම අද උදේ කලා. පසුව මම කල්පනාකලා අතුල මහත්මයා ගිම්හාන මහත්මයාව බ්ලෝක් කර ඇති නම් ඒසේ කරන්නට ඇත්තේ තුෂාර මහත්මයාගේ කොමෙන්ට
    ් බැලීමට අකමැති නිසා විය යුතුය. තමන් බලන්නේ හෝ නොබලන්නෙ කුමක්ද කියා තීරණය කිරීමට අතුල මහත්මාට අවසර ඇත. ඒ නිසාත් ඉහත කොමෙන්ටුව මේ සංවාදය වෙනතකට ගෙනයන නිසාත් එය ඉවත්කිරීමට සිදු වූ බව කණගාටුවෙන් දැනුම් දෙමි.
    ස්තූතියි
  • Prasad Padmasanka Thena koheda kiyannako issella. Api danna aya hitiyoyh nikan karaganna hari puluwanne..
    7 hours ago via mobile · Like · 2
  • Sajith Fernando සුරේෂ්ට මොකද්ද තියෙන ප්‍රශ්නෙ?
    හිතවත් කෙනෙක් හරහා තමයි ප්‍රසාද් උත්සහ කලේ
    සාර්ථක නැහැ තවම. 
    ඒත් 
    උත්සහය අත් ඇරලා නැහැ තවම...
  • Athula Siriwardhane Thanks Thilina.. 
    මගේ පිළිතුර මම දීලනෙ තියෙන්නෙ..
    තිළිණ ඒකත් කොපි කරල දාන්න..
    7 hours ago · Like · 1
  • Thilina Sampath ප්‍රතිපත්තියක් විදියට
    මම කිසිම දෙයක් 
    සල්ලිවලට උගන්වන්නෙ නැහැ. සජිත්...

    මුදල් උපයන ආයතන දෙකකට

    පොඩි මුදලක් ඔවුන්ගෙ ඉල්ලීම මත අරන්
    චිත්‍ර ගැන වැඩමුළු කරල තියනවා.
    ඒ හැරෙන්න අනික් හැම වැඩමුලුවක්ම
    නොමිළේම තමයි කළේ.

    ඡායාරූප ශිල්පීන්ට වැඩමුළුවක් කළත්
    චිත්‍ර වලට අදාළ රීති පදනම්වම තමයි.

    ඒත්...වැඩමුළු කරන්න
    මට තවම කාලය සුදුසු නැහැ
    කියලයි මම හිතන්නෙ..

    මගේ අඩුපාඩුවක් වෙන්නත් පුලුවන්..

    මාත් එක්ක වැඩමුලුවක් කරන්න තරම් 
    උනන්දු අය පස්දෙනෙක්වත් 
    මම දන්න අය අතරෙ නැහැ.

    මම කවද හරි වැඩමුලුවක් කළොත්
    ඒ කරන්නෙ මම තෝරාගත් පිරිසකට විතරයි..
    මාව තෝරාගන්නා හැමෝටම නෙමෙයි.

    මම දන්න දේ 
    මහ ලොකු දෙයක් නෙමෙයි..
    ඒත් අනිත් කෙනා ගත්තද නැද්ද 
    කියන එක මට වැදගත් නිසයි
    පිරිසක් තෝර ගන්නෙ.

    ඒ පිරිස දෙතුන් දෙනෙක්
    වෙන්නත් පුලුවන්.

    මම කැමති පිරිස අතර
    මාව තෝරා නොගන්නා අයත්
    ඉන්න පුලුවන්..

    ඒ වගේම
    මට දක්වන හිතවත්කම
    වැඩමුළුවකට
    සුදුසුකමකුත් නෙමෙයි.

    වැඩමුලුවක් කරන්න
    හොඳම විදිය මොකක්ද..
    කරන්න හොඳම පිරිස කවුද කියල
    මම හදාරමිනුයි ඉන්නෙ.Athula Siriwardhane
    7 hours ago · Like · 1
  • Gimhana Wedage නැවතත්

    Athula Siriwardhana :
    "මම කවද හරි වැඩමුලුවක් කළොත්
    ඒ කරන්නෙ මම තෝරාගත් පිරිසකට විතරයි..

    මාව තෝරාගන්නා හැමෝටම නෙමෙයි."

    අතුල මහතා වැඩමුළුවක් කරන දිනයක ඇඩ්මින්වරු තුශාරව දැනුවත් කරාවි. එදිනට තුෂාරගේ අනුග්‍රහය ඉතා වටීවි.
  • Athula Siriwardhane Thanks Thilina.. 
  • Athula Siriwardhane .
    කොහොම වුණත්
    මම පැහැදිලිව කියනවා, Gimhana...
    මම මුදලට උගන්වන්නේ නැහැ.

    මිනිසුන් නොමග ගෙන යා හැකි
    මාර පාශ තුන් වර්ගයෙන්
    මුදල් ඉහළම තැන තියනවා. 
  • Gimhana Wedage ඔහු විශාල මුදල් පරිත්‍යාගයක් කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ ඔබේ ගාස්තුව වශයෙන් නෙමෙයි. වෙනත් වියදම් පියවා ගෙන, ඉතිරි මුදල ඉදිරි වැඩ කටයුත්තකට වුව තබා ගත හැකියි. ඔහු කරන්න සැරසෙන්නේ විශාල පුණ්‍ය කර්මයක්.
  • Athula Siriwardhane .මුදලක විශාලත්වය සාපේක්ෂයි..
  • Athula Siriwardhane .
    මුදලට නොකරන දේකට
    එකත් බිංදුවයි..
    ලක්ෂයත් බිංදුවයි...
  • Gimhana Wedage ඔබ මුදල ගැන සිතන්න අවශ්‍ය නෑ අතුල මහතා.

    අපට නම් එය අති විශාල මුදලක්.
    වැඩමුළුවක සංග්‍රහ වියදම්, ශාලා ගාස්තු, ආදී වූ නොයෙකුත් වියදම් සඳහා එය මහත් පිටිවහලක්.
  • Athula Siriwardhane තුෂාරගෙ මුදල මට අදාළ නැහැ. Gimhana..
    තුෂාර මා සම්බන්ධ කළ නිසයි මම කතා කළේ..
    කවුරු හෝ 
    Art Gallery එකට මුදල් දෙනවා නම්
    එය ඔහුත් සමූහයත් අතර කටයුත්තක්.
  • Gimhana Wedage අනිවාර්යෙන්ම, 
    ඔබ ඇතුළු අප සියල්ලන් එය අගය කල යුතුයි