Wednesday, October 2, 2013

මානසික රෝගීන් අතට ගිය නූතන මංගල ඡායාරූපකරණය (1 කොටස)




  • Asantha Aeroshana woow......me Lankaweda?
  • Asantha Aeroshana Social Psycho........all here look like enjoying the photo shoot !!!!......... funny as well as Pathetic situation!!!!!....near future, Honeymoon albums will be prepared!!!!
  • Tharanga Prageeth ලෝකේ අළුත් වෙනවා..
    විවිධ දේවල් එනවා,,
    ඒවා සමහර මිනිස්සු බලන්නේ
    තමගේ වයසේ කාචය භාවිතා කරලා..
    නිර්මාණ කරනයට දිග පලලක් දෙන්න පුළුවන්ද?
    81 ' තිබ්බ ඡායාරූප කලාව නෙම 2001 තියෙන්නේ
    කැමරා වෙනස් වෙලා. ඈන්ගල් වෙනස් වෙලා
    මිනිස්සු වෙනස්වෙලා.. අපට ඡායාරූපකරනයට
    රාමුවක් දෙන්න බෑ.. මේක මෙහෙම වෙන්න කියලා
    මොක්ද අපි ගෝත්‍රික සමාජයක නෙමේ ඉන්නේ
    එහෙම කියනවා නම් ඒකත් අන්තවාදයක්..
    ඔය හැම දේම වෙනස් වුනත් එක දෙයක්
    වෙනසවෙලා නෑ.. හණමිටි කරපින්න
    ගෙන ආපු මිනිස්සුගේ අදහස්..
    ඒ මිනිස්සු තුල නවකයෝ සමග තියෙන 
    කුහකත්වය මනාව පිලිබිඹු වෙනවා..
    ෆේස් බුක් ප්‍රොෆයිල් එකට
    එක තමන්ගේ මූන වත් දාගන්න 
    බැරි එකෙක්..කොහොමද?
    තීරනය කරන්නේ හෝ.. ප්‍රකාශ කරන්නේ
    නූතන මංගල ඡායා රූප ගන්නේ
    මානසික රෝගීන් ,කියලා..
    විලි ලැජ්ජයි..!
  • Sajith Fernando මංගල ඡායාරූපකරණය 
    කලාවෙන් ඔබ්බට ගිය 
    ව්‍යාපාරයක් පමණක් බවට පත්වෙලා
    ව්‍යාපාර ලෝකය දිනන්න 
    මිනිස්සු නොකරන දෙයක් නැහැ

    ඉතින් ඡායාරූපශිල්පීන් කරන්නෙ
    වෙනස් දේවල් කරලා 
    වෙළඳපොල පුළුල් කරගන්න උත්සහ කරනඑකයි.
    නැතුව රැඳෙන්න බැහැනේ

    ලේසිම වැඩේ ඡායාරූපකරණය 
    ජාත්‍යන්තරයට ගෙන යාම
    ඒ වචනෙත් ටිකක් බරයිනේ
    ඉතින් සැරිසරනව අන්තර්ජාලයෙ

    දකින් හැමදේම ගෙනල්ලා
    බෙදන්න හදනවා අපේ රටට
    ඒ දැක්ක විදියටම
    ඒ උත්සහයේ ප්‍රතිඵලයක් තමයි මේ...
  • Sajith Fernando අළුත් වීම හරිම යහපත් තරංග
    අළුත් නොවී පවතින්න බැහැ
    ඒ අළුත්බව ගලපගන්න උත්සහ කරන්න අවශ්‍යයි
  • Asantha Aeroshana saralawa kiyanawanan...........wedding ekak kiyanne Photographer kiyana "Directer" manamalayawa saha Manamaliya pradana naluwan karala raga dakwana ek dina keti chithrapatayak wagei......................wedding eka ceremony ekak nemei,,, Act ekak !!!!...........end product eka marrage eka nemei........ALBUM eka...............this is a Silly,fashionable,business only....................
  • Tharanga Prageeth මම 100% ක් කියන්නේ නෑ මෙය හරි කියලා සජිත්
    නමුත්,තමන්ගේ ෆ්බී ෆ්‍රොෆිලෙ එකට
    තමන්ගේ පිංතූරයක් වත් දාගන්න
    බැරි මිනිස්සු නිකන් අනුන්ගැන විවෙචනය කරනවා
    නව පරපුර ගැන කුහකත්වයෙන්,,
  • Asantha Aeroshana තමන්ගේ ෆ්බී ෆ්‍රොෆිලෙ එකට
    තමන්ගේ පිංතූරයක් වත් දාගන්න
    බැරි මිනිස්සු නිකන් අනුන්ගැන විවෙචනය කරනවා.......meka topic ekata adlada?
  • Tharanga Prageeth I Agree .. With Asantha But We cant Change,World Change
  • Asantha Aeroshana changes kalata warada ne............karanna one piliwelai wedagath.............Social/cultural/religious kiyana frames walata nethnam awlak wenawa aniwaryenma...........
    59 minutes ago · Like · 1
  • Tharanga Prageeth ow Adalai Asantha Mokada, Me Manussaya, ta Mara Amaruwak Thibba Mama dapu Photo ekakgana , comments Gahala AyinKaranna Baluwa, Passe Kattiyak ma gemata bassala , Comments Dada , Photo eka Ayin Karana 8hrs Maara usthsayaka niyaluna, barima thana mama e Photo eka Wena Thankin gatte Mage neme Kiyala Mara gemak Illuwa, e wage karana Kuhakathwayak Thiyena kenkta mewage deyak Kiyanna Kohenda ayithiyak
  • Tharanga Prageeth චාරයක් තියෙන මනුස්සයෙක්
    චාරය ගැන කතා කිරීම වරදක් නෑ..
    හැබැයි අවිචාරමත්
    හණමිටි කාරයෙක්.
    තමගේ අදහස වපුරවන්න යනවනම්

    ඒකත් අන්තිම කැතයි නේද
    ඔවා දෙනු පරහට 
    තමා සම්මතයේ පිහිටා සිට
  • Asantha Aeroshana really i dont know the ground reality of the incident that u told here......but i felt some parts of ur comment is focused to a certain personal level...........so we cant give our ideas regarding to ur personal incident !!!!
    49 minutes ago · Like · 1
  • Dharshamal Dushmantha මාතෘකාව නම් නියමට ගැලපෙනවා
  • Prasad Padmasanka Tharanga Prageeth Malli oyage private prashna wena group ekaka bima daagena levakanna. Photgraphy gena kathaakaranawan witharak methana inna.
  • Dimuth Perera සජිත් සදහන් කළා වගේ අලුත් දේවල් නිර්මාණය විය යුතුයි, එක ගැන විවාදයක් නැහැ 
    අලුත් වෙන්න ඕනේ මොන විදියටද කියලා හිතල බලන්නත් ඕනේ 

    මේ සටහන චන්දන ඇල්ලේවෙල මහත්මයාගේ 
    https://www.facebook.com/photo.php...
    වෙලාවක් තියනවනම් කියවලා බලන්න 
    චයරුප කලාවට අදාළ නැතත් මාතෘකාවට නම් ගැලපෙනවා මට හිතෙන විදියට
    30 minutes ago · Like · 1
  • Tharanga Prageeth Mama privet Prshana Methana Bimadagena lewkanna One na, Mama Kiwwe , Meka Photograpy walata Adala Nathi , Nisa, Mokda Eya Photo ekak pala Karala, Mama ekata Kiwwa nam eka Bimadagena lewakamak, namuth, eya Pala karala thiyenne Adahas dakweemak, ekedi mata adahsak idiripath Karanna Hakiyawa thiyenawa,Kiyala mama hithanwa
  • Dimuth Perera හැකිනම් මේ වීඩියෝ එකත් නරබන්න 
    තමන් කරන දෙයට (ඕනෙම දෙයක්) සදාරණය ඉටු කරන්න පුළුවන් වීම ඉතා වැදගත් 
    වියට්නාම් යුවතියක් ගැයූ ඔන්චිල්ලා තොටිලි ගීතය 
    ඇය මේ ගීතයට කරලා තියන සාධාරණය අපි බොහෝ දෙනාගේ ඇස් අරවනවා 
    තේරුම දැනගෙන හෝ නොගෙන 
    https://www.youtube.com/watch?v=vEEf8lEaal8
    24 minutes ago · Like · 1
  • Sajith Fernando මිත්‍රවරුණී සංසුන් වන්න
    අදහස් දැක්වීමේදී සංවර වන්න
    ඇත්තටම මේ සංවාදය ආරම්භකළ පුද්ගලයා 
    වරදක් කලා කියලා හිතමු
    ඒත් ඒක පෙන්වා දිය යුතු ස්ථානයක් හා

    ක්‍රමයක් තියෙනවා.
    ඉන් ඔබ්බට යාමෙන්
    මෙම සංවාදය දෙස බලා සිටින අය
    චෝදනා එල්ල කරන්නන් ගැනත්
    වැරදි වැටහීම් ඇති කර ගන්නවා
  • Athula Siriwardhane මේ සංවාදය ආරම්භකළ පුද්ගලයා kiwwe photographer da Sajith?
    Mama wachanayakwath kiyala nAa me gena.. 
  • Athula Siriwardhane .
    වියට්නාම් යුවතියක් ගැයූ ඔන්චිල්ලා තොටිලි ගීතය 
    හරි ලස්සණයි.. Dimuth...

    මම කල්පනා කළේ 

    ලතා වල්පොලත් මේ විදියට
    නට නටා කිව්වනම් කොහොම වෙයිද කියල.
  • Amila Bandara Tharanga Prageeth ගෙ පලවෙනි කමෙන්ට් එකත් එක්ක 100% ක් එකඟයි. තමන් නොකරපු දෙයක් නවකයො කරද්දි සදාචාරෙ රෙද්ද පල්ලෙන් බේරෙනවා සමහර ප්‍රවීනයො කියාගන්න උදවියගෙන්.
    උඩ ෆෙටෝ එක මමත් 100% ක් අනුමත කරන්නෙ නෑ. ඒක මගෙ පුද්ගලික මතය. ඒක එහෙම වුනා කියලා ඒක ගහපු එකා පිස්සෙක් කියන්න තරම් මට අවුලක් නෑ..
    9 minutes ago · Like · 2
  • Dimuth Perera මේ සංවාදය ආරම්භකළ පුද්ගලයා kiwwe photographer da Sajith?
    Mama wachanayakwath kiyala nAa me gena..
  • Dimuth Perera Athula Siriwardhane
    මේ සංවාදය ආරම්භකළ පුද්ගලයා kiwwe photographer da Sajith?
    Mama wachanayakwath kiyala nAa me gena..

    කව්රුවත් මේක දැකලා නැ වගේ 
  • Athula Siriwardhane .
    මේ ෆොටෝ එක මට ටැග් කල එකක්.
    කළාම ආවෙ නැති නිසා නැවත පළ කළා.
    හෙඩිමත් ඒකෙ තිබුණ එකක්.
    ඡායාරූප ගත කළ කෙනාට සහ
    ...See More
Amila Bandara එහෙනම් ඒ මිනිස්සුන්ගෙ පුද්ගලික කැමැත්තට ඡයාරූපශිල්පියාට පිස්සා කිව්වාම හරිද /

  • Prasad Padmasanka Photo ekai themawai gena monawa da kiyanna thiyenne? Anna e tika kiyanna. Thawa thenaka thamanta wechcha de methana kiyanne wena tharahak pirimahaganna ne. Oka bath kana ona kenekta therenawa. Me vidiha photos ganne maanasika leddu. Ara kaalayakata issella wedding eke manaala yuwala yanna issella Piti walin naawala wathure gahala anthimata manaalaya malaa.edath me wage deval Loku karagaththu harak kivve e thamai aluth trend eka kiyala.samaharak evun yana waahana wala toothpaste walin jaraa deval liyanawa. Evun penwanna thamange nomeru mole tharama misak aluth deyak nemei. Meva weradi kuyalawath notherena meti moollu thamai den kalaawa simamaawa kiyala bahu bootha podi Loku evunta deela Ketawala thiyenne. Mewa gena yamek kiyana Kota munta ivasanna amaaru unge taste ekata un arenna wena evun ekathu novena nisai.
  • Sajeewa Thotagamuwa මේක විනය සහ ශික්ෂණය පිලිබඳ ප්‍රශ්ණයක්.. නැතුව නවතාවය ගැන නෙවෙයි.. තව ටික දවසකින් හනිමූන් ෆොටෝග්‍රැ‍ෆි එයි ඇඩල්ට්ස් ඔන්ලි... න
    36 minutes ago · Like · 4
  • Athula Siriwardhane .
    බුදුන් වහන්සෙ කියපු විදියට
    සෝවාන් වෙන තුරු
    හැම කෙනෙක්ම උන්මත්තකයි.

    බුදු දහම තියෙන්නෙ
    උන්මත්තකයන් සෝවාන් වෙනතුරු
    වියරුවෙන් දඟලන්නෙ නැතුව
    ඒ උන්මත්තක බව පාලනය කරගෙන
    අනික් උන්මත්තකයන් සමග 
    හැසිරෙන්නයි.
    36 minutes ago · Like · 1
  • Sajeewa Thotagamuwa ඒ තරමට ගියෙ නැතත් මිනිස්සුන්ට ලැජ්ජ බය තියෙන්න ඕන.. එ දෙක නැති වුනොත්.. හොරකම .. දුෂණ.. පල් වීම නෝන්ඩි වීම අනිවර්යෙන්ම වෙනවා
  • Amila Bandara භාෂා විලාශය ටිකක් සන්සුන් කරගත්තානම් හොඳයි නේද මහත්මයා ?
    32 minutes ago · Like · 1
  • Sajeewa Thotagamuwa මාතෘකාවෙන් පිට පැනීමට විරෝධය Athula Siriwardhane Tharanga Prageeth
  • Athula Siriwardhane .
    Complete post..
    බුදුන් වහන්සේ
    මොන තූත්තුකුඩියක උපන්නත්
    මට එය අදාළ නැහැ.

    ---------------------------------------------
    සතර සතිපට්ඨානය වැඩීමෙන්
    සත්වයා විශුද්ධියට පත් වෙන බව
    සෝතැවුල් ඉක්ම යා හැකි බව
    දුක් දොම්නස් අස්තංගත වන බව
    ප්‍රඥාව දියුණු වෙන බව
    මම අත්දැකීමෙන් දන්නවා.

    නිවනත් සාක්ෂාත් වෙන බව
    මම විශ්වාස කරනවා.
    මේ සත්‍යය දේශනා කළ
    උත්තර මනුෂ්‍යයා
    බුදුන් වහන්සේ කියා
    මා විශ්වාස කරනවා.

    බුදුන් වහන්සේ
    මොන තූත්තුකුඩියක උපන්නත්
    මට එය අදාළ නැහැ.

    මගේ දුක
    උන්වහන්සේගේ දහම පිළි පැදීමෙන්
    නිවෙමින් පවතිනවා.

    මට වැදගත් එපමණයි.

    යම් කෙනෙක් ලෝකයේ මොන රටක්
    උන්වහන්සේ ඉපදුණු රටයැයි
    විශ්වාස කළත්
    ඉන් ඔහුගේ දුක නොනිවෙන බව
    මා කිවයුතු නැහැ.
    මගේ දුකෙන් මිදීමට
    එයින් බාධාවක් වෙන්නෙත් නැහැ.

    පිපාසයෙන් ඉන්න පිරිසක්
    දිය පොදක්වත් තොල ගා නොගෙන
    උල්පත උපන් තැන ගැන විවාද කරමින්
    කාලය කා දැම්මාට
    පිපාසය නිවෙන්නෙ නැහැ.

    කෙලෙස් කන්දරාව වැඩිකරගෙන
    කම්වූ පරිද්දෙන්
    හිස් අතින්ම මිය පරලොව යන්නට පුලුවන්.
  • Sajeewa Thotagamuwa මාතෘකාවෙන් පිට පැනීමට විරෝධය
  • Asantha Aeroshana professional ethics kiyana ekath okata geewenawa...........Docter kenekta api kiwwoth mata oya betha epa.......mama kemathi betha mata denna kiyala,,,,,,nethnam Civil engineruwekata api kiwwoth ochchara kambi slab ekata epa.....aduwen dannana mama kiyanahinda kiyal....ehema nethnan Architect kenekta kiyanawa 3'-0" usa handrail one ne.....1'-6" ethi kiyala................................oka mekata awoth .................couple eka kiwwoth api andum bageta endala iddi photoganna kiyala.........photographer photos gannawada....marketing ho business ho clients la nethi wena nisa!!!!!
  • Amila Bandara මාතෘකාවෙන් පිටපැනීම සම්බන්ධයෙන් මගේද බලවත් විරෝදය
    23 minutes ago · Like · 1
  • Athula Siriwardhane Can't help Sajeewa.. I just replied..

No comments:

Post a Comment