Thursday, October 10, 2013

බයගුල්ලා

    • https://www.facebook.com/groups/artgallerysl/permalink/172420279615161/
      • අපි කලින් සඳහන් කල ආකාරයට සමූහයේ ඉදිරි වැඩපිළිවෙල තීරණය කිරීමට
        සියළුම ප්‍රධානීන් ඊයේත් අදත් හමුවී දීර්ඝ එහෙත් සාර්ථක සාකච්ඡාවල නිරතවුනා.

        එහි ප්‍රතිඵල ඔබවෙත ගෙණෙන පළමු අවස්ථාවයි මේ....

        අපි අපේ මීළඟ වැඩමුළුව ඉලක්ක කරගෙන නැවතත්
        දෛනිකව සමූහය තුල ඵලවන ඡායාරූප අතරින්
        හොඳම ඡායාරූප දෙක බැගින් තෝරා
        ඒ අතරින් හොඳම ඡායාරූප දහයට සමරු තිළිණ
        ප්‍රධානය කරන්න අපි තීරණය කලා...

        මෙම තරඟයට සහභාගී වීම පහසුයි
        ඔබ The ART Gallery තුල දෛනිකව ඵල කෙරෙන ඡායාරූප
        ඒ අවස්ථාවේදීම theartgallery@live.com වෙත ඊමේල් කරන්න
        එහිදී හැකි උපරිම විභේධනය (high resolution) සහිතව
        දිය සලකුණු රහිතව ඒවා අපවෙත ලැබෙන්න සලස්වන්න.
        අදාල නිර්මාණ තමන්ගේ බව සහතික කර එවන්නත්
        අමතක කරන්න එපා!

        ඔබගේ ඡායාරූපය දෛනිකව හොඳම ඡායාරූප දෙක අතරට තේරුණොත්
        ඊළඟ වටයට ඔබගේ ඡායාරූප ඉදිරිපත් කෙරෙනවා.
        එලෙස ඊළඟ වටයට ඇතුලත් කරන්නේ
        අපගේ මීළඟ වැඩමුළුවට සහභාගීවන සාමාජිකයන්ගේ
        ඡායාරූප පමණක් වනබව කරුණාවෙන් සලකන්න.
        ඊළඟ වටයේදී ඔබගේ ඡායාරූපය
        හොඳම ඡායාරූප දහය අතරට තේරුණොත්
        අපෙන් ඔබට සමරු තිලිණ දහයක්...

        තරඟ කාලය ඔක්. 10 සිට නොවැ. 10දක්වා පමණි

        සූදානමින් ඉන්න...
        අපි වචනයට පමණක් සීමා නොවූ
        -The ART Gallery-


        • 63 people like this.
        • Upendra Anuradha Perera කලින් තරගය සදහා ඉදිරිපත් නොකල නමුත් අප මෙහි පල කරන ලද චායාරූප ආපසු තරගය සදහා පල කරන්න පුලුවන්ද???
           · 1
        • Sajith Fernando මෙහෙමයි අපි කැමතියි දිනපතා ඔබ සමූහයේ ඵල කරන ඡායාරූප අතරින් හොඳම ඡායාරූප තෝරාගන්න.
          වඩාත් හොඳයි මෙහි මීට කලින් ඵල නොකල පින්තූරු තරගයට ඉදිරිපත් කරනවා නම්. තවත් සාමාජිකයන් මේ ඉල්ලීම කලා. 
          ගැටළුවක් නැහැ. අවශ්‍ය නම් කලින් ඵල කල පින්තූරු වුනත් ඉදිරිපත් කරන්න. ඒත් මේ සියල්ල ඔබව යොමුකරවන ඉලක්කයක් අප සතුයි. එයට තව කල් තියෙනවා. එහිදීනම් අපට නම්‍යශීලී වන්න අවස්ථාවක් නැහැ
          · 4
        • Athula Siriwardhane ඵල... ??? පල
           · 1
        • Sajith Fernando නිවැරදි වචනය පලකිරීමද අතුල මහත්මයා
          · 2
        •  · 2
        • Dinesh Deckker I don't know why, but I feel something fishy...
          Why Full Resolution?
          What is your Ultimate Motive? An Image Library?

          No Watermarks means it can be sold to a 3rd Party. What is the guarantee you can give?
           · Edited
        • Athula Siriwardhane Yes.. 
          ඵල.. kiyanne fruits.. Sajith..
          · 1
        • Sajith Fernando If You can't agree Please do not participate. Thanks!
           · 2
        • Athula Siriwardhane Who did not agree Sajith?

        • Sajith Fernando ඡායාරූප කැමති ප්‍රමාණයක් එවන්න පුළුවන්. නමුත් ඒවා සමූහයේ පලවිය යුතුයි. එසේ පලකල දිනයේදීම එම ඡායාරූප අප වෙත ඊමේල් මගින් පෙර සඳහන් කල ආකාරයට එවීමට කටයුතු කරන්න. සංස්කරණ අවම කරන්න. වර්‍ණ හා ආලෝකය සකස් කිරීමට පමණක් සීමා කරන්න
          · 1
        • Sajith Fernando අතුල මහත්මයා
          ඡායාරූප තරඟවලට මා අළුත්
          ඔබ අලුත් නැතිව ඇති.
          දිය සලකුණු යෙදීමෙන් වලකින ලෙස ඉල්ලීමට හේතුව ඔබ දන්නවා ඇති
          ඡායාරූප සොරකම් කරන්න තරම් පහත් චේතනාවක් අපි සතුව ඇතැයි

          විස්වාස කරන්නන් වේ නම්
          තරඟයට සහභාගී වීමෙන් වැලකිය හැකියි
          අපගෙන් බලකිරීමක් නැහැ
          · 2
        • Suresh Kaushalya මටත් ඔය දිය සලකුණු ගැටලුවයි රෙසලූෂන් ගැටළුවයි නම් ආවා.. 
          ඒත් ඉතින් ඕක අහලා මක්කටය.. 
          ඇත්තටම සෙලූෂන් ගැටළුව නම් ලොකුම ගැටලුවක්.. 
          වෝටර් මාක් නම් අවුලක් නෑ.. 
          මං හරි ආසයි මයි පින්තුර උස්සනවට.. 

          මොක උස්සන්නේ එව්ව හොද නිසා නේ..   

          අයියලා ලොකු රෙසලූෂන් ඉල්ලන්නේ.. 
          ප්‍රින්ට් කරන්නද ??
           · 3
        • Dinesh Deckker එහෙම පහත් චේතනාවක් ඔබ සතුව නැතුව ඇති ඒත් එවැනි දේවල් මේ වන විටත් සුලභව සිදුවෙනවා.

          පින්තුර තෝරන්න මොකටද high resolution ?
          චායාරූප තරඟාවල උනත් පින්තුර තෝරන්න ඉලන්නේ 1600 Max resolution එක.
           · Edited
        • Upul C Dayawansa අපි ඩිජිටල් මාධ්‍යයෙන් මොනතරගයකට සහබාගිඋනත් ඔයකියන අවශ්‍යතා සපුරන්නඔනි අතරම සංවිදායකයන්ට අවශ්‍ය විදිහට බාවිතාකරන්න අවසර දෙන්න ඔනි. ඉතින් sajith කියන මේ දේ අල්ලගෙන කතාබහකට යන්න හදන්නෙ ඇයි?
          · 1
        • Suresh Kaushalya සංවිදායකයන්ට අවශ්‍ය විදිහට බාවිතාකරන්න අවසර දෙන්න ඔනි ??

          ලොල් මාර කතාවක් ඒක නම්. 
          මට මෙතන වාද කරන්න අවශ්‍ය නෑ.. 
          ඒ නිසා ඇති.. 

          කැමති අය දාන්න. 
          අකමැති අය නොදා ඉන්න.. 
          මට නම් මේ තරගේ ගැන සැකයක් නෑ.. 
          මොකද මට මේකේ උන් විශ්වාස නිසා.. 
          එච්චරයි...
           · 2
        • Dinesh Deckker නිදහස් වේදිකාවක් කියල හැමතිස්සෙම ප්‍රකාශ කරන නිසා තමයි ප්‍රශ්න අහන්නේ? ඇයි දැන් ප්‍රශ්න අහන්න තහනම්ද?

        • Upul C Dayawansa වාදකරන්න ඔනි නැහැ. ඔයා ප්‍රසිද්ද දේශීයහෝ විදේශීය ඡායාරූප තරගයක අයදුම්පත්‍රයක් අරගෙන කියවල බලන්න. එතකොට ඔයාට තේරෙයිSuresh Kaushalya
           · 2
        • Sajith Fernando අසා ඇති ප්‍රශ්න වලට මෙහිදීත් මීට පෙර සංවිධානය කල තරඟයේදීත් පිළිතුරු දී ඇත. වැඩි රෙසලූෂන් සහිත පින්තූර අරගෙන කලින් කලේ කුමක්ද කියා ජයගත් අය දන්නවා ඇති. වැඩසටහනට සහභාගී නොවූ අය නොදන්නවා ඇති. සහභාගී වී බලන්න විස්වාස නම්, කලින් වතාවේ ලබාගත් වැඩි විභේධනයක් සහිත ඡායාරූප අලෙවිකර හෝ අනිසි ලෙස භාවිතා කර නැත.
          · 1
        • Sajith Fernando දිනේෂ්ට ප්‍රශ්නයක්ද අපි නිදහස් වේදිකාව කියන එක

        • Suresh Kaushalya වෙන්නැති.. 
          මං ඕවට පින්තුර දාලා නැති නිසා මං දන්නෑ..
          ඒත් ඉතින් එක හරිම අසාදාරණයි නේ උපුල් අයියා.. 

          --

          මම මේක අන්ෆලෝ කරමි... 
          මේකක් අරකක් කරගන්නෙපා සජිත් අයියා.. 
          මට සිරාවටම දැන් අප්පිරියයි වලි.. 
          ඇති මේ..
          · 2
        • Upul C Dayawansa ඕක අපේ ගොඩක් අය නොදන්න දෙයක්.ෆේස්බුක් එකේ පලකරන ඡායාරූප වලටත් ඔය සෙතම තමයි.

        • Sajith Fernando කැමති නම්
          සමූහයට එක විභේධනයකිනුත්
          තරඟයට තවත් විභේධනයකිනුත්
          ජයග්‍රාහකයන්ගේ පින්තූර මුද්‍රණය කිරීමට තවත් විභේධනයකිනුත් එවන්න
          · 1
        • Athula Siriwardhane .
          මම තරඟ වලට
          ඔබටත් වඩා අලුත්, සජිත්..

          මම තරඟ කරන්නෙ 

          මා සමග විතරයි.

          කොහොමවත් දිය සලකුණ යොදනවාට 
          මම නම් එකඟ නැහැ.
          ------------------------------------------------------
          සමහර අයගෙ ප්‍රකාශ
          මට පෙනෙන්නෙ නැහැ...
          ඔවුන්ගෙන් ඈත්වෙන්න
          බ්ලොක් කිරීම නිසා.

        • Dinesh Deckker " දිනේෂ්ට ප්‍රශ්නයක්ද අපි නිදහස් වේදිකාව කියන එක"
          නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ. එත් ප්‍රශ්නේ මම ප්‍රශ්න අහන කොට වෙන අය උදලු දාලා මග හරින්න හදන එක ගැන... 

          Ex: Upul "ඉතින් sajith කියන මේ දේ අල්ලගෙන කතාබහකට යන්න හදන්නෙ ඇයි?"
          · Edited
        • Sajith Fernando මම මඟ ඇරලා නැහැ දිනේෂ් මහත්මයා

        • Suresh Kaushalya නෑ නේ.. 
          ෆේස් බුක් එකේ දාන පින්තූර ඔයා මොකෙක් හරි එකෙක් ඉස්සුවොත් මිසක.. 
          එව්වයි කොපිරයිට් බුකි සමාගමට අයිති වෙන්නෑ නේද ?? 
          එහෙම වෙනෝ නම් මයි ප්‍රොෆයිල් පික් එකක් උගේ වෙනෝ නේ.. 
          රෙද්ද..

        • Dinesh Deckker "මම මඟ ඇරලා නැහැ දිනේෂ් මහත්මයා"
          සජිත් මම කිව්වා එක පොඩ්ඩක් ආපහු කියවලා බලන්න 
          මම කිව්වේ "එත් ප්‍රශ්නේ මම ප්‍රශ්න අහන කොට වෙන අය උදලු දාලා මග හරින්න හදන එක ගැන... "
           · 1
        • Dinesh Deckker "Upul C Dayawansa ඕක අපේ ගොඩක් අය නොදන්න දෙයක්.ෆේස්බුක් එකේ පලකරන ඡායාරූප වලටත් ඔය සෙතම තමයි."
          Dont tell Lies read the Terms and Conditions Again...

        • Upul C Dayawansa පොටෝ විතරක් නෙමෙයි ඔයාග් පුද්ගලික තොරතුරු පවා ඒගොල්ලන්ට ඔනි විදිහට බාවිතාකරන්න පුලුවන්. කියවලබලන්න අගොල්ලන්ගෙ කොන්දේසි ටික.

        • Upul C Dayawansa ඉස්සෙල්ල ඔයා කියවල බලන්න. ඉට පස්සෙ කතාකරන්න Dinesh Deckker

        • Dinesh Deckker ඇත්තට?

        • Dinesh Deckker Sharing Your Content and Information

          You own all of the content and information you post on Facebook, and you can control how it is shared through your privacy and application settings. In addition:

          For content that is covered by intellectual pro
          perty rights, like photos and videos (IP content), you specifically give us the following permission, subject to your privacy and application settings: you grant us a non-exclusive, transferable, sub-licensable, royalty-free, worldwide license to use any IP content that you post on or in connection with Facebook (IP License). This IP License ends when you delete your IP content or your account unless your content has been shared with others, and they have not deleted it.

          https://www.facebook.com/legal/terms
          · Edited
        • Dinesh Deckker Upul C Dayawansa දන්නේ නැති දේවල් කතා කරන්න එපා. මම සාමාන්‍යයෙන් දෙයක් ප්‍රකාශ කරන්නේ වගකීමෙන්.
           · Edited
        • Upul C Dayawansa හැබැයි ඔය කොතනකවත් ඒගොල්ලො බාවිතාකරන්නෙ නැහැ කියල කියන්නෙ නැහැ.මේ කතාව මෙතනට අදාල නැතිනිසා මම මෙතනින් නවතිනව. පුලුවන්නම් මාව මුනට හම්බවෙන්න එතකොට මම ඔයාට මේක සාක්කි ඇතුවම පෙන්නල දෙන්නම්.මොකද මේ පොස්ටෙක ඔයගැන කතාකරන එකක් නෙමෙයි නිසා ඕකගැන මෙතන කතාකරල වැඩක් නැහැ. Dinesh Deckker
          · 2
        • Dinesh Deckker you grant us a non-exclusive, transferable, sub-licensable, royalty-free, worldwide license to use any IP content that you post on or in connection with Facebook (IP License).

          මෙතැනදී us කියන්නේ Facebook එක
          ඒ කියන්නේ අපිට facebook එක වෙත non-exclusive, transferable, sub-licensable, royalty-free, worldwide license යටතේ පින්තුර පවරන්න බැඳී සිටිනවා කියලා.
          · Edited
        • Dinesh Deckker "පුලුවන්නම් මාව මුනට හම්බවෙන්න එතකොට මම ඔයාට මේක සාක්කි ඇතුවම පෙන්නල දෙන්නම්."
          පුළුවන් දවසක් PM කරන්න, වැඩක් නොතිබ්බොත් අනිවා එනවා

        • Gimhana Wedage මට මේ සංවාදය සම්පුර්ණයෙන් පෙනෙන්නේ නෑ. නමුත් එකක් කියන්නම්. සාක්කි ඇතිව පෙන්නලා දෙන්න එන්න කිව්වොත් Dinesh Deckker බයේ හැන්ගෙනවා. 

        • Sajith Fernando පුද්ගලවාද සංවාදයට එක්කරන්න එපා ගිම්හාන මහත්මයා
          ඒක නෙවෙයි
          ටික දවසකින් දුටුවේ
          අසනීපයක් කරදරයක් නැහැනේ

        • Gimhana Wedage නැහැ සජිත්. මම කථා කරපු ගමන් තමයි ඔය චෝදනාව එන්නේ. ඔබට ඕක කියන්න තිබුනේ මීට කලින්. මම නිහඬව ඉන්න ඒකත් එක හේතුවක්. 

        • Sajith Fernando නම සඳහන් කර ඔහුගේ පුද්ගලික දුර්වලතාවයක් ලිවීම තුලින් 
          සමූහයේ අරමුණු මුදුන්පත් නොවේ. 
          ඔබ නිහඬව සිටීම මම අනුමත නොකරමි. 
          මීට වඩා ඔබට කතා කල හැකි 
          සමූහයට වැදගත් දේ බොහෝ ඇත. 

          ඔබ ඒවා කතා නොකරනතාක් කල් 
          මම අසාර්ථක ඇඩ්මින්වරයෙක් වෙමි.
          · 2

No comments:

Post a Comment