Wednesday, October 2, 2013

ශ්‍රී ලාංකික මංගල ඡායාරූප කලාවේ නවරැල්ලද මේ... ( 2 කොටස)

  • RECENT POSTS

  • ශ්‍රී ලාංකික මංගල ඡායාරූප කලාවේ
    නවරැල්ලද මේ...

    Like ·  · Unfollow Post ·  · 39 minutes ago
    • Sajith Fernando and 2 others like this.
    • Amila Bandara මේකට නම් මගෙන් නෝ කමෙන්ට්ස්. අතුල මහත්මයාට අමුතු ආතල් තියෙන්නේ.
    • Athula Siriwardhane .
      Thanks for understanding.. Amila.
      I just change the channel.. 
    • Anushka Eranga අලුත් දේ කරන්න ඕන.පරණයි කියල හැමදේම කරපින්නාගෙන ඉන්න උවමනා නැහැ, එත් මේක මංගල ජායරෝපකරනයට ගැලපෙන්නේ නැහැ.
      35 minutes ago · Like · 2
    • Tharanga Prageeth මොක්ද භය වුනාද නව රැල්ලට ? 
      කලින් එක අයින් කලේ..
      අමුතු ආතල් කෝක වෙතත් 
      මෝඩ ආතල් තියෙන බව
      දන්න අය දන්නවා

      කොහොමත් වයසට ගිය උදවිය
      ලොකේ දිහා දකින්නේ, අමුතු ආකාරයට
    • Thilina Fdo ow athta meka pita ratak namei ne mokada me photo1ka aranna wana widiya pintura ona taram ganna puluwan habai ape kama araksha kara gana
      29 minutes ago · Like · 1
    • Athula Siriwardhane .
      කොහොම වුණත් තරංග
      සංවරව හැසිරුණේ නැත්නම්
      මේක ආයෙ අයින් කරල 
      පෝස්ට් කරන්න වෙනවා..

      මේ සමූහය 
      ඔබ හැසිරෙන වෙනත් සමූහවලට වඩා
      ශීලාචාර තැනක් නිසා.
      28 minutes ago · Like · 2
    • Dimuth Perera තරංග මහතාගේ අභිප්‍රාය මෙතන ඉන්න ඕනෙම කෙනෙකුට තේරෙනවා ඔබට අතුල සමග යම් ගැටළුවක් ඇති බව පැහැදිලියි 
      ඉතින් මෙතන ඉන්න අනිත් අයට මොකද කරන්න කියන්නේ
      27 minutes ago · Like · 3
    • Dimuth Perera ඔබ අතුලගේ මෝඩ ආතල්වලට හවුල් නොවී ඉන්න බලන්න
      25 minutes ago · Like · 1
    • Athula Siriwardhane .
      තරංග මට ප්‍රශ්නයක් නෙවෙයි.
      තරංග කියන්නෙ
      කාගෙ හෝ ඉත්තෙක්..
      ඔහුගෙ කාර්යය කරගන්න 

      බැරි වීමෙ ප්‍රශ්නයක්
      ඔහුටත් ඇති.

      අනික් අය මට කියන දේවත්
      ඒ කියන දේ මත
      අනික් අය හිතන දේවත් මට අදාළ නැහැ.
      මම කරන කියන දේ
      හරිද වැරදිද කියන එක විතරයි
      මට බලපාන්නෙ.
      19 minutes ago · Edited · Like · 2
    • Tharanga Prageeth මට සංවරව හැසිරෙන්න කියන 
      ඔබ තුමා කව්ද?
      මම උපරිමව සංවර හැසිරිලත්
      ඔබ තුමා කලේ මොක්ද ඊයේ..
      ඔවා දෙනු පරහට තමා 

      සම්මතයේ පිහිටා සිට..
      දුසිරිත් දනන් දෙන
      ඔවා වැද්දන් කියන බණ වැනි" ලු
      මෙය විවේචනය කරන්න
      ඔබට කොහෙද අයිතියක්..
      මොක්ද ඔබ ගේ කැමරාවෙන් ද
      ඔවුන් ෆොටෝ ගන්නේ..
      නැහැ නේ.. අනික මේ ලංකාවේ
      හැම දේම වානිජ කරනය වෙලා තියෙන්නේ
      මෙතන ඉන්න ගොඩක් තරුණ අය හිතන්නේ
      අලුත්දෙයක් කරන්න..
      මේක මාතර හමිනේ ගෙ අයුගය නෙම..
    • Asantha Aeroshana why dont u both try 2 negotiate the matter humbly.........without any Agony!!!
      21 minutes ago · Like · 2
    • Tharanga Prageeth අනුන්ව විවෙචනය
      කරන්න ඉස්සෙල්ල
      ෆ්බී ප්‍රොෆිල් එකට තමන්ගේ
      සැබෑ මූණ දාන්න
      අනුන්ගේ ඇද පෙන්න ඔනේ

      හරි මිනිහෙක්.. තමන්ගේ
      ප්‍රොෆ්යිල් එකට ෆොටෝ එකක්
      දාගන්න බැරි මිනිහෙක්..
      අනිත් මිනිස්සුන්ගේ ෆොටෝ ග්‍රැෆී ගැන
      මාහාමාන්‍ය ටෝක්ස් දෙනවා..
      ඔයා ගත්ත එකක් ද ඕක
      කෝ උපුටා ගැනීමක් කියලා දැම්මද?
    • Sajith Fernando පිළිතුරුදීමේදී ආවේගශීලී නොවන්න
      කලබල නොවන්න
      ඉවසීමෙන් සංයමයෙන් ලියන්න
      එසේ නොවන්නා සමූහයක් ඉදිරියේ
      අපකීර්තියට පත්වේ
      19 minutes ago · Like · 6
    • Thilina Fdo nawa nirrmana bihi wanakota apita toraganna wana ek patikadak tiyanawa api e osse nirrmanayak bihi karanawa pasuwa nirrmanawa vicharayakata lak wana atara samajaya aluth gatum godanaga e kohoma namuth pasuwa api atitaya dsa hari balai api kanagatu wai me maga adahasa
      16 minutes ago · Edited · Like · 1
    • Anushka Eranga Tharanga කෙනෙකුට කථා කරනකොට ගරු කරලා කථා කරමු නේද? 
      මිනිස්සු අතේ ඇගිලි 5 වගේ, එකිනෙකාට වෙනස්! විවිධාකාරයි! අදහස් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපි අදහස් වලට උදහස් නොවී හික්මීමෙන් උත්තර දෙමු!
      18 minutes ago · Like · 2
    • Isuru Sandaruwan Sajith Fernando මම හිතන්නෙ සමූහයන් ඉදිරියේ..... කියල නිවැරදි වෙන්න ඔනේ.. මෙතන නිධාන කතාවකුත් තියෙනවා...
      17 minutes ago · Like · 1
    • Dimuth Perera නිධාන කතාව මෙතනට අදාලද Isuru Sandaruwanදන්නේ නැති නිසා අහන්නේ
      16 minutes ago · Like · 1
    • Athula Siriwardhane .
      මේ සමූහය වෙනස් බව
      තරංගට තේරෙනවා ඇති.. 
    • Tharanga Prageeth අසංක මම ගරු කරලා තමයි කලින් නම්
      කතා කලේ..
      නමුත් මේ සිංහ වෙස්මූණු දාගෙන ඉන්න
      හිවලුන් හට අපි ගරු කර යුතුද?
      බුදුන්වහන්සේ කොයි තූත්තූකුඩියේ

      ඉපදුනත් කම්ක් මට කමක් නෑ කියලා
      ලියපු කෙන්ක්,මෙතන මේ අනුන්ගේ
      නව පරපුරේ ඇද හොයන්න එනවා
      ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ මචන්
      අනික ඒක හරිම අන්තවාදයක්..
      මෙයා තමන්ගේ ෆොටෝ එක්ක දැම්මනම් කමක් නෑ..
    • Chathuruka Ranawaka මෝඩ හරක් හිතනව මේක තමයි නව රැල්ල කියල..... නව රැල්ලට භය හිතෙනව නෙමෙයි දුක හිතෙනව.... මගුලක් කියන්නෙ කොල්ලො සෙට් එකක් සෙට් වෙලා ට්‍රිප් එකක් ගිහින් ෆොටෝ ගහනව වගේ එකක් නෙමෙයි.... තව ටික දවසකින් මේව විතරක් නෙමෙයි ඉතුරු වැඩ ටිකත් ෆොටෝ ගහල දායි... අලුත් දෙයක් වෙන්න ඕන ඒත් මෙච්චර පහත් විදියට නෙමෙයි....
      14 minutes ago · Like · 3
    • Asantha Aeroshana yep Honeymoon album will come soon 
    • Tharanga Prageeth අසංක මම ගරු කරලා තමයි කලින් නම්
      කතා කලේ..
      නමුත් මේ සිංහ වෙස්මූණු දාගෙන ඉන්න
      හිවලුන් හට අපි ගරු කර යුතුද?
      බුදුන්වහන්සේ කොයි තූත්තූකුඩියේ

      ඉපදුනත් කම්ක් මට කමක් නෑ කියලා
      ලියපු කෙන්ක්,මෙතන මේ අනුන්ගේ
      නව පරපුරේ ඇද හොයන්න එනවා
      ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ මචන්
      අනික ඒක හරිම අන්තවාදයක්..
      මෙයා තමන්ගේ ෆොටෝ එක්ක දැම්මනම් කමක් නෑ..
    • Tharanga Prageeth සමූහය වෙනස්, ඔයා කලින් පේජ් 
      එකේ වගේ
      ඇයි ක්‍රීඩා කරන්නේ නැත්තේ..
      ඇයි, ෆෙස් බුක් අයිඩී දෙක තුනකින්
      ඇවිල්ලා, පහර දෙන්නේ නැත්තේ..

      මේකේ ක්මෙන්ට් 100ක් වුනා
      ම අයින් කරන්නේ, නෑ,ඒකද සමුහය වෙනස් කියන්නේ
      හරිම විනෝදයි
    • Thilina Fdo mm hitanna prshana dura diga yanawa wadi waga tamam tamanta awanka wanna me kalawadi api hoda nirrmana bihi karamu
      10 minutes ago · Edited · Like · 1
    • Sajith Fernando කාරුණික නිවේදනයයි
      වෙනත් සමූහ හෝ මොනයම්ම වේදිකාවක 
      ඇතිකරගත් ගැටළු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා
      මෙම සමූහය භාවිතා කිරීමෙන් වලකින්න.

      ප්‍රශ්නය යොමු කර ඇති පුද්ගලයා හා ඔහුගේ අතීතය
      මෙම සමූහයට වැදගත් නොවේ.
      යොමු කර ඇති ප්‍රශ්නය ගැන පමණක් අදහස් දක්වන්න
      එසේ නොවන අදහස් ඉවත් කිරීමට සිදුවන බව 
      කරුණාවෙන් සලකන්න
      10 minutes ago · Like · 4
    • Tharanga Prageeth Thilin kiyana Eka Atta, Methana Mama Kiyanne Na me Nirmane 100% hari Kiyala ,Mama Kiyanne Meyata Ayithiyak Naha Me Nirmaanaya Vichaaranna
    • Athula Siriwardhane .
      ඔබ වගේ අයට තැනක් 
      නොතැනක් නෑ තරංග..
      ඔබට ඔබ පාලනය කරගන්න බැහැ..
    • Anushka Eranga Athula සමග මත ගැටළු මටත් තියෙනවා Tharanga! එත් ඒවා වක්‍රාකාරව පිරිමසා ගන්න තරම් අපි බොලද විය යුතු නැහැ. සංවරව ප්‍රශ්නයට අදාලව කතා කරමු.  

      මේ නිර්මාණය හිමි කාටද ?
    • Dimuth Perera නිවැරදි සිහියෙන් මුල ඉදන් කියවන්න කියල තරංග මහතාගෙන් ඉල්ලීමක් කරනවා 
      post එක පරමාර්ථය ඔබට පෙන්නේ නැහැ වගේ
    • Tharanga Prageeth ඔබ වගේ පුද්ගලයින් ට 
      නම් තැනකුයි වේලාවකුයි..
      තියෙනවා ,, නේ ඒක්ට වෙනත්
      සමූහයකුත් තියෙනවා නේ..
      මම කියන්නේ , මෙම ඡායාරූපය

      හරිද වැරදිද කියන ඔබට අයිතියක් නෑ..
      මේය ඔබගේ නෙමේ..
      ඔබ උපුටා ගන්නා ලද්දක්..
    • Chathuruka Ranawaka මේ ෆොටෝ එක ඔබේද....? 
    • Gimhana Wedage "ශ්‍රී ලාංකික මංගල ඡායාරූප කලාවේ නවරැල්ල" -
      මට පේන්නේ කක්කා බර හැදුනු කට්ටියක් මුත්‍රා කරන්න ගිහින්, දෙකෙන් එකක්වත් කර ගන්න බැරිව, හත් පොලේ ගාගන්න හදන දර්ශනයක්.
      4 minutes ago · Like · 1
    • Isuru Sandaruwan මම හිතන්නෙ මෙතන අපිට උපුටා ගැනීම පිලිබඳ ප්‍රශ්නයක් නෑ..
    • Tharanga Prageeth මම කලින් මෙයා දැම්ම
      ඡායාරූපයේම
      මගේ අදහස ප්‍රකාශය කලා
      ඡායා රූපයට අදාලව..
      මොක්ද කලාව පවතින්නේ දැන්

      වානිජමට්ටමින්.. මේ වගේ නිර්මණ වෙනවා
      අපිට කෙනෙක්ගේ නිර්මාණයට මිනුම් දඬු දිය නොහැකි
      අතුල කරන්නේ, යම්කිසි මිම්මක් දෙන්න හදනවා..
      එය නිර්මාණශීලී ඡායා රූප ශිපයට භාධාවක්

No comments:

Post a Comment