Sunday, October 6, 2013

බාර් එකේ පෝස්ටරය

Athula Siriwardhane created a doc.

  • 11 people like this.
  • Dileepa Wattegama ඔබගේ මේ කෑපවීම ස්තූති පූර්වකව අගය කරනවා සර්. ඔබගේ අදහස් හා උපදෙස් සෑමදා බලාපොරොත්තු වෙනවා. එය බ්ලොග් එකක් අකාරයට පෑමිනීම ඉතා හොද යෑයි මටත් හිතෙනවා සර්. තවද ඔබගේ සමූහ තුල පලවෙන පින්තූර සදහා යම් මට්ටමක අදහසක් එක්කිරීමට දායක වන මෙන්ද ඉල්ලා සිටිනවා.....
  • Athula Siriwardhane .
    ඉස්සර වගේ දකින දකින
    හැම එකටම අදහස් දක්වන්නෙ නැහැ. Dileepa.
    බොහෝ අයට එය අවශ්‍ය නැහැ.
    අවශ්‍ය අය බ්ලොග් එක ඇසුරු කරාවි..
    ...See More
  • Dileepa Wattegama ඔව් එක හරි මොකද අපි මහන්සි වෙලා දෙයක් කරලා නිකන් කලෙ කන්න FB එන උන්ගෙ විහිලුවට ලක් වෙන්න ඕන නෑනෙ
  • Anushka Eranga blog එකේ කියල facebook එකේ link එක දන්න. 
  • Dineth Mallikarachchy Athula Siriwardhane මේකයි වැඩේ.....අදාළ අයට ඕන නැති උනාට වෙන කෙනෙක්ට අවශ්‍ය වෙන්න පුළුවන්..මම එක අදහසකට පොඩ්ඩක් විරුද්ධයි.....මුහුණු පොතේ යමක් ලිව්වම ටික දවසකින් සැඟවෙන බව හැබෑව...හැබැයි ඒ දවස් කීපය තුල එක ඇහැ ගැටෙන්න තියෙන අවස්තාව වැඩියි...ඒ වගේම තමයි මුහුණු පොතේ යමක් බලන්න අමුතුවෙන් කොහෙවත් යන්න ඕන නෑ...හැමෝම කොහොමත් යනවනේ.....
  • Athula Siriwardhane .
    බාර් එකේ පෝස්ටර් එක ගැහුවම
    කියවගන්න අය බලාවි.. 
    3 hours ago · Edited · 2
  • දර්ශ රණවක මම ඔබට ස්තුති කරනවා..ඒ ඔබගේ දෑනුම් සම්භාරය බෙදා හෑරියට..
    ඔබගේ අදහසට මමත් එකගයි හෑබයි ඔබ ලියන ලිපි ෆෙස්බුකියෙ දාන්නත් උත්සාහ කරන්න...
  • Athula Siriwardhane .
    කෙටි විස්තරයක් සමග ලින්ක් එක
    පළ කරන්නම්. දර්ශ
  • Thilina Tharanga Perera Sir ge wall eke links danna aluth post gana. ethakota ape wall walath eka display wenawane.. Naththam eka miss wenawa. Mama kamathi na e paduwa daraganna..

No comments:

Post a Comment