Wednesday, October 2, 2013

ශ්‍රී ලාංකික මංගල ඡායාරූප කලාවේ නවරැල්ලද මේ... (3 කොටස)

ශ්‍රී ලාංකික මංගල ඡායාරූප කලාවේ
නවරැල්ලද මේ...
Photo received from
https://www.facebook.com/pksanjeewa?viewer_id=1434194439



  • 4 people like this.
  • Shehan Mallawarachchi oya wage photo ganne photographers la neme kamara karayo ,unta meke tiyena watinakama terene na
    24 minutes ago via mobile · Like · 1
  • Athula Siriwardhane .
    පෝස්ට් ගැටුම් ඇති කරන්නෙ නෑ සජීව.
    ගැටුම් ඇති කරන්නෙ සාමාජිකයන්..
    බොහෝ විට අලුතෙන් එන
    යටි අරමුණු සහිත සාමාජිකයන්.
    24 minutes ago · Like · 4
  • Isuru Sandaruwan ගැටුම ඇත්තෙ පොස්ට් එකෙ නොව පුද්ගලයන්ගේය..
    24 minutes ago · Like · 1
  • Tharanga Prageeth මේක යලිත් පටන් ගැනීම 
    තුලින් පැහැදිලි වෙන්නේ
    ගැටුම අවශ්‍ය වී ඇත්තෙ
    පොස්ට් එක නැවත නැවත
    පල කරන පුද්ගලයා තුල
    බව ............
  • Ishara Perera දෙකයි පනහේ කැමරා කරුවන්ගේ නව රැල්ල !
    18 minutes ago · Like · 1
  • Athula Siriwardhane .
    වෙනත් සමූහයක 
    වරක් ගැටුමක් ඇති වුණා.
    ගැටුම ඇතිකළ තැනැත්තා
    නිර්නාමිකව කෙනෙකුට 

    පඹයා වැනි අදහසක් ඇති
    වචනයක් කියා චෝදනා කළා.

    ඒ තැනැත්තාම ඇවිත් ඇසුවා
    මේ කාටද පඹයා කියන්නේ කියා.
    ගැටුම ඇතිකළ තැනැත්තාට
    කරකියාගන්නට දෙයක් නැති තැන
    ඔහු හෙළි කළා 
    ඔහු එය සැලසුම් කළ බවත්
    සමූහයේ ඇඩ්මින්වරයෙකු
    ඊට හවුල් බවත්.

    සමහර විට සජිත්ටත් මතක ඇති.

    ගැටුම ඇතිකළ තැනැත්තා
    සමූහයෙන් ඉවත් වීමෙනුයි
    ගැටලුව කෙළවර වුණේ.

    මේ ඇතිවෙන ගැටුම්
    මතුපිටින් මොන ස්වරූපයක් ගත්තත්
    පිටුපසින් ඉරිසියාව, මාන්නය,
    ප්‍රතිරූප ප්‍රශ්න ආදී
    කහළ ගොඩවල් තුලින් මතු වී එන
    දුගඳ තමයි වහනය වන්නේ.

    සමූහ වල මෙවැනිදේ සිදු වෙන විට
    සාමාජිකයන් සංවරව,
    ශීලාචාරව ඉන්නවා නම්
    ගැටුම ඇතිකරන තැනැත්තා කවුද කියා
    පැහැදිලි වෙනවා.
    13 minutes ago · Edited · Unlike · 2
  • Kalhara Dias තැනෙ හැටියට දුගද හමන තැනක් නිසා වෙන්න ඇති කෙල්ලෝත් නහය වහන් ඉන්නේ.. පවු අප්පා බදින උනු විදින දුකක්...

No comments:

Post a Comment