මෙම කණ්ඩායම නිර්මාණය කළේ Sithumini Rathnamalala ඇදුරු තුමා ය. ඒ ඔහුගේ පෞද්ගලික වුව
ද උදාර පරමාර්ථයකිනි. මේ එතුමාගේ අදහසයි. ((1.ඡායාරූපකරණයෙහි යෙදෙන නවක හා වෘත්තීය මිතුරන්ට සිය ගැටළු සාකච්ඡා
කිරීමටත්, දැනුම බෙදා හදා ගැනීමට සහ ජායාරූප බෙදා හැරීමටත් සුදුසු විවෘත
වේදිකාවක් නිර්මාණය කර ගැනීම මෙම කණ්ඩායමෙහි අරමුණ වෙයි.
The aim of this group is to create a platform to discuss issues and share the knowledge of photography for the professional and new photographers.))
ආරම්භක අවදියේ සිටි නමුත් සක්‍රිය දායකත්වයක් නැති නිසා එහි ආරම්භක ඇඩ්මින්වරුන් දෙතුන් දෙනෙක් ම මෙයින් ඉවත් ව ගිය අතර, පසුව මා ද ඇතුළු අලුත් ඇඩ්මින්වරුන් කිහිප දෙනෙකු මීට ඇතුළත් කර ගත්තේ ඔවුන්ගෙන් මේ කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් ලැබුණු සුවිශ්ෂී දායකත්වයන් නිසාවෙනි. අප කිසියම් තීරණයකට එළැඹෙන්නේ සාමුහික ව සාකච්ඡා කිරීමෙන් වන අතර, අඩු වශයෙන් තුන් දෙනෙකුගේවත් කැමැත්ත ඇතිව ය. කිසියම් තනි තීරණ ගත්තේනම් ඒ ගනු ලබන්නේ සිතුමිණි මහතා හෝ මා හෝ පමණි...!! එද අප දෙදෙනා අතර ඇති අන්‍යොන්‍ය අවබෝධය නිසා ය.
2.*කණ්ඩායම හා සම්බන්ධ ඕනෑම කරුණකදී ඇඩ්මින් තීරණය අවසාන තීරණය ලෙස පිළිගැනේ.
* Admin decisions will be the final decision in any matter related to the group
කිසියම් කෙනෙක් මේ කණ්ඩායමට බැෙඳෙන්නට ඉල්ලුම් කරන්නේ නම් හේ අප කණ්ඩායමේ කොන්දේසිවලට එකඟ වූවායැයි සැලකේ.
පසුකාලීන ව මතුවූ අර්බූදකාරී පෞද්ගලික ප්‍රකාශ නිසා, කණ්ඩායමේ සාමාජිකයන් භේද බින්න වන තත්ත්වයක් උද්ගත වූයෙන් මේ වගන්තිය ද ඊට ඇතුළත් කෙරිණි.
((*කණ්ඩායමේ පරිපාලනය හෝ සම්මුතීන් සම්බන්ධයෙන් ඔබට අදහස් හෝ යෝජනාවන් වේනම් ඒවා පරිපාලක වරයකු වෙත පෞද්ගලික පණිවුඩ ලෙස දන්වා එවන්නට කාරුණික වන ලෙස ඉල්ලා සිටින අතර පරිපාලක වරුන් ඔබේ අදහස්, යෝජනා හෝ චෝදනා සබන්ධයෙන් හැකි හොදම ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත.
*Please be kind enough to post if you have any comments , complaints or suggestions about the administration or agreements of the group as private message to an admin. The panel of admin will try to find a solution at their best.))
මේ මොහොතින් පසු කිසියම් හෝ කෙනෙක් මේ සම්මුතීන් සහ කොන්දේසි උල්ලංඝණය කරන වග හැඟවේනම්, ඊට එරෙහි ව ප්‍රකාශ නිකුත් කරන බව සහ චෝදනා කරන වග හැඟවෙයිනම්, කුමන තරාතිරමක වුවත්, මොනතරම් සේවයක් මේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ උන්නතිය කෙරෙහි දැක්වූවත්, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොර ව, ඔහු මේ කණ්ඩායමේ සාමාජිකත්වයෙන් ඉවත් කරන වගට අතිශය කණගාටුවෙන් දැනුම් දෙමි....!

·
Indranatha
Thenuwara මේ වගන්ති පිළිගත නොහැකිනම්, සහ මගේ ප්‍රකාශය වැරදියැයි හේතු සහිත ව අර්ථ දක්වන්නේනම්, කණ්ඩායමේ පැවැත්ම වඩාත් සවිවර
කැනුවස්, සියලු හෝ බහුතර සාමාජිකයන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්නේනම් මම මේ
කණ්ඩායමෙන් ඉවත් ව යන වග ද වගකීමෙන් යුක්ත ව ප්‍රකාශ කර සිටිමි.
Pasan
Godakanda Apita meke main wall eka nathuwa wenama discussion thread
ekak open karanna pahasukamak sapayanna barida...ehema unoth seragema nohoda
nokkadu nathiwela yawi....4tos dana ayata karadarayak wenneth nah
Athula
Siriwardhane .
ස්තූතියි තේනුවර,
මෙම ප්‍රකාශය ඉතාම පැහැදිලියි.
මෙම සමූහයේ සැබෑ ස්වභාවය
ඔබ මෙසේ පැහැදිලි කරදෙනතුරු
අවබෝධකර නොගැනීම මගේ වරදක්.
එම පැහැදිලි කිරීම
ඉතාම ගෞරවයෙන් පිළිගන්නා අතර
සමූහයේ සම්මුතීන් සහ කොන්දේසි
කවර ආකාරයේ ඒවා වුවත්
ඒවා උල්ලංඝණය කරන බව හැඟවෙන පරිදි
ක්‍රියා කිරීමට කටයුතු නොකරන බවටද,
සම්මුතීන්ට එරෙහි ව ප්‍රකාශ නිකුත් කරන බව සහ
චෝදනා කරන වග හැඟවෙන පරිදි
ක්‍රියා කිරීමට කටයුතු නොකරන බවටද,
සාමාජිකත්වය අහිමි වන අන්දමේ ක්‍රියාවන්ගෙන්
වැළකී සිටින බවටද පොරොන්දු වෙමි.
11 hours ago · Like · 14

Gimhana
Wedage [මේ මොහොතින් පසු කිසියම් හෝ කෙනෙක් මේ සම්මුතීන් සහ කොන්දේසි
උල්ලංඝණය කරන වග හැඟවේනම්, ඊට එරෙහි ව ප්‍රකාශ නිකුත් කරන බව සහ චෝදනා කරන වග හැඟවෙයිනම්, කුමන තරාතිරමක වුවත්, මොනතරම් සේවයක් මේ කණ්ඩායමේ
සාමාජිකයන්ගේ උන්නතිය කෙරෙහි දැක්වූවත්, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොර ව, ඔහු මේ කණ්ඩායමේ සාමාජිකත්වයෙන් ඉවත් කරන වගට අතිශය කණගාටුවෙන්
දැනුම් දෙමි....!]
අපි මෙලෙස මොහොතකට සිතමු, මහරජතුමා මෙවන් නීතියක් සහෝදරයින් සමග කතිකා කර පනවන්නේය කියා.
එනම් රටේ වැසියෙක් රටට හෝ රජුට එරෙහි ප්‍රකාශ නිකුත් කරන්නේ යැයි රජුට හැගී යන්නේනම්, කිසිදු පුර්ව දැනුම දීමකින් තොරව එම වැසියා රටින් නෙරපා හරිනු ලැබේ. රජු පිලිබඳ විවේචන අන් කිසිවකුට නොපෙනෙන ලෙස ලිපියකින් දැන්විය යුතුය. ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම නොකළ යුතුය.
එවන් වාතාවරණයකදී වැසියන් කළ යුත්තේ එසේය රජතුමනි, මම එකගයි, මම ඔබ සමගයි, අපව දමා ඔබතුමා යන්නනම් එපා කීමද?
මගේ පුංචි මොලයට මෙවන් විකාර සිතේ. එපමණක් නොව, බෙල්ල ගහල ගියත් එම විකාර මෙහි සඳහන් නොකර සිටීමටද බැරිය. අනේ මම මොනවා කරන්නද.

ගිම්හාන,
මම ඔබේ චරිත ශක්තියට
ඉතාම ගරු කරනවා.
ඔබ වැනි සිංහලයන් අද
නිලීන වෙමින් පවතිනවා.
ෆේස්බුක් සමූහයක් කියන්නෙ
ප්‍රජාචන්ත්‍රවාදී රාජ්‍යයක් නෙමෙයි.
ෆේස්බුක් සමූහයක් කියන්නෙ
තනි පුද්ගලයෙක් හෝ කිහිපදෙනෙක් විසින්
නිර්මාණය කරන කණ්ඩායමක්.
එය පවතින ආකාරය තීරණය කරන්නේ
සමූහය සාදන්නා හෝ සාදන්නන් විසින්.
අපි මෙතනට ඇවිත් ඉන්නෙ
ඔවුන්ගෙන් ඉල්ලීමක් කරලයි.
සම්මුතීන් වශයෙන් හැඳින්වුවත්
එයින් අදහස් වෙන්නෙ
කණ්ඩායමක් විදියට එළඹුණ
සම්මුතීන් නෙමෙයි.
තේනුවරගේ මේ ප්‍රකාශය බලන්න.
[කිසියම් කෙනෙක් කණ්ඩායමට බැෙඳෙන්නට
ඉල්ලුම් කරන්නේ නම්
හේ කණ්ඩායමේ කොන්දේසිවලට
එකඟ වූවායැයි සැලකේ.]
ඒ කොන්දේසි සම්මුතීන් බවට පත් වන්නේ
අපි ඒ කොන්දේසි වලට එකඟ වීම නිසයි.
අපිට සමූහයතුළ
අවසර තියන ආකාරයට
පවතින නීතිවලට අවනතව
විනීතව හැසිරෙනවා විනා
නීති සකස් කරන්නට හෝ
ඒ සඳහා බලපෑම් කරන්නට
බලයක් නැහැ.
අපි හැසිරෙන ෆේස්බුක් සමූහය
තේරුම් ගැනීම අවශ්‍යයි.
අපි වසන පරිසරය
අපට අනුගත නොවේ.
අපි පරිසරයට
අනුගත විය යුතුයි. :)
ගිම්හාන,
මම ඔබේ චරිත ශක්තියට
ඉතාම ගරු කරනවා.
ඔබ වැනි සිංහලයන් අද
නිලීන වෙමින් පවතිනවා.
ෆේස්බුක් සමූහයක් කියන්නෙ
ප්‍රජාචන්ත්‍රවාදී රාජ්‍යයක් නෙමෙයි.
ෆේස්බුක් සමූහයක් කියන්නෙ
තනි පුද්ගලයෙක් හෝ කිහිපදෙනෙක් විසින්
නිර්මාණය කරන කණ්ඩායමක්.
එය පවතින ආකාරය තීරණය කරන්නේ
සමූහය සාදන්නා හෝ සාදන්නන් විසින්.
අපි මෙතනට ඇවිත් ඉන්නෙ
ඔවුන්ගෙන් ඉල්ලීමක් කරලයි.
සම්මුතීන් වශයෙන් හැඳින්වුවත්
එයින් අදහස් වෙන්නෙ
කණ්ඩායමක් විදියට එළඹුණ
සම්මුතීන් නෙමෙයි.
තේනුවරගේ මේ ප්‍රකාශය බලන්න.
[කිසියම් කෙනෙක් කණ්ඩායමට බැෙඳෙන්නට
ඉල්ලුම් කරන්නේ නම්
හේ කණ්ඩායමේ කොන්දේසිවලට
එකඟ වූවායැයි සැලකේ.]
ඒ කොන්දේසි සම්මුතීන් බවට පත් වන්නේ
අපි ඒ කොන්දේසි වලට එකඟ වීම නිසයි.
අපිට සමූහයතුළ
අවසර තියන ආකාරයට
පවතින නීතිවලට අවනතව
විනීතව හැසිරෙනවා විනා
නීති සකස් කරන්නට හෝ
ඒ සඳහා බලපෑම් කරන්නට
බලයක් නැහැ.
අපි හැසිරෙන ෆේස්බුක් සමූහය
තේරුම් ගැනීම අවශ්‍යයි.
අපි වසන පරිසරය
අපට අනුගත නොවේ.
අපි පරිසරයට
අනුගත විය යුතුයි. :)
TharinDu
Dhanushka Photo talk හෝ Facebook යනු අපි විසින් පත් කරගත් ආන්‍ඩුවක් නොවේ... මෙහි
ඇති නිති රිති වලට අපට අනුගත විමට නොහකි නම්. අපි ඉන්
ඉවත් විය යුතුය.. තවද.. අපි මෙම සමුහයෙන් බලාපොරොත්‍තු වන්‍නේ..
Photo share කර ගැනිම, එම photo වල අඩුපාඩු, වෙනත් අයට වෙනත් කොන වලින් පෙනන අයුරු දැන ගෙන..
නොදන්‍නා දේ ඉගැන ගෙන .. වාඩාත් හොද නිරිමාණ බිහි කිරිමට අවෂය කාතිකවත් ගොඩ නැගිම සහ දැනුම ලබා ගැනිම නම්.. ( මට නම් ) මෙහි ඇතු නිති රිතී වලින් කිසිම බලපැමක් නොවේ.. අවෂය වන්‍නේ.. නොදන්‍නා දේ දැන ගැනීමත්.. දන්‍නා දේ අන් අයට කියා දිමත් ය..
අන් අයව හැල්‍ලු කර , අපහාස කර.. අනවෂය කරුනු මතු කිරිමට අවෂය පුද්‍ගලයින්‍ට නම් මෙම නීතී හොදින්‍ම බලපායි..
Photo Talk සහ එහි සිටිනා සියලු නිර්‍මාණ කරුවන් අප හැමොටම ( photography වලට ආදරය කරන අයට ) අගනා සම්‍පතකී .. එය රැක ගැනීම අප (photography වලට ආදරය කරන අය ) සතු වගකිමකී... මම සැමදාමත් PhotoTalk සමුහයට ආදරෙයි..
සැ.යු - මෙය මාගේ මතයයි..

Thenuwara Gimhana Wedage මේ කණ්ඩායමේ ඇඩ්ම්න්වරු රජවරුන්
වීමේ හීන මානයෙන් පෙළෙන්නේ නැත. මෙවැනි කණ්ඩායමක් හරහා රජ වන්නට ද ඔවුනට අවශ්‍යතාවයක්
නැත.
අප ද තවත් බොහෝ අය ද දන්නා දේ එකිනෙකා සමග බෙදා හදා ගෙන ඒ දැනුම පරිශීලනය කිරීමෙන් මෙහි සිටින සියලු සාමාජිකයනට රජ වන්නටපුලුවන. එසේ නැතිනම් අනවශ්‍ය ප්‍රශ්ණ සහ කුණු අවුස්සා "බලු" වන්නට ද පුලුවන.
ඔබට අප පනවා ඇති සම්මුතීන් පිළිගන්නට නොහැකිනම් මේ කණ්ඩායමෙන් ඉවත් ව යාමේ අයිතිය ඔබ සතු ය. ඔබ මින් ඉවත් ව ගියා ය කියා මේ කණ්ඩායම වැසෙන්නේ ද නැත...!!
අපට අවශ්‍ය වන්නේ ඡායාරූප ගැන කතා කරන අය මිස, කුණු කන්දල් අදින අය නොවේ.
ඔබට ද කුණු අදිමින්, අනෙකුන්ට මඩ ගසමින්, දේශපාලන කතා කියමින්, පුරාජේරු ගසමින් "මෝඩ චූන්" දමමින් හැසිරෙන්නට අවශ්‍යනම් ඒ ස්ඳහා ම වූ කණ්ඩායම් පිටු මේ මූණු පොත තුළින් සොයා ගත හැකි ය.
මේ කණ්ඩායම තුළ සිට ඔබට ඔබේ දක්ෂතාව පෙන්වමින්, ඔබේ පින්තූර ගැන කතා කරන්නට සහ ඔබ සතු දැනුම අන් අයට බෙදා දෙන්නට අවස්ථාව ද,
මේ කණ්ඩායම සහ අප සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන විවිධ ව්‍යාපෘතීන් වඩාත් හරවත් කරන්නට ඇවැසි යෝජනා ඉදිරිපත් කරන්නට ද ඔබට ඉන්තේරුවෙන් ම අවස්ථාව ඇත.

නිලුපුල් රංගන තැනකට ගියාම ගිය කාරිය කරගන්නෙ නැතුව
අගුපිල් වල දිග පළල හොයන්න යන මිනිස්සු නිසයි ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නෙ.
මට නම් මෙතන ෆොටෝ බලීම සහ ප්‍රවීණයන්ගේ අදහස් දැනගනීම මිස අන් දෙයක් අවශ්‍ය නොවේ. වවුලාගේ මගුලට යනවා නම් එල්ලී සිටිය යුතුය. මෙම ගෲපයේ කියන්නට තරම් දොසක් නොමැති නිසා මා නිතර පැමිණේ. ඒ ඇති. පුද්ගලික මතිමතාන්තර වලින් මට නම් ඵලක් නැත.

Upul
Chaminda Dayawansa සල්ලි ගෙවල සහබාගිවෙන තරගෙකදි පවා ඒ කොන්දේසිවලට අපි එකගවෙන්න
ඔනි.මේ සමුහයකට එන ඔනිකෙනෙක් ඒ සමුහයේ පරිපාලකවරු ගන්නා තීරණවලට එකගවෙන්න
ඔනී.බැරිනම් යන්න ඔනී.එකගවෙන්න බැරි ඔනීකෙනෙකුට තියෙන්නෙ දාලයන එක.එහෙම මිනිස්සු
වෙනුවෙන් මේ සමූහයවෙනුවෙන් සතපහක ලාබයක් නොලබා විශාල කැපවීමක් කරන Indranatha Thenuwara සර් කොහේවත් යන්න එපා.එහෙම යන්නෙ
දෙන්නෙත් නැහැ අපි.
Athula
Siriwardhane .
මම නම් යන්නෙ නෑ උපුල්... :)
මම මෙතන ඉන්නෙ
මට වටිනා කමක් පෙනෙන,
වටිනා කමක් තියන
දවසින් දවස අතුලන දලුලන
අතළොස්සක් නිසයි.
ඔවුන් හිතන විදිය,
දකින විදිය, වැඩකරන විදිය
මට සතුටක්.
ඒ සතුට අනිත් හැමදෙයක්ම
සමබර කරන්න තරම් ශක්තිමත්.
මම නම් යන්නෙ නෑ උපුල්... :)
මම මෙතන ඉන්නෙ
මට වටිනා කමක් පෙනෙන,
වටිනා කමක් තියන
දවසින් දවස අතුලන දලුලන
අතළොස්සක් නිසයි.
ඔවුන් හිතන විදිය,
දකින විදිය, වැඩකරන විදිය
මට සතුටක්.
ඒ සතුට අනිත් හැමදෙයක්ම
සමබර කරන්න තරම් ශක්තිමත්.
Gimhana
Wedage මාගේ ඉහත කොමෙන්ටුවෙන් කිසිදු නිගමනයක් ඉදිරිපත් නොකළ අතර, සිතා බැලීමට යම් කිසි මග පෙන්වීමක්
පමණක් කළෙමි. මා බලාපොරොත්තු වූ අයුරින්ම එය සිදු වූ අතර, විවිධ තරාතිරමේ අය තම තමන්ගේ
තරාතිරමට අනුව විවිධ අයුරින් එයට සංවේදී වී ඇත. ( මා අදහන පරිදි, ලෝකය දෙස බලන්නාට පෙනෙනුයේ තමන්වමය
යන්න,
මෙහිදීත් මා හට පැහැදිලි විය) ප්‍රතිචාර
වශයෙන් ගෙනහැර දැක්වීමට කරුණු බොහෝ ඇතත්, ඒවා සඳහන් කිරීම අවශ්‍ය නොවන බව මාගේ වැටහීමයි. සියල්ලන්ගේම යටි
හිත් තුල තිබෙන කරුණු නැවත ගෙනහැර දැක්විය යුතු නැත. නිමි.
Athula
Siriwardhane Gimhana Wedage ( මා අදහන පරිදි, ලෝකය දෙස බලන්නාට පෙනෙනුයේ තමන්වමය යන්න, මෙහිදීත් මා හට පැහැදිලි විය)..
මමත් ඒ සත්‍යය ඉතාම
දැඩිව පිළිගන්නවා ගිම්හාන.
තමන් නොදන්න,
තමන් ළඟ නැති දෙයක්
තව කෙනෙක් ළඟ දැක්කට
අඳුනගන්න බැහැ.
අගය කරන්න හෝ
හෙළා දකින්න බැහැ.
මාලගෙ තාත්තා "මාලෝ, මාලෝ"
කියනවා ඇහෙන කොට
පාරෙ යන මාලුකාරයා හිතන්නෙ
"අන්න තව එකෙක් මාලු විකුණනවා"කියලයි.
මාලුකාරයාගෙ ස්වභාවය අනුව
බයිසිකලය හරවගෙන
වෙන පැත්තකට යන්නත් පුලුවන්.
පිහිය ඇදගෙන, දෙකක් කියාගෙන
එන්නත් පුලුවන්.
කොහොම කළත්
ප්තිචාරය ගැලපෙන්නෙ නැහැ.
අනුන්ගේ සීමාවන් තුළ හිඳ
ප්‍රතිචාර දැක්වීමට වඩා
තමන්ගේ ප්‍රතිචාර
සීමා කරගැනීම
සැනසිලිදායකයි.
ඔබත් මාත්
තවත් බොහෝ දෙනෙකුත් අතර ඇති
ප්‍රධාන වෙනසක් නම්
යටි හිත් තුල තිබෙන කරුණු
ගෙනහැර දැක්වීම පිළිබඳ
ආකල්පයයි.
මගේ ජීවිතයේ
එතරම් මා දකින්නට කැමති
අන් දසුනක් නැති තරම්.
කුඩා කාලයේ
දහ අට සන්නියක් නැරඹුවොත්
දන්න නැටුම් ඔක්කොම නටලා නටලා
පාන්දර ජාමෙ ගේ පිටිපස්සෙ
කොස් අත්තකුත් කඩාගෙන
කෑ මොර දීගෙන පළා ගිය යක්කු
උදේට වෙස් මුහුණ ගලවලා අතට අරන්
වෙහෙස නිවාගන්නා දසුන
ඉතාම ප්‍රිය ජනකයි.
බයවෙලා, ගල්ගැහිලා උන්නු අයගෙ
සිහි එළවන සුලුයි.
ආතුරයාට සහ කුඩා ළමුන්ට හැරෙන්න
අනිත් අය හැමෝටම
සත්‍යය පැහැදිලියි.
තාවකාලිකව හෝ
ආතුරයා සුව වෙන්නේ
ඔහු සිතේ මවාගෙන උන් යකුන්ට වඩා
පෙරදා රාත්‍රියේ ඔහු දුටු යකුන්
බියකරු නිසයි.
ඔහු භීතියට පත්කරවූ නිසයි.
මනා සිහියෙන් යුතු
අපි දකින්නේ නැටුමක් සහ
එහි අවසානය පමණයි.
තොවිලයේ අප දුටු වෙස් මුහුණ
පාන්දර ගැලවුණ යකුන්ගේ
සැබෑ මුහුණ දැකීම
තොවිලයට වඩා
ස්වාභාවික මොහොතක්.
සුන්දර මවාපෑමට වඩා
විරූපී සත්‍යය සුන්දරයි..
මමත් ඒ සත්‍යය ඉතාම
දැඩිව පිළිගන්නවා ගිම්හාන.
තමන් නොදන්න,
තමන් ළඟ නැති දෙයක්
තව කෙනෙක් ළඟ දැක්කට
අඳුනගන්න බැහැ.
අගය කරන්න හෝ
හෙළා දකින්න බැහැ.
මාලගෙ තාත්තා "මාලෝ, මාලෝ"
කියනවා ඇහෙන කොට
පාරෙ යන මාලුකාරයා හිතන්නෙ
"අන්න තව එකෙක් මාලු විකුණනවා"කියලයි.
මාලුකාරයාගෙ ස්වභාවය අනුව
බයිසිකලය හරවගෙන
වෙන පැත්තකට යන්නත් පුලුවන්.
පිහිය ඇදගෙන, දෙකක් කියාගෙන
එන්නත් පුලුවන්.
කොහොම කළත්
ප්තිචාරය ගැලපෙන්නෙ නැහැ.
අනුන්ගේ සීමාවන් තුළ හිඳ
ප්‍රතිචාර දැක්වීමට වඩා
තමන්ගේ ප්‍රතිචාර
සීමා කරගැනීම
සැනසිලිදායකයි.
ඔබත් මාත්
තවත් බොහෝ දෙනෙකුත් අතර ඇති
ප්‍රධාන වෙනසක් නම්
යටි හිත් තුල තිබෙන කරුණු
ගෙනහැර දැක්වීම පිළිබඳ
ආකල්පයයි.
මගේ ජීවිතයේ
එතරම් මා දකින්නට කැමති
අන් දසුනක් නැති තරම්.
කුඩා කාලයේ
දහ අට සන්නියක් නැරඹුවොත්
දන්න නැටුම් ඔක්කොම නටලා නටලා
පාන්දර ජාමෙ ගේ පිටිපස්සෙ
කොස් අත්තකුත් කඩාගෙන
කෑ මොර දීගෙන පළා ගිය යක්කු
උදේට වෙස් මුහුණ ගලවලා අතට අරන්
වෙහෙස නිවාගන්නා දසුන
ඉතාම ප්‍රිය ජනකයි.
බයවෙලා, ගල්ගැහිලා උන්නු අයගෙ
සිහි එළවන සුලුයි.
ආතුරයාට සහ කුඩා ළමුන්ට හැරෙන්න
අනිත් අය හැමෝටම
සත්‍යය පැහැදිලියි.
තාවකාලිකව හෝ
ආතුරයා සුව වෙන්නේ
ඔහු සිතේ මවාගෙන උන් යකුන්ට වඩා
පෙරදා රාත්‍රියේ ඔහු දුටු යකුන්
බියකරු නිසයි.
ඔහු භීතියට පත්කරවූ නිසයි.
මනා සිහියෙන් යුතු
අපි දකින්නේ නැටුමක් සහ
එහි අවසානය පමණයි.
තොවිලයේ අප දුටු වෙස් මුහුණ
පාන්දර ගැලවුණ යකුන්ගේ
සැබෑ මුහුණ දැකීම
තොවිලයට වඩා
ස්වාභාවික මොහොතක්.
සුන්දර මවාපෑමට වඩා
විරූපී සත්‍යය සුන්දරයි..
Pramitha
Dilruk Sooriyapperuma It`s happy to see that finally you able to realized the
situation & come to the middle path as we hope..... Indranatha Thenuwara
Indranatha Thenuwara අතුල ලෝකෙ දිහා බලන්නෙ හරියට
රයිනෝසිරස් කෙනෙක් වාගෙ....!!
ඌට මුලු ලෝකෙම පේන්නෙ මැද්දෙන් අඟක් තියෙනව වගේනෙ..හික් හික්..!!!
ඌට මුලු ලෝකෙම පේන්නෙ මැද්දෙන් අඟක් තියෙනව වගේනෙ..හික් හික්..!!!
Janaka Rathnayake Jana gimhana
and atula sir e kiyanne api pitarataka purawesibawaya lebuwa wage neda
Janaka Rathnayake Jana eka
atta upul chaminda dawansa thenuwara sir tama mam hitanne ape samuhate inne
vishaya pilibada praweenatamaya
Athula Siriwardhane .
Indranatha Thenuwara [[[අතුල ලෝකෙ දිහා බලන්නෙ හරියට රයිනෝසිරස් කෙනෙක් වාගෙ....!! ඌට මුලු ලෝකෙම පේන්නෙ මැද්දෙන් අඟක් තියෙනව වගේනෙ]]]]]

Indranatha Thenuwara [[[අතුල ලෝකෙ දිහා බලන්නෙ හරියට රයිනෝසිරස් කෙනෙක් වාගෙ....!! ඌට මුලු ලෝකෙම පේන්නෙ මැද්දෙන් අඟක් තියෙනව වගේනෙ]]]]]

Athula Siriwardhane Janaka ,
පිටරටක පුරවැසිභාවයට වඩා..
ලංකාවෙ පුරවැසිකමට සමානයි
කියල තමයි, මට හිතෙන්නෙ..
මම දන්නෙ එච්චරයිනෙ..
පිටරටක පුරවැසිභාවයට වඩා..
ලංකාවෙ පුරවැසිකමට සමානයි
කියල තමයි, මට හිතෙන්නෙ..
මම දන්නෙ එච්චරයිනෙ..

Upul Chaminda Dayawansa ඒක මම දන්නව Athula Siriwardhane සර්.අපිට
සර්ගෙන් ගන්න නියායාත්මක ගොඩක් දේවල් තියෙනව.ඒක නිසා සර්ට යන්න දෙන්න බැහැ.සර්.
අපි සර් අදුනගත්ත කාලෙ සර් ඉදිරිපත් කරපු නියායන්සහ ඒක්‍රමය හරිම ප්‍රබල වගේම
ලෙන්ගතුයි අපි හැදුනෙත් ඒ පිහිටෙන්.ඒ ක්‍රමයට ආපහු යන්න පුලුවන්නම් මාර වටිනව සර්
Athula Siriwardhane .
කලිනුත් කිව්ව වගේ
යන්න අදහසක් නෑ. උපුල්.
මටත් නොවන,
සමස්ත සමූහයටමත් නොවන
මා විසින්ම පණවා ගත්
වගකීමක් මට තියනවා.
අපි කවුරුවත් එකිනෙකාට
ණය නැහැ.
හුළඟ කොයි අතට හැමුවත්
ඔරුව ඉදිරියට යා යුතුයි.
ඒ ක්‍රමයට
කිසිම සැලකියයුතු හේතුවක් නැතුව
නිකරුණේ බාධාකිරීම් ආවනෙ.
මගේ වෙනස් කම්
මම උවමනාවෙන්
ඇතිකරගත්තෙ නෑ උපුල්.
ඒ බොහෝ ප්‍රතික්‍රියාවන්
මගේ ආරක්ෂාවට සහ
මෙතන අත්හැර නොයනු පිණිස
ඉබේම ක්‍රියාත්මක වුණ
ප්‍රතීක ක්‍රියා.
කලිනුත් කිව්ව වගේ
යන්න අදහසක් නෑ. උපුල්.
මටත් නොවන,
සමස්ත සමූහයටමත් නොවන
මා විසින්ම පණවා ගත්
වගකීමක් මට තියනවා.
අපි කවුරුවත් එකිනෙකාට
ණය නැහැ.
හුළඟ කොයි අතට හැමුවත්
ඔරුව ඉදිරියට යා යුතුයි.
ඒ ක්‍රමයට
කිසිම සැලකියයුතු හේතුවක් නැතුව
නිකරුණේ බාධාකිරීම් ආවනෙ.
මගේ වෙනස් කම්
මම උවමනාවෙන්
ඇතිකරගත්තෙ නෑ උපුල්.
ඒ බොහෝ ප්‍රතික්‍රියාවන්
මගේ ආරක්ෂාවට සහ
මෙතන අත්හැර නොයනු පිණිස
ඉබේම ක්‍රියාත්මක වුණ
ප්‍රතීක ක්‍රියා.
Upul Chaminda Dayawansa ඒක්‍රමය ආයි පටන්ගන්න Athula Siriwardhane සර්.
මම ඉන්නව අනිවාර්යයෙන් ඒ එන හැමප්‍රශ්නයකදිම සර්ව ආරක්ෂාකරන්න.
Athula Siriwardhane .
ඔයා අදහස් කරන ක්‍රමය මොකක්ද
කියල මට හිතාගන්න අමාරුයි, උපුල්..
මගේ ක්‍රම
අවස්ථානුකූලව වෙනස් වෙනවා, ඉබේම..
මම පුලුවන් තරම් උත්සාහ කරනවා
එකම දේ දේවරක් නොකරන්න.
එකම දේ දෙවරක් කරන කොට
දෙවෙනි වර සිදුවන්නෙ
බොහෝ දුරට බොරුවක්..
රඟපෑමක්..
ඔයා අදහස් කරන ක්‍රමය මොකක්ද
කියල මට හිතාගන්න අමාරුයි, උපුල්..
මගේ ක්‍රම
අවස්ථානුකූලව වෙනස් වෙනවා, ඉබේම..
මම පුලුවන් තරම් උත්සාහ කරනවා
එකම දේ දේවරක් නොකරන්න.
එකම දේ දෙවරක් කරන කොට
දෙවෙනි වර සිදුවන්නෙ
බොහෝ දුරට බොරුවක්..
රඟපෑමක්..
Upul Chaminda Dayawansa අපේ පොටෝ අරගෙන ඒතුල ගොඩනගන්න
පුලුවන් නියායන් සහ නිර්මාණාත්මක මානයන් ගැන කියල දුන්න ක්‍රමය ගැන මම කියන්නෙ.ඒ
ක්‍රමයෙදි ගැටුම් ඇතිඋනෙත් නැහැ එපාඋනෙත් නැහැ.මොකද එතන විශයමුලික ගොඩක් කරුනු
තිබුන නිසා.මම කියන්නෙ ඒක්‍රමය ගැන Athula
Siriwardhane සර්
Indranatha Thenuwara ඔබේ එකම වරද අතුල, එකම දේ නැවත නැවත කීමයි...!!
හරියට අර වරක් කටානෙ අතුරු මැතිවරණෙදි ජේ. ආර්. වසලය කිව්වලුනෙ විජේපාල මැන්ඩිස් දිනනකම් ගනින්නය කියල. අනික් පැත්තෙ හිටියෙ විජය කුමාරණතුංගනෙ...!!
ඉතිං අතුලත් තමන්ගෙ මතය අනෙක් අය පිලි ගන්නකම්ම කිව්ව...!!
එයින් උනේ සහමුලින්ම වරදි ප්‍රතිරූපයක් ගොඩ නැංවිච්ච එකයි...!!
අන්න ඒ වැරදි චිත්‍රයට මම පොඩ්ඩක්වත් කැමති නැහැනෙ...!!!

ඔබ අදහස් කරන මතය
මොකක්ද කියල මම දන්නෙ නැති වුණත්
ඕනම මතයක්
තමන්ගෙම අවබෝධයෙන් නේද තේනුවර,
බිඳෙන්න ඕනෙ.
මතයක් හරි වුණත්, වැරදි වුණත්
අනවබෝධයෙන් වෙනස් කරගැනීම
වැරදියි කියලයි මට හිතෙන්නෙ.
ඔබ අදහස් කරන මතය
මොකක්ද කියල මම දන්නෙ නැති වුණත්
ඕනම මතයක්
තමන්ගෙම අවබෝධයෙන් නේද තේනුවර,
බිඳෙන්න ඕනෙ.
මතයක් හරි වුණත්, වැරදි වුණත්
අනවබෝධයෙන් වෙනස් කරගැනීම
වැරදියි කියලයි මට හිතෙන්නෙ.
Athula Siriwardhane .
.
නියායන් සහ නිර්මාණාත්මක මානයන් ගැන
කියල දුන්න ක්‍රමයෙදි
ගැටුම් ඇතිඋනේ නැති උණාට
ගැටුම් වලට පදනම් වුණේ
මම නවකයන් නොමග යවනවා
කියන චෝදනාවයි. උපුල්..
කීපදෙනෙක්ම ඒ චෝදනාව කළා.
.
නියායන් සහ නිර්මාණාත්මක මානයන් ගැන
කියල දුන්න ක්‍රමයෙදි
ගැටුම් ඇතිඋනේ නැති උණාට
ගැටුම් වලට පදනම් වුණේ
මම නවකයන් නොමග යවනවා
කියන චෝදනාවයි. උපුල්..
කීපදෙනෙක්ම ඒ චෝදනාව කළා.
Sanjaya Perera සමාවෙන්න මම මේ ප්‍රශ්නෙට
අදාල නොවෙන්න පුලුවන්. මා දන්නෙ මෙපනයි. චායාරූප ශිලිපියෙක් වශයෙන් මම
ඔබතුමන්ලාගෙන් ලබගන්නා දැනුම බොහොමයි. මන් වැනි අය බොහොදෙනෙක් මෙහි ඇති කියා
සිතනවා. කරුනාකර ඔබතුමන්ලා අපට සහය දක්වන්න.
Sanjaya Perera ගොඩක් අයට මේක එකම එක Group එකක් විතරයි. එත් අතුල අයියෙ.
පින්තූරයක වෙනසක් හොයන අපිට, ඔයාල
වගේ ජේශ්ටයි ලොකු හයියක්. ඒක අහිමි උනොත් අපිට ලොකු පාඩුවක් වේවි. මට වෙන පඩුව මේ Group එකෙ කාටවත් වෙනවාට මම කැමති
නෑ.
Athula Siriwardhane .
කලිනුත් කිව්ව වගේ
යන්න අදහසක් නෑ. Sanjaya..
මටත් නොවන,
සමස්ත සමූහයටමත් නොවන
මා විසින්ම පණවා ගත්
වගකීමක් මට තියනවා.
මම මෙතන ඉන්නෙ
මට වටිනා කමක් පෙනෙන,
වටිනා කමක් තියන
දවසින් දවස අතුලන දලුලන
අතළොස්සක් නිසයි.
ඔවුන් හිතන විදිය,
දකින විදිය, වැඩකරන විදිය
මට සතුටක්.
ඒ සතුට අනිත් හැමදෙයක්ම
සමබර කරන්න තරම් ශක්තිමත්.
කලිනුත් කිව්ව වගේ
යන්න අදහසක් නෑ. Sanjaya..
මටත් නොවන,
සමස්ත සමූහයටමත් නොවන
මා විසින්ම පණවා ගත්
වගකීමක් මට තියනවා.
මම මෙතන ඉන්නෙ
මට වටිනා කමක් පෙනෙන,
වටිනා කමක් තියන
දවසින් දවස අතුලන දලුලන
අතළොස්සක් නිසයි.
ඔවුන් හිතන විදිය,
දකින විදිය, වැඩකරන විදිය
මට සතුටක්.
ඒ සතුට අනිත් හැමදෙයක්ම
සමබර කරන්න තරම් ශක්තිමත්.
Sanjaya Perera අතුල අයියා ඔබගේ ශක්තිය අපට
අශිර්වාදයක් වේවි. ඔබටත්, පින්තූරයක
කලාව අගයන සැමටත් ජය ප්‍රාර්තනා කරමි.
Athula Siriwardhane .
ප්‍රායෝගිකව වර්ධනය වෙන
සාමාජිකයින් සුළු පිරිසක් හෝ
මම තවම දකින්නෙ
Photo talk එකේ විතරයි කියන්න පුලුවන්.
කාගෙ උවමනාවෙන්,
කාගෙ මග පෙන්වීමෙන්
කාගෙ සහයෝගයෙන් එය සිදුවුණත්
මම එයින් අසීමිත සතුටක් විඳිනවා.
ප්‍රායෝගිකව වර්ධනය වෙන
සාමාජිකයින් සුළු පිරිසක් හෝ
මම තවම දකින්නෙ
Photo talk එකේ විතරයි කියන්න පුලුවන්.
කාගෙ උවමනාවෙන්,
කාගෙ මග පෙන්වීමෙන්
කාගෙ සහයෝගයෙන් එය සිදුවුණත්
මම එයින් අසීමිත සතුටක් විඳිනවා.
Nuwan Jayathilake ඔය කන්ඩායමේ වාරනය ගැන
මොනවහරි අදහසක් තියනවද?මොකද
මගේ කිහිපයක් කන්ඩායමේ වාරනයට ලක්වුනා..

Athula Siriwardhane .Nuwan
Jayathilaka
වාරණය පිළිබඳව අප මෙහි සාමාජිකයන් වශයෙන් එකඟ වෙන සම්මුතීන්..
-------------------------------------------------------
* බලධාරීන්ට පොස්ට් එකක් හෝ සාමාජිකයෙක් ඉවත් කිරීමේ අයිතිය සතුය.
**කණ්ඩායමේ පරිපාලනය හෝ සම්මුතීන් සම්බන්ධයෙන් ඔබට අදහස් හෝ යෝජනාවන් වේනම් ඒවා පරිපාලක වරයකු වෙත පෞද්ගලික පණිවුඩ ලෙස දන්වා එවන්නට කාරුණික වන ලෙස ඉල්ලා සිටින අතර පරිපාලක වරුන් ඔබේ අදහස්, යෝජනා හෝ චෝදනා සබන්ධයෙන් හැකි හොදම ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත.
***කිසියම් හෝ කෙනෙක් මේ සම්මුතීන් සහ කොන්දේසි උල්ලංඝණය කරන වග හැඟවේනම්, ඊට එරෙහි ව ප්‍රකාශ නිකුත් කරන බව සහ චෝදනා කරන වග හැඟවෙයිනම්, කුමන තරාතිරමක වුවත්, මොනතරම් සේවයක් මේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ උන්නතිය කෙරෙහි දැක්වූවත්, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොර ව, ඔහු මේ කණ්ඩායමේ සාමාජිකත්වයෙන් ඉවත් කරන වගට අතිශය කණගාටුවෙන් දැනුම් දෙමි....!
ඉහත දැක්වෙන සම්මුතීන්ට අනුව
අපි ඔබේ මාතෘකාව පිළිබඳව
ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම
අපේ සාමාජිකත්වය
අනතුරේ හෙළා ගැනීමක් වියහැක.
ඔබට කළ හැකි හොඳම දේ
පරිපාලනයේ වාරණය ගැන
ඔබේ විරෝධයක් ඇත්නම් එය දක්වා
පරිපාලනයට ලිවීමයි.
----------------------------------------------------------
මෙහි වාරණය පිළිබඳව මගේ අදහස.
ෆේස්බුක් සමූහයක් කියන්නෙ
තනි පුද්ගලයෙක් හෝ කිහිපදෙනෙක් විසින්
නිර්මාණය කරන කණ්ඩායමක්.
එය පවතින ආකාරය තීරණය කරන්නේ
සමූහය සාදන්නා හෝ සාදන්නන් විසින්.
අපි මෙතනට ඇවිත් ඉන්නෙ
ඔවුන්ගෙන් ඉල්ලීමක් කරලයි.
සම්මුතීන් වශයෙන් හැඳින්වුවත්
එයින් අදහස් වෙන්නෙ
කණ්ඩායමක් විදියට එළඹුණ
සම්මුතීන් නෙමෙයි.
තේනුවරගේ මේ ප්‍රකාශය බලන්න.
[කිසියම් කෙනෙක් කණ්ඩායමට බැෙඳෙන්නට
ඉල්ලුම් කරන්නේ නම්
හේ කණ්ඩායමේ කොන්දේසිවලට
එකඟ වූවායැයි සැලකේ.]
ඒ කොන්දේසි සම්මුතීන් බවට පත් වන්නේ
අපි ඒ කොන්දේසි වලට එකඟ වීම නිසයි.
අපිට සමූහයතුළ
අවසර තියන ආකාරයට
පවතින නීතිවලට අවනතව
විනීතව හැසිරෙනවා විනා
නීති සකස් කරන්නට හෝ
ඒ සඳහා බලපෑම් කරන්නට
බලයක් නැහැ.
අපි හැසිරෙන ෆේස්බුක් සමූහය
තේරුම් ගැනීම අවශ්‍යයි.
අපි වසන පරිසරය
අපට අනුගත නොවේ.
අපි පරිසරයට
අනුගත විය යුතුයි. smile

Indranatha Thenuwara Nuwan
Jayathilake, අතිශයින් ප්‍රශ්නකාරී පින්තූර
සහ ප්‍රකාශයන් ඉවත් කරල තියෙන බව ඇත්ත. ඒ මේ කණ්ඩායම තුළ විනය සහ සහෝදරාත්මක
බැඳීම් සහිත සාමුහිකත්වය ආරක්ෂා කිරීම සඳහායි. එසේ නැති ව පෞද්ගලික තරහවල්
පිරිමහන්න හෝ කෙනෙකු ගැන ඉරිසියාවෙන් හෝ මෙහි පළවන කිසිවක් ඉවත් කරල නැහැ.
කිසියම් දෙයක් ඉවත් කරන්න කළින් අප ඇඩ්මින්වරු සාමුහික ව සාකච්ඡා කරල, පෞද්ගලික මැසේජයක් මගින් අදාල පුද්ගලයාගෙන් ඉල්ලීමක් කරනව එය ඉවත් කර ගන්නා ලෙස. එසේ නොකොළොත් පමණක් අප එය ඉවත් කරනව. තමන් විසින් ම ඉවත් කරගෙන, එය ඇඩ්මින්වරුන් විසින් ඉවත් කළා ය කියන චෝදනාව අපට එල්ල කරන්නට ඔබට බැහැ.
තනි තීරණ මත මෙහි පළවන පෝස්ටයන් ඉවත් කළොත් ඒ සිතුමිණි සර් හෝ මා පමණයි. ඒ අප දෙන්නා අතර ඇති අන්‍යෝන්‍ය විශ්වාසය සහ එහි වගකීම දැරීමේ ශක්තිය මතයි.
දිගින් දිගට ම හානි කර වූ ප්‍රකාශ සහ විනය විරෝධී පෝස්ට පළ කළ සාමාජිකයන් "නෙරපා" දමා ඇත්තේ ද දැනට පස් හය දෙනෙකු පමණයි. ඒත් පුර්ව දැනුම් දීම් කරල, බැරිම තැන ඉතා ම අකමැත්තෙනුයි. බොහෝ ප්‍රශ්න ඇති කරල දැනට මෙහි පෙනී සිටින්නෙ නැත්තෙ තමන් විසින් ම ඉවත් ව ගිය අයයි. එසේ ගිය අය බොහෝ දෙනෙක් තවමත් අප කණ්ඩායමේ සාමාජික ලැයිස්තුවේ ඇති. නමුත් ඔවුන් තවමත් අප කණ්ඩාමේ සාමාජිකයන් ද නැද්ද යන්න පවා අප සොයා බලන්නෙ නැහැ.
කෙසේ වෙතත් ඔබේ ගැටලුකාරී පෝස්ටයක් ගැනනම් මට මතකයක් නැහැ.
මේ මූණු පොත කියන්නේ තමන්ට කැමති ඕනෑම වසුරු ගොඩක් ගෙන අත හැරිය හැකි, කුණු කනත්තක් නොවන වග අප තරයේ දැන කියා ගත යුතුමයි.
කැමරාවක් ගෙන එහි බොත්තම ඔබා හතර අතේ වනා පින්තූර සීයක් දෙසීයක් නෙලා ගන්නට ඕනෑම කෙනෙකුට හැකියි.
නමුත් ඔහු කවරදාවත් "ඡායාරූප ශිල්පියෙක්" වන්නේ නැනැ.
ඕනෑම මනුස්යකුට ඡායාරූප ශිල්පියකු විය හැකියි.
නමුත් ඕනෑම ඡායාරූප ශිල්පියකුට "මනුස්සයෙක්" වෙන්න අමාරුයි.
අපට අවශ්‍ය වන්නෙ මහත්මා ගති ඇති, "කාටත් උවමනා වන" මනුස්ස ගතිවලින් හෙබි ඡායාරූප ශිල්පීනුයි...!!

Thenuwara
හැමවිටම
අදාල පුද්ගලයාගෙන්
එය ඉවත් කර ගන්නා ලෙස
ඉල්ලීමක් කරනවාද?
නැත්නම් පෞද්ගලික මැසේජයක් මගින්
අදාල පුද්ගලයාගෙන්
එය ඉවත් කර ගන්නා ලෙස
ඉල්ලන්නේ නැතිවම
සිතුමිණි හො ඔබ
තනි තීරණ මත මෙහි පළවන
පෝස්ට් ඉවත් කරනවා
කියාද ඔබ කියන්නේ.?
මට එය පැහැදිලි නැහැ, තේනුවර..
හැමවිටම
අදාල පුද්ගලයාගෙන්
එය ඉවත් කර ගන්නා ලෙස
ඉල්ලීමක් කරනවා නම්
මම ඊට සියයට සියයක්ම එකඟයි.
Thenuwara
හැමවිටම
අදාල පුද්ගලයාගෙන්
එය ඉවත් කර ගන්නා ලෙස
ඉල්ලීමක් කරනවාද?
නැත්නම් පෞද්ගලික මැසේජයක් මගින්
අදාල පුද්ගලයාගෙන්
එය ඉවත් කර ගන්නා ලෙස
ඉල්ලන්නේ නැතිවම
සිතුමිණි හො ඔබ
තනි තීරණ මත මෙහි පළවන
පෝස්ට් ඉවත් කරනවා
කියාද ඔබ කියන්නේ.?
මට එය පැහැදිලි නැහැ, තේනුවර..
හැමවිටම
අදාල පුද්ගලයාගෙන්
එය ඉවත් කර ගන්නා ලෙස
ඉල්ලීමක් කරනවා නම්
මම ඊට සියයට සියයක්ම එකඟයි.
Madawa Keerthiwansha මේකේ ඉන්න මිනිස්සුන්ට සිංහල
තේරෙන්නේ නැද්ද...? මෙච්චර
පැහැදිලිව සිංහලෙන් කියල තියනවා. එත් ඇයි මේ තේරුම් ගන්නේ නැතුව එකම දේ වටේ
කැරකෙන්නේ..
Indranatha Thenuwara එහෙම කළ යුතුමය කියල නීතියක්, සම්මුතියක් අප අතර නැතත්, මෙතෙක් අප අනුගමනය කළේ ඒ ක්‍රමයයි.
එසේ නැති ව සහමුලින් ම බෑන්ඩ් කරල තියෙන්නෙ එක ම එක පුද්ගලයකු පමණයි..!! ඒක ළෙත් මම..!!
අනෙක අප එසේ කරනවා ය කියා ඔප්පු කොට පෙන්වන්නට අවශ්‍යතාවයකුත් නැහැනෙ අතුල. මේක ඉතා ම නිදහස් තැනක්. ඕනෑම කෙනෙකුට ඉල්ලීමක් කරල මේකට එන්න පුලුවන්. ඕනෑම කෙනෙකුට මෙය තමන්ට නොගැලපෙන තැනක් ය කියල හිතෙනවනම් යන්නත් පුලුවන්..!
ඒ නිදහස ම තවත් පැත්තකින් අපටත් තියෙනව. මේක ආරම්භ කරපු සහ පවත්වාගෙන යාමේ දී ඇතිවන ගැටලුවලට පිළියම් යෙදීමේ "සම්පූර්ණ නිදහස" අපට තියෙනව. ඒක ප්‍රශ්ණ කරන්න බැහැ කියල අප කොන්දේසියකුත් පනවල තියෙනව. ඒ නිසා තමන්ට මෙහි අසීමිත නිදහසක් තියෙනව ය කියල හිතාගෙන ඉන්න කාටවත් බැහැ. කොටින් ම මෙහි "වල් බෟරු" නිදහසක් නැහැ...!!!
ඒක වැරැද්දක් නම් ඔබට දැනුත් පුලුවනි ප්‍රසිද්ධියේ ප්‍රශ්ණ නොකර පෞද්ගලික ව විමසන්න. එවිට වඩා පැහැදිලි ව ඔබට එය තේරුම් කර දෙතෑකි.
නැවත නැවතත් ඔබ කරන්නෙ අප ව ප්‍රසිද්දීයේ ප්‍රශ්න කිරීමනෙ...!!!
ඇයි ඒ ටික තේරුම් කර ගන්න "ඔබට" බැරි..??

ඔබ කළ චෝදනාව
තේනුවරටත් එක්කයි සුරේෂ්..
එය අයින් විය යුත්තේ ඒ නිසයි.
උසාවියක නඩු අහන කොට
විත්තියට, පැමිණිල්ලට, නඩුකාරයට, ජූරියට
ඇහුම්කන් දෙන්නත්, ඒ අනුව හිතන්නත්
බලා ඉන්න මිනිස්සුන්ට
ශක්තිය තියෙන්න ඕනෙ.
ඔබට ඒක කරන්න බැරිනම්
එහයින් තියන බාර් එකට,
හෝටලයට, ක්‍රීඩා පිටියට යන්න පුලුවන්.
තේනුවර පැහැදිලි කර්මින් ඉන්නෙ
සමූහයට අදාළ නීති රීතියි.
ඔබට එය තේරුම් ගැනීම
අවශ්‍ය නැතිවෙන්න පුලුවන්.
එහෙත් අපි ඒවා තෙරුම් ගැනීම
අවශ්‍යයි කියා ඔහු සිතන නිසයි
පැහැදිලි කරන්නෙ.
සාමාජිකයෙක් වශයෙන් ඔබටත් එය වැදගත්.
ඔබ ඊට පටහැනිව ක්‍රියා කළොත්
අවශ්‍ය පියවර ගනිද්දි
ඔබ නීතිය නොදැන සිටියා කියන්න බැහැ.
ඔබ කළ චෝදනාව
තේනුවරටත් එක්කයි සුරේෂ්..
එය අයින් විය යුත්තේ ඒ නිසයි.
උසාවියක නඩු අහන කොට
විත්තියට, පැමිණිල්ලට, නඩුකාරයට, ජූරියට
ඇහුම්කන් දෙන්නත්, ඒ අනුව හිතන්නත්
බලා ඉන්න මිනිස්සුන්ට
ශක්තිය තියෙන්න ඕනෙ.
ඔබට ඒක කරන්න බැරිනම්
එහයින් තියන බාර් එකට,
හෝටලයට, ක්‍රීඩා පිටියට යන්න පුලුවන්.
තේනුවර පැහැදිලි කර්මින් ඉන්නෙ
සමූහයට අදාළ නීති රීතියි.
ඔබට එය තේරුම් ගැනීම
අවශ්‍ය නැතිවෙන්න පුලුවන්.
එහෙත් අපි ඒවා තෙරුම් ගැනීම
අවශ්‍යයි කියා ඔහු සිතන නිසයි
පැහැදිලි කරන්නෙ.
සාමාජිකයෙක් වශයෙන් ඔබටත් එය වැදගත්.
ඔබ ඊට පටහැනිව ක්‍රියා කළොත්
අවශ්‍ය පියවර ගනිද්දි
ඔබ නීතිය නොදැන සිටියා කියන්න බැහැ.
Indranatha Thenuwara Suresh
Kaushalya ඔබට
බැහැ මෙහි ඇඩ්මින්ලා ව හෙලා දකින්න.
ඔබ අපේ නව නීති පද්ධතියට එකඟ නැතිනම් ඉවත් ව යන්න පුලුවනි.
නැතිනම් කිසිදු පූර්ව දැනුම් දීමකින් කොරවත් ඔබ ව අපේ කණ්ඩායම් සාමාජිකත්වයෙනුත් "නෙරපා" දමන්නත් පුලුවනි.
ඔබ අප කණ්ඩායමේ වෘපෘතීන් ඉහළින් ම සාර්ථක කර ගන්නට කළ මෙහෙවර සියලු සාමාජිකයන් සහ ඇඩ්මින්වරුන් වෙනුවෙන් මම අගය කරනව ඉතා ඉහළින්.
එසේ කළ පමණින් වළිගය උස්සන්න කාටවත් ඉඩ දෙන්නෙ නැහැ.
එක්කො උස්සන වල්ගෙ කපනව. නැත්තං පශ්චාත් භාගෙ ම කපල ගෙදරට ම ගෙනත් දෙනව හෙහ් හෙහ්...!!!

Suresh Kaushalya හික් හික්..
හෙලා දකින එක දැන් ස්ටයිල් එකනේ..

මාව අයන් කරොත් ගෙදර එනවා සර්ලයි..
හැබෑට ඇයි මගේ අහිංසක කමෙන්ට් එක අයින් කරේ..
හෙලා දකින එක දැන් ස්ටයිල් එකනේ..

මාව අයන් කරොත් ගෙදර එනවා සර්ලයි..

හැබෑට ඇයි මගේ අහිංසක කමෙන්ට් එක අයින් කරේ..

Athula Siriwardhane .
මම කළේ විරුද්ධත්වයක් ප්‍රකශ කිරීමක්
නෙවෙයි තේනුවර..
විමසුවේ
ඔබ එකළඟ කළ ප්‍රකාශ දෙකෙහි
සම්බන්ධතාවය නොවැටහුණ නිසයි.
ඔබේ අවසාන ප්‍රකාශයෙන්
මට වැටහුණා....
එසේ දැන්වීම අනිවාර්ය නොවන බව.
මම එයට එකඟයි.
මම කළේ විරුද්ධත්වයක් ප්‍රකශ කිරීමක්
නෙවෙයි තේනුවර..
විමසුවේ
ඔබ එකළඟ කළ ප්‍රකාශ දෙකෙහි
සම්බන්ධතාවය නොවැටහුණ නිසයි.
ඔබේ අවසාන ප්‍රකාශයෙන්
මට වැටහුණා....
එසේ දැන්වීම අනිවාර්ය නොවන බව.
මම එයට එකඟයි.
Indranatha Thenuwara නිෂ්ශබ්දතාවයෙන් පෙනී යන්නෙ
වෙනත් යෝජනා කිසිවක් නැති බවයි..!!
එබැවින් මින් පසු සභා තොමෝ සතුටින් විසිසර යනු ඇතැයි සිතමි...
මෙතන කොට කොට ඉන්න වෙලාව තවත් නැත.
මෙය මෙතැනින් අවසන් කරනු ඇතැයි ඉල්ලා (නියෝග කර) සිටිමි...!!
එබැවින් මින් පසු සභා තොමෝ සතුටින් විසිසර යනු ඇතැයි සිතමි...
මෙතන කොට කොට ඉන්න වෙලාව තවත් නැත.
මෙය මෙතැනින් අවසන් කරනු ඇතැයි ඉල්ලා (නියෝග කර) සිටිමි...!!
No comments:
Post a Comment