Tuesday, October 8, 2013

දැකලා පුරුදු පොරක් 2 - new facebook feature (face recognition)

මෙහි තිබෙන්නේ අසම්පුර්ණ සංවාදයකි. අදහස් දැක්වූ සමහර අය, තමන්ට වැරදුනු බව දැනුනු පසුව ඔවුන්ගේ අදහස් ඉවත් කරගෙන ඇත. (නිවැරිදි කිරීමක් කරනු වෙනුවට). එම නිසා සංවාදයේ ගලා යාම පැටලිලි සහිතය.

කලින් පැවසූ දෙයක්, පසු දිනෙක 'මම නම් එහෙම කිව්වේ නෑ' කියා කීමට FB තුල ඇති පහසුකම හෙවත් comment delete කිරීම මෙහිදීත් භාවිතා වී ඇති බව සලකන්න.


ඉන්ද්‍ර නාථ තේනුවරයන් මගේ පෑනෙන
ඉන්ද්‍ර නාථ තේනුවරයන් මගේ පෑනෙන

No comments:

Post a Comment