Thursday, February 6, 2014

මිසිස්‌ පෙරේරාගේ පාළු ගෙදර වලන් සෙල්ලම

Gimhana Wedage නම් උම්මත්තක රෝගියා මගේ මිතුරු ලැයිස්තුවෙන් එළවා දැමුවෙමි.
ඔහු ව බ්ලොක් කොට නොදමන්නේ ඔහු හෙලා යන වසුරු ද නොපෙනෙන නිසාවෙනි.
කිසිදාක දුහුනකුගේ නිර්මාණයක ගුණ දොසක් කියන්නට ඉදිරිපත් නොවන මේ බත්හැලයා, සමූහ වශයෙන් කරන සියලු කතා බහ මෙන් ම කරුණු කාරණා ද කඩා බිඳ දමන්නට රොක් වන්නේ පැල් බැඳගෙන ය...
දැනටත් සිය මානසික ආබාධයට බෙහෙත් බොමින් සිටින මේ උම්මත්තකයා ගැන (කෙනෙකුගේ රෝගාබාධයක් ගැන ප්‍රසිද්ධියේ කීම සදාචාර සම්පන්න නොවූව ද..) අනුකම්පා කළ යුතු ද, නැතිනම් මේ වසංගතය සහමුලින් ම උපුටා දැමිය යුතුදැයි තීරණය කිරීම ඔබ සතු ය..!
Unlike ·  ·  · 2 hours ago · Edited · 
  • You, Sameera Weerasiri and 85 others like this.
  • Dumidu Padeniya ඕක නිසා තාම අපි එකතු වෙලා තව Group එකකින් වැඩිම මනාපයෙන් ඕකව එලෙව්වේ...!!!   
    2 hours ago · Like · 10
  • Dasun Wanaguru බුකියේ මට මෙතෙක් හමුවූ මිනිසුන් අතර වසලම චරිතය ගිම්හාන වෙදගෙයි..
    සමුහයක් තුල පමණක් නොව පුද්ගලික වෝල ඔස්සේට අන් අයට අපහාස කරමින්..ජායරූප කරන ක්ෂේත්‍රයේ සියලු ප්‍රවිනයටත් නවකයන්ටත් සියලු දෙනාටම අපහාස කරමින් ඔහුගේ උමතු ස්වාභාවය සෑම තැනදීම ප්‍රකට කරත්දී ඔය
     නිවට චරිතය සියලු තැන් වලින් එලවා දමත්දිත් සමහරුන් එවැනි නිවට චරිත වලට සුදු හුණු ගාන්න ඉදිරිපත් වන්නේ පුද්ගලික වාසි නිසා බව දැන්නම් ප්‍රසිද්ධ රහසකි...

    මෙම මානසික රෝගියා සියලු සමුහ විනාශ කරමින් කළ නිරුවත් රංගනය නිසා දැඩි ලෙස බැදීම් පැවති සමුහ කියපයක් අතහැර දැමීමටද සිදුවිය...
    කෙසේ වෙතත් මෙවැනි මානසික රෝගීන් තවදුරටත් සාමන්‍ය පුද්ගලින් සමහ ඇසුරට යෑමෙන් සමාජයට සිදුවන්නේ මහත් හානිකර තත්වයකි...

    දැනටත් සිය මානසික ආබාධයට බෙහෙත් බොමින් සිටින මේ උම්මත්තකයා ගැන අනුකම්පා කළ යුතු ද, නැතිනම් මේ වසංගතය සහමුලින් ම උපුටා දැමිය යුතුදැයි තීරණය කිරීම ඔබ සතු ය..!
    2 hours ago · Like · 27
  • Jith Rathnayaka මම ඕකා ගැන කීවේ දැනට වසර ගනනකට කලින්.. ඒ වෙලාවේ කට්ටිය ඕකට හුරේ දැම්මා.
    2 hours ago · Like · 1
  • මනෝරම වීරසිංහ විශිෂ්ටයි වොට්සන්! බයිබලේ තියෙනවා ඔබේ ඇහැ ඔබට වදයක් නම් උගුල්ලා දමන්න!! කියල..
    2 hours ago · Like · 15
  • Devinda Smuffy ROx බුකියෙන් නෙරපමුද ?
    2 hours ago · Like · 1
  • Anjana Kumarasingheummattakayek....horek...paaharayek..wanchakaarayek......pissek.....yana sahathika samajayen labagenimata onema pudgalayakuta..itha lehesiyen puluwana....honda namak...hodaikiyana garu naamayak..laba genimata kepaweem kalayuthuya...eya hitena tharam lehsiwanne neta...ithin GIMHANA WEDAGENAM ummathtakayaanani...mamada obata sahathikayak dunnemi...oba sebewatama unmathtakayeki.......
    2 hours ago · Edited · Like · 2
  • Madhawa Sumanasekara Dudana dudaneku misa sudaneku wanne kalathurakini. Namuth me dudanata sudaneku wannata pin madi bawa mata pene.
  • Prasanna Gamini ---
    නිවැරදි තීරණයක්.ඔබතුමාත් සමග ඇතිවූ කතිකාවක මම ඔහුගේ අදහස් කියවා බැලුවා.සැබැවින්ම ඔහුගේ ප්‍රකාශයන් තුල තිබුනේ ද්වේශය මිස වෙන කිසිවක් නොවේ.මා ඊට අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ කැමරාකරණය පිලිබඳව මා සතු දැනුම ශුන්‍ය නිසාවෙනි.
  • Charith Gunarathna Ane Saaaaadu Saaaadu !!
  • Sanka Vidanagama මනුස්සයා වසුරු හෙල හෙල යනවා මමත් දැක්කා.
    මගේ පින්තූරත් විනාශ කරමින් වසුරු හෙලපු නිසාත් ඇතැම් සමූහ වලට කඩාවැදී සිදුකරන නින්දිත හැසිරීමත් නිසා මමත් පුද්ගලිකව ඒ මනුස්සයා ගැන හෙව්වා. සැබැවින්ම ඔහු තවමත් බෙහෙත් ගන්න මානසික රෝගියකු වන නිසා (මෙය පහර ගැසීමක් නෙමෙයි) මම නම් අයින් කරලාම දැම්මා. 
    ඔහු ඔහුගේ ප්‍රතිරූපය ප්‍රසිද්ධියේ ස්වයං ඝාතනයකට ලක්කරගෙන තියෙන්නේ.
    මේ නම සදහන් පුද්ගලයා නම් ඇත්තටම විසබීජයක්. විසබීජය ප්‍රතිරෝධතාවය අඩුකරන්න බැරිමනම් ඉන් එහාට කරන්න ඕන දේ තමු තමුන්ට බාරයි.
  • Subhaga Herath මම ඊයෙත් හිතුව මානසික රොගියෙක්ව මොකද තියා ඉන්නෙ කියල... මෙයින් අදහස් කරන්නෙ මානසික රෝගීන් කොන් කල යූතු බව නොවේ
    නමුත් ඔවුන් ප්‍රතිකාර ගන්නෙ නැත්නම් - සුව වෙනකම් හැම තැනම එක්ක යන්නත් අමාරුයිනෙ
    මග හරින්න අවශ්ය තැනුත් එනව
  • Gimhana Wedage Subhaga Herath :
    //නමුත් ඔවුන් ප්‍රතිකාර ගන්නෙ නැත්නම් - සුව වෙනකම් හැම තැනම එක්ක යන්නත් අමාරුයිනෙ//

    Indranatha:
    දැනටත් සිය මානසික ආබාධයට බෙහෙත් බොමින් සිටින මේ උම්මත්තකයා 

    Sanka Vidanagama :
    සැබැවින්ම ඔහු තවමත් බෙහෙත් ගන්න මානසික රෝගියකු වන නිසා (මෙය පහර ගැසීමක් නෙමෙයි) මම නම් අයින් කරලාම දැම්මා.

  • Gimhana Wedage ඉන්ද්‍රනාතට 25000 වෙඩින් ෆොටෝ එක ගැන සපෝට් නොකර, එය විවේචනය කිරීමෙන් සිත් අමාරුවක් හෝ වෙනත් අපහසුතාවක් වීනම් මාගේ බලවත් කනගාටුව.
  • Gimhana Wedage මම ඉන්ද්‍රනාතාගෙන් මුලින්ම ඉල්ලා සිටියා මගේ අදහස් දැක්වීම් වලට අකමැතිනම් ඒ බව පවසන ලෙස. නමුත් තවමත් ඔහු එවැන්නක් නොපවසයි. මම මොකද කරන්නේ. මගේ අදහස් පිළිකුල් සියල්ලන් මාව බ්ලොක් කරන්න. Its very simple.

    Dinesh Deckker සහ Umanga Rathnayaka පමණයි එවන් සැනසීමක් මා දන්නා තරමින් තවම උදා කර ගෙන සිටින්නේ. ඉන්ද්‍රනාත කෙසේ වෙතත් අඩු තරමින් 'ජනමාධ්‍යවේදී' සංඛ වත් තවම ඒක කලේ නෑ.
  • Gimhana Wedage Sanka Vidanagama දක්ෂ රහස් පරීක්ෂක ජනමාධ්‍යවේදියෙක් බව මැනවින් පිළිබිඹු වෙනවා ඔහුගේ මේ ප්‍රකාශයෙන්.

    //මමත් පුද්ගලිකව ඒ මනුස්සයා ගැන හෙව්වා. සැබැවින්ම ඔහු තවමත් බෙහෙත් ගන්න මානසික රෝගියකු වන නිසා (මෙය පහර ගැසීමක් නෙමෙයි) මම නම් අයින් කරලාම දැම්මා. //
  • Gimhana Wedage Dasun Wanaguru, ඔබට මේ අවස්තාවේ බොබ් මාලේගේ ප්‍රකාශයක් සිහිපත් වනවා ඇතැයි මම සිතනවා. 
  • Gimhana Wedagehttps://www.facebook.com/gimhana/posts/10202928816449728?stream_ref=10


    This is a post by Indranatha Thenuwara about an hour ago. He wanted to show this to people in my friend list. But since there is a technical problem in the way he did that, its not visible to them. So I decided to publish the same by myself. If still there are any problems on posting things on behalf of me, please feel free to contact me.

    Gimhana Wedage නම් උම්මත්තක රෝගියා මගේ මිතුරු ලැයිස්තුවෙන් එළවා දැමුවෙමි.
    ඔහු ව බ්ලොක් කොට නොදමන්නේ ඔහු හෙලා යන වසුරු ද නොපෙනෙන නිසාවෙනි.
    කිසිදාක දුහුනකුගේ නිර්මාණයක ගුණ දොසක් කියන්නට ඉදිරිපත් නොවන මේ බත්හැලයා, සමූහ වශයෙන් කරන සියලු කතා බහ මෙන් ම කරුණු කාරණා ද කඩා බිඳ දමන්නට රොක් වන්නේ පැල් බැඳගෙන ය...
    දැනටත් සිය මානසික ආබාධයට බෙහෙත් බොමින් සිටින මේ උම්මත්තකයා ගැන (කෙනෙකුගේ රෝගාබාධයක් ගැන ප්‍රසිද්ධියේ කීම සදාචාර සම්පන්න නොවූව ද..) අනුකම්පා කළ යුතු ද, නැතිනම් මේ වසංගතය සහමුලින් ම උපුටා දැමිය යුතුදැයි තීරණය කිරීම ඔබ සතු ය..!
  • Lalitha De Zoysa Jayawardena INDRANATHA SIR , අසාදාරනයක් ගැන කියන්න ගිහින් ,පහුගිය ටිකේ , මට අපහාස කරමින් කවි පවා ලිව්වා... හොඳ වටිනා මහත්මයෙක් ... මම නොකරපු වරදකට [ බික්ෂු ශාසනය ... වෙනුවෙන් කතාකරන්න ගිහින්... ] , මහරහතුන් වැඩි මග ඔස්සේ හාමුදුරුවන් බැහැ දැකීම විතරයි... මගේ නම දිගටම ලියන් මම ආයෙත් ආවා. සාදාරනය ජය ගන්නවා SIR ....... ඔබතුමාට වගේම මටත් ආදරේ කරන අය godaaaaaaaaaaaa ක් ඉන්නවා...
  • Lalitha De Zoysa Jayawardena අනුකම්පා කරන්න SIR , මට මම දන්නෙත් නැති දොස්තර නෝනා කෙනෙක් චැට් කරලා කිව්වා.... මහරහතුන් වැඩි මග ඔස්සේ 2ක පොත කියවන්න කියලා. ... මට වාසනාව ලැබුනා උන්වහන්සේවම හමුවන්න... අනුකම්පා කරන්න SIR ....
  • Gimhana Wedage කෙසේ නමුත් පවතින වාතාවරණය යටතේ මා විසින් හෝ ඉන්ද්‍රනාතව බ්ලොක් කිරීම යහපත් බව මගේ හැගීමයි. නුදුරු දිනකම එය කරන්නෙමි.. ඔහුට අවශ්‍ය සැනසිල්ල එවිට හෝ ලැබෙනු ඇත. මේ මොහොතේ පටන්ම එවන් සැනසිල්ලක් අවශ්‍ය නම් ඔහුටම එය කර ගත හැක.
  • Gimhana Wedage This is specially for who are frustrated within this discussion. Relax everybody. 
    http://www.youtube.com/watch?v=IMceZmmTI_8

  • Gimhana Wedage තව සුළු මොහොතකින් ඉන්ද්‍රනාත විසින් මාගේ කොමෙන්ට් සියල්ල ඉවත් කර සුපුරුදු පාළු ගෙයි වලන් සෙල්ලම පටන් ගනු ඇත. එතෙක් tata bye.
  • Gimhana Wedage මෙහි මගේ මුල් කොමෙන්ට් කිහිපය ඉන්ද්‍රනාත ඉවත් කළා.

    ඔහුගේ අභිප්‍රාය වන්නේ මා ගැන ප්‍රසිද්ධියේ (කුමන හෝ පුද්ගලික අවලාදයක් සමග) කතා කරමින් එවැන්නක් තිබෙන බව මට පෙන්වීමටයි.


    ඊට අමතරව එම කතා බහෙන් මා ඉවත් කර පාළු ගෙයි වලන් බිදීමටත් ඔහුට අවශ්‍යයි. මා බ්ලොක් කල විට ඔහුගේ සෙල්ලම මට නොපෙනේ. එනිසයි ඔහු එය නොකරන්නේ.

    කෙසේ නමුත් තවම ඔහුට මගේ කොමෙන්ට් කිරීම වලක්වා ගත නොහැකිව සිටින බව පෙනේ. කිසියම් හෝ කෙනෙක් ඔහුට ඒ ගැන තාක්ෂණික උපදෙස් දෙන්නේනම්, නිතර නිතර මෙහි කොමෙන්ට් ඉවත් කිරීමේ කරදරයෙන් ඔහුට ගැලවිය හැක.
  • Gimhana Wedage //නැතිනම් මේ වසංගතය සහමුලින් ම උපුටා දැමිය යුතුදැයි තීරණය කිරීම ඔබ සතු ය..!//

    අහු වෙයි කියන බය නිසා නොවන්නට මේ මනුස්සයා මේ මවන විට මා මරා දමන්නට වුව මැලි නොවන ද්වේශයක සිටින බව ඉතා පැහැදිලියි. එයත් නොවන්නට බැරි නැත. චන්ඩි ගෝලයෝ රොත්තකුත් ඉන්නවානේ.
  • Suneth Abedheera බුකිය යනු සිමා මායිම් නැති , එහෙත් පොදු සදාචාරයක් පවත්වා ගත යුතු තැනක් . එයට අභියෝග කරන්නන් ඉවත් කිරීමට මැලි නොවන්න. ඔබ යහපත් මිනිසුන්ගේ ආදරයට පාත්‍රවේ. .
    2 hours ago · Like · 2
  • Pubudu Shiran Look at me. You can say anything on my profile. U can blame me either unless you use shit words...Yh, We are fully democratic though. 
  • Harsha Baddragi Chandrawansa මේ නම සදහන් පුද්ගලයා නම් ඇත්තටම විසබීජයක්. විසබීජය ප්‍රතිරෝධතාවය අඩුකරන්න බැරිමනම් ඉන් එහාට කරන්න ඕන දේ තමු තමුන්ට බාරයි. well said by sanka
  • Janaka Sanjaya Rajapaksha කීප වතාවක්ම කියවලා කොමන්ට් එකක් දාන්න හිතුනු පෝස්ට් එකක්. මම ඉන්ද්‍රනාතට කඩේ යනවවත් ගිම්හානට යුධ ප්‍රකාශ කරනවවත් නෙමේ. තුන්වෙනි පාර්ශ්වය හැටියට මම දකින දේ කියන්නම් මේක මට අයිති නැති වෝල් එකක උනත්. ඔහුට (ගිම්හානට) කුමක් හෝ මේනියාවක් (මන්ද මානසික) තිබෙන බව පැහැදිලියි. මේවා දැක දැක නොලිය ඉන්න බැරි අමාරුවකුත් පොඩි කාලේ ඉඳන් මට තියෙනවා. 
    විව්වෙචනය පොදු දෙයක්, මෙතැන් එතනින් එහාට ගිය පවුද්ගලිකත්වයට බරපතල හානියක් වෙලා තියෙන බව දැන දැනම තවත් ඒ බිළිබඳ කතා කරනවා කියන්නේ ඉතිං මහින්ද රාජපක්ෂයි චන්ද්‍රිකා බණ්ඩාරනායකයි කසාද බැන්දා වගේ. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ,
  • Prabath Jayasuriya Gimhan wedage අඩෝ උඹ එල කොල්ලෙක් බන්.බමුණු කුලයට පහර දෙනකොට ඔහොම දේවල් වෙනවා............ඔය එකක් පමණයි. 
    32 minutes ago · Like · 2
  • Dinesh Tharanga "... විරුද්ධ අදහස් ප්‍රකාශනය කරන්නෙක් උන්මන්තකයෙක් නම් , අඩු මුදලට සීමා සහිත කාලයක් සඳහා මංගල ජායාරූපකරණය පිළිබඳව දැමූ දැන්වීමක් අරඹයා , කුහකත්වය වැපිරූ ඉන්ද්‍රනාථ මහතා ගැන අවංකවම කණගාටු වෙමි . අනුන්ගේ මතය ඉවසීමට නොහැකි මිනිසුන් , තමා කරනා සියල්ලම නිවැරදි යැයි සිතීම පට්ටම විහිලුවකි ..."
    14 minutes ago · Like · 1