Tuesday, February 4, 2014

අයියො... මිස්.. සිස්.. පෙ...රේ....රා.......

ඡයාරූප ශිල්ප වෘත්තිය ස්ථාවරත්වය වගේ ම ඡායාරූප කලාව පැත්තෙනුත් අපි ඉන්නෙ, අපට කිට්ටු, නෑදෑයන් තරමට සමීප රටවලුත් එක්ක සන්සන්දනය කළාම ගොඩක් පහළ මට්ටමකයි.
ඒකට හේතු ගොඩක් තියෙනව.
1. කටකමසෙයියාරුවක් නැතිව කියෙව්වාට අපි“ කියවන්නෙ“ නෑ.
2. අනිත් කෙනාගෙ හැම දෙයක් ම දිහා වපර ඇහෙන් බැලුවාට අපි “බලන්නෙ“ නෑ. ඒ නිසා ම දකින්නෙ නෑ.
3. කෙනෙකුට පහර ගහන්න එකතු උනාට අපි “එකමුතු“ නෑ.
4. සාමුහික වැඩක් කඩාකප්පල් කරන්න සමූහ වශයෙන් රොද බැන්දාට අපි “සාමුහික“ නෑ.
5. අපි ඉතිහාසය ගැන වර්ණනා කළාට ඉතිහාසය අගය කරන්නෙ නෑ.
කොටින් ම කැමරාවෙ වීව් ෆයින්ඩරයක් තියෙන්නෙ ලෝකෙ දිහාව අලුතෙන් බලන්නනෙ. අනිත් හැම දෙයක් ම කළාට අපි ඒක කරන්නෙ නෑ...!!
Like ·  ·  · February 1 at 6:20pm · 
  • Sameera Rangana and 269 others like this.
  • Athula Siriwardhane .
    ඔහු මේ මාසයෙන් පසු වැඩි කරාවි..
  • Dineth Mallikarachchy රවිප්‍රබාත්.....
    17 hours ago · Like · 1
  • Athula Siriwardhane .
    ඔහු බලාපොරොත්තු වුණාට වඩා වැඩියෙන්
    ඇණවුම් ලැබෙන්නත් ඇති..
    17 hours ago · Like · 1
  • Dineth Mallikarachchy මම මෙතැනදී වැඩියෙන්ම ඉගෙන ගත්තේ රවිප්‍රබාත්ගෙන්.....මේවා පොත් වල ලියල තියා ගන්න ඕන....
    17 hours ago · Like · 2
  • Indranatha Thenuwara ඇත්තටම කියනවානම් අතුල ඔයා අපි හැබැහින් ම කතා කළ යුතු වෘත්තියක් නිකං පල් හෑල්ලක් කළා.
    අද මංගල්‍ය උත්සව ඡයාරූපකරණය ඇද වැටිලා තියෙන ආඝාධය හරි දරුණුයි. එහි එහි නිර්මාණාත්මක පැත්තත්, සදාචාරාත්මක පැත්තත් අතිශය කණගාටු දායක ලෙස ගරා වැටිලා තියෙනවා.
    පසු කාලයක මේ ත්‍රෙඩ් එක බැලුවොත් කවුරුහරි අතුලටත් සාප කරන්න ඉඩ තියෙනවා.
    මට පොඩි දුකක් තියෙනවා එයින් හුලං පොදක් හරි දිනෙත්ටත් වැදෙන එක ගැන...!!
  • Athula Siriwardhane .
    මම සාමාන්‍යයෙන් කරන්නෙත්
    රවිප්‍රභාගෙ විදියට..
  • Indranatha Thenuwara ඒ කියන්නෙ චිත්‍ර අඳින්න දන්නෙවත් නැති ව පොත්වලට චිත්‍ර අඳින්න බාර ගන්නවා..තව තුට්ටු දෙකටත්..!!
    එහෙමද..??
  • Dineth Mallikarachchy Indranatha Thenuwara අනේ මන්ද මහත්තයෝ....මොන දේ උනත් හිතට දැනෙන දේ එපාය කියන්න....මට නං හිතෙන්නේ...තව තවත් තහවුරු වෙලා හිතෙන්නේ.....ඔබේ පහර ගැසීම ඉතාම අසාධාරණ , අයුතු දෙයක් හැටියට.....
    17 hours ago · Like · 1
  • Athula Siriwardhane .
    සදාචාරාත්මක පැත්ත ගරාවැටීම 
    අපට මෙහි පෙනෙනවා.

    නිර්මාණාත්මක පැත්ත ගරාවැටීම 
    සදාචාරත්මක පැත්ත ගරාවැටීමේ ප්‍රතිඵලයක්.
    17 hours ago · Edited · Like · 2
  • Indranatha Thenuwara වෙඩින් ගැන මම වෙලාවක ඔබට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඔයත් කන්ට්‍රෝලින් රෑම් එකෙන් බිමට බැහැල, පෙළොවෙ පය ගහල ඒවි මගේ පැත්තට...!!
  • Indranatha Thenuwara මට හිතෙන්නෙත් ප්ලේන් එකක් බිමට බාවන එක හරි සිම්පල් වැඩක් කියලනෙ..
    වෙඩින් කෙරුවාව ඊට වඩා “මට “ අමාරුයි..!! දිනෙත්.
  • Dineth Mallikarachchy පැහැදිලි කිරීමට සවන් දෙන්aනේ ඉතාම කැමැත්තෙන්, ගෞරවයෙන් සහ ස්තූති පූර්වකව.......නමුත් අර පැත්තට එන ඒක ගැන ෂුවර් නෑ.....
    17 hours ago · Like · 2
  • Athula Siriwardhane .
    මම හෝ වෙනත් කෙනෙක් අඳින ප්‍රමාණයෙන්
    මුදල් ගෙවන කෙනා තෘප්තිමත් නම්

    අඳින කෙනා ලැබෙන මුදලෙන් තෘප්තිමත් නම්
    ඒක කිසිවෙකුටත් අත ගැසිය නොහැකි
    පුද්ගලික කරුණක්..
    17 hours ago · Like · 1
  • Indranatha Thenuwara ඒ කතා නෙමෙයි මම අහන්නෙ අතුල...
    //ඒ කියන්නෙ “චිත්‍ර අඳින්න දන්නෙවත් නැති ව“ පොත්වලට චිත්‍ර අඳින්න බාර ගන්නවා..තව තුට්ටු දෙකටත්..!!
    එහෙමද..????
  • Dineth Mallikarachchy Indranatha Thenuwara මමත් එක්ක වැඩ කරන කෙනෙක් කිව්වොත් .."මගේ පඩිය මත්තල ගුවන් තොටුපොළේ යටිතල පහසුකම් දියුණු කිරීමේ අරමුදලට බැර කරනවා " කියල...මම කරන්නේ මට ඒ දේ කරන්න බැරි වෙන එක ගැන දුක් වෙනවා සහ ඔහුට සුබ පතන එක. මම ඔහුට ගේම කෝල් කරන්නේ නී...එහෙම කරන්න මට බැහැනේ......
  • Indranatha Thenuwara අතුලට යාන්තං මැක්කරිට පස්සෙ පොරක් හම්බවෙලා තියෙනවා වන්දනාමාන කරන්න ... 
  • Athula Siriwardhane .
    මම වැඩකට කිසියම් ගාණක් ඉල්ලුවාම
    තව කෙනෙක් අඩු ගාණකට හෝ

    මට වඩා හොඳ වැඩකින්
    මගේ ඇණවුම දිනා ගත්තාට
    බලාපොරොත්තු කඩවීමක් විනා
    අර පුද්ගලයා ගැන ද්වේශයක්
    ඇතිවන්නේ නැහැ.
    ඔහු මගේ ගාණම ගතයුතුයි කියා
    ඔහුට බලපෑම් කරන්න
    හිතෙන්නෙත් නැහැ.
    17 hours ago · Like · 1
  • Indranatha Thenuwara අපොයි.. ඒක කරනවානම් මාත් මගේ පන්ති කෙරුවාවෙන් ලැබෙන සේරම සල්ලි හරි දෙනවා..!!හිහ් හිහ්..
    හැබැයි මේ හාදයා කළේ එහෙම එකක් නෙමෙයිනේ..(අඩු තරමින් මත්තලට ආධාරයක් විදිහටවත්..!!)
  • Dineth Mallikarachchy මේ හාදය කරේ මොකක්ද හැබෑවට?
  • Dineth Mallikarachchy ඔබ මේ හාදයාව දන්නවද?
  • Indranatha Thenuwara තාම අතුල වටේ යනව මිසක් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ...!1
    මං අහන්නෙ //ඒ කියන්නෙ “චිත්‍ර අඳින්න දන්නෙවත් නැති ව“ පොත්වලට චිත්‍ර අඳින්න බාර ගන්නවා..තව තුට්ටු දෙකටත්..!!
    එහෙමද..????
  • Athula Siriwardhane .
    මම හෝ වෙනත් කෙනෙක් අඳින ප්‍රමාණයෙන්
    මුදල් ගෙවන කෙනා තෘප්තිමත් නම්

    අඳින කෙනා ලැබෙන මුදලෙන් තෘප්තිමත් නම්
    ඒක කිසිවෙකුටත් අත ගැසිය නොහැකි
    පුද්ගලික කරුණක්..
    17 hours ago · Edited · Like · 1
  • Indranatha Thenuwara අනේ මන්ද මගේ මිත්‍රයාට පේන්නෙවත් නැද්ද මන්ද මේ කෑල්ලවත්...
    // “චිත්‍ර අඳින්න දන්නෙවත් නැති ව“ //
  • Indranatha Thenuwara ඔයා චිත්‍ර අඳින්න දන්නවනෙ.. ඒ නිසා ඒ කතාව ඔයාට අදාලයි.
  • Athula Siriwardhane .
    ඔබේ වචන වලින්ම අවශ්‍ය නම්............
    කවුරු හරි

    “චිත්‍ර අඳින්න දන්නෙවත් නැති ව“ 
    තුට්ටු දෙකට
    පොත්වලට චිත්‍ර අඳින්න බාර ගන්නවා නම්
    සහ තව කෙනෙක් බාරදෙනවා නම්
    ඒක ඔවුන්ගෙ ගණු දෙනුවක් ලෙස හිතනවා විනා
    මම ක්ෂේත්‍රය රැකගන්න සටන් වදින්නෙ නැහැ.

    “චිත්‍ර අඳින්න දන්නෙවත් නැති ව“ 
    තුට්ටු දෙකට
    පොත්වලට චිත්‍ර අඳින්න බාර ගන්න තැනැත්තා මම නම්
    කිසිවෙක් ඒ ගණුදෙණුවට අත ගැසීමත් වැරදියි.

    මම එහෙම සටන් වැදුණොත් 
    අවුරුදු හතළිහක් විතර තිස්සෙ
    ජේවීපී එක වැටිල ඉන්න තැනට වැටෙනවා.
    තේනුවරට වුණත් එහෙමයි.

    ජේවීපී එක උද්ඝෝෂණ කරනවා.
    කිසිවක් වෙන්නෙ නැහැ
    17 hours ago · Edited · Like · 1
  • Indranatha Thenuwara එහෙනම් මේ ගණුදෙනුවටත් ඔබ අත ගැසීම වැරදියිනෙ..!!!
  • Indranatha Thenuwara මේ එරෙහි වීම හෝ පෙනී සිටීම හෝ මගේ ගණුදෙනුවක්නෙ..!!
  • Dineth Mallikarachchy අතුල අත ගසන්නේ ඔබේ අත ගැසීමට විරුද්ධව. කරන්න බැරි අත ගැසීම කරලා තියෙන්නේ ඔබ....
  • Indranatha Thenuwara මට අවදිව සිටිය යුතු වූ කෝල් එක ආවා.
    දැන් ඉතිං නිදා ගන්න යන්න ඕන.
  • Indranatha Thenuwara ඒකනං මට තේරුනේ නෑ දිනෙත්..
    17 hours ago · Edited · Like · 1
  • Athula Siriwardhane .
    මම එහෙම සටන් වැදුණොත් 
    අවුරුදු හතළිහක් විතර තිස්සෙ

    ජේවීපී එක වැටිල ඉන්න තැනට වැටෙනවා.
    තේනුවරට වුණත් එහෙමයි.

    ජේවීපී එක උද්ඝෝෂණ කරනවා.
    කිසිවක් වෙන්නෙ නැහැ
  • Dineth Mallikarachchy එහෙනං කඩේ වහමු...මොනවා වුවත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා ....සුවපත් වෙත්වා.....
    17 hours ago · Like · 1
  • Athula Siriwardhane .
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ....
    නිරෝගි වෙත්වා,
    සුවපත් වෙත්වා.....
    17 hours ago · Like · 1
  • Dineth Mallikarachchy සුබ රාත්‍රියක් සියලු දෙනාට...
    17 hours ago · Like · 2
  • Indranatha Thenuwara සුබ රාත්‍රියක්...!
    16 hours ago · Like · 1
  • Athula Siriwardhane සුබ රාත්‍රියක්...! 
    16 hours ago · Like · 2
  • Sahan Samarawickrama සුබ රාත්‍රියක්...!
    16 hours ago · Like · 1
  • Gimhana Wedage sorry sir
  • Dineth Mallikarachchy this is a test phrase 

    this is a test phrase
  • Athula Siriwardhane .
    ගෝල පිරිවර නැති 
    සැබෑ තේනුවර කොච්චර වෙනස්ද?
    5 hours ago · Like · 2
  • Dineth Mallikarachchy quality!!!!!!!!!!!!!!!
  • Gimhana Wedage අයියො.. මිස්.. සිස්.. පෙ..රේ...රා....... අයියො......
  • 5 hours ago · Like · 1
  • Dineth Mallikarachchy relatively .....higher quality......
  • Gimhana Wedage අම්ම කිව්වෙත් ඔය ටීකා...යි...
    අයියො.. මිස්.. සිස්.. පෙ..රේ...රා....... අයියො......
  • Indranatha Thenuwara Athulaට ලොකු වැරදීමක් වෙලා වගෙයි....!!
    නැත්තං අනෙක් අය හිතං ඉන්න එකම අතුලටත් හිතිල වගෙයි...
    අතුලගෙත් චේතනාව මට ගෝල පිරිවර නැති වෙන්න ඕන කියලද..?
  • Ayubowan Srilanka da hari de tarum karanna bari samajayak tiyanna sar .................
  • Athula Siriwardhane .
    ඔබට ගෝල පිරිවර ඕනනම්
    ඒකෙ වරදක් නැහැ.

    ඔබට තනිවම ඉදිරිපත් වෙලා
    වඩා හොඳට කරන්න පුලුවන් දේට
    නිකරුණේ මැදිහත් වෙලා
    ඔබේ නමත් කැතවෙන විදියට
    හැසිරෙන්නෙ නැත්නම් හොඳයි..
  • Gimhana Wedage කොලේ වහල ගැහුව නේ..දෝ .. ආ..පී..ට
    මිස්සිස් පෙ..රේ...රා...... අයියො...
  • Gimhana Wedage අපි හන්ටර් දැන්, අයියො මිස්සිස් පෙ..රේ..රා....
  • Dineth Mallikarachchy watch the movie " the conspiracy theory"......................
  • Athula Siriwardhane Name is familiar because of 911 truth...
  • Athula Siriwardhane May have watched.. I'll check
  • Dineth Mallikarachchy no no.....this is a another story...nothing related to that....this is about a person who suffers from "obsessive and compulsive disorder" ...the same mental sickness that I can assume which indranatha is suffering from......
  • Athula Siriwardhane I should watch it anyway.. Love the trailer... and the main cast..
  • Athula Siriwardhane I too feel so sometimes...
    but I don't think that I am that important..
    57 minutes ago · Like · 1
  • Athula Siriwardhane I should watch it anyway.. Love the trailer... and the main cast..
  • Gimhana Wedage //සැබෑ සතුරෙක් නැතුව
    සතුරු කමක් මවාගෙන සටන් කරල
    සතුරා අන්තිමේ 

    නිරුපද්‍රිතව ඉතුරු වුණොත්
    අර සටන පුස්සක් වෙනවා.//

    මං හිතුවා සටන ඓතිහාසික වෙයි කියලා. අයියෝ මගේ කන....
  • Athula Siriwardhane .
    පාක්ෂිකයන් රැස් කිරීමට සහ
    පාක්ෂිකයන් පවත්වාගෙන යන්නට

    දේශපාලන පක්ෂ කලින් කලට ගෙනියන
    උද්ඝෝෂණයකට වැඩි යමක් 
    මම දකින්නේ නැහැ දිනෙත්..

    මම ඒක දකින්නේ
    දුර්වලකමකට හෝ මැරප්‍රහාරයකට වඩා
    කල් යල් බලා සිට 
    ලද අවස්ථාවෙහි දියත් කරන
    වෙළඳ ප්‍රයෝගයක් විදියටයි..
    මම මේ සංවාදයෙන් හඳුනාගත්
    ප්‍රවණතාවය එයයි.
    50 minutes ago · Like · 1
  • Athula Siriwardhane .
    අපි විරුද්ධ වුණේ
    පඹයෙක් ගිනි තැබූ
    සංදර්ශනයකටයි. දිනෙත්...
    48 minutes ago · Like · 1
  • Gimhana Wedage අයියො.. මිස්.. සිස්.. පෙ..රේ...රා......
  • Dineth Mallikarachchy දැන් අපි තාර්කික අවසානෙකට ඇවිල්ලා තියෙනවා...මෙතනින් shop එක close කරමුද permanent ?
    45 minutes ago · Like · 2
  • Athula Siriwardhane .
    අපි මීළඟ සංදර්ශනයෙදි
    අලුත් විදියකට 

    මීට වඩා නිර්මාණශීලීව 
    සහභාගි විය යුතුයි... දිනෙත්...
    45 minutes ago · Like · 1
  • Athula Siriwardhane  Bye, till then
  • Gimhana Wedage කොලේ වහල ගැහුව නේ..දෝ .. ආ..පී..ට
    මිස්සිස් පෙ..රේ...රා...... අයියො...මිස්සිස් පෙ..රේ...රා.....

    අපි හන්ටර් දැන්, යන්න වැල් නෑ දැන්
    අයියො...මිස්සිස් පෙ..රේ...රා.....
  • Dineth Mallikarachchy ok bye then............ Gimhana Wedageමොකද කියන්නේ..ට ටා බායි කියල යමුද?
  • Gimhana Wedage යන්නනම් මට හරි දුකා..යි..
    අම්ම කිව්වෙත් ඔය ටීකා...යි.. අයියෝ....
  • Indranatha Thenuwara Athula Siriwardhane 
    ඔබ පුන පුනා රවිප්‍රභාව මෙතැනට ඇදල ගත්තාට මට රවිප්‍රභා කියන පුද්ගලයා එක්ක කිසිදු සටනක් නැහැ.
    ඔබලා හැමෝ ම කරන්න හදන්නෙ මේ අපට - එනම් මංගල්‍ය උත්සව ඡායාරූපකරණයේ යෙදෙන්නන්ට “පමණක්“ එල්ලවන තර්ජනයකට එරෙහි ව කැරෙන අභියෝගයක් සටනක් බවට පරිව
    ර්තනය කරගෙන එය පාවා දෙන්නට උත්සාහ කිරීමයි.
    ඔබලා එය පාවා දුන්නාට, මේ තර්ජනයත්, අභියෝගයත් එලෙසම පවතීවි.
    ඔබලාට මෙයින් ඉවත්වෙලා යන්න පුලුවනි.
    නමුත් මම හෙටත්, ඊට පසුත් එතැන ඉන්නවා...!!
    41 minutes ago · Like · 1
  • Gimhana Wedage Thanks everyone for the fun session we had. Special thanks for Indranatha. See you all 

    මිස් සිස් පෙ..රේ..රා....
    40 minutes ago · Like · 1
  • Dineth Mallikarachchy යහපති යහපති........ඔන්න මම ගියා......ශාන්ති.................................
    40 minutes ago · Like · 1
  • Indranatha Thenuwara ඇත්තම කියනවානම් Athula, අපට පමණක් අදාල වූ මේ කතාබහේ වැඩිපුරම අසූචි තැවරුවේ ඔබ....!!
    ඒක අර ගලිබවුසරයක් තරම් විශාලයි...!
  • Athula Siriwardhane .
    දැන් ඔබ තර්ක කරන්නෙ
    ඔබේ ගෝලයන්ගෙ ක්‍රමයටයි..
    29 minutes ago · Like · 1
Indranatha Thenuwara ඒක තර්කයක් නෙමෙයි ඇත්තක්.
සහතික ඇත්තක්...!!

ඔබ එහෙම කණ්ඩායමක්
නම් කරල තිබුණෙ නැහැ..
ප්‍රකාශ දෙකේම..

මිතුරන් අතර ඉන්නවා නම්
ඕනම සංවාදයකට එක් වෙන්න තියන හැකියාව
ෆේස්බුක් එකෙන් දීල තියන පහසු කමක්..

ඔබට පමණක් අදාළ ගැටළුවකදි
පැය ගණන්ක් සංවාද කරන්න ඉදිරිපත්වීම
ඔබට අපෙන් ලැබුණ විරල සහයෝගයක්..

මම හිතන්නෙ දිනෙත් සහ මම
ඔබටත් වඩා අදහස් පළ කරල තියනවා.
Indranatha Thenuwara දැන් අතුලට පුලුවන් මාවත් බ්ලොක් කරල දාන්න.
එහෙම කළොත් ඔබේ මේ පාවාදීම මේ ත්‍රෙඩ් එකෙන් අයින් වෙනවා.
ඔබ බ්ලොක් කරන්න අවශ්‍ය සුදුසුකම්
ඔබ මට එරෙහිව සම්පූර්ණ කරයි කියල
මම හිතන්නේ නැහැ.
Dineth Mallikarachchy හිකිස් ය.....
මම ඔබට මුහුණ දෙන්නෙ
විෂයයන් සියල්ලම තියන
විභාගයකට ලියනවා වගේ නෙවෙයි..
එක් විෂයකට වාඩි වෙනවා වගෙයි..
මම පිළිතුරු බඳින්නෙ
මේ විෂයට විතරයි..

අපි අතර පුද්ගලිකව තියන
හිතවත් කමට බැඳීමට
මේ මතුපිට ගැටුම් අදාළ නැහැ..

මම ඔබට පුද්ගලයෙක් ලෙස
මොනවත් කියන්නෙ නැහැ..
ඔබත් නැහැ..
මේ සිද්ධියට අදාළව
අපි කියාගන්නා දේවල්
තවකාලිකයි..

No comments:

Post a Comment