Thursday, February 6, 2014

Mrs. Perera V2

ඡයාරූප ශිල්ප වෘත්තිය ස්ථාවරත්වය වගේ ම ඡායාරූප කලාව පැත්තෙනුත් අපි ඉන්නෙ, අපට කිට්ටු, නෑදෑයන් තරමට සමීප රටවලුත් එක්ක සන්සන්දනය කළාම ගොඩක් පහළ මට්ටමකයි.
ඒකට හේතු ගොඩක් තියෙනව.
1. කටකමසෙයියාරුවක් නැතිව කියෙව්වාට අපි“ කියවන්නෙ“ නෑ.
2. අනිත් කෙනාගෙ හැම දෙයක් ම දිහා වපර ඇහෙන් බැලුවාට අපි “බලන්නෙ“ නෑ. ඒ නිසා ම දකින්නෙ නෑ.
3. කෙනෙකුට පහර ගහන්න එකතු උනාට අපි “එකමුතු“ නෑ.
4. සාමුහික වැඩක් කඩාකප්පල් කරන්න සමූහ වශයෙන් රොද බැන්දාට අපි “සාමුහික“ නෑ.
5. අපි ඉතිහාසය ගැන වර්ණනා කළාට ඉතිහාසය අගය කරන්නෙ නෑ.
කොටින් ම කැමරාවෙ වීව් ෆයින්ඩරයක් තියෙන්නෙ ලෝකෙ දිහාව අලුතෙන් බලන්නනෙ. අනිත් හැම දෙයක් ම කළාට අපි ඒක කරන්නෙ නෑ...!!
Like ·  ·  · 5 hours ago · 
  • Lakshan Perera sure sir..
  • Sampath Sri Thammita ඔබාමත් සර්ට සහතිකයක් දීල ඔය මහත්මා ගතියට......
    5 hours ago · Like · 9
  • Gimhana Wedage http://tagsanwada.blogspot.com/2014/02/blog-post.html

    tagsanwada.blogspot.com
    Facebook සමූහයන් තුල සිදු වූ, වැදගත් යයි මට හැඟුණු, සංවාද කිහිපයක්, ගිලිහී යා නොදී තබා ගැනීම පිණිස, ගන්නා ලද උත්සාහයකි.
  • Upul Gunasekara khomada 25000 album vade hodaida
  • Nalani Ranasingha ඡායාරූප ශිල්පය ගැන මෙලෝහසරක් නොදන්නා ඉර්ශ්‍යාකාරයන් කිහිපදෙනෙක් තෙනුවර මහතාව වටකරගන කෙටීමෙන් බලාපොරොත්තුවූයේ මොනවාද යන්න ඉතාමත් පැහැදිලිව පෙනිනි.ලැජ්ජා වෙයල්ලා මිනිසුනි අසූචි වැපුරුවාට. අර අතුල සිරිවර්දන කියන මනුස්සය හොද පුද්ගලයෙක් කියල හිතුවට වෙස්මූනක් දමාගන තමුන් සියල්ල දත් කියල හිතාන ඉන්න චායාරූප කලාවගැන මෙලෝ දෙයක් නොදන්න හිගන්නෙක්.මිනිහ බැලුව ගොඩයන්න වටකරහගන්න කට්ටිය කීප විදියකටම.අටවගත්ත කීපපොලක්ම ගොමමැටිගාගන.ඔන්න දැන් තමාමිනිහට හරියන චග්ගෝලයො ටික හම්බවෙලාතියෙන්නෙ.. මුන් ගේ කටවල් ඇරීමෙන්ම තේරෙනවා ශිල්පය ගැන දන්නා තරම. මුන්ව පන්නන්නඕනි වෘතියක් ගැන නොදැන හොටදානවට.. එලොවට මෙලොවට බරක්වෙච්ච කාලකන්නි.
    3 hours ago · Like · 1
  • Athula Siriwardhane .
    අපි ඉන්නෙ, අපට කිට්ටු, නෑදෑයන් තරමට සමීප රටවලුත් එක්ක සන්සන්දනය කළාම ගොඩක් පහළ මට්ටමකයි. 
    2 hours ago · Like · 1

No comments:

Post a Comment