Friday, November 22, 2013

මේ වන විට අද දවස තුල පමණක් අපේ සමූහයට අයැදුම්කල ගණන 157කි. ඉන් 21ක් ප්‍රතික්ෂේප විය. සාමාජිකයන් එකතුවුනාට මදි. ඔවුන්ගේ උනන්දුව හා උවමනාව මතයි සමූහය පවතින්නේ. ඒ නිසා නව සාමාජිකයන්ව සාදරයෙන් පිළිගනිමින් ඉල්ලා සිටිනවා අපිත් එක්ක අත්වැල් බැඳගන්න. නිදහසේ ඉගෙනගන්න...
ජය!
The ART Gallery
 · November 20 at 9:30pm
  • 99 people like this.
  • Navindu Piyashan mamanam sahena deyak igena gaththa.. hoda wadak.. thank you.. 
  • Pankaja Nirmal thank u very much
  • Chanaka Dharmasena Aiya.. Thoragaththa nathi aya gana nigamanaya kale kohomada kalinma.. Aiya danna kattiyakda?
  • U Rasta G Bandaragoda register wena ayata wena heti gena pinned karapu post ekak danna , magen godak aya ahanawa
  • Athula Siriwardhane .
    ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙන පදනම මොකක්ද සජිත්..
    අපිත් එක් කරන නිසයි අහන්නෙ.
  • Kavina Seneviratne me wana wita 182k wela
  • Sajith Fernando ඇත්තටම අතුල මහත්මයා
    මේ ක්‍රමවේදය නිශ්චිතම නැහැ
    ඔබ මෙය අසාධාරණයි කියලා කියාවි
    ...See More
  • Dinesh Deckker මෙයාගෙන් මට අපේ group එකකට request එකක් ආවා.
    ජාතියක් / ජම්මයක් / පින්තුරයක් නැති මෙයා Art Gallery එකේ ඉන්නවා.
    මේ නීති වලට මොකද උනේ??


    "එහෙම නොවන අයගේ ප්‍රොෆයිල් පරීක්ෂා කරනවා
    ඔවුන් වෙනත් ඡායාරූප සමූහ වල සිටිනවා නම්
    ඔවුන්වත් එකතු කරගන්නවා
    එසේ නොවන අය
    තමන්ගේ ප්‍රොෆයිල් එක තුල තමන්ගේම ස්ව නිර්මාණ පලකර ඇතිනම්
    ඔවුන්වත් එකතු කර ගන්නවා
    එතැනින් එහාට ශේෂ වන අය
    තමන්ගේ ප්‍රොෆයිල් එක තුල සක්‍රියද හා
    ප්‍රොෆයිල් එක කෙතරම් පැරණිද යන්න සලකා බලනවා
    ප්‍රොෆයිල් එක ගොඩක් අලුත් නම්
    ප්‍රොෆයිල් පින්තූරයක් නැති නම්
    ඉහත සාදක එකක්වත් සපුරන්නේ නැති නම්
    ප්‍රතික්ෂේප කරනවා."
  • Dinesh Deckker මේකේ හොඳම විහිළුව මේක නෙමෙයි... එක පසුවට දාන්නම්
  • Sajith Fernando Deckker wage aya inna ekath hondai, mura rassawata api kenek hoyanawa
  • Sajith Fernando මෙහි සිටින සාමාජිකයන්ගේ මිතුරෙක් අයැදුම් කරනවා නම්
    ඒත් එහෙමයි
    එහෙම නොවන අයගේ ප්‍රොෆයිල් පරීක්ෂා කරනවා
    ...See More
  • Dinesh Deckker සජිත් කියන දේ කරන්න... කරන දේ කියන්න...
    මොකද නැත්නම් ඒක විහිළුවක් වෙනවා
  • Dinesh Deckker Take this as construction criticism. I got a request from this person and that's why checked the profile. So i dont know how many fake profiles has been approved.
  • Sajith Fernando ස්තූතියි දිනේෂ් 
    ඔබගේ සමූහයේ වැඩ තියෙද්දිත් 
    මගේ අතින් සිදුවන වැරදිගැන මේ තරම් සුපරික්ෂාවෙන් ඉන්නවට

    ඉඩ ලද විටක තව වැරදි තිබේනම් පෙන්වා දෙන්න
    ස්තූතියි!
  • Dinesh Deckker "Deckker wage aya inna ekath hondai, mura rassawata api kenek hoyanawa"
    මට ඔය facebook සමුහ රකිනවාට වැඩ තියෙනවා.
    මම දැක්ක දේ කිව්වේ.
    විවේචන තහනම් නම් ඊළඟ දවසේ නොකියා ඉන්නම්.
  • Malith Kanchana sadaranai.... 
  • Sajith Fernando මම කිසිවක් තහනම් කලේ නැහැ
    ඔබ වරක් ඉවත් වී නැවත සමූහයට එකතු වූ අයෙක්
    ඔබ නැවත ඉවත් වී නැවත අයැදුම් කලත් 

    අපි ඔබව එකතු කර ගන්නවා
    විවේචන තහනම් නම් අපි ඔබව එකතු කරගන්නෙ නැහැනේ
    මොකද මම ඔබෙන් විවේචන හැර වෙන කිසිවක් දැකපු කාලයක් මතක නැහැ
  • Dinesh Deckker ඔව් වෙන්න පුළුවන්.
    මම පින්තුර දාන එක නැවැත්තුවේ ඔබට කියල නේ.
    සිද්ධියත් මතක ඇති කියලා හිතනවා
  • Sajith Fernando මම හිතන්නෙ ඒ තත්වය මම පාලනය කරලා තියෙන්නෙ
    දැන් ඔබට ගැටළුවක් නැහැ.
    ස්තූතියි දිනේෂ්
  • Aruna Kalum Agili 5 ma aka waga na Sajith aiyya......
  • Sanka Vidanagama මම හිතන්නේ තමන්ගේ පුද්ගලික ඡායාරූපනයක් ප්‍රොෆල් එකේ නැති ඔනෑම කෙනෙක් මත විශ්වාසය නොතිබිය යුතුයි.
    මොකද ඒවගේ කීප දෙනෙක්ම අන්තර්ජාලයෙන් බාගත් ඡායාරූප මේ වගේ පේජ් වල දාලා අහුවුනා. අහු නොවුන අයත් ඇති. ඒ වගේ අය බහුතරයක් කරන්නේ අන්තර්ජාල ඡායාරූප සොරකම, අනුන් 
    ඇන්දීම සහ මිනිස්සුන්ගේ කාලය නාස්ති කිරීම.
    අන්න ඒවගේ කීප දෙනෙකුගෙම අනිසි ක්‍රියාකලාපයන් නිසා අද වෙනකොටත් මේ වගේ ඡායාරූප පේජ් වලට අත්‍යාවශ්‍ය ක්‍රියාකාරීන් රැසක්ම ඒවායෙන් ඉවත්වී තිබෙනවා. බැනගන්න හිත් රිදවගන්න අපහසු නිසාමයි මමත් මේවයෙන් දැන් ටිකක් අයින් වෙලා අනිත් අයවගේම මගේ පාඩුවේ ඉන්නේ.
    ඒ වගේ අය තෝරා බේරාගෙන කටයුතු කිරීම හරිම අපහසුයි. එත් ඒ වගේ අය අදුන ගෙන බ්ලොක් කිරීම ගොඩාක් ප්‍රශ්න විසදාවි.
    ඔබ සැමට ජය!

    (මේ කියන්නේ මෙහි තමන්ගේ ඡායාරූපයක් දමාගෙන නැති ඇඩ්මින් වරුන් වෙත නෙමෙයි. මොකද ඔවුන් ඇඩ්මින්වරු බවට හදුනාගත හැකි එකම විදිහ තමයි අදාල පේජ් එකේ නමින් තමන්ගේ ප්‍රොෆල් පින්තූරය පවත්වා‍ගෙන යාම.)
  • Athula Siriwardhane .
    සංඛ කියන විදියට මාත් වැරදියි. 

    කවුරු හරි ප්‍රොෆයිල් එකට දාන ඡායාරූපය
    එයාගෙමයි කියල දැනගන්නෙ කොහොමද?

    FB එකෙන් කිව්වොත් ඇරෙන්න 
    මම වගේම අයිතිවාසිකම් ඇතිව
    FB එකේ හැසිරෙන අනික් අය
    කවුරු මොනව කිව්වත්
    මගේ ප්‍රොෆයිල් පින්තූරෙ මේකම තමයි.
  • Athula Siriwardhane .
    නැහැ සජිත්..
    ක්‍රම වේදය ඇහුවෙ දැනගන්න පමණයි.


    ඇඩ්මින් කෙනෙක් 
    තමන්ගෙ සමූහයට එක් කරගන්න
    ක්‍රමවේදය මොකක් වුණත්
    ගැටළුවක් නැහැ.
    එහි හරි වැරදි බලන්නෙ නැහැ.

    ඔහු හැසිරෙන්න පටන් ගත් පසුයි
    අපිට අදාළ වෙන්නෙ. 
  • Sanka Vidanagama අනේ මම ඒක වැරැද්දක් විදිහට කිව්වා නෙමෙයි.
    අතුල මහත්මයා තමන්ගේ අයිතිවාසිකම් බුක්තිවිදින විදිහට, වගකීමෙන් හැසිරෙන විදිහට නෙමෙයි අනිත් අති බහුතරය හැසිරෙන්නේ. මොකද අද එහෙම ඉන්න බහුතරයක් ඔබතුමා වගේ ප්‍රවීනත්වයක් ඇති, දැක්මක් ඇති අය නෙමෙයි. අනුන්ව අන්දන්න හර
    ි වෙන වෙන ආසාවල් සපුරගන්න හරි වෙන කෙනෙක්ගේ ඡායාරූපයක් තමන්ගේ ප්‍රොෆයිල් පින්තූරය විදිහට දාගෙන මානසික ආතල් ගන්න හදන අය.
    වගකීමක් ඇතුව ප්‍රොෆයිල් පවත්වාගෙන යන බහුතරයක් දෙනාගේ ප්‍රොෆයිල් පින්තූරවගේම ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් ගොඩාක් එයාලගේ ප්‍රොෆයිල්වල දැකගන්න පුලුවන්. වෙලාවකට ඒක හරියට නඩුවක් විසදනවා වගේ වෙන්නත් පුලවන්. සැකකාරයා නිවැරදි වැරදිකාරයාමනොවී වැරදිකාරයාවෙන්නත් පුලුවන්. ඒත් ඒක සාමාන්‍යයි.
    (මම පුද්ගලිකව කැමතියි ඔබතුමා වුනත් දැකගන්න. කොහෙද ඒකට ඉඩක්නෑනේ.) 
  • Athula Siriwardhane .
    මමත් සංඛට නෙමෙයි කිව්වෙ..  පොදුවෙ..
  • Athula Siriwardhane .
    .
    මේ ඇති සංඛ... 


    FB යන එන ගමන් වලදි 
    මාව දකින අය
    ඇත්තට මාව දකින අයට වඩා
    ගැඹුරින් මාව දකිනවා.

    ඇත්තට මාව දකින අයට 
    මාව පෙනෙන්නෙ නැහැ.,
  • Chanaka Dharmasena Mama hithanne hamotama mulin wasthawa dila samuhaya thula owunge kriyakarithwaya anuwa owun samuhaye randawagannawada hithiya yuthui.. Ekath bohoma parissamen karanna one.
  • Chanaka Dharmasena Mokada udaharanekata mawa gaththoth.. Mata august lan weddi masa kihipayak samuhaye kriyakari wimata nohaki wenna puluwan. A.l exam nisa. Ethakota mawa iwath kaloth eka asadaranai.
  • Chanaka Dharmasena Bohoma amaru wadak aththatama.
  • Athula Siriwardhane .
    ක්‍රියාකාරිත්වය මිම්මක් නම්
    ඒක අනිවාර්ය කරල

    අමතර සමූහයක් හදන එක හොඳයි.

    අක්‍රිය සාමාජිකයන් 
    විශාල සංඛ්යාවක් ඉන්නවනෙ..
  • Chanaka Dharmasena Mekane, akriyakari pisisak hitiyath naa wagenam e aya gna one thiranayak sadaranai. Kamathinam thiyagannawa. Samajikain loku pramanayk boruwata pennagena inna hithata hari madinam eyalawa ain karanawa..
  • Chanaka Dharmasena Man hithanne sajith aiyage thirane awasana thiranaya. Nayakaye unama hama welema anith ayata kamathi de karannath ba. Prayogika na. Me welawe sajith aiyage aramuna anuwa eya wada karai.
  • Chanaka Dharmasena E aramuna samajikayan 10,000,000+ wage ekaknam ehemai. Naththan ehemai.
  • Chanaka Dharmasena Sajith aiyawa ethanadi ekadhipathiyek wage penawanam lesi wadak thyanwa. Meka atha arala wena thanaka thamange hakiyawan penwanawa..
  • Chanaka Dharmasena Anthimta mekath kiyanna one. Methana chayarupa pala karana ayagenma wada na. Wena wena sampathdayakain awashyai. Athula mahathmaya wage aya. Methanata ena ayage lokuma aramuna danuma wiya yuthui. Ekata hoda wiwechakayo pawa one karanawa..
  • Chanaka Dharmasena Danuma sadaha TAG Eka suwisheshai. Ethanata pinthura ganna aya, adupadu pennana aya, wiwechanaya karana aya, wishwiya danuma genath dena aya inna one. Aduma like ekak dannath. E mage wishwase. E ekakatawath nathi ayanam nathath kamak na ithn.