Saturday, November 16, 2013

පින්තුරෙට කලින් දාපු කෙනා බලලා ඉන්න, හරිය...

මේක පොටෝ සාප්පු එහෙම ගිය එකක් නොවේ.
  • Dileepa Wattegama wow perfect capturing.........
  • Susantha Udagedara wow . What a nice capture...
  • Nali Pitigala wow! Awesome..!
  • Oscar Nonis ඇසට ප්‍රිය විය හැකියි - නමුත් උත්සාහය අසාර්ථකයි - කල්පනාවෙන් සහ ඉවසීමෙන් වඩා හොඳ සහ අර්ථවත් අයුරින් කැමරාවට හසුකරගන්න උත්සහ කරන්න
  • Hemachandra Kularatne ඔස්කා නෝනිස් මහතානෙනි,ඔබතුමා හරි.ස්වභාවික පරිසරයකදී මෙවැනි කුඩා ජලබින්දුවක් නාභිගතකිරිම කොතරම් දුශ්කර කාරියක්දැයි වටහා ගතිමි.මම තවම ආදුනිකයෙකි.ඔබතුමාට ස්තුතියි.
    21 hours ago · Unlike · 7
  • Sajith Fernando වතුර බිංදුවකත් කොච්චර දේවල් තියෙනවද හිතන්න
  • Oscar Nonis නැවත උත්සාහ කර බලන්න 

    මේ එක්තරා උදාහරණයක්

    20 hours ago · Edited · Like · 14
  • Prasanna Priyadarshana amazing capture........
    19 hours ago · Like · 1
  • Roshan Wijesinghe Hemachandra Kularatne මහත්මයගේ පින්තුරය හරහා Oscar Nonis මහත්මයා කියා දුන්නු කරුනු
    කාරනා ඉතාම වටිනවා ඒ වගේම Hemachanda මහත්මය නිහතමනිව එය
    පිලිගැනිම පිලිබදව මම එතුමට ගෞරව කරනා සමහරු එහෙම නැනේ
    මෙක තමයි හොඳම එක කියාගෙන තර්ක කරනවනේ...
    10 hours ago · Like · 5
  • Gimhana Wedage //මෙක තමයි හොඳම එක කියාගෙන තර්ක කරනවනේ...//

    තමන්ට වැරදි බවක් ඒත්තු ගැන්වෙන්නේ නැතිව වරද පිළිගන්නවානම්, ඊට වඩා ඔලමොට්ටල කමක් නෑ. ඊට වඩා හොඳයි පෝස්ට් එකම delete කරලා තමනුත් අයින් වෙන එක.

    මෙහෙම දෙයක් තියෙනවා. කල් ඇතුවම, වරදක් නැතත්, වරද පිලිගත්තම කරදර අඩුයි. වැරදි නෑ කියන්න ගිහින්, පසුව වැරදියි කියලා ඒත්තු ගියාම මදිපුංචි කමක් වෙනවනේ. ගොඩක් වෙලාවට ලොකු ලොකු අය කැමති නෑ, ඒ වගේ අවදානමක් ගන්න.
    9 hours ago · Like · 4
  • Roshan Wijesinghe අනිවාරෙන් තමන්ගේ පින්තුරේ අඩුපාඩු
    තියෙන බව තෙරුනානම් තමයි
    එය විය යුත්තේ... 
    9 hours ago · Like · 2
  • Oscar Nonis හුඟාක් නවකයෝ තමන්ගේ අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා - නමුත් ප්‍රවීණයෝ හෝ දක්ෂයෝ කියාගන්නා අයගේ ඇස් නොපෙනීම තමයි කණගාටුව 

    මේකට wow කියන්න තරම් දෙයකුත් නැහැ මට නම් 


    හේමචන්ද්‍රගේ දැක්ම සහ උත්සාහය අගය කරනවා
    6 hours ago · Unlike · 1
  • Hemachandra Kularatne මට මෙහි ඇති ප්‍රධානම වටිනාකම හිරුඑලියෙහි දිලිසීම පැහැදිලිව ලබාගැනීමට හැකිවීමයි.ඇසට නොපෙනෙන තරම් සෙලවීමක් පොටෝ එකක් ගැනිමේදී කොතරම් බලපෑමක් කරනවද.
    6 hours ago · Unlike · 4
  • Saman Wasalthilaka i like it bro try it with some macro lens
  • Indranatha Thenuwara මම මෙහෙම කියනවාට එතුමා අකමැති වග මම දන්නවා...
    නමුත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දන්ත වෛද්‍ය විශේසඥ දොස්තරHemachandra Kularatne මහත්මයා, කොහොමත් ඉතාම නිහතමානී "මනුස්සයෙක්" තමා..!!
    එතුමා මගේ යහලුවෙක්ය කියල මම කියන්නෙත් බොහොම ආඩම්බරෙන්..!!
    3 hours ago · Unlike · 4
  • Sankha Hettiaratchi I like this picture Hemachandra Kularatnebut "මේක පොටෝ සාප්පු එහෙම ගිය එකක් නොවේ." is not right things to say because even it is gone through Post editing and if we can’t tell that then it is acceptable but even if it doesn’t done post editing (through Photoshop or another photo editing software) but if it is still looks like one then that is it. Also even it is look edited and looks better than that will be acceptable for some but not for all - So I suggest nothing here just commenting as how I felt about this – Keep up the good work
    2 hours ago · Unlike · 1
  • Gimhana Wedage ඉන්ද්‍රනාත මහත්මය කියන්න හදන්නේ කොමෙන්ට් කරන්න කලින් පින්තූරේ දැම්මේ කව්ද කියලා බලන්න කියන එකයි. මටනම් එකේ වෙනත් හරයක් වැටහෙන්නේ නෑ.

    සමහරු wow කියලා කියන්නේ "මමත් ඉන්නවා, මාවත් මතක තියා ගන්න" කියන එකට මිසක photo එකටම නෙමෙයි.

    මේ වගේ තැන්වල අගය කිරීම් හෝ නොවීම් සිදු වෙන්නේ මුලිකවම පුද්ගලයා දිහා බලලයි. මේක ඒ බව පෙන්නලා දෙන්න පුළුවන් උදාහරණයක්.

                     This post has been removed

No comments:

Post a Comment