Wednesday, November 13, 2013

Fake Profile සහ දෙබිඩි බලවත්තු


  • මෙන්න ලංකාවේ මිනිස්සු - ලැජ්ජයි
    Like ·  ·  · Unfollow Post · 3 hours ago
    • 16 people like this.
    • Dileepa Wattegama huta man accept kalath ekka.
    • Athula Siriwardhane Common problem in FB.. 
    • Asanka Hendahewa කැමරාවක් අතේ තියෙන කෙනෙක්නේ
      ෂුවර් එකට ඕකෙන් තමන්ගේ පේජ් එකට ලයික් ඉල්ලලා දාගන්නවා
      මේ තව කෙනෙක් 
      https://www.facebook.com/photo.php...
    • Oscar Nonis මිනිස්සු වැරදි කරන්නේ එක සැරයයි - පන්සලකට හෝ පල්ලියකට ගිහින් තමන්ගේ ගොන් වැඩ ගැන පාපොච්චාරණය කරලා - තමන්ගේ අඩුපාඩු හදාගෙන + අම්මට, තාත්තට සහ පවුලේ අයට නින්දා නොකර, රටට වැඩදායි හොඳ මනුස්සයෙක් විදිහට ජීවත්වෙන්න උත්සාහ ගන්නවා 

      මානසික රෝහලකින් ප්‍රතිකාර ගැනීම සහ පුනරුත්ථාපනය වඩා සුදුසු බව යෝජනා කරනවා
      2 hours ago · Edited · Like · 9
    • Dileepa Wattegama gon harakek, apith ithin ahuwenawane me harakunta
    • Ryle Silva Meka thamai gon Kama kiyanne. Waduranta Kannadi hambuna wage thamai fb witharak newei Onama thakshanayak waradi kena lagata giyoth wenne me wage dewal thamai. Kanagatui ape samahara minissu gana .
      3 hours ago via mobile · Like
    • Chandana Hettiarachchi අවයව හරියට වද නැතුවාම ඔහොම තමයි......අනුකම්පා කරන්න විතරයි තියෙන්නේ.....
      2 hours ago · Like · 2
    • Oscar Nonis ද්‍රවිඩ නිළි Nazriya ලංකාවේදී සන්සලා ගුණසේකරවූ වගයි 

      https://www.facebook.com/Nazriya4u
      This page is maintained by Nazriya Nazim *** Supported by Sijin Stephen (Social ...See More
      Actor/Director: 1,924,845 like this
    • Asantha Aeroshana Oscar Nonis,,,this is really a matter of deformities of personality of some people,,,,,,thats why they behave like this,,,,,,this is a common thing,,,,,,,,but u gave them indirect publisity them,,,,,,,,,un friend them by yourself,,,,,,,,,,,,,,,,,,,,,no need to waste the space of this kind of group, revealing theses nonsense!!!! simply forget it and use ur time 4 a good work!!!
    • Oscar Nonis Thank u for your concerns - we all wasting our time.

      I believe he found me in here and sent a friend request with his fake profile. I'm getting lots of freidn requests from Sri Lanka. I don't accept all - even I accepted, I unfriend or block them time
      ...See More
      about an hour ago · Edited · Like · 2
    • Jeevan Tharanga not only in sri lanka, every society have same kind of personality, i think every person has this inside them
    • Dileepa Wattegama No Asantha ayya I think Oscar is doing right thing here. I also accepted that bladdy request. this is very use full to our members to avoiding this fake accounts.
      2 hours ago · Like · 1
    • Asantha Aeroshana I appreciate the awareness,,,but beyond that,,,,,,in certain limits,,,,it is personal,,,,,,request someone or accept it,,,,,,,,,you have that choice,,,,,,,,,both parties are private and personal,,,,,,,,,,,,,,,,,,in this kind of situation,i simly un fri...See More
    • Nimal Karunaratne Big Thanks to Mr Oscar Nonis to Mention about This ..I appreciate it.
    • Dimuthu Sampath ela kollek Harak horek
    • Oscar Nonis So, what is ur point?

      I'm wasting my time for researching and sharing things?
      ...See More
      56 minutes ago · Edited · Like · 3
    • Asantha Aeroshana Oscar Nonis,,,I personally appreciate ur effort of awareness,,,,,,,it is the possible thing that u can do for the group,,,,,,,,,,but practically u can't search,investigate as well as clean all fakes,,,,,,,so it is up u to decide,,,,,,,,,,,,,,,,but best way is "Middle Path".........
    • Dimuthu Sampath don't think much about fake profiles bro, it waste our time and mind
    • Dasun Jayarathna Oya lankawe nemeida meya..
    • Kavina Seneviratne කිසිම personality එකක් නැති අඩුතරමෙ තමන්ගෙ පින්තුරෙවත් profile එකට දාගන්න බැරි මිනිස්සු තමයි ඔය වගේ පහත් වැඩ කරන්නෙ.
    • Gimhana Wedage Here the same person appear as a totally different character. But there is another type of 'fake' thing.

      Some people use different accounts for different purposes. All accounts may contain same name, same picture as well. But they behave differently among different people with those accounts. So they have the comfort of behaving differently in different domains without any contradiction. දෙබිඩි කියල කිව්වත් හරි.
    • Dasun Jayarathna Pahath thanin yai gala jale...a kiyamana othanta sambanda karaganna barida kaveena akke..
    • Nimesh Nishara Indimagedara Oscar සර්.ඒ විතරක් නෙමේ.අපේ ඉන්න ගොන් හරක් ඔය ෆේක් වල කෙල්ලෙක්ගෙ ෆොටෝ වලට දාන කමෙන්ට්ස් කියෙව්වම මුන් මොක්කුද කියල හිතෙනව්,සමහර ගොන්නු ෆෝන් නම්බරෙත් දානවා.එත් ඔය වඳුරෝ කූඥ්ඥය ඇද්ද දාට තමා තේරෙන්න නැට්ට නෑ නේ කියල. 
    • Athula Siriwardhane .
      ෆේස්බුක් කියන්නෙ සමාජයක්..
      සමාජයක් කියන්නෙ

      හැම වර්ගයෙම මිනිස්සු ඉන්න තැනක්..
      තමන්ට පහසු විදියට
      සමාජය හදන්න දඟලනවට වඩා 
      තමන් රැකෙන එක පහසුයි.

      මෙතන ඉන්න හැමෝම 
      අනික් හැමෝම ඇසුරු කළයුතු නැහැ.
      ඉල්ලුම් කළ පමණින් 
      එකතු කරගතයුතුත් නැහැ.

      තමන්ට ගැලපෙන අය පමණක් 
      එකතු කරගන්නත්
      නොගැලපෙන අය ඉවත් කරන්නත්
      ෆේස්බුක් එකෙන් 
      පහසුකම් දීල තියනවා.

      1, ෆේක් කියල හිතනවා නම්...
      2, ඇත්ත කෙනෙක් වුණත්
      ඇසුරට ගැනීමට වටින්නෙ නෑ කියල
      හිතෙනවා නම්
      IGNORE කළාම 
      තැවෙන්න දෙයක් නැහැ.
    • Gimhana Wedage මෙතන මේ පුද්ගලයට බනින අය අතරේ ඇති ෆෝන් දෙක තුනක් තියාගෙන කීප දෙනෙක් එකවර රවටන අයත්. එකත් තවත් විදියක fake වැඩක්.
      59 minutes ago · Like · 2
    • Athula Siriwardhane .
      ෆේස්බුක් එකෙන් 
      ෆේක් ප්‍රොෆයිල් හදන්න

      පහසුකම් දීල තියෙද්දි
      හදන අයට අපි බැන්නට
      කිසිවක් වෙනස්වෙන්නෙ නැහැ.

      මහින්ද රාජපක්ෂගෙ 
      නම ගහල බලන්න..
      ෆේක් ප්‍රොෆයිල් කොයිතරම් තියනවද?
      52 minutes ago · Like · 2
    • Asantha Aeroshana ........Rawnage dasa awathara wageda?
    • Nishad Fernando C'mon for god sake Just dont generalize as Sri Lankans please..There are billions of fake profiles around the globe, not just sl..
    • Nishad Fernando Youve just quoted only one profile but generalising as Sri Lankans.. Im sorry but Its just unfair mate..
    • Nuwan Buddhika මානසික අසහන ආතල් කාරයන්ගෙන් හැප තැනම පිරිලා තමන්ගෙ පිරිමිකම්ත් දැන් ගොඩාක් අය නැති කරන් ඉන්නෙ
    • Sajith Fernando අපි හිතනව මේ සංවාදය දැන් ප්‍රමාණවත් කියලා
      අපි හිතනව දැන හෝ නොදැන වරදක් කලා නම්
      ඒ වරද මේ වන විට ඔහු අවබෝධ කරගෙන ඇති කියලා
      ඒ වරද හදාගන්න ඔහුට අවස්ථාව දෙමු
      28 minutes ago · Like · 2


      This post has been removed

No comments:

Post a Comment