Wednesday, September 25, 2013

බිඳී ගිය පරීක්ෂණ නලය


  • Photo



    • Dhanushka Induja අනේ උමංග මම මෙකට රාමුවක් දාන්න හිතලාවත් නෑ
    • Tag Admi මම හිතන්නේ
      උමංග කියන්නෙ මේ පින්තූරය තුල කුරුල්ලාගේ ස්ථානගතකිරීමගැන වෙන්නඕනෙ
    • Umanga Rathnayake matanam mokakda aduwak denenawa...sinhala typing dan nene kiyanna be bara wachana
    • Dhanushka Induja උමංග මෙ පින්තූරයක් අඩුවක් දෑනෙනවානම් ඔබ එය ඔබෙ ඡයරූපවල සදා ගන්න,මගෙ ඡයාරූප ගබ්සා කරන්න හදන්න එපා.
      මෙ විශම සමජයෙ ගොලිය කරනය වු භුමික අකන්ඩ තවය මද්යයෙ රිජුකොනික ත්‍රිකොනයක් කර්ණය මත ඈදෙන සමචතුරශ්‍රයෙ වර්ගපලයට සමානයි සරල රෙකා දෙකක් මත ඈදෙන සම්මුක කොන ගනන සමානයි කො.පා.කො අවස්තව වගෙ ද?
    • Umanga Rathnayake සාපේක්ෂ දෘෂ්‍යමානය පිළිබද යම්කිසි ගැටලුවක් මෙ සම්බන්ධයෙන් පැන නගිනවා..
    • Dhanushka Induja උමංග එහෙනම් ඔබට සිද්දවෙවි පෑරනි පුරාවිද්යා ඡයරූප ගත්ත වගෙ කෙනෙහිටවල පින්තුර ගන්න.ඔබ මට කියන්නෙ මෙ කුරුල්ල සිටින මයිල ග්සට නෑගලා කොදුවක් තියන්න කියලද. ශපෙක්ශ දෘශ්ටිය පත්තකිබ් තියල මෙ පුංචි බිගුහරය පියබල යාවි එතකොට
    • Umanga Rathnayake ධනුෂ්ක ඔබෙ කුරැල්ලා ඔබට වටිනවා ෙස්ම බත්කූරෙකු හෝ සමනළයෙකු මට වටින්නේය...අාධූනික ඡායාරූප ශිල්පීන්ගේ පින්තූරවලට පට්ට මැක්සා කියනවාට වඩා අඩුපාඩු කීම යෝග්‍යයැයි මගේ සිතැගි වලට අනුව පවසන්නෙ එය හුදෙක් අන් අයගෙ අදහසක් කියනවාට වඩා මටම සිතෙන දෙය නිසවෙනි...චිත්‍ර ශිල්පියෙකුට වඩා ඡායරූප ගන්නා කැමරාකාරයා හෝ ඡායාරූප ශිල්පියා වෙනස්වන බව ඔබ තෙරුම්ගත යුතුයි මන්ද ඡායාරෑපයක් යනු චිත්‍ර කථාවක් නොවන බැවිනි.
    • Tag Admi කලබල වෙන්න එපා ධනුෂ්ක මම හිතන්නෙ උමංග කියන්නෙ මේ වගේ දෙයක් විය යුතුයි
    • Supun Perera දැන් කොහොමද?
    • Shan FX Me gaman meyage nama ehemath kiyanawada ayye...
    • Kavina Seneviratne කුරුල්ලගෙ ස්ථානගතවීම අනුව දුර මීටර 50ට වඩා වැඩිවිය යුතුයි... ඌ වහල ඉන්න අත්ත ඉතා සිහින් නිසා සුගගට සෙලවීම වැලක්විය නොහකියි.... ඒ වගේම කලබකාරී කුල්ලා ඉතා සුලු කාලයක්තුල කැමරාවට හසුකරගත යුතුයි..... මේ සියලු දත්ත සැලකීමෙදී ඉතා දුශ්කර ඡායරූපයක් පැහැදිලියි ලෙස කැමරාවට හසුකරගෙන ඇති ආකාරය ඉතා විශිෂ්ඨයි...ලස්සනයි...
    • Dhanushka Induja මෙ නිල් පෙද බිගුහරයා Blue-taild bee eater බුන්දල ජාතික වනොද්යානයෙදි
    • Dhanushka Induja පලමු එකෙයි දෙවෙනි එකෙයි තියන මහලොකු ශපෙක්ශ දෘශ්ඨිය හරිද?උමංග ඔබ බත් කුරෙකු හො මලක් හො මොනයම් කරුනක් ඡයරූප ගතකරත් එකෙ රාමුව හොයන්න යන්න එපා රාමුව තියෙන්නෙ කඩේ නෑත්නම් වඩු බස් උන්නෑහෙ කෙනෙක් ගාව.ඔබ ගව ඈත්තෙ ඡයරූපයයි එකට කියන්න පින්තුරෙ ,එහෙම නෑත්නම් ඡයරුපය කියන්න. එහෙම නෑත්නම් එ ඡායරූපයෙ වස්තු සම්පින්ඩනය,වස්තු සංවිදානය,වර්න රටා ගෑන කත කරන්න.ඔබ අනෙකෙකුගෙ ඡයාරුපයක දොස් දකින්න කලින් ඔබෙ ඡයරුපයෙ දොස් දකින්න.ඔබ වගකීමක් ඈතුව විචරයක් හො රසාස්වදයක් ලියන්න.හිතට එකග වෙන්න.හර්ද ශක්ශියට එකග වෙන්න. ලොකුම දෙ තමන්ට මෙ වගෙ වත් ඡයරූපයක් ගන්න පුලුවන්දෑයි කල්පනා කරන්න
    • Umanga Rathnayake මට අායෙත් කියන්න තියෙන්නෙ....ඡායාරෑපයක් කියන්නේ චිත්‍ර කථා පත්තෙෙර්කට අදින චිත්‍රයක් නෙවෙයි....
    • Dimuth Perera මෙවැනි චායාරුප සමාජවල අරමුණ වන්නේ මෙහි පල කරන චායාරුපවල ගුණදොස් මොනවාදැයි මෙහි සිටින අන් අයගේ අදහස් දැන ගැනීමයි මට හිතෙන විදියට 
      එසේම අදහස් පලකරන්නාගේ යුතුකමකුත් තියනවා තමන්ට පෙනෙන දේ පැහැදිලිව ප්‍රකාශ කරන්න 
      (හොද හෝ නරක)
    • Gimhana Wedage මේ සංවාදයේ උමංග සිටින බව වැටහේ. මීට පෙර ඔහුගේ දොසක් දැකීමේ හේතුවෙන් ඔහු මා block කර ඇත. මට ඔහු පවසන දේ නොපෙනේ.
      ධනුෂ්ක, කවුරුන් හෝ අඩුපාඩු පවසනවාට ඔබ අකමැතිද? එසේ නම් ඔබට ඉගෙන ගන්න තිබෙන අවස්ථා ඉතා සීමිතයි. අවම වශයෙන් ඔබ පින්තුරයක් පල කරද්දී අඩුපාඩු නොපෙන්වන මෙන් ඉල්ලීමක් කිරීම සුදුසු වේ.
    • Athula Siriwardhane .
      මට නම් මේ රාමුවෙ 
      අඩුවක් පෙනෙන්නෙ නැහැ.

      හොඳ රිද්ම රටාවක් මත

      ලස්සණ කුරුල්ලෙක්
      හොඳින් ස්ථානගත වෙලා.

      මට නම්
      මෙකෙ හදන්න දෙයක් නැහැ..
    • Dhanushka Induja මා හට ඈත්තෙ ගුනදොස් පිලිබද ප්‍රශ්නයක් නොවේ..... එකවසරෙ සිට දෙක වසරට උත්තරදීමෙ ප්‍රශ්නයකි.ගොන්පාට් විචාර හා තමන් කවුද කියා හරි හෑටි තෙරුම් නොගෙන සමුහයක් තුල හෑසිරිමේ ප්‍රශ්නයකි.මාගෙ ඡයරුප ලංකාවෙ සිටින අග්‍රගන්ය කල කරුවන් අතින් සහ ආදුනිකයන් අතින් විචරයන්ට හා රසවින්දනයට භජනය වී ඈත.
      මහාචර්ය වරු හොදයි කියනා ඡයරූප ඈතම් ආදුනිකයකු කෑතයි කියු අවස්තා එමටය . එ එ පුද්ගලයා සතු අත්දෑකිම සහ පුද්ගල බද්ද ආකල්ප වල ඈති වෙනසය.එසෙ නෑතහොත් තමාගෙ චිත්ත් ප්‍රස්තුතයෙ ඈති වෙනසය.
    • Athula Siriwardhane .
      උමංගගෙ මට්ටම මොකක් වුණත්
      ඔහුට පෙනෙන දේ කියන්න
      ඔහුට අයිතියක් තියෙනවා
      කියා මා හිතනවා.


      මෙහි සිටින්නේ 
      නොදරුවන් නොවෙන නිසා
      ඔවුන් ඔහු ගැනත්
      ඔහු කියන දේ ගැනත්
      ස්වාධීනව සිතා
      තීරණ ගනීවි.

      ධනුෂ්ක කියන දේ වගේම
      උමන්ග කියන දේත්
      මම කියන දේත්.. 
      අන් අය කියන දේත්
      මෙහි සිටින කිසිවෙක් 
      අන්ධයන් ලෙස
      පිළිගන්නා එකක් නැහැ.
    • Gimhana Wedage මහාචාර්‍ය තුමා හොඳයි කිව්වා නම් අනිත් අයත් හොඳයි කියන්නම ඕනෙද?
      නිරපේක්ෂ නිර්මාණ කියලා දෙයක් නෑ. යමක ගුණ දොස් ඇත්තටම 'පවතින' දේ නොවෙයි. ඒවා සියල්ල එකිනෙකාට සාපේක්ෂයි.
    • Shan FX Lassana Pinthurayak.. Wisthara walata sthuthiyi!!!!
    • Dhanushka Induja මා ඡයරූප කරනය ඉගෙන ගත් ආයතනයෙදි අපගෙ චායාරූපවල පලමුව ගුනදොස් දෑක්කෙ එම ක්ෂෙස්ත්‍රයෙ ප්‍රවීන කලකරුවන්ය. අපි ගත්ත වෑනි ඡයාරුප සියගුනයක් තමන්ගෙ කෑමරාවලින් ගත් පුද්ගලයන්ය.
      මට තිබෙනා ප්‍රශ්නය විචරයෙ හො රසාස්වදය කරනා ආකල්පය හා අරමුනයි
    • Athula Siriwardhane .
      ඔබ විරුද්ධ ආකල්ප හා අරමුණු මොනවාද?
    • Dhanushka Induja අතුල සර් මගෙ අප්පච්චි අප කුඩා කල කියා දුන්නෙ හොදම හා ලොකුම ශබ්දය නිශ්ශබ්දයයි. මෙතෑන් පටන් මා එය ක්‍රියත්මක කරමි
    • Gimhana Wedage ගොඩක් අය සද්ද දාලා, නිශ්ශබ්ද වෙන්නේ උත්තර දෙන්න බැරි වෙනකොටයි. සංවාද වලින් පලා යන, එක උපක්‍රමයක් ලෙසත් මෙය භාවිතා වෙනවා.
      නිශ්ශබ්දව තමන්ගේ වැඩෙහි යෙදෙන අය හඳුනා ගැනීම එතරම් අපහසු නෑ.
    • Athula Siriwardhane .
      ධනුශ්කගේ පියා
      මෙවැනි සමූහ වල
      සංවාදයේ යෙදුන කෙනෙක් 
      විය නොහැකියි, ගිම්හාන.


      ධනුශ්කගේ පියා
      ඔහුට නිශ්ශබ්ද වන්නට කීවේ
      උත්තර දෙන්න බැරි වෙනකොටයැයි
      උපකල්පනය කිරීම වැරදියි.
    • Dhanushka Induja ඉහත සංවාදය ඈති උනෙ උමංග හා දනුශ්ක අතර බව පෑහෑදිලිය.අතුල සර් ගෙ ආකල්ප අපගෙ සමුහයෙ සිටින ප්‍රවීනයෙකු නිසා අහක නොදමා බෑරිය.ඉතින් මා හට වෙනත් කෙනෙකුට උත්තර බෑදිමට අවශ්ය නෑත.
    • Gimhana Wedage ඔබගේ වැටහීම අඩුපාඩු සහිතයි ධනුෂ්ක. මෙවන් සංවාද පුද්ගලික සංවාද නොවේ. (එක් සමුහයක ඇඩ්මින් කෙනෙකුත් ඔබ වැනි මතයක් දරමින් සිටියා. මාගේ මැදිහත්වීම නොරිස්සු ඔහු මා එයින් ඉවත් කළා.  )
      ඔබ කිසිවකුට පුද්ගලිකව පිළිතුරු දිය යුතු නැත. මෙහි යමෙක් ප්‍රශ්න නගන විට එම ප්‍රශ්නය කාගේත් ප්‍රශ්නයක් බවට පත් වේ. ඔබ පිළිතුරු දිය යුත්තේ සියල්ලන්ට මිස, ප්‍රශ්නකරුට පුද්ගලිකව නොවේ.
    • Gimhana Wedage ඔබගේ පියා ඔබට දී ඇති අගනා උපදේශය, ඔබ හොඳින් වටහා ගෙන නැති හැඩයි.
    • තුෂාර පල්ලියගුරුගේ Gimhana Wedage ද ඇන්ඩා(Andam) ද අතර ඇත්තේ එක් කුසේ නැදෑ කමකි. ඇන්ඩා ට මැක්කා නැතිව රචනාවේ වැකි ඉවර කරන්ඩ බැරිවා මෙන්ම ගිම්හානටද මෙම සන්වාදයට හෝ ඡායාරූපයට කොහෙත් අදාල නැති වෙනත් සමූහයකින් ඔහුව නෙරපූ කතාව ඔහුව නෙරපූ පුඩ්ගලයන් ගැන අඩ හැරය නැතිව සන්වාදයක් අවසන් කොරන්ට බැරිය. ඔහුව නෙරපූ සමූහයන් ඇත්තේ එකක් පමනද? ගිම්හාන ඔබට ඇගිලි මදි වෙය්  !!! එක්කෝ ඔහුට ජන්මයෙන් එන පීලි පනින පුරුද්දක් ඇත  !!!
    • තුෂාර පල්ලියගුරුගේ Dhanushka මල්ලි ඔයගේ photograph එක ගැන අනිකුත් අය කියන දේවල් වල ගතයුත්තකුත් තියනව. ඔයා එවාය්න් හොද දේ අරගෙන අනවශ්ය දේ ඉවත් කර ඔයගේ ඉදිරි නිර්මාන කාටවත් දොසක් දකින්න බැරිවෙන අකාරයෙන් කර ගන්න හිතට ගන්න. කොහොමත් ඇස් යනු විවිදය්. අපි බහුතරයක ඇස් පිනවන්න දක්ශ වෙන්න ඔනේ. !!
    • Tag Admi මෙතැන් පටන් තව එක් පියවරක් හෝ මෙහි ඵලවී ඇති ඡායාරූපයට හා එය ඵලකල සාමාජිකයාගේ අදහස් වලට පරිබාහිරව ගිම්හාන හා තුෂාර යන මහත්වරුන්ගේ පුද්ගලික සංවාදයක් බවට පරිවර්ථනය වන්නේ නම් ඊට අනුබල දෙන සියළුව කොමෙන්ට් මකා දමනු ඇත.
    • Umanga Rathnayake මාගෙ සංවාදය අැත්තේ ධනුෂ්ක සමග බව පැහැදිලි අැතැයි සිතන අතර කෙනෙකුගෙ අදහස් දැක්වීමට අප විරුද්ධ නොවන්නෙ ෙමය අප කාගේවත් බූදලයක් කොවන නිසාත් මහා පරිමාණයෙ බුද්ධිමතුන් නොව ෙම් පිටුවෙන් වැඩක් ගන්නා බහුතරය අාධුනිකයින් වන නිසාත්ය.මට අැති ගැටලුව වන්නේ THE ART GALLERY තුල තමන්ගෙ ඡායාරෑපයක් නොදමන අනුන්ගෙ ෙදාස දකින අයගෙ වැඩකට නැති අදහස් දැක්වීමයි.
    • තුෂාර පල්ලියගුරුගේ Tag Admi ඔහු ඔබගේ Art Gallery හරහා මෙම ඡායාරූපයට හෝ සන්වාදයට කොහෙත් අදාල නැති වෙනත් සමූහයක යනුවෙන් අදහස් කර පල කරන කොමෙන්ටු මෙන්ම මගේ දිවියගේ ඡයාරූපයේ පව එයට අදාල් නොවන කාරනා මතු කරමින් පුඩ්ගලික ඩ්වේශයෙන් කටයුතු කරනු ඔබ මීට පෙර දැක නැතුව නොවන්නට පුලුවනි. ඔහුගේ ඉහත කොමෙන්ටුව මෙම ඡායාරූපයට අදාල නැති බව ගැන මා අදස් කිරීමට පෙර ඔබ එය මෙයට අදාල නැති බව නොදුටුවේ කිමද ?
    • Umanga Rathnayake සජිත් මහතානෙණි ඔබගෙ අදහසට හිස නමා අාචාර කරන අතර මෙ සංවාදය ගොඩනැගී අැත්තේ මෙ ඡායාරූපය පිළිබද මිස වෙනත් වැඩකට නැති අයගෙ පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට නොවන බව පවසන්නෙ සංවාදය ගොඩනැගුවෙ මා සහ ධනුෂ්ක නිසාය.මෙහි වැඩකට නැති අදහස් දක්වා අැති ක්ෂ්ත්‍රයට අම්බ වාතයක් වීඅැති අයෙකු පිළිබද වෙනමම අදහස් දැක්වීමට මා අදහස් නොකරන්නේ මෙ සමනලුන් හා බත්කූරන් පසුපස යාමට කාලය නොවන බැවින.
    • තුෂාර පල්ලියගුරුගේ උමන්ග මෙන්ම දනුශ්කද සන්වාදයේ යන අතර තුර අනිකුත් අයගේ අදහස් ද සන්වාදය සදහා හොද තොතැන්නක්. නමුත් අදාල නොවන මාර්තෘකා මෙහි ගෙන ඒමට සැම විටම මුල් වන පිලිකාව පැත්තකින් තබා පිලිකා සය්ල හෝ ඉවත් කරන්නට කටයුතු කරය් නම් මේ සන්වාදයෙන් බැහැර නොවී එය කර ගෙන යාමට කොහෙවත් බාදාවක් නැති බව මට පෙනේ. Art Gallery යනු හොද නිඩහස් සන්වාද මන්ඩපයක්. නමුත් අනවශ්ය පැති වලට ගිම්හාන මේ සන්වාද ගෙන යැඑමට මුල් වෙන බවය් මා පෙනා දෙන්නේ. අපි හැමෝම ත්වත් සමූහහයක දෙකක සාමජිකයන් හෝ ඇඩ්මින් විය හැකිය්. එවිට යම් කෙනෙක් එවා සම්බන්දව ව්යන්ග හෝ යම් මතු කිරීමක් කරය් නම් ගැටුමක් වීම නියතය්. ආරම්බයටය් "තිත" තියන්ඩ ඔනේ Tag Admi සජිත් !!!
    • Umanga Rathnayake gimhana mahaththayo puluwannam mawa block kerapu eka ain keranwada??obathumage adahas dakinna asai
    • Athula Siriwardhane .
      සතුන් මෙන්
      පුද්ගලික සමානකම් මත
      කල්ලි ගැසීමත්
      පුද්ගලික එදිරිවාදි කම් මත 

      පහර ගැසීමත්
      යහපත් සමූහයක අභිවෘද්ධියට මරු පහරක්.

      මානයෙන් පිම්බී තමා නොපෙනෙන 
      බොළඳ ඇඩ්මින්වරු 
      ඔවුන්ට එක් වන අවස්ථා මෙන්ම
      ඇඩ්මින්වරු තම ගෝලයන් සමග
      කල්ලි මෙහෙයවන අවස්ථාත් තියනවා.

      ඇඩ්මින් වරු මොන පාර්ශවය ගත්තත්
      ඔවුන් ගැන සාමාජික ගෞරවය පිරිහෙනවා.

      එවැනි වෙලාවට පුද්ගලානුබද්ධව නොසිතා
      සමූහයට වෙන හානිය බැලුවොත්
      හොඳයි කියා හිතනවා සජිත්.

      ඔබ පාර්ශවික නොවීම හොඳ ආදර්ශයක්.
    • Umanga Rathnayake අපට අැඩිමින්වරැන් සමග ගැටලුවක් නැත....ඔවුන් කාගෙ පැත්ත ගත්තත් අපට කම් නැත...නමුත් ගැටලුව වී අැත්තෙ මා සහ ධනුෂ්ක කථා කල කුරුල්ලා පිළිබද නොව අැතැමුන් අැඩ්මින්වරුන් ගැනත් කවකෙක් වෙන කල්ලි ගැනත් තවත් සමහරෙක් තමන්ගෙ කෙරුවාව ගැනත් කථා කිරීමයි...
    • Umanga Rathnayake අවසන් වශයෙන් මා හට පැවසීමට අැත්තෙ මෙය මා සහ ධනුෂ්ක විසින් කලින් සැලසුම් කල අත්හදා බලීමක් / පර්යේෂණයක් වැනි දෙයක් බවත් අප ඉන් සාර්ථක ප්‍රතිථලයක් ලබාගත් බවත්ය.ප්‍රතිඵලය නම්---- ලංකාවෙ බොහොදෙනා කථා කරන්ෙන් මාතෘකාවට අදාල දෙ ගැන නොව තමන්ගේ බර වචන සහ පූත්තානම් බවය.(මාහට පුද්ගලිකව ලැබුන ප්‍රතිලාභය නම් සිංහල වචන රාශියක් හිත එකග කරගෙව ටයිප් කිරීමට ලැබුන හැකියාවයි) ස්තුතියි.....
    • Athula Siriwardhane .
      උමන්ග කියන්නෙ
      ඔබ සහ ධනුෂ්ක 
      මෙය සැලසුම් කලා කියලද? 
      අපි ඔබේ ඉත්තන් වූ බවද?


      වෙන්නත් පුලුවන්..
      එවැනි දේ සමූහ වල බහුලයි.. 
    • තුෂාර පල්ලියගුරුගේ සජිත් මම මේ සමගම ඔබට යම් ආරාධනාවක් කරන්නද ? ඔබගේ සමූහය ඇත්තෙන්ම හොද වේඩිකාවක්. ඔබලාගේ මැදිහත් වීම්ද සමබරය්. කෙසෝ හෝ වෙවා චායාරූපයක අර්ථයට හෝ සන්වාදයක මර්තෘකාවට පටහැනි කාරනා ව්යන්ඝ වැකි අධාරයෙන්හෝ යමෙකු හෝ පරිබාහිර සමූහ උදාහරන ලෙස අරමුනු කොට (කෙටියෙන්ම අනව්ශ්යය්)පලමුවෙන්ම මතු කරන සාමාජිකයා පිලිබන්ද කටයුතු කරන යම් නීති මාලාවක් පැනවීම කාලෝචිතදැය් සාමාජික මතය විමසා හෝ ඇඩ්මින් මත විමසුමකින් පසුව හෝ යම් ක්‍රියා මාර්ගයක් ගන්නේ නම් එය සමස්ත සාමාජිකයන්ගේ යහපත උදෙසා වනු ඇත...ජය !!!!!
    • Tag Admi මම නම් කලින් දැන සිටියේ නැහැ
      ඒත් යහපත් අරමුණක් වෙනුවෙන්
      ඉත්තෙක් වීම ගැන කණගාටුවක් නැහැ.
    • Tag Admi ඔබගේ අදහසට ස්තූතියි තුෂාර මහත්මයා
    • Umanga Rathnayake ඉත්තන් කරගැනීමට අපට අවශ්‍ය නැත නමුත් අප පෙන්වා දෙන්නේ අැතැමුන් ඉතාම නිවැරදි ලෙස ඡායාරෑපයක අඩුපාඩු පෙන්වා දෙද්දී තවත් සමහරෙක් අනවශ්‍ය ප්‍රකාශ සිදුකරමින් සමූහ විනාශ කිරීමට ගන්නා උත්සහායයි....අවසන් වශයෙන් කීමට අැත්තෙ අප දන්නා තරමින් මෙ සමූහය තුල සිටින අැතැම් අය වෙනත් ක්ෂෙත්‍රවල ප්‍රවීණයන් හා අත්දැකීම් අැත්තන් වුවත් බොහෝ දෙනා (මාද අැතුලුව) නවකයින් වන බවත් අප එක්වන්නෙ පින්තූරයක් ගැන දැනගැනීමට මිස සිංහලෙ අැති බර වචන ඉගැනගැනීමට නොවන බවයි. 0මාගෙ අදහසනම් බර බචන වලින් පිටු පුරවනවාට වඩා ප්‍රවීනයකු/ක්ෂ්ත්‍රයෙ නමක් අැත්තකු වීමට අැති ෙහාදම මාර්ගය නම් අන්අයට මඩ ගැසීම ෙහා් සිංහලෙන් පිටු ගණන් ටයිප් කිරීම නොව වැඩක් කැ පෙන්වීමයි....සරලව කිවහොත් හොද පින්තූරයක් ගැනීමයි --- නිමි---
    • Athula Siriwardhane .
      ඔබ සිතන අරමුණ මොකක්ද සජිත්?
    • Athula Siriwardhane යහපත් අරමුණ
    • Tag Admi ඔය උමංග කියලා තියෙන්නෙ ඔවුන්ගේ අරමුණ
      සංවාදයක් මාතෘකාවෙන් පිට පැනීම ගැන
      ඉහල සිට කියවාගෙන එනවිට පෙණෙනවා 
      මුල තියෙන දේ නෙවෙයි අග තියෙන්නෙ කියලා
      ඇත්තටම අපි සංවාද වලට නිදහස දීලා තියෙන්නෙ

      පුද්ගලික මට්ටමෙන් එදිරිවාදිකම් පිරිමහගන්න නෙවෙයි
      ඒ බව හැමෝම අවබෝධ කරගන්න එක යහපත්
      තව දෙයක් මේ විදිහට අවසිහියෙන් හැසිරීමෙන්
      පිරිහෙන්නේ ඔවුන්මයි
      මොකද මේන විවෘත වේදකාවක්
      ඒ නිසා නරඹන්නෝ බොහෝයි
    • Dhanushka Induja මුලින්ම සමවෙන්න ඔනෙ මගෙ අවසාන පොස්ට් එක දන්න පරක්කු උනාට මම දෑන් මගෙ ගමනාන්තයට ආවෙ.
      උමංග සහ ධනුෂ්ක දෙදෙනා එක්කව මෙ සංවාදයගොඩ නෑගුවෙ යතර්තයක් සෙවිම සදහාය,එහිදි අපට උවමනාදෙය සිතුවාටත් කලින් සිදුවිය,එ නම් සමුහයකට අනවශ්ය පිලලයන් සොයාගෑනිමයි.අප අඩ්මි
      න්වරුන් මෙ පිලිබදව සොය බල ඉදිරියට කටයුතු කරන බවට අපට විශ්වශයක් ඈත. අතුලසර් ඔබට බෙහෙවින් ස්තුති මෙ පිලල සෙවිමෙ කර්යට අපට සහය විම පිලිබදව. ප.ලි. ධනුෂ්ක නිශ්ශබ්ද උවෙ තර්කික හෑකියාව නොමෑති නිස නොව මෙ සමුහය ඉත වෑදගත් සමාජිකයින් පිරිසක් නරබන පරිශිලනය කරන වෑදගත් සමුහයක් නිසාවෙනි
    • Dasun Wanaguru බළලුන් ලවා කොස් ඇට බාවා ගැනීම !!! 
    • තුෂාර පල්ලියගුරුගේ පිලිතුරු දෙන විදි සභාවෙන් සභාව වෙනස් ලු ...!! කවි මඩුවෙදි කවියෙන් ලු . බය්ලා නම් බය්ලාවෙන්මලු . කොහෙත් එහෙමලු. චායාරූප සභාවක නම් චායාරූප වලින්ලු පිලිතුරු දෙන්ට ඔනෑ. C.T. ප්‍රනාන්දු මහත්තයා හය්යෙන් කෑ ගහල නට නටා කිව්වේත් "ගැයුවට සුමිහිරි පද උපුටා... කොවුලෙකු වෙනවද කලු කපුටා.. කියය.." දැන් ඉතින් කියලම පෙන්නුවනම් අයුබෝන් ..!!!
    • Gimhana Wedage 'තුෂාර' යනු මගේ තහනම් වචනයද? මම ඔහුට පිළිතුරු නොදෙමි කියන එකත් ඇඩ්මින් අයින් කරලා.
    • Gimhana Wedage අතුල මහතා කිව්වා වගේ
      1. සතුන් මෙන් පුද්ගලික සමානකම් මත කල්ලි ගැසීමත්
      2. පුද්ගලික එදිරිවාදි කම් මත පහර ගැසීමත්

      මෙහි පැහැදිලිව පෙනෙන්න තියෙනවා.


      නැත්තේ,
      මානයෙන් පිම්බී තමා නොපෙනෙන බොළඳ ඇඩ්මින්වරු 
      ඔවුන්ට එක් වන අවස්ථා මෙන්ම ඔවුන් තම ගෝලයන් සමග
      කල්ලි මෙහෙයවන අවස්ථාව
      පමණයි.
    • Gimhana Wedage 'පොදු සතුරෙක්' ඉලක්ක කර ගෙන හැදුනු කල්ලියක් තමයි මෙතන තියෙන්නේ. අශුද්ධ සන්ධානයක් වගෙයි.
      ඉස්සර සරත් ෆොන්සේකා වටේ හැදුනු කල්ලියත් මේ වගේමයි. පොදු සතුරා තමයි මුලික වුනේ. 

No comments:

Post a Comment