Tuesday, September 24, 2013

ඔබ වමේද, නැතිනම් දකුණේද?

අපේ මොළය වම් සහ
දකුණු මස්තිෂ්ක වශයෙන්
දෙකක් තියනවා.

කලාත්මක නිර්මාණ කරද්දි
මූලික වශයෙන්
ක්‍රියාත්මක වෙන්නෙ
මොළයෙ දකුණු පැත්ත.
කලාකරුවන් බොහෝ දෙනෙක්
පවතින්නෙ සහජ හැකියාව මත.
ඔවුන් විචාරයට දක්ෂ නෑ.
කැමතිත් නෑ.

තාක්ෂණය, රීති, ආලෝකකරණය ආදී
ඉගෙන ගන්නා දේවල් ඉගෙන ගන්නෙ
මොළයෙ වම් පැත්තෙන්.
විචාරකයො නිර්මාණ දිහා බලන්නෙ
මොළයෙ වම්පැත්තෙන්..
ඔවුන්ගෙ නිර්මාණ දුර්වල වෙන්න පුලුවන්.

එක පැත්තකට බර අයගෙ
අනික් පැත්ත දුර්වලයි.

මේ දෙකම නිසි අවස්ථාවල
ක්‍රියා කළොත් ඔහුගෙ නිර්මාණවල
කල් පවතින ගුණය වැඩියි.

මේ සිද්ධාන්තයට
හොඳම උදාහරණය තමයි
ඩා වින්චි.
ඔහු කලාකරුවෙක් විතරක් නෙවෙයි..
දක්ෂ විද්‍යාඥයෙක්.
ඔහු මොළයෙ දෙපැත්තම
හොඳින් වර්ධනය කරගත්
පුද්ගලයෙක්.
අපේ මොළය වම් සහ 
දකුණු මස්තිෂ්ක වශයෙන්
දෙකක් තියනවා.

කලාත්මක නිර්මාණ කරද්දි
මූලික වශයෙන්
ක්‍රියාත්මක වෙන්නෙ
මොළයෙ දකුණු පැත්ත.
කලාකරුවන් බොහෝ දෙනෙක්
පවතින්නෙ සහජ හැකියාව මත.
ඔවුන් විචාරයට දක්ෂ නෑ.
කැමතිත් නෑ.

තාක්ෂණය, රීති, ආලෝකකරණය ආදී
ඉගෙන ගන්නා දේවල් ඉගෙන ගන්නෙ
මොළයෙ වම් පැත්තෙන්.
විචාරකයො නිර්මාණ දිහා බලන්නෙ
මොළයෙ වම්පැත්තෙන්..
ඔවුන්ගෙ නිර්මාණ දුර්වල වෙන්න පුලුවන්.

එක පැත්තකට බර අයගෙ
අනික් පැත්ත දුර්වලයි.

මේ දෙකම නිසි අවස්ථාවල 
ක්‍රියා කළොත් ඔහුගෙ නිර්මාණවල
කල් පවතින ගුණය වැඩියි.

මේ සිද්ධාන්තයට
හොඳම උදාහරණය තමයි
ඩා වින්චි.
ඔහු කලාකරුවෙක් විතරක් නෙවෙයි..
දක්ෂ විද්‍යාඥයෙක්.
ඔහු මොළයෙ දෙපැත්තම 
හොඳින් වර්ධනය කරගත්
පුද්ගලයෙක්.


  • Athula Siriwardhane Thanks Upul Nelundeniya.. for sending this..
  • AV Hertz molaye dakuna kalawata wama vidyawata, einstein nuth ehema kenek daksha sangeetha wadakayek nirmanakaruwek
  • Athula Siriwardhane .
    ප්‍රශ්නය=
    මා අවනිර්මාණ ශීලී බව විශ්වාස කරමි.
    නර්තනය හා සිතුවම්කරණය හැර
    නිර්මාණ ශීලී විය හැකි දේවල් මොනවාද?

    මගේ නිර්මාණ ශීලී බව
    සොයා ගත හැක්කේ කෙසේද?
    --------------------------------------------------------------
    OSHO -නිර්මාණ ශීලී භාවය

    කිසිදු නිශ්චිත ක්‍රියාවලියකට අදාළ නොවේ.
    චිත්‍ර ශිල්පය, කවිය, නර්තනය, ගායනය.
    එය කිසිදු නිශ්චිත දෙයක් සමග සම්බන්ධයක් නැත.

    ඕනෑම දෙයක් නිර්මාණ ශීලී විය හැක.

    ඔබ එම ගුණය ක්‍රියාවලිය වෙත රැගෙන එයි.
    ක්‍රියාවලිය නිර්මාණශීලී හෝ අවනිර්මාණ ශීලී නොවේ.
    අවනිර්මාණ ශීලී ලෙස චිත්‍ර ඇඳිය හැක.
    ඔබට අවනිර්මාණ ශීලී ලෙස ගායනා කළ හැක.
    ඔබට නිර්මාණ ශීලී ලෙස පොළව ඇමදිය හැක.
    ඔබට නිර්මාණ ශීලී ලෙස අහාර පිසින්නට හැක.

    නිර්මාණ ශීලී බව
    ඔබ කරගෙන යන්නාවූ ක්‍රියාවලියට
    ඔබ ගෙන එන ගුණයයි.

    එය ආකල්පයකි. ඇතුළාන්ත මෙහෙයවීමකි..
    එහෙයින් සිහි තබාගත යුතු පළවෙනි දෙය නම්
    "නිර්මාණ ශීලී බව
    කිසිදු නිශ්චිත දේකට කොටු නොකරන්න" යන්නයි.

    ඔහු නිර්මාණ ශීලී නම් ඔහු කරන ඕනෑම දෙයක්,
    ඔහු ඇවිදින විට පවා, ඔහුගේ ඇවිදීම තුළ
    නිර්මාණ ශීලී බව දැකිය හැකිය.

    ඔහු නිහඬව හිඳගෙන කිසිවක්ම නොකර සිටියත් ,
    ඒ අක්‍රිය බව තුළ පවා නිර්මාණ ශීලී බව රැඳී ඇත.

    බෝ රුකක් මුල හිඳ කිසිවක් නොකර සිටින බුදුන් වහන්සේ
    ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම නිර්මාණ ශීලී මිනිසාය.

    නිර්මාණ ශීලී හෝ අවනිර්මාණ ශීලී වන්නේ ඔබ බව...
    පුද්ගලයා බව තේරුම් ගත් පසු ඔබේ ගැටලුව අතුරුදහන් වෙයි.
    -OSHO
  • Athula Siriwardhane Pradeep.. Translate and make a sinhala blog 
    http://www.kariyawasam.com/vitruvian-man-leonardo-da-vinci/
    www.kariyawasam.com
    Vitruvian Man – Leonardo da Vinci Posted in Information, Knowledge, Science by k...See More
  • Athula Siriwardhane .
    ඕනෑම දෙයක් නිර්මාණ ශීලී විය හැක.

    නිර්මාණ ශීලී හෝ අවනිර්මාණ ශීලී වන්නේ ඔබ බව...
    පුද්ගලයා බව තේරුම් ගත් පසු ඔබේ ගැටලුව අතුරුදහන් වෙයි.
    -OSHO
  • Asantha Aeroshana විචාරකයො නිර්මාණ දිහා බලන්නෙ
    මොළයෙ වම්පැත්තෙන්.....................me wage nigamanayakata enne kohomada?
  • Gimhana Wedage අපි හැම දෙයක්ම 'දකින්නේ' මනස හා ඉන්ද්‍රිය පද්ධතියෙන්. මනස කියන්නේ මොලයද?
    මට නම් ඒක ප්‍රශ්නාර්ථයක්.
  • Athula Siriwardhane .
    විදුලිය කියන්නෙ බැට්‍රියද?
    22 hours ago · Like · 2
  • Gimhana Wedage බැටරිය ගැලෙව්වම කරන්ට් එක නෑ. මොලය නැතිනම් මනසත් නෑ. ඒකද ඔබ අදහස් කලේ.
  • Athula Siriwardhane Asantha Aeroshana[[[විචාරකයො නිර්මාණ දිහා බලන්නෙ
    මොළයෙ වම්පැත්තෙන්.....................me wage nigamanayakata enne kohomada?]]]

    වචන, තර්ක, විශ්ලේශන අයිති
    වම්පැත්තට.. ඒ නිසයි..
    21 hours ago · Like · 1
  • Gimhana Wedage මොලය හින්දා තමයි මනස ඇති වෙන්නේ. මොලය කෑලි වලට කඩලා තේරුම් ගත්තොත් මනසත් තේරුම් ගන්න පුළුවන්. මුලින්ම කඩන්නේ වම සහ දකුණ කියලා. මේ කෑලි කඩන එක මෙතනින් ඉවර වෙන්නේ නෑ. හැබැයි, මෙහෙම හිතලා අපිට වැඩ ගොඩක් කර ගන්න පුළුවන්.

    පොළොවට ඇපල් (නැතිනම් පොල්) වැටෙන්
    නේ ඇයි කියලා අපි දන්නවා කියලයි හිතන් ඉන්නේ (ඉස්කොලේදීත් අපිට තවම උගන්නනවා) . එහෙම හිතලා හඳට රොකට් පවා යවන්න පුළුවන්. මොන තරම් බොරුවක් උනත් ඒකෙන් අපිට වැඩ ගන්න පුළුවන්.

    ඒ හින්දා අපි අපේ වැඩේ කරගෙන යමු. 
    21 hours ago · Like · 2
  • AV Hertz kammaliyange oya depaththama wada karanawada...? 
    21 hours ago · Unlike · 1
  • Asantha Aeroshana apple gediyuakinma patan gamu.................film kiyanne nitharama wishleshanaya wena deyak..............metha kalaye apu film ekak "Karma"........mama okata adal wichara godak kiyawala beluwa........film eka 2parak beluwa..............................eka pudgalayek hera anik aya oka analyze karala thibbe 1/2ta......thechnical widiyatai...........athula kiyana "Wame" kattiya............namuth mama dakinne.........wicharakaya inna one hari menda kine eke...................Dakuneema unoth wicharaya karaganna be...........wameme unoth thchnical peththa witharai kiyanne......................meda mawathe unoth honda wicharayak denawa........................................................................................................Upul Shantha Sannasgala witharai "Krama" gena perfect widiyata wicharayak karala thibbe..............oka paper suppliment ekaka sathi 2k giya...........eka "Krama film eka wagemai.......behera kala uthu wachanayak wath thibbe ne..........................eka kiyewwama thenenawa..................Sannasgala "Wame" kenek nowana bawa............ohu wamatath ne Dakunatath ne!!!!!

No comments:

Post a Comment