Sunday, September 22, 2013

දැකලා පුරුදු පොරක්


Top of Form

Athula Siriwardhane  Bad mood..

Ro Pieris vvgood

Prasad Padmasanka Bad sketch. It's too sexy looking :/)

Dileepa Wattegama sha niyamai ne...

Tag Admi සරළ එහෙත් සංකීර්ණ
-
සජිත්-

Dinesh Deckker Dakala Purudu Porak.. Kawda Me?

Gimhana Wedage හිඟන්නෙක් වගෙයි.

Dinesh Deckker මේ අපේ වඳුරඹ සිරිවර්ධන නේ..

Gimhana Wedage වඳුරඹ සිරිවර්ධන කියන්නේ හිඟන්නෙක් ද, දිනේෂ් ඩෙකර්?

Dinesh Deckker ඔබතුමා සිරිවර්දනට හිඟන්නෙක් කිව්වට මම මොනවා කරන්නද? මේ පින්තුරේ ඉන්නේ වඳුරඹ අතුල සිරිවර්ධන











Gimhana Wedage මේ Athula Siriwardhane ? දිනේෂ්ගේ ඡායාරුපය අපූරුයි.
ආර්ථික අතින් නම් ඔහු හිඟන්නෙකුටත් අන්තද දන්නේ නෑ. නමුත් අදහස් අතින් නම් පොහොසත්.
Like
හිඟා කන අයනම්, මම මුලින් කියපු හිඟන්නන්ටත් අන්තයි. 

Dinesh Deckker මට දුක මෙච්චර කඩේ යන පුද්ගලයා වත් අතුල සිරිවර්ධන දැකලා නැති වීමයි.

Tag Admi පුද්ගල නම් භාවිතයේදී මීට වඩා සැලකිලිමත් වන්න. මේ සංවාදය අනවශ්‍ය දිශාවකට ගෙනයාම මෙතැනින් නවත්වන්න

Gimhana Wedage කඩේ යන පුද්ගලයා කවුද දිනේෂ්, මටද කිව්වේ? කවුරු උනත් ඒක එතරම් වැදගත් නෑ.
මම අතුලව දකින්නේ ඔහුගේ අදහස් තුලින්. මට ඔහුව සැබෑවට දකින්න අවශ්‍ය නෑ.

https://fbexternal-a.akamaihd.net/safe_image.php?d=AQBq0bnJIeYS763q&w=154&h=154&url=http%3A%2F%2Fwww.sundayobserver.lk%2F2002%2F07%2F07%2Fz_p22-anandians.jpg

Gimhana Wedage මෙවන් සංවාදයක් ඉතා වැදගත් සජිත්, තව විනාඩි පහයිද මේකත් තියෙන්නේ

Tag Admi වැදගත් වෙන්න තිබුනා චිත්‍රයේ ඉන්න පුද්ගලයා වෙනුවට
චිත්‍රය ගැන කතා කලානම්

තුෂාර පල්ලියගුරුගේ " Gimhana Wedage හිඟන්නෙක් වගෙයි." අතුල සිරිවර්දනව හරියටම දැකල නිර්වචනය කරල තියෙන්නේ තියෙන්නේ ගිම්හාන...අපි නම් දැක්කත් කිව්වේ නැ

Dinesh Deckker මම නම භාවිතා කලේ ඉතා වගකීමෙන්. මේක පත්තරේක අතුල ගැන තිබුන විස්තරේක දාල තිබුන පින්තුරයක් සජිත්. අතුල සිරිවර්ධන මහත්මයාගේ උපන් ගම වඳුරඹ දැන් ඉන්නේ අනුරාධපුරේ.

Gimhana Wedage දිනේෂ් අතුල මහතාගේ පින්තුරයක් සොයා ගෙන පල කිරීමේ කිසි වරදක් මම නොදකිමි. නමුත් දිනේෂ්ට අනුව මෙවන් පල කිරීමකට කලින් අදාළ පුද්ගලයාගෙන් අවසර ගත යුතුයි. දිනේෂ් එසේ අවසර ගත්තාද? මේ ලද බොළඳ පුද්ගලයාගෙන් මම පිළිතුරක් බලාපොරොත්තු නොවෙමි.
·          
·    Gimhana Wedage Tag Admi, ඔබේ අදහස දැන ගන්න කැමතියි.

Dinesh Deckker සජිත්, ලක්ෂගානකට බලන්න පත්තරේ දාපු පින්තුරයක් commentඑකක් විදිහට දාන මම මොකටද අවසර ගන්නේ. අනික original ලිපියේ ලින්ක් එකත් share කරලා තියෙනවා. අනික මේ ලිපිය මිට කලින් (දින 3-4 කට) කලින් ආර්ට් ගැලයි එකේ පළවුනා

Gimhana Wedage මිලියන ගණනක් දකින අන්තර්ජාලයේ තිබෙන සංවාදයක් පල කිරීමට අවසර ගත යුතුද?

Prasad Padmasanka Athula Siriwardhane this thread will definitely giving you a bad mood. Mekkage kathaawa wage. Kohen patan gaththath ivaravvenne guti ena gena 

Tag Admi දිනේෂ් තැන් දෙකකදී දෙවිදිහනට හැසිරෙන එක නම් 
මම අනුමත කරන්නෙ නැහැ. 
ඔබගේ සංවාදය ඵල කර තිබුනෙත් අන්තර්ජාලයේ. 
එය මෙහි ඵල කිරීමට ඔබ විරුද්ධ වුනා නම් 
සදාචාරාත්මක ගැටළුවක් මතු වෙනවා 
ඔබ වෙනත් අයෙකුගැන සඳහන් කරුණක් මෙහි ඵල කිරීමේදිත්.
ඔහුගෙන් විරෝධතාවයක් එල්ල වුනොත් 
මට එය ඉවත් කිරීමට සිදු වෙනවා.

තුෂාර පල්ලියගුරුගේ අන්තර්ජාලයේ අනවසර පල කිරීම් බොහෝමය්. ඇනවසර පලකිරීම් සදාචාර්ත්මක සමූහයක උපුටා දැක්වීමට ඉඩ දීම එම සමූහයේ ඇඩ්මින් වරුන්ගේ සදාචරය අනුව වෙනස් වේ. පුවත් පල කිරීමක් යනු නීතිමය ප්‍රශ්නයක් නැති Sඈමවිටම නීත්යානු පල කිරීමකි

Dinesh Deckker "Tag Admi දිනේෂ් තැන් දෙකකදී දෙවිදිහනට හැසිරෙන එක නම්
මම අනුමත කරන්නෙ නැහැ."

සජිත්, ඔබට එහෙම කියන්න තියෙන අයිතිය මොකක්ද?
මම මේ පින්තුරේ සමග පින්තුරේ අයිති ලින්ක් එක දමා තියෙනවා.
මේක candid ෆොටෝ එකක් නෙමෙයි. අපේ සංවාදය ගියේ candid ෆොටෝ සම්බන්දව.
         
තුෂාර පල්ලියගුරුගේ පුවත්පතක පල කිරීමකට විරුධව නීතිමය ප්‍රශ්නයක් අද්හල් තැනැත්තා විසින් ගෙන නොමැති සෑම විටම එය ඔනේම් තැනක උපුටා දැක්වීමකට නීතිමය හෝ සදාචාරාත්මක බාදාවක් නත. Gimhana ge බොලන්ද තර්කය පිලිගත් නොහැක???

Gimhana Wedage  , කේන්ති ගන්න නම් එපා

Dinesh Deckker ගිම්හනගේ චායාරූප දැනුම කොතරම් අල්පද?
candid
චායාරූප පිළිබඳව ගිය තර්කයක් මේකට ඇඳා ගන්නේ කොහොමද?
මේක පත්තරෙන් ඇතුලට හොර ගත්ත ෆොටෝ එකක්ද?

Tag Admi මට ඇති අයිතිය මම කෑ ගහලා කියන කෙනෙක් නෙවෙයි දිනේෂ්
ඔබ සම්බන්ධ වූ සංවාදයත් ප්‍රසිද්ධ ස්ථානයක ඵල වූ එකක්
එය වෙනත් සාමාජිකයෙක් ඵල කල අවස්ථාවේ ඔබ විරුද්ධ වුනා 
මම ක්‍රියාත්මක වුනා.
මෙහිදී ඔබ ඵල කර තිබෙන්නෙත් එවැනි ප්‍රසිද්ධ මධ්‍යක ඵල වූ ලිපියක්
අදාල මාධ්‍යෙයෙන් හෝ ලිපියට මුල් වූ පුද්ගලයාගෙන් විරෝධතාවයක් එල්ල වූවොත් ඉවත් කිරීම ගැන මම දෙවරක් සිතන්නෙ නැහැ.

Tag Admi ගිම්හාන මහත්මයා:
අදාල පුද්ගලයා දැනුවත් කර ඇත.
ලැබෙන පිළිතුර අනුව ක්‍රියාත්මක වෙමි

තුෂාර පල්ලියගුරුගේ තම තමන්ගේ ශේස්ත්‍ර දැනුමක් නැති ගිම්හාන වෙවා අතුල වේව ඔවුන්ද මේ සමූහයන් තුල සැරි සැරීමට නිරතුරුව භාවිතා කරනුයේ අනුන්ගේ උපුටා දැක්වීම් නිසා එවනි උප්ටා දැක්වීමක් ගැන ප්‍රශ්න නගන්නේ කෙසේදැය් මා මවිත කරවන සුලුය. ..!!

Gimhana Wedage ඔබ මෙහිදී ක්‍රියාත්මක විය යුතු බවට මා ඉල්ලීමක් කලේ නෑ සජිත්, 

Prasad Padmasanka Methana mehema nam parliament eka athule kohoma athida?:-) okkoma out gihin. Kamak perera hengila wathda 

Gimhana Wedage අනෙක් අතට විරෝධතාවක් එල්ල වන තුරු බලා සිටිනවා යන්න යම් කිසි වැරදි සහගත බවක්. මම කියන්නේ මෙය ඉවත් කල යුතු බව නම් නොවේ සජිත්. මීට කලින් කල ඉවත් කිරීමත් වැරදිය යන මතයෙයි මම ඉන්නේ.

Tag Admi මීට පෙර ඉවත් කලේ හිමිකරුවන් විසින් විරෝධතා දැක්වූ නිසා. මේක නිදහස් තැනක් නිසා ඔහුනේ නිදහසට බාධා කරන්න මට බැහැ. එහෙම කරලා නීතිමය තත්වයන්ට මූහුන දෙන්න කාලය හා මුදල් මා සතුව නැහැ

Prasad Padmasanka Lawyer kenek onaanam kiyanna. I know the low:-)

Gimhana Wedage  , ප්‍රසාද් හින්දා බය වෙන්න දෙයක් නෑ. නැත්නම් තවත් එකක් පටන් ගැනෙනවා.

Gimhana Wedage මට හිතෙන්නේ කාට කාටත් වෙලා තියෙන දේ පැහැදිලියි කියලා. 

Dinesh Deckker "Tag Admi දිනේෂ් තැන් දෙකකදී දෙවිදිහනට හැසිරෙන එක නම්
මම අනුමත කරන්නෙ නැහැ."
"Tag Admi
මට ඇති අයිතිය මම කෑ ගහලා කියන කෙනෙක් නෙවෙයි දිනේෂ්"

සජිත් මෙම සමුහය තුල ඔබේ අයිතිය ගැන මට කිසිම ගැටළුවක් නැහැ නමුත් ඔබ මට චෝදනා කර තිබෙන එක බරපතලයි. මොකද අතුල සමග Candid චායාරූප පිලිබඳ තර්කයක් මෙතනට අදාළ වන්නේ කෙසේද? ඔබ කොහොමද මේ චයරූපයට අතුල සමග Candid සඳහා මම පලකල තර්කයක් භාවිතා කරන්නේ? එක වැරදියි.

Dinesh Deckker සජිත් ඔබ හා තවත් ඇඩ්මින්වරු මේ article එක මින් පෙර පලකල විට like කර දැන් මම පල කලවිට විරුද්ද වන්නේ ඇයි?
Dinesh Deckker's photo.


Tag Admi ඔව් මේ සංවාදය ප්‍රමාණවත්
කෙනෙක්ගේ හිමිකමක් ඇති ඵල කිරීමකට ඔහු විරුද්ධනම්
අපි ඉවත් කරනවා.

Dinesh Deckker What If I contact the Original Author of the Article...? If you want can can do that

Tag Admi ඒ අවස්ථාවේ අදාල හිමිකම් ඇති අය විරෝධතාවයක් දක්වා නැහැ. ඒ නිසා ඉවත් කර නැහැ. මෙහිදීත් විරෝධතාවය හිමිකම් ඇති අයගෙන ප්‍රකාෂවී නැහැ ඒ නිසා මෙහිදීත් ඉවත් කර නැහැ. දිනේෂ් දඟලන්නෙ මම අයින් කලා වගේනේ. මම අයින් කරනවා කිව්වේ නැහැ. විරෝධතාවයක් එල්ල වුනොත් අයින් කරනවා කිව්වේ.

Gimhana Wedage සජිත් හෝ මම මෙවන් පල කිරීම් වලට විරුද්ධ නෑ, දිනේෂ්. ඔබයි දෙබිඩි ලෙස සමහර තැන් වලදී පමණක් විරුද්ධ වන්නේ. 

Dinesh Deckker මට අයින් කලත් එකයි නැතත් එකයි. අතුල අකමැති නම් මකනවාට මට විරුද්ද වෙන්න තරම් පටු අදහස් මට නැහැ.

තුෂාර පල්ලියගුරුගේ සජිත් මම මෙහිදී මේ සන්වාදය පුරාම අති මහත් රසයක් වින්දා. ගිම්හාන මාගේ ඌගත් මිත්‍රයාගේ මෙන්ම දිනෙශ්ගේ පල කිරීම ද ඔබගේ දායකත්වයද මේ සන්වාදය හරවත් කිරීමට දායක වුනා. මෙහිදී ගටුමට එහා ගිය මිත්‍ර කමක් ලියලනාවදෝය් මට හිතෙන තරම් සෑම දෙනාම හිතවත් බවක් මට දැනෙනව....See More

·         
Tag Admi ඔය හිනාවට නම් වාරණයක් පනවන්න වෙයි වගේ 

Gimhana Wedage Janaka Wijekoon, මේ ඔබටත් එක්කයි, 

Dinesh Deckker අතුල මහතාට "සිගන්නා" නමින් ආමන්ත්‍රණය කිරීම වැරදියි. එකට සමාව ගන්න ඕනේ නැද්ද?

Tag Admi දැන් ඉතින් ඇතිනේද මිත්‍රවරුණි
දිවා ආහාරය සඳහා තරඟය මඳකට නවත්තලා
තරඟය අතඇරලම දාමුද?

Prasad Padmasanka Learn sarcasm Dinesh:-)

තුෂාර පල්ලියගුරුගේ දිවා අහාරයට ගොස් එමු නේද? 

Gimhana Wedage තුෂාරට අනුව මම දැන් උගතෙක්. 

මම අතුල මහතා සිඟන්නා ලෙස අමතා නැති අතර, ඉවත් කර ගැනීමට හෝ කනගාටුව ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවක්ද නැත.

කෙසේ නමුත් තුෂාරගේ මතක කිරීම වටිනවා. මම අගය කරනවා.

Dinesh Deckker Kamal Perera ඇත්තටම ලස්සන චිත්‍රයක්. චයරූපයේ හැඩහුරුකම හොඳින් මතුකරලා තියෙනවා.

තුෂාර පල්ලියගුරුගේ Gimhana ඔබගේ උගත් බව මම සන්වාද තුලින් දුටිමි !!!!. ඒ අනුව මම ඔබට "ඌගත්" ලෙස අමන්ත්‍රනය කලේ එට්ට එහා විශේශනයක් මට භාවිතා කිරීමට අවසර නැති න්‍යායෙනි 

Gimhana Wedage කාලා එන්න තුෂාර. බඩගින්නටත් කේන්ති යනවා. 

Janaka Wijekoon ඇත්තෙන්ම මට මේවට පැටලෙන්න වෙලාවක් නැහැ..
මම මගෙ ඒ දාන හිනාව ගැන කරුණු පැහැදිලි කලා.. 
ඒ නිසා මට වාරණය දැම්මත් 1යි නැතත් 1යි.. 
වාරනය දාන නොදාන 1 ඇඩ්මින් මහතාගෙ වැඩක්.. 
මූනු දානවද නොදානවද, කොමෙන්ටු දානවද නැද්ද, ෆොටෝ දානවද නැද්ද කියන දේ මගේ වැඩක්.. 
ඒක නිසා සමූහයක ඉන්නව නං කොහොමත් මං ඒකට අවනත වෙලා ඉන්නවා.. 
නමුත් ඕනවට වඩා කරදර ආවොත් මට මේකෙ දාල යන්න බැරි දෙයක් නැති නිසා මට කොහොමත් එකයි.. 
අනික මෙතන යම් දැනුමක් ගන්න තැනක් විදිහට මං පාවිච්චි කරනව මිසක් දවසේ කාලය කෑමට තැනක් විදිහට මං කොහොත්ම පාවිච්චි කරන්නෙ නැහැ.. 
ඒ නිසා වාරනය දානවද නොදානවද කියන දේ ගැනවත් දාන දේ කොහොම කවුරු පවිච්චි කරනවද නැද්ද කියන දේ ගැනවත් සාමාජික අපි ප්‍රශ්නයක් ඇති කරගන්න වුවමනා නැහැ මං හිතන්නෙ.. 
ඒක ඇඩ්මින් වරුන් විසඳයි..  


Gimhana Wedage සජිත් කියපු වාරණය ගැන කලබල වෙන්න අවශ්‍ය නෑ මං හිතන්නේ, ජනක 

Gimhana Wedage මං එකනේ තුෂාරට කිව්වේ කාලා එන්න කියලා, බලන්න දැන් හිනාවෙන ලස්සන,  
·         Asantha Aeroshana මම අතුලව දකින්නේ ඔහුගේ අදහස් තුලින්. මට ඔහුව සැබෑවට දකින්න අවශ්‍ය නෑ..........................this is really nice idea/vision........this is the only post here with a great meaning!!!

Kamal Perera මුලින්ම මම ප්‍රසාද්ට උත්තර දීලා ඉන්නම්. නැහැ, මම හැංගිලා නැහැ. ඔයගොල්ලො වාද කරන දිහා බලන් හිටියා. හැංගෙන්න හේතුවකුත් නැහැනේ??? මගේ තාත්තා මට පොඩි කාලේ ඉගැන්නුවේ හුඟක් ඇහුම්කන් දීලා පොඩ්ඩක් කතා කරන්න කියලයි. අදටත් එය මම පිලිපදිනවා.
අනික මම කමක් පෙරේරා නෙවෙයි, කමල් පෙරේරා. 

ඒ වගේම දිනේශ්, ඔබගේ අගය කිරීමට ස්තුතියි!  අතුල සිරිවර්ධන මහත්මයා බුද්ධිමතෙක් නිසා මෙම චිත්‍රය හා සබැඳුනු නොගැලපෙන අදහස්, අලුයම ලූ කෙල පිඩක් මෙන් බැහැර කරාවි යැයි මා හිතනවා.

Kamila Gallage Athula Siriwardhane mahaththaya deyyek. wagema guruwarayek Gimhana Wedage ohugema padayak. Dinesh DeckkerThushara Palliyaguruge gimhana samaga wadaya anuwana kamak.Kamal Perera ge Chithraya harima lassanay. Tag Admi Sajith ge admin kriyawaliya wishitay ..!!

Kamila Gallage kohomada tikiri mole  sanvaadaya bala siti oba samata stuthiy........................................

Asantha Aeroshana he he......Oya kawda? 

Prasad Padmasanka wena kavda...me thread ekema kenek wenath profile ekakin...pissu yakku.. gehenu wage...

Asantha Aeroshana eka eththa..Prasad Padmasanka.....meka nikan set karala karana wedak wage!!!! i also feel a "BAD" here......just like "Sri lankan Politics".........!!!!

Asantha Aeroshana mata mathakai...meeta kalinuth....mewagema postekakadi......Kamila Gallage.......mewagema......awa.......James Bond film ekak wage.....................similar incidents happen again and again!!!!

Gimhana Wedage රෙද්ද බෝල කුඩුවේ නේ. ඒකයි.
දැන් රෙදි ගොඩයි. 

·         Kamila Gallage Gimhana Wedage ayye mata nam melo deyak thernna photo wala.igena gannay mekata enne. oya hama ekama wardi dakinawa boruwata. oyage pinthoora nam melo rahak na.

Prasad Padmasanka Oya kavruth Kamalage comments walata reply karanna EPA.

Asantha Aeroshana  this is useless thing.....I really hate "FAKE" thing....but this looks like a such thing!!!! ......if so......it tells us that there are some members here with hidden identities and Agendas....it is a pathetic situation of "personality"

Tag Admi Kamila Gallage වෙත කෙරෙන අවසාන නිවේදනයයි.
ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය වෙනස් කරන්න. ඒ සඳහා ඔබට ලැබෙන්නේ තව අඩ පැයයි. ඒ වගේම මින් ඉදිරියට ඔබ භාවිතා කරන වචන ගැන සැලකිලිමත් වෙන්න. ඔබ ඉගෙනගන්න මෙතැනට ආව කිව්වට ඒ බව ඔබගේ හැසිරීමෙන් නොපෙනේ.
-
සජිත්-

තුෂාර පල්ලියගුරුගේ Certainly I think i have personally spoken to Sajith regarding this 2/3 days back Tag Admi.. this could be paste at anybody . I think it's more nice you could remove these type of behaviors at any cost no matter who it targeting !!

Athula Siriwardhane .
දිනේශ් කියන්නෙ 
මම බ්ලොක් කළ 
දෙතුන් දෙනාගෙන් කෙනෙක්.
මම ඔහු බ්ලොක් කළේ 
ඔහුගෙ බොළඳ කම නිසයි.
මට නොපෙනුනත්
අපි දෙන්නම පෙනෙන අනික් අයට
ඔහුගෙ බොළඳ බව
පැහැදිලි ඇති.

ඔහු හෝ වෙනත් කෙනෙක් කියන දෙයින්
මගේ හිත දූෂ්‍ය කරගෙන
දුක් විඳින්න අවශ්‍ය නැති බව
මම ඉතා පැහැදිලිව
බුදුන් වහන්සේගෙන් 
ඉගෙනගෙන තියනවා.

මේ රූපය 
දැන් බොහෝ දුරට වෙනස් වෙලා.
කවුරු හරි පදනමක් නැතිව
කාට හරි නින්දා අපහාස කරනව නම්
ප්‍රශ්නය ඔහුගෙයි.
මමත් ඔහු මෙන් 
තමන් ගැන සිතන කෙනෙක් නම්
නින්දා අපහාස වලින්
ඔහු බලාපොරොත්තු වෙන දුක
විඳින්න ඉඩ තිබුණා.

ඒත් විදසුන කියන්නෙ
අටලෝ දහමින් 
කම්පා නොවෙන ක්‍රමයයි.

මම ගැන නොහිතා
සංවාදය ගෙන යන්න.

සජිත් මේ ත්‍රෙඩ් එක ගැන
තීරණයක් ගන්නවා නම්
මා ගැන හිතන්න එපා.
මෙහි තියන 
පෙනෙන නොපෙනෙන කිසිම දෙයක්
මට ප්‍රශ්නයක් නොවෙයි..

මම දකින්නෙ මිනිසුන්...
සහ ඔහුගෙ සිතුම් පැතුම් විතරයි..
ඒවායේ ස්වභාවය
මට ප්‍රශ්නයක් නොවෙයි.. 

No comments:

Post a Comment