Monday, September 23, 2013

හොඳින් බැරිනම් නරකින් (මහා ජනමත විචාරණය)


Art Gallery සමූහය තුල චායාරූපයක අර්ථයට හෝ සන්වාදයක මර්තෘකාවට පටහැනි කාරනා ව්යන්ඝ වැකි අධාරයෙන් හෝ යමෙකු අරමුනු කොට හෝ පරිබාහිර සමූහ උදාහරන ලෙස අරමුනු කොට හෝ (කෙටියෙන්ම අනව්ශ්යය් කාරනා) "පලමුවෙන්ම" මතු කරන සාමාජිකයා හට අවවාදයක් (වරක් , දෙවරක්, තෙවරක්) හෝ අවසන සමූහයේ යහපත උදෙසා ඉවත් කිරීමක් පිලිබන්ද වුවද කටයුතු කරන යම් නීති මාලාවක් පැනවීම කාලෝචිතද ...........!! (මෙම සමූහයේ සාමාජිකයකු ද වන මා හට සමූහයේ ලැබී ඇති පහසුකම උප්යොගී කරගනිමින් අනිකුත් සාමාජිකයන්ගේද මත විමසනු වස් මෙම පැනය අසමි.)
නීති පැනවිය යුතුය් (අවවාද උල්ලන්ග්ඝනයකදී ඉවත් කිරීමක් දක්වා දිවෙන)
ණීතියක් අවශ්‍ය නැත

  • Tag Admi likes this.
  • Dileepa Wattegama තුෂාර අයිය සමූහයක් තුල නීති නොපනවා ස්වo විනයක් අති කල නොහෑකිද....?
  • තුෂාර පල්ලියගුරුගේ Dileepa එක තමය් මම අහල තියෙන්නේ නීතියක් අවශ්ය නැත කියල මල්ලි .ස්වයන් විනය ඒ කාරනාව අස්සේ තියනව. ඔයා හිතනවන්ම් එහෙම හොදය් එකෙන් හොදක් වෙය් කියල ඔයාට එහෙම හිතන්න අය්තිය තියනවා. ඔයත් සමූහයේ සම අය්ති කාරයෙක්.!!
  • තුෂාර පල්ලියගුරුගේ නමුත් ඔයාගේ මතය කුමක් වුනත් එය වැදගත්, විශේශයෙන් ඇඩ්මින් සහෝදරයන්ට හා සහෝදරියන්ට යම් මාවතක් තොරා ගැනීමට . නමුත් රටේ ජීවත් වෙන මිනිස්සුම තමා මෙකෙත් ඉන්නේ. එහෙම ස්වයන් වාරන දමා ගෙන ඉන්න මිනිසුන් එක්ක නම් අපි ජීවත් වෙන්නේ අපේ රට දිව්‍ය ලෝකයක් වෙන්න තිබුනාWhat needed is your "Vote" 
  • Dileepa Wattegama තාමත් The Art Gallery කියන්නෙ අද්දෑකීම එකතු කර ගනිමින් හෑදෙන පුන්චි නුග පෑලයක් අය්යා. ඒනිසා මන් මෙහෙම යෝජනා කරනවා.... 
  • Asantha Aeroshana Neethi danna group eka usawiyak nemeine.........social goup ekak........kemathi nethnam ain wela yanna puluwan.........control nethnam Amin innawa ain karanna..............one tharan groups thiyanawa join wenna.................mekema redila inna kiyala deyak ne........."namuth bahutharayak meke inne me group eka suwisheshi nisa....ekata admin warunnta isthuthi wenna one"....................................................anika mulima prashnayak mathukalama ...eka ganan nogena hitiyanan.........awlak wenne ne........eka dige gihamai wela wage getum nirmanaya wenne........kohomath."THANI ATIN ATHPUDI GAHANNA BENE"...............
  • Prasad Padmasanka Minissu ne inne. Neethi nethiwa kavadaawath deyak saamakaamiva yanne nehe. Lova piligathmm sayhyaya
  • තුෂාර පල්ලියගුරුගේ Asantha Aeroshana කාරනාව ඇත්ත වෙන්න පුලුවන් උසාවියක් නොවේ වෙන්නත් පුලුවන් , මම කීවේ ජායාරූපයට හෝ සන්වාදයට අදාල් නොවන විට කියා එවැනි අවස්තාවල .හැබැය් ඉන් පරි බාහිරව මට කවුරු හරි පහර උන්නොත් මම පහර දෙනවා. එතකොට ඔබ ට ඒ සන්වාද දිහා බලා ඉන්න සිදුවේවි. මොකද යමෙක් මතු කරන කාරනා සදහා තමය් මම උත්තර දෙන්නේ. මම කිව්වේ එවැනි ගැටුම් ඇති කිරීම නතර කිරීමටය්. නමුත් ඔබ හිතනවානම් ගැටුම් ඇති කිරීම සාදාරනය් කියා ඔබට ඒ මතය දැරීමට හැකිය්. ඒ වගේම වින්දිත පුද්ගලායටද ඒ සදහා තම මතය ඉදිරිපත් කිරීමෑදී ඇඩ්මින් කෙනෙක්ට කියන්න බෑ නවත්තන්න කියා. මොකද කාරනාව මතු කර අවසාන නිසා !!
  • Kavina Seneviratne ඕනම කෙනෙකුට හැරමිටියක් අවශ්යවිට එය බාවිතාකිරීමට නිදහසක් ඇත.
    නමුත් එක බාවිතා කරන්නා අවබෝදකරගතයුතුයි ඒ නිදහස අනෙකාගේ නහය ඉදිරියේ නතරවන බව. 
    (මේක කියපු කෙනගෙ නමනම් මතක නෑ)
  • තුෂාර පල්ලියගුරුගේ Asantha >>>බ කියන අකාරයට මුලින්ම පහර දෙන්න පුලුවන් .!! බාජනය වෙන පුඩ්ගලයට ඔබ කියනව ගනන් නොගෙන ඉන්න කියලා. ඔබ නම් අදහන්න ඔනේ පුඩ්ගලයෙක්නේ. ඔබට තවත් කෙනෙක්ට කියන්න අය්තියක් නෑ ගනන් "නොගෙන ඉන්න කියල" එව වගෙම ඉවත් වීම හෝ වෙනත් සමූහයකට යන්න පුලුවන් බව ඔබ තවත් සාමාජිකියකෞට කියන්නද ඔබට අය්තියක් නෑ. ගොඩුරු වන පුඩ්ගලය ගැටෙන කාරනාවන් හිදී සන්වේදී වීමේ මිනිස්ස්වභාවය ගැන ස්වයන් වාරනයක් පවත්වා ගන්න කියා ඔබ කියනව නමුත් පලමු පුඩ්ගලය ගැන ඔබ යම් සාදාරනීය කෝනයකින් බලනව. 
  • තුෂාර පල්ලියගුරුගේ ස්වයන් වාරන දා ගන්න මිනිස්සු ඉන්නව නම් මෙක දිව්‍ය ලෝකයක්. මම නැවත කියන්නේ නිදහස අනිකෙකුක්ට බධාවක් හැටියට හසිරිවීමට එරෙහිව නීති මාලාවක් තිබිය යුතුය් යන්නය්.!!! ඒ තාක් මෙවනි කාරානා මතු විය හැකිය්. රත් වුන සන්වාද අවශ්යය්. එය යම් උත්තේජනයක් විටක සපයය්. නමුත් අනවශ්‍ය වෙනත් පුඩ්ගලයන් සමූහ ගැන පෙර සූදානමින්ම ද්වේශ සගතව කරන ප්‍රකශ ව්යන්ගයන් නැවත්වීමට යම් රාමුවක් තිබිය යුතුය් සජිත්. නැත්නම් ගුජුප්සාජනක සන්වාද බහුතර සාමාජිකයා අධ‍ය් රිය කරවන බවය් මගේ අදහස. නමුත් බහුතරයක් හිතනවානම් "මඩ සන්වාද" හොදය් කියා Art Gallery ය මඩ වලක් වනු නියතය.!! ඊට පෙර යම් සාදනීය රාමුවක් සැකසීම පිනිස සජිත් ඇතුලු පිරසගේ අවධානය යොමු වෙවාය් ප්‍රර්තන කරමි .!!
මනාප ප්‍රතිපල තවම ගනිමින් තිබේ. ප්‍රතිපල ලැබුණු සැණින් වරදකරුවාගේ හිස ගසා දමනු ලැබේ

No comments:

Post a Comment