Tuesday, September 24, 2013

හොර බඩු

කරුණාකර සොෆ්ට්වෙයාර් සීරියල් හෝ ක්‍රැක් ඉල්ලා පුද්ගලික පණිවුඩ එවීමෙන් වළකින්න - එමෙන්ම එවැනි දේ පිළිබඳ ප්‍රසිද්ධියේ හෝ මෙවැනි තැන්වල කතාබහ කිරීමෙන් වලකින්න.
කරුණාකර සොෆ්ට්වෙයාර් සීරියල් හෝ ක්‍රැක් ඉල්ලා පුද්ගලික පණිවුඩ එවීමෙන් වළකින්න - එමෙන්ම එවැනි දේ පිළිබඳ ප්‍රසිද්ධියේ හෝ මෙවැනි තැන්වල කතාබහ කිරීමෙන් වලකින්න.


  • Razel Raslan ලංකාවේ අපි මෙවන් සමුහයන් තුල අපේම උන්ට උදව් උපකාර කලාට කම් නෑ යැයි සිතමි..
  • Thilina Tharanga Perera Mamath ehema sithami. Owwa salli dila ganna tharam api posath na..
  • Tag Admi එහෙම හිතන අපි
    අපේ පින්තූරවලට දිය සලකුණු දානවා
  • Athula Siriwardhane .
    ගනු දෙනු කියන්නෙ දෙකක් නෙ සජිත්,,
    ගන්නවිට කෙසේ ගත්තත්
    දෙනවිට සිහිබුද්ධියෙන් දිය යුතුය..
    කියලයි තියරි එක.. 
  • Athula Siriwardhane ඒ පව් හඳුනා ගත්තොත් හොඳයි නෙ.. 
  • Dimuth Perera gimp open software එක තමයි මම නම් පාවිච්චි කරන්නේ 

    හැබැයි ඉතින් එක professional photography වලට හොදද නැතිද කියන්න තරම් දැනුමක් නම් මට නැහැ
  • දර්ශ රණවක ඔය උසස් ලොකු ලොකු රටවල ඉන්න ගොඩක් අය එහෙම හිතන එක සාදාරනයි.. මොකද ඒ අය ඔය කියන සොෆ්ට් ගන්නේ ඩොලර් දෙදහ තුන්දාහ දීලා.ඉතින් කව්ද කෑමති වෙන්නෙ ඕක නිකං දෙන්න.. අනික ඉතින් ලංකාවේ මිනිහගේ ගතිය ඔහොම තමයි. හෑබයි ඔය සොෆ්ට් ක්‍රරෙක් වෑඩිහරියක් නිකන් දෙන මිනිස්සු ඉන්නෙ පකිස්තානෙයි,රුසියාවෙයි..
    හෑබෑයි ඒවාගන්නකොට පරිස්සමෙන්..!! ගන්න කෙනාවත් ක්‍රෑක් කරන්නත් ඉඩතියනවා... දන්නවනේ රුසියව හෑකර් ලොකයක් කියලා.!!..
  • Gimhana Wedage කාට කාටත්
    තමන් ගැනම
    නිවිසැනසිල්ලේ
    හිතලා බලන්න අවස්තාවක්.

    OS එක සහ Open Software හැරුනාම
    මගේ ළඟ තියෙන්නෙත් හොර බඩු

No comments:

Post a Comment