Sunday, September 22, 2013

නිරුවත් හැකරැල්ලා


·   
  • Dimuth Perera ලස්සන වර්ණ රටාවක්
  • Kamila Gallage ඉතාමත් කදිම වන ජීවී ඡායාරූප්යක්  ප්‍රවීන වන ජීවී ඡායාරූප්ප ශිල්පී Gimhana මහාතනන්ගෙ.!! මාරය් 100%
  • Gimhana Wedage මම ප්‍රවීනයෙක්වත්, වන ජීවී ඡායාරූප ශිල්පීයෙක්වත් නෙවෙයි. 
  • Gimhana Wedage ඉස්සර මගේ යාලුවෙක් හිටියා තුෂාර කියලා. මිනිහාගේ තියෙන්නේ හැංගි හොරා වැඩ. මිනිහා නිතරම හදා ගන්නවා fake accounts. මට මතක විදියට kamila gallage කියලම නමකින් ඔහුට account එකක් තිබුනා.
    නමුත් ඒ ඔබ වෙන්න බෑ. මොකද සතියකට කලින් FB එකට ඇවිත්, මිනිත්තු කිහිපයකට කලින් මේ සමුහයට ආපු, ඔබ ඔහුගේ fake account එකක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. 
  • Kamila Gallage වැරද්දකට කිව්වේ නැ Gimhana අය්යේ මම නම් කිව්වේ හොදක් !! ඔයා ප්‍රවීන වන ජීවී කියල තිබුනේ මෙ groop එකේම Kaveena කියලඅක්ක කෙනෙක් පහල post එකක.. ඔයත් ඒක ප්‍රතික්ශේප කරල තිබුනේ නැති නිසා මම හිතුවා ඔයා එහෙම කෙනෙක් කියලා.
  • Gimhana Wedage බලා ගන්නත් එක්ක ඒ link එක දාන්නකෝ බලන්න. මිනිත්තු කිහිපයක් තුල ඔබගේ අපූරු සොයා ගැනීම. 
  • Kamila Gallage අය්යේ මෙක open ග්‍රූප් එකක් නෙ. ඒ නිසා ජොය්න් වෙන්න කලින් පරන පොස්ට් කියවල තමා එකතු වුනේ. විනාඩි පහෙන් කිය්ව්වේ නෑ. සොර්‍රි මම වරද්ද ගත්ත ඔයා ශිල්පියෙක් කියල. හරියැ !!!!
  • Sajith Fernando පින්තූරෙ ගැන කතා කරමුද?
    මම මේ අවස්ථාවට කැමතියි
  • Gimhana Wedage ඒ කිව්වේ ඇන ගන්න අවස්ථා වගේ ඒවාද? 
  • Sajith Fernando මම කිව්වෙ පින්තූරෙ ගැන.
  • Gimhana Wedage ඔව් ඔව්, හැකරැල්ලට එකම ගල කී පාරක්නම් කියල ඇනෙනවාද නේද? 
  • Sajith Fernando මම කැමතියි ඔබ ඔයට වඩා සිතා බලා වචන භාවිතා කරනවා නම්
  • Gimhana Wedage බලන අයට සිතන්නත් එක්ක තමයි මම ගොඩක් දේවල් කියන්නේ
  • Sajith Fernando බලන අයට හිතන්න පුළුවන් පින්තූර ඵල කරන්න 
    අරමුන ඒකයි
    අරමුණ යටපත් වෙන්න දෙන්න එපා
    පරදින්නෙ ඔබයි
  • Gimhana Wedage මම කොයි දේත් පල කරන්නේ එහෙම තමයි. දිනුමක් හෝ පැරදුමක් ගැන මම හිතන්නේ නම් නෑ.
    "පින්තූරෙ ගැන කතා කරමුද?" කියල පටන් ගත්තු සජිත්, මේ විදියට කතා කරපු එක ගැන සතුටුයි. 
  • Sajith Fernando නැහැ මම පරාජය කිව්වේ ඔබ හා වෙනත් අයෙක් අතර ඇති තරඟයක් ගැන නොවෙයි
  • Kamila Gallage මම නම් ආධුනිකය්.!! මම මේ මොනව වුනාද කියලය් බැලුවේ. මාත් අසය් Sajith අය්යාගේ අදහසට. අපි මේ පින්තූරේ ගැන කතා කරමු.!!
  • Athula Siriwardhane .
    ගිම්හාන විශාල බෝල කූඩුවක්..
    කොකු තමයි තියෙන්නෙ.. 

    පැටලෙන කෙනා වරද්දගත්තොත් 

    අන්තිමට බලනකොට රෙද්ද බෝල කූඩුවෙ..

    එල්ලන්න අමතර රෙද්දක් නැතිව
    පැටලෙන එක නුවණට හුරු නෑ.
  • Dimuth Perera අතුල මහත්මයාගේ මේ වගේ විශ්ලේෂණ ඉදිරියේදී දකින්න තියන අවස්ථා අඩු වෙන්න යන එක නම් කනගටුවක්
Gimhana Wedage රෙදි ගැලවුණු අයට තියෙන අමතර රෙද්දට තමයි fake account කියන්නේ.

  • ·         
    තුෂාර පල්ලියගුරුගේ ඕය් අය්සෙ Gimhana Wedage , තමුසෙ කරුනාකරල මගේ නම භාවිතා කරනව නම් මාව TAG කරල කතා කරනව. . තමුසෙගේ මෙලෝ රහක් නැති පින්තූර වලට මගේ FAKE නෙවේ මගේ බල්ලවත් comment කරන්නැ. කරුනාකර මට අදාල නොමැති දේවල් වලට මගේ නම භාවිතා කරනවට මම කැමති නෑ. අනික රෙදි ගැලවෙන්නෙ තමුසෙග මිසක් මගේ නෙවේ. නටන කොටලු ඇදේ පෙන්නේ!!!. අය්සේ පිස්සෙක් වගේ වාචාල කමට කට මැත දොඩවන්නේ නැතුව පින්තූරයක් ගන්න හැටි ඉගෙන ගන්නව ඕය්.!! 1.නොදන්න ඉන්ග්‍රීසියට ගිහින් වරිගේ නහගන්නේ නැතුව. 2. ලැජ්ජා නැති කම මහමුදලි කමට වඩා ලොකුයි..!!!! කිව්වලු

    ·         
    තුෂාර පල්ලියගුරුගේ Sajith FernandoKaveena Seneviratne, මෙසේ කතා කරන්න හේතුව මේ පිස්සු මනුස්සයා විසින් වෙන අයට අදාල , මා සමබ්න්ද නොවුනු comments සදහා මාව TAG කිරීමකින්වත් තොරව දිගින් දිගට මට අපහාස කිරීමට comment භාවිතා කිරීමය්.( Refer the 5th comment in this thread of Gimhana ) සදාචාරත්මකව ඔබලා ( TAG නොකර පුද්ගලයකු අරම්භයා නම යොදාම අපහාස හෝ විවේචන කවුරුන් හෝ කරය් නම් ) එවැනි නම් ගම් සහිත comment පිලිබන්ද වහා ක්‍රියාත්මක වන්නේ නම් එය ඉතාමත් හොද බවය් මගේ අදහස. මා මෙම group එකට තබා වෙන group එකකවත් පසු ගිය දින කීපයේ සම්බන්ද නොවුනා තරම්ය. ඒ මගේ කාර්ය බහුලත්වය නිසාය. මට මේ උන්මන්තකයා පවසන ආකාරයට මෙවැනි බොලන්ද වැඩ කිරීමට වෙලාවක් නොමැත. හැකි සෑම විටම පින්තූරයක් පල කිරීමට හොඅ එවැනි දෙයක් අරභයා කතා කරනවා හැර .මෙයද මා හට යහලුවෙකු විසින් මා විසින් යෙදී සිටි සන්චාරයක් අතර ඇමතුමක් හරහා දැනුවත් කල නිසා දැන ගතිමි.. .!!ජය..!!

    Kamal Perera මම නම් හිතුවේ මෙතන ලස්සන දේ දකින, ලස්සන දේ කියන, කෙනෙකුට වැරැද්දක් නිවැරදි කරගන්න පුලුවන්, හැම සමූහයකටම ආදර්ශයකට ගතහැකි සුන්දර තැනක් වෙයි කියලයි. නැවතිල්ලේ හිතල බැලුවම මෙතන ඊට වඩා හුඟක් වෙනස්. 

    තුෂාර පල්ලියගුරුගේ අනිවර්යෙන්ම Kamalමෙතන කා සමගවත් කෝලහල නෑ නේ. දිගින් දිටම මොහු ක්‍රිය කරන්නේ පුඩ්ගලය්න් අරම්බය ඔවුන් කිපෙන අකාරයට අදහස් ප්‍රකාශ කිරීමක් නේ. පින්තූර ගැන කතා කරන මුවාවෙන් කාට හරි මොනව හරි කියන්න බලාන ඉන්නේ. අපිට හරවත් සන්වාදයක් සමග සම්බන්ද වෙන්න අවස්තාවක් නෑ.මා මේ Group එකට සම්බන්ද වෙලා දාපු මුල්ම පින්තූරයේ ඉදන්ම ඔහු Comments හරහා ව්යන්ග රිදවීම් කලා. මා පල කල ඡායාරූපයක් පවා ඔහු නිසා ඉවත් කරා වරක. නමුත් එය දැන් වන විට කූටප්ප්‍රාප්තයකට ඇවිල්ල.

    ·        
    තුෂාර පල්ලියගුරුගේ මෙහි මා මෙන්ම මගේ අනිකුත් මොහු තරහා සියලු පුදලයන් මොහු නිසා මෙ Art Gallery එකේ පලකිරීම් නොකර ඉන්නේ. මෙක මාර ප්‍රශ්නයක් නේ. එක්කෝ ඔය හමුවක් සදහා මොහු එන වෙලාවක් මොහු වෙනුවෙන් සුහද හමුවක් කරගන්න වෙන්වා. !! එදාට තමා මොහු ඡායරූප වලින් එහා ගිය තරකා ශාස්තය ගැන වුනත් ඉගෙන ගන්නේ

  • Kamal Perera සුහද හමුවක්? හොඳම අදහසක්!!!
  • Kamila Gallage පින්තූරයක් දාන්න බාලගෙන ලොග් වුනේ. බුදු අම්මො ගිහින් තියන දුරක්. මම Gimhana අය්යට කිව්වේ එක තමා වැරදිල්ලක් වෙලා කියල. මෙතන වලිගේ පාගා ගැනිල්ලක් තියෙන්නේ. මම නම් නෑ බලෙන් කොකු දා ගෙන බාල්දි පෙරල ගන්න ඒවට. _/\_ _/\_ මෙන්න වැන්ද අය්යේ..!!!
  • Dimuth Perera හැකරල්ලකු විසින් මිනිසුන්ගේ රෙදි ගලවන ලදී
  • තුෂාර පල්ලියගුරුගේ Dear Gimhana, I was so mad at you as I came across some of your comments for pasting my name in regards to your imaginations. Anyway as the time goes i was little calm down and hens i removed my harsh replies made at you. Herewith I suggest you to mind your own business rather poke your fingers on our work. !! Specially I am heading for very busy months and I will not be having time to spend on FB anyway.!! So I would advise you to restrain making comments and mind your work. I hope you will take this as a friendly advise and do so. !!! And i wont talk to you again on this regard, Thank you
  • Tag Admi ගිම්හාන මහත්මයා ව්‍යංගාර්ථයෙන් චෝදනා කර තිබෙනවා තුෂාර මහත්මයා ෆේක් ගිණුම් භාවිතා කරණබව. එවැනි ප්‍රකාෂයක් කිරීමට ඔබට ඇති සාක්ෂි කවරේද?
    එලෙස සාක්ෂි නැති නම් කරුණාකර එම කොමෙන්ටුව ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
    -සජිත්-
  • Gimhana Wedage තුෂාර පල්ලියගුරුගේ : 
    ඕය් අය්සෙ Gimhana Wedage , තමුසෙ කරුනාකරල මගේ නම භාවිතා කරනව නම් මාව TAG කරල කතා කරනව. . තමුසෙගේ මෙලෝ රහක් නැති පින්තූර වලට මගේ FAKE නෙවේ මගේ බල්ලවත් comment කරන්නැ. කරුනාකර මට අදාල නොමැති දේවල් වලට මගේ නම භාවිතා කරනවට මම කැමති නෑ
    . අනික රෙදි ගැලවෙන්නෙ තමුසෙග මිසක් මගේ නෙවේ. නටන කොටලු ඇදේ පෙන්නේ!!!. අය්සේ පිස්සෙක් වගේ වාචාල කමට කට මැත දොඩවන්නේ නැතුව පින්තූරයක් ගන්න හැටි ඉගෙන ගන්නව ඕය්.!! 1.නොදන්න ඉන්ග්රීකසියට ගිහින් වරිගේ නහගන්නේ නැතුව. 2. ලැජ්ජා නැති කම මහමුදලි කමට වඩා ලොකුයි..!!!! කිව්වලු
  • Gimhana Wedage තුෂාර පල්ලියගුරුගේ :
    Sajith Fernando, Kaveena Seneviratne, මෙසේ කතා කරන්න හේතුව මේ පිස්සු මනුස්සයා විසින් වෙන අයට අදාල , මා සමබ්න්ද නොවුනු comments සදහා මාව TAG කිරීමකින්වත් තොරව දිගින් දිගට මට අපහාස කිරීමට comment භාවිතා කිරීමය්.( Refer the 5th comme
    ...See More
  • Gimhana Wedage තුෂාර පල්ලියගුරුගේ :
    අනිවර්යෙන්ම Kamal. මෙතන කා සමගවත් කෝලහල නෑ නේ. දිගින් දිටම මොහු ක්රිමය කරන්නේ පුඩ්ගලය්න් අරම්බය ඔවුන් කිපෙන අකාරයට අදහස් ප්රලකාශ කිරීමක් නේ. පින්තූර ගැන කතා කරන මුවාවෙන් කාට හරි මොනව හරි කියන්න බලාන ඉන්නේ. අපිට හරවත් සන්වාදයක් සමග 
    ...See More
  • Gimhana Wedage තුෂාර පල්ලියගුරුගේ විසින් මකා දැමූ කොමෙන්ටු මා හට එවූ හිතවතාට ස්තුතියි.

    සංවාදය ගැන උනන්දුව ඇති අය බලන නිසා මකා දැමූ ටික මම පල කළා.
  • Gimhana Wedage "පැටලෙන කෙනා වරද්දගත්තොත් 
    අන්තිමට බලනකොට රෙද්ද බෝල කූඩුවෙ.. "

    අතුල මහතා කිව්වා දේ, දැන් තමයි හරියටම වැටහෙන්නේ
  • Gimhana Wedage සජිත්,
    1. ලංකාවේ තුෂාර නම තියෙන තව අය ඉන්නවා. මම මුලින් සඳහන් කල කෙනා නම් තුෂාර පල්ලියගුරුගේ නෙමෙයි.
    2. අනෙක මම මෙහි පැහැදිලිව කියලා තියෙනවා, උක්ත ගිණුම ඔහුගේ fake account එකක් නෙමෙයි කියලත්.
  • Gimhana Wedage 4. සාමාන්‍යයෙන් කොමෙන්ටු ඉවත් කිරීමට මම විරුද්ධයි. වරදක් සිදුවී ඇති බව තහවුරු වූ විට මා කරන්නේ එ බව සඳහන් කර නිවැරිදි කිරීමක් පල කිරීමයි.
    5. බොහෝ අය සංවාදයක කොමෙන්ටු ඉවත් කරන්නේ තමන්ට එයින් අවාසියක් ඇති බව හැඟෙන විටයි. බලය ඇත්නම් අනුන්ගේ ඒවා පවා ඉවත් කරනවා.
    6. සංවාදයක් අතර මග කොමෙන්ටු ඉවත් කිරීම සමාන කල හැක්කේ, පසු කලෙක 'මම නම් එහෙම කිව්වේ නෑ' කියා කීමටයි.
  • Asantha Aeroshana Appa..............ගිම්හාන විශාල බෝල කූඩුවක්..
    කොකු තමයි තියෙන්නෙ.. 

    පැටලෙන කෙනා වරද්දගත්තොත් 
    අන්තිමට බලනකොට රෙද්ද බෝල කූඩුවෙ..


    එල්ලන්න අමතර රෙද්දක් නැතිව
    පැටලෙන එක නුවණට හුරු නෑ. ( from Athula Siriwardhane)................witharak nemei.........me post eath ehema wagei penne..........................Anyway nice 2 read to develop rational thinking!!! 
  • තුෂාර පල්ලියගුරුගේ Gimhana you re not a big guy for me anyway. As mentioned "Bola Katha in Athula's comment. Because if you drive this further you will loose your balls at no cost from me !!! I just remove some of my comments thinking which is not needed because there is no argument here for me. This basically is not relevant to photography and people are here to sea PHOTOS OR PHOTOGRAPHY discussions. As usual you build rubbish conversation other than the topics. So I thought it's not needed to argue with IDIOT like you in a forum which is built for photography. But what I have to say for you is don't use these types of forums to take your personal revenge with people like Dinesh DeckkerMe or any other subordinates on the ground we exiled you on discipline from groups we performed as Admins. Do something or least learn a little in the field of photography my dear "looser" for sake of using photography forum. You like sponsored "CLOWN" for me  You know what I mean perhaps others too think the same  when you have nothing at all to show ( At least a single photo to show that you belong here like you jump  )
  • Tag Admi මෙම සංවාදයේ ඡායාරූපකරණයට අදාල නොවන කොටස මින් ඉදිරියට නවතා දමන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. තව දුරටත් එසේ කරන්නේ නම් මෙම පෝස්ට් එක ඉවත් කිරීමට සිදුවෙනවා.
    ස්තූතියි!
    -සජිත්-

No comments:

Post a Comment