Friday, January 3, 2014

Technical Emotions - හැඳි මිට කොටද මෙතරම්

හුදෙක් සිදුවු සිත් වේදාව නිසා පමනක් මෙම post එක පල කිරීනට සිතුවෙමි.

මේ සම්බන්දව ඇඩ්මින් වරුන්ගේ විරුද්දත්වයක් ඇත්නම් මෙය ඉවත් කිරීමේ වරදක් නැත. කවදත් කාට උනත් කිවය්තුදේ කෙලින්ම පවසන මා මෙය පැවසීමට දෙපාරක් නොසිතමි.

Gimhana Wedage යනු හිවල් හමක් පොරවාගත්ත වදුරෙකි. ඔහු වැනි කුහක මිනිසුන් අප සමජයේ විසීම අප කාගේත් පසුතැවීමට කාරනවකි. ඔහු තව දුරටත් ගැලරියේ රදවාගෙන සිටීම මාගේ කලකිරීම තව තවත් වැඩිකරවන්නකි. නමුත් ගැලරියේ ප්‍රධානී තුමා කිසිවෙක් පෞද්ගලික කාරන මත ඉවත් නොකරන බැවින් ඔහුගේ ප්‍රතිපත්තිවලට මා අබියොග නොකරමි.

නමුත් මින් ඉදිරියට ඔහු නිසා අන් කිසිවෙකුට හෝ අපහසුතාවක් සිදුවහොත් ඒ වෙනුවෙන් නැගීසිටීමට මම පසුබට නොවෙමි. එමෙන්ම සිදුවූ කාරනව ප්‍රසිද්දියේ පැවසීමෙන් වැලකී සිටිමි.
 · 5 hours ago
  • 18 people like this.
  • Gimhana Wedage කාරනාව නොකියා මම හිවල් හමක් පොරවාගත්ත වදුරෙක් කියලා කිව්වම අසම්පුර්නයි කවීනා.
  • Gimhana Wedage රජතුමාගේ මෝඩ වඳුරා ජවනිකාව රඟ දක්වන්න එපා කවීන.
  • Gimhana Wedage කවීනට කියන්න ඕන උනේ වඳුරු හමක් පොරව ගත්ත හිවලෙක් කියන එකද දන්නේ නෑ. 
  • Dumidu Padeniya Mama Hithuwa Oka Wei Kiyala....!!! Wedak Balagena Apiwage Paduwe Hitiyanam Iwarane Aiyye... Wedi weda Danna Gihin Den Poliyath ekkama Hambawela Thiyenne Oya... Lejjai Aththatama...    
  • Dileepa Wattegama මොකක්ද මේ හුටපටේ කවීනා අක්කා. ගිම්හාන ඈයි මේ කට්ටියගෙ හිත රිදවන්නේ....?
  • Gimhana Wedage මා වැනි කෙලෙහිගුන නොදන්නා ගුනමකු මිනිසෙකු ඔවුන්ගේ සත් ක්‍රියාව කිලිටි කර ඇත. ඒකයි හේතුව.
  • කවීනා සෙනෙවිරත්න අපි මහන්සියෙන් පුරෝපු කලේ මේ කුහක මිනිහ කිසිම හිතක් පපුවක් නතුව බින්දා මල්ලි. ඊට එහා දෙයක් මම ප්‍රසිද්දියේ කියන්නැ.
  • Gimhana Wedage කවීන්ගේ මේ wall post එකේ අරමුණ ප්‍රශ්නයක් වෙලා කියන එක ප්‍රසිද්ධ කරන්නයි. එතකොට හිතවත් අය පුද්ගලිකව ඒක එයාගෙන් අහනවා. එතකොට ඒක එයාට කියන්න ලේසියි.

    අහන්නේ නැතුව කියන්න යන්න බෑනේ. 


    හිතවත් කට්ටිය කෝල් කරන්න.
  • Shan FX Mehemai Kaveena akke, meka Podu thanak nisa methana katha wena de danaganimata katath ayithiyak thiyenawa kiyalai mama hithanne.
    Methana Oya waradida, ehema nathnam Gimhana waradida kiyala mama danne naha. Eth mehema ekak dammama kiyawana hamoma kalabala wenawa.
  • Gimhana Wedage මේ ප්‍රශ්නෙදි මිහිඳුගේ හැසිරීම ප්‍රශංසනීයයි. කවීනා නිකං ගාල කඩා ගත්ත සත්වයෙක් වගෙයි හැසිරෙන්නේ.
  • Dumidu Padeniya "......................................................................."
  • Gimhana Wedage මේ ප්‍රශ්නේ කතා කලාම මම වැරදිද හරිද කියන එක නෙමෙයි ඉස්මතු වෙන්නේ. අහක ඉන්න කෙනෙක් නිකරුනේ අපහසුතාවට පත් වෙනවා. කවීනගේ අරමුණ ඒක වෙන්නත් බැරි නෑ.
  • Miyuruhansi Sarathchandra mehemai kaurut taman karana dewal poster walata dala pennan hadanawanm eka waradi.api hamoma minissune.so katat udau karagena nihatamanee widiyata innwanam iwarai.eka terum aran me katawa nawatuwot hodai mama hitanne
    5 hours ago · Edited · 2
  • Shan FX Dan Art Gallery eke wadi hariyak yanne Privet wali. Dan methanath thama thamange tharahawal pirimahaganna balai hamoma.
  • Gimhana Wedage මේ වගේ සමුහයක් කියන්නේ පොදු තැනක්. සිත් වේදනාවක් ඇති උනාම ඒක කියන්නත් මේක යොදා ගන්නවා. ඒක බරපතල වැරද්දක්.

    කවීනා කියන්නේ හිටපු ඇඩ්මින කෙනෙක්. එයා මීට වඩා ආදර්ශමත් වෙන්න ඕනේ.
  • Chanaka Dharmasena Meka kandayamak nisa mekata adala deyaknam apith danaganna one wena dewal
  • Gimhana Wedage මේක කොහෙත්ම සමුහයට අදාළ කාරණයක් නොවෙයි. සමූහය එයට ගාවා ගනිමින් කවීනා මුලින් කල වරද තවමත් කරමින් ඉන්නවා. මගේ මුලික වරද, එම වරද පෙන්වා දීමයි.

    එම පුද්ගලික කාරනාවට අදාළ දෙදෙනෙක් දැනටමත් ඇඩ්මින්ලා. ඉන් එක අයෙක් අදාළ පුද්ගලික සංවාදයට තවත් අය එකතු කරමිනුයි ඉන්නේ.
  • Asantha Aeroshana I don't know the real ground situation here,,,,,,,if u try to end ur clashes here like this ,,it gives a bad impression abut TAG,,,,,Kaveena oif u want to challenge him here like this u have to tell the incident here,,,,,,it is more ethical,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,I know I thing surely,,,,,,,,,,Gimhana is 100% technical guy in comments and arguments,,,no emotional part at all,,,,so direct,,,,,,,,,I personally like this kind of guys other than hidden things,,,thats all,,,,,,,,,,,problems arise when someone understand technical matters as a emotional matters,,,,,,,don't mix both of them,,,,,,,,,,,,,:-D
  • Asantha Aeroshana why all try to demand it,,,it gives uneasy 4 us,,,,,this is like Srilankan politics 
  • ජනක බස්නායක යමක් කියනවද නැද්ද කියලා කල්පනා කරමින් ඉන්නේ... දැන් බුකියෙන් ඈත් වෙලා ඉන්න නිසා මේවාට හොට දාන එකත් ඇඟට ගුන නැහැ...
    ඒ උනත් යමක් නොකියා බැහැ කියලා හිතෙන නිසා විතරක් මේ සටහන තියනවා...
    මේ වගේ පොදු වේදිකාවල දී දකින්න ලැබෙන තත්වයක් තමයි මේක...

    කවිනාගේ මේ සිත් තැවුලට මුලපුරපු සංවාදයත් යම් තරමට කියවපු නිසා ඒ ගැනත් අවබෝධයක් එක්කයි මේ සටහන තියන්නේ...
    මම ඒ සංවාදයේ දී අදහසක් ප්‍රදාශ නොකලත් මම ගිම්හානත් එක්ක එකඟයි... පෞද්ගලික සුභ පැතුම් සඳහා කණ්ඩායම් වේදිකාව යොදාගැනීම උචිත නැහැ කියන මතයේ මම ඉන්නවා... එහෙම යොදාගන්නවා නම් ඒකට එරෙහිව එන මත පිළිගන්න සුදානම් විය යුතුයි... 
    ඒත් බුකියේ කණ්ඩායමක් කියන්නේ පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් නෙමෙයි.. ඒක රඳාපවතින්නේ අදාල ඇඩ්මින්වරුන්ගේ මතය මත.. ඇඩ්මින්වරු එකඟයි නම් සමාජික විරුද්ධත්වය පුස්සක් වෙනවා... එහෙම අයට කරන්න තියෙන්නේ තමන්ටම කියලා කණ්ඩායමක් හදාගන්න එක...
    ගිම්හානගේ තර්ක බොහෝ දුරකට සාධාරණයි.... නමුත් ඒ වෙනුවෙන් කණ්ඩායමේ ඇඩ්මින්වරු ඇතුලු ගිම්හානගේ මතයට විරුද්ධය තර්ක කරපු සාමාජිකයන් ගෙනාපු තර්කවල පදනමක් නැහැ...
    කණ්ඩායම වෙනුවෙන් කැපවුනාය කියන තර්කේ සවිමත් නැහැ... ඊට එහා ගිය දෙයක් විය යුතුයි...
    කවීනාට තියන සිත් තැවුල සාධාරණයි.. කවීනා කණ්ඩායම තුලින් මීට වැඩිය දෙයක් ඒ අවස්ථාවේදී බලාපොරොත්තු උනා...
    නමුත් ගිම්හානව තාර්කික වශයෙන් මෙල්ල කරන්න බැහැ... එතනදී පාවිච්චි කරන්න වෙන්නේ නිශේධන බලයක්... ඒකට යම් පෙළඹවිමක් අවශ්‍යයි... සමහර විට මේක ඒකට මුල පිරීමක් වෙන්න පුලුවන්...
    ඒත් සාමාන්‍යෙයන් බුකියේ කණ්ඩායම් තුල මෙවැනි තත්වයන් සාමාන්‍යයි.. 

    රැව්ලයි කැඳයි දෙකම බේරගැනීම තමයි නුවනට හුරු...

    නැත්නම් එළුවා මරලා මුට්ටිය බින්ඳා වගේ වෙනවා....
  • Umanga Rathnayake සුබ පතපු සිද්ධිය නෙවෙයි මේක නේද
  • Dumidu Padeniya Subha Pathapu eken thama meka Patan Gaththe Umanga Rathnayake Aiye...   
  • ජනක බස්නායක ගැහැණිය නොහොත් කාන්තාව ගැන වෙනම අධ්‍යනයක් කරන්න වෙනවා උමංගට... මට හිතෙන හැටියට....
    http://jbasnayaka.blogspot.com/2012/11/blog-post.html
    කැමති නම් මේක කියවන්න උමංග...
    4 hours ago · Edited · 3
  • Gimhana Wedage ජනක බස්නායකව මට මතකයි මතකයි වගේ. මම හිතන්නේ ඔහු හිටියේ photo talk එකේ. මාව ඒකෙන් අයින් කරන්නත් හේතු උනේ මට හිතෙන හැටියට බෙලහීන ඇඩ්මින් වරයෙකුගේ "නිෂේධන බලය".

    photo talk එකේ attitudes කිහිපයක් ඔහු මෙහි ඉඟි කරලා තියෙනවා.
  • Ashi Perera me wage parshna athi karanna egnagaththa ugath modayo dakshai kaveena ,hethuwak nathi parashna athi karala mami wada kiyanna ayala dassi,lassnata sida wechch de madak karala hethuth dakwanwa.
  • Dumidu Padeniya Lgina Thena Hari hati Inna Beri unama Ohoma wenawa Gimhana Wedage Aiyooo....,,, Kata Thama hamadekatama Mula...  
  • Umanga Rathnayake ජනක බස්නායක කාන්තාව ගැන අධ්‍යනය කිරීමට කාලයක් නොමැති නිසා ඔබගේ බ්ලොග් අඩවිය කියවීම පසුවට කල් දමමි.---- ඔබගේ බ්ලොග් අඩවිය පිළිබද ප්‍රචාරය සහ ඔබගේ ලේඛණ හැකියාව පිළිබද හැකි සෑම විටම ප්‍රචාරයක් ලබාදෙමි.
  • කවීනා සෙනෙවිරත්න බස්නයක මහත්මය සුභ පැතීමෙ සිද්දිය මෙයට කොහෙත්ම අදාල නැ. මොහුගේ ගුනමකු කම ඉදිරියට එමයි මුලික හේතුව. 
    අපි දානයක් දෙන්නෙ දුන් දේ සුවදයි කියල හිතගෙන. යමක් කන්නෙ කැවට පස්සේ පිට වෙන දේ ගදයි කියල් දැනගෙන. ඒත් මෙ ගුනමකු මිනිහ නිසා අපි දුන් දේත් ගද ගැහුව.
    4 hours ago · Edited · 1
  • Gimhana Wedage o i c, ඒක ඇත්ත. ජනක බස්නායක අදහස් දක්වලා තියෙන්නේ උපන්දින සුබපැතුම ගැන කියවලා. 

    මේක කොහෙත්ම සමුහයට අදාළ නැති පුද්ගලික කාරනාවක්. මේක සමූහය තුල දිග අරින්නේ කවීනා විසින්. එයට සම්බන්ධ මිහිඳු මේ දිග ඇරුම රස විදිමින් ඉන්නවා. සම්බන්ධ අනෙක් පුද්ගලයා වන සජිත්, අද සිදු වන මේ සිද්ධිය තවම දන්නේ නෑ මට පෙනෙන විදියට. මට පුද්ගලිකව උපදෙස් දෙන කිසිවකුත් ඔහුව දැනුවත් කරන බවක් පෙනෙන්න නෑ.
  • Dumidu Padeniya Ka Lagawath.... "Plaster Roll 1k" Nedda Hoyaganna....      Neththam "Siyabala Kottakwath"  
  • Shan FX Meka pahadiliwama Suba pathum siddiyanam newei ජනක ayye.
    Ee kohoma unath adminwaru meyata sambanda wela prashnaya ikmanin wisadanawanam hodai neda...
    SajithMihinduVihangaBinara Sampath
  • ජනක බස්නායක ගිම්හානව පොටෝ ටෝක් එකෙන් අයින් කලා නම් ඒ ගැන මම කනගාටු වෙනවා.... අපි සාමානයෙන් ඒ වගේ දෙයක් කරන්නේ 4/5 ඡන්දෙකින්... එතනට යන්න තරම් දෙයක් වෙලා තියන බව පැහැදිලිය... මම කිවිවා වගේ බුකියේ 100% ප්‍රජාතන්තුවාදය නැහැ....
    එහෙම දේවල් ආදර්ශෙට ගැනීම වරදක් නැහැ... 
    අවශ්‍ය නම්...

    උමන්ගට යම්කිසි නොදිරවීමේ ගැටළුවක් තියන බව නම් පැහැදිලියි... මම බ්ලොග් ලිවිල්ල අතෑරලා ටිකක් කල්.. මට බ්ලොගේට ප්‍රචාර දෙන්න කිසි අවශ්‍යතාවයක් නැහැ..... ඔබට ඒ ලින්ක් එක දැම්මේ හිතවත් කටම මිසක් වෙන දේකට නෙමෙයි... බ්ලොගේ ප්‍රචාරය කරන්න ඕනේ නම් මම දාන්නේ ප්‍රිවීව් එකත් එක්ක....

    තේනුවර මහත්මහා නිතරම කියන කථාවක් තියනවා...
    “හොඳ ඡායාරෑශිල්පියෙක් වෙන්න කලින් හොඳ මනුස්සයෙක් වෙන්න“ කියලා...
    ඒක හැමෝම හිතට ගත්තොත් අපිට මීට වැඩිය දෙයක් කරන්න පුලුවන්...
  • ජනක බස්නායක ඒක එහෙම නම් මම තවත් මේ ගැන සංවාද කිරිමේ වැදගත් කමක් නැහැ කවීනා....
    සමාවෙන්න මගේ කමෙන්ටුවෙන් යම් කරදරයක් උනා නම්...
    -නිමි-
  • Gimhana Wedage මේ සංවාදයෙන් අදාළ සිද්ධිය ගැන කිසිවක් එලියට එන එකක් නෑ.
    නමුත් ජනක බස්නායක විසින් ආදර්ශයට ගත යුතු යයි කියන කාරනාවක් ඉදිරිපත් කළා. ඒක ඉතා වැදගත්.

    උමංග කියන්නේ මම හිතන කෙනා වෙන්න ඕනේ. මට ඔහු කියන දේ පෙනෙන්නේ නෑ. මම දන්නා උමන්ගට ත් "යම්කිසි නොදිරවීමේ ගැටළුවක්" තිබුනා.
  • Umanga Rathnayake හොද මනුස්සයෙක් වෙන්න ඕන වගේම අදාල දේ කියන්නත් ඕන මට පැහැදිලි නෑ කාන්තාව ගැන මම කියවන්න ඕන එකයි මේ පෝස්ට් එකයි අතර ඇති සම්බන්ධය..නිමි වුන කථාවක් ආයෙත් පටන් ගන්න විදිහක් නැති නිසා පුද්ගලිකව මට ඒක කියන්න.ස්තුතියි
  • කවීනා සෙනෙවිරත්න ඔබ නොදැන කියු දෙයට සමව ගතයුතුනැ බස්නයක මහත්මය. සමව ගතයුත්තේ ගිම්හානයි. එකත් මගෙන් නෙමෙයි. ඔහු කල වරදට ඔහු සජිත්ගෙන් ප්‍රසිද්දියේ සමව ගතයුතුයි. 
    මෙක පෞද්ගලික කරනවක් උනත් ගැලරියේ පොදු ක්‍රියවක් මොහුගේ කුහක කම නිසා කිලිටිවී ඇති බව ඔහු විසින්ම පිලිගෙන තියෙ
    නව. 

    මම කිසිම ඇඩ්මින් කිනෙකුට ගිම්හානව ඉවත් කරන්න කියල බලපැම් කරන්නැ. 

    මම අබියොග කරන්නෙ ගිම්හනටමයි. ඔහු ප්‍රසිද්දියේ සජිත්ගෙන් සමව ගතයුතුයි. නැතිනම් ගැලරියෙන් ඉවත්විය යුතුයි. ඒ දෙකෙන් එකක්වත් කරන්න ඔහුට කශේරුවක් තියෙනවද කියන එකනම් මට සැකයි.
  • Gimhana Wedage කවීනා,
    ඔබ විසින් මම කල "වරද" පෙන්වලා දෙන්න. ඒක නොකර විහිළු කිරීමෙන් පලක් නෑ.

    මම වරද පිළිගත්තා කියන්නේ මේකටද?
    "මා වැනි කෙලෙහිගුන නොදන්නා ගුනමකු මිනිසෙකු ඔවුන්ගේ සත් ක්‍රියාව කිලිටි කර ඇත."

    මේ කවීනා විසින් මාගේ ක්‍රියාව හැඳින්වූ විදියයි. දිලීපගේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙසයි එය ගෙන හැර දැක්වුයේ. 
  • Gimhana Wedage කවීනා විසින් මාගේ ක්‍රියාව වෙනත් වචන වලිනුත් හැඳින්වුවා. නමුත් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කල නොහැකියි.
  • Asantha Aeroshana mata prashanya Kaveenage me prakashaya,,,,,,,,,ඔහු තව දුරටත් ගැලරියේ රදවාගෙන සිටීම මාගේ කලකිරීම තව තවත් වැඩිකරවන්නකි. නමුත් ගැලරියේ ප්‍රධානී තුමා කිසිවෙක් පෞද්ගලික කාරන මත ඉවත් නොකරන බැවින් ඔහුගේ ප්‍රතිපත්තිවලට මා අබියොග නොකරමි. ,,,,,,,,,,,,,,,,,,,,,group ekakadi thaman akamethi aya one tharam inna puluwan,,,,,,,ath me wage pakashayak kireema sadacharathmaka ne kaveena!!!!,,,,,,,,,me prakashaya thulin oba Sajithwa apahasu thawayata path karala...........................
  • Gimhana Wedage "මෙක පෞද්ගලික කරනවක් උනත් ගැලරියේ පොදු ක්‍රියවක් මොහුගේ කුහක කම නිසා කිලිටිවී ඇති බව ඔහු විසින්ම පිලිගෙන තියෙනව. 

    මම කිසිම ඇඩ්මින් කිනෙකුට ගිම්හානව ඉවත් කරන්න කියල බලපැම් කරන්නැ. "


    මේක කොහෙත්ම සමුහයට සම්බන්ධ නෑ කවීනා. ඔබට එය තේරුම් කර දෙන්න කෙනෙක් තවම නෑ වගෙයි. එය තේරුම් කල හැකි කෙනෙක් ලෙස මම දන්නේ සජිත්ව පමණයි.
    ඔබ කෙතරම් බොළඳ ලෙස දුර දිග යනවාද කියනවා නම් මාව ඉවත් කිරීමක් ගැනත් සිතන බවක් පෙනෙනවා.

    මෙලෙස බොළඳ ලෙස සිතන ඔබ ඇඩ්මින් කමින් ඉවත් වීම ගැන මට සතුටුයි.
  • Sajith Fernando මෙම සංවාදය කිසිසේත්ම
    සමූහයට සම්බන්ධ නැහැ.
    සමූහයෙන් සිදූ වූ කිසිදු දෙයකට අදාල නොවන 

    සංවාදයක් බව මම පුද්ගලිකව දන්නවා.
    ඒ වගේම මොනතරම් සාධාරණ හේතුවක් ඇතත් 
    සාමාජිකයෙක්ට චෝදනා කරන්න,
    සමූහය යොදාගන්න ඉඩ ලබාදෙන්න බැහැ.
    මම කවදත් සංවාද, චෝදනා කරන්න ඉඩ දුන්නා.
    නමුත් ඒ සමූහයට අදාලවයි.
    අදාල නොවන දේ ඵල නොකිරීමට වගබලා ගන්නා ලෙස
    කාරුණික ඉල්ලීමක් කරමින්
    කවීණා සොයුරිට ආරාධනා කරනවා
    මේ පෝස්ට් එක ඉවත් කරගන්නා ලෙස.
  • Asantha Aeroshana impartial good comment,,Sajith Fernando!!! nice

No comments:

Post a Comment