Monday, January 13, 2014

මොලේ නැති අලි පැටියා

At Minneriya National Park on January 11, 2014.

Canon EOS 7D/ 70-200 f2.5 L/ 160mm/ f4.5 / 1/500sec/ M/ ISO400/ AWB/ 2014. 01. 11/ 3.56 pm/ Minneriya/ RAW

All Rights Reserved © 2013

VISIT -https://www.facebook.com/sankavidanagamaphotography
Unlike ·  ·  · 3 hours ago
  • Athula Siriwardhane .
    සංඛ සමූහයට නොදන්වා
    ඇඩ්මින් වරුන් මාර්ගයෙන්

    තමන්ගේ පෝස්ට් ඉවත් කරගන්නා කෙනෙකු නිසා
    සංඛගේ පෝස්ට් එකකට 
    කමෙන්ට් කරන්න 
    මට විශ්වාසයක් නැහැ.

    සංඛ මෙන්ම තවත් බොහෝ දෙනෙකු
    මෙයින් සතුටුවෙන බවත් මා දන්නවා.

    අපි කොහොම හිතුවත්..
    කොහොම කළත්
    නිදහස කියන්නෙ සීමිත දෙයක්.

    නිදහස දෙන අය පරදවා
    කුමන්ත්‍රණකරුවන් දිනනවා.. 
  • Sajith Fernando ආලෝකය, වර්‍ණ හා හැඩතල මනාව කැටිකල පින්තූරයක්
    හරිම අපූරුයි සංඛ
    3 hours ago · Like · 1
  • Anushka Eranga තුන්පත් රැන
    2 hours ago · Like · 1
  • Sanka Vidanagama ඔව් මම ඡායාරූපය අයින්කරන්න කියලා සජිත්ට කිව්වා.
    හේතු කීපයක් උඩ,
    1. අන්තිම අදියරයන් වලදී එකිනෙකා කා කොටා ගන්න, මඩ ගහගන්න ඒ ඡායාරූපය භාවිතාකරපු එක.

    2. 200 වන කමෙන්ටුවට ලංවෙත්ම ඇඩ්මින්වරු මේ ලබා දීලා තියෙන නිදහස ගොඩක් හෑල්ලුවට ලක්වුන එක.
    ඒ කාරනා නිසා මම ඒ තීරණය ගත්තා.

    (මෙම කමෙන්ටුවට මම යොදාගත්තේ මම ඒක අයින්කරන්න කියලා ඉල්ලපු හේතුව කියන්න විතරයි. එතනින් එහාට ආයෙත් ඒ සම්බන්ධව මම අදහස් දක්වන්නේනෑ අනවශ්‍ය කතන්දර ඇදගන්න)
    ස්තූතියි!
    2 hours ago · Like · 6
  • Athula Siriwardhane .
    සංඛ එසේ කළ බව පිළිගැනීමත්,.
    එහි වගකීමෙන් සජිත් නිදහස් කිරීමත්

    අගය කරනවා.

    සැබෑ ජනමාධ්‍ය ඡායාරූප ශිල්පියෙකු ලෙස
    සාර්ථකවන්නට ඔබට හැකියාව ලැබේවායි පතමින් 
    ඔබේ ඉදිරි ගමනට සුබ පතනවා.
    2 hours ago · Like · 1
  • Sanka Vidanagama ස්තූතියි!
  • Nali Pitigala තුන්පත් රැන..හරිම විශිස්ටයි...!!!!!!
  • Gimhana Wedage මේක දැක්කේ නම් දැනුයි.
    සංඛ ඉල්ලා සිටියානම් සජිත්ට වෙන කරන්න දෙයක් නෑ.

    මෙහෙමයි මම මේක දකින්නේ. FM චැනල් වල ඉන්නවා DJ ලා. ඒ අය තමන්ව හඳුන්වාගන්නෙත් ජනමාධ්‍යවේදියෝ කියලා. සංඛ ත් ජනමාධ්‍යවෙදියෙක්. මට නම් සන්ඛගෙයි DJ ලගෙයි වෙනස තියෙන්නේ කරන වැඩේ විතරයි. DJ (disk jokey) ලා කරන්නේ සින්දු සමග voice mix කරන එක. සංඛ කරන්නේ පින්තූර ගන්න එක. DJ ලා වැඩ කරන්නේ FM channel එකේ. සංඛ වැඩ කරන්නේ පත්තරේක.
  • Athula Siriwardhane .
    සංඛ ඉල්ලා සිටියානම් 
    සජිත්ට වෙන කරන්න දෙයක් නෑ. ---Yes.
  • Gimhana Wedage සංඛ ට ඕක අයින් කරන්න සජිත්ගෙන් ඉල්ලන්න දෙයක් නෑ. එයාට සද්ද නැතිව අයින් කරන්න ඕනේ හැටියේ පුළුවන්. පොඩි ෂෝ එකක් වගෙයි මේ කලේ.
  • Athula Siriwardhane .
    ගිම්හාන 
    මේකත් අයින් කරන තත්වයට
    සංඛව පත්කරන්න එපා.
  • Sajith Fernando පින්තූර හා එහි අන්තර්ගතය මිස ඡායාරූපශිල්පියාගේ පුද්ගලික ගුණ අගුණ සංවාදයට බඳුන් කිරීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා
  • Athula Siriwardhane .
    මේ ඉල්ලීම සාමාජිකයන් පිළිබඳව
    කරන්න පුළුවන් නම් වටිනවා..

    එවිට ඡායාරූප ශිල්පියා 
    ඉබේම ඇතුළත් වෙනවා.

    ගුණ අගුණ දෙකම එපා 
    කියන එකත් හොඳයි.. 
  • Sajith Fernando ඔව් පටන්ගන්නේ ඡායාරූපශිල්පියාගෙන්
    අන්තිමේදි සාමාජිකයො පුද්ගලික මට්ටමෙන් 
    රණ්ඩු වෙනවා. ඒක අශෝබනයි 

    මේ සංවාද බොහොමයකට මුල් වෙන්නන්
    ජ්‍යේෂ්ඨ අය. නවකයන්ට ඉන් ලැබෙන ආදර්ශයත් යහපත් නැහැ
  • Gimhana Wedage ඉහත කී ඉවත්කළ සංවාදයේ මට විරුද්ධව අදහස් දැක්වූ එක් අයෙක් මගේ හොඳ හිතවතෙක්. ඒ බව නොදන්නා සමහර අය (ඉන් කෙනෙක් සංවාදයේ නොසිටි මුත් මා ගැන උනන්දුයි) ඔහු සමගත් මගේ සම්බන්ධය නොදැන පුද්ගලිකව අදහස් හා උපදෙස් දීම් සිදු කර තිබුනා.

    සන්ඛටත් උපදෙස් ලැබුනාද දන්නේ නෑ. සන්ඛගෙන් මම නැවත ඉල්ලා සිටිනවා දිනපතා දිවයින කතුවැකිය කියවන ලෙස.
  • Sajith Fernando නැවතත් සිහිපත් කරන්නම්
    සංඛ ගැන කතා නොකර පින්තූරය ගැන කතා කරමුද
  • Arjuna Nushantha පිස්සු හැදෙයි සංකේ මේක පට්ට
  • Gimhana Wedagehttps://rapidshare.com/.../0C746947895A41E71C5F19D8F2F6B8E9

    rapidshare.com
    You have with RapidShare your Pictures, Videos, Documents and Music anytime and ...See More
  • Gimhana Wedage //Anna ekai kisima photojournalist kenek ape janadhi pathi thumange athe thiyena ara raththaran guli prasidda nokale. (E haraha godanagena kathawa dawasaka mama oya hambuna welawaka kiyannam. Enisa api danata mey sanwadhaya nathara karamu.)//

    සංවාදය ඉවත් කරන්න මේකත් හේතු උනාද දන්නේ නෑ. මාව හම්බ උනාම මේක කියන්නම් කිව්වා. හොඳ ජනමාධ්‍යවෙදියෙකුගේ ලක්ෂණ දකින්න තියෙනවා.
  • Dasun Wanaguru Sajith Fernando 
    පින්තූර හා එහි අන්තර්ගතය මිස ඡායාරූපශිල්පියාගේ පුද්ගලික ගුණ අගුණ සංවාදයට බඳුන් කිරීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා
    45 minutes ago · Unlike · 4


    Sajith Fernando නැවතත් සිහිපත් කරන්නම්
    සංඛ ගැන කතා නොකර පින්තූරය ගැන කතා කරමුද 
    38 minutes ago · Unlike · 4

    ඇඩ්මින්වරුන්ටත් පාලනය කරගත නොහැකි අය මේකේ ඉන්න නිසා තමයි සජිත්ට විටින් විට මේක මතක් කරලා දෙන්න වෙලා තියෙන්නේ...

    ශිල්පියෙක් ජායාරුපයක් මෙහි පලකල විට එය අගය කරන එක හෝ එය විවේචනය කරන එක කියන දෙකම කරගන්න තරම් කොන්දක් පණ නැති අයයි ජායාරූප ශිල්පියාගේ ජාතකේ හොයන්නේ.... ඔහුගේ පුද්ගලික ජීවිතය හා බැදුණු,පුද්ගලික කාරණා ගැන අදහස් දක්වන්නේ....
    අර පොදු ජල කරාම ලග එකතුවෙන උදවිය වගේ කරන්නෙම අනුන්ගේ කුණු හොයන එක සහ පුද්ගල චරිත විවේචනය කිරීමයි...!!
    30 minutes ago · Edited · Like · 2
  • Athula Siriwardhane .
    පොදු ජල කරාම ලග එකතුවෙන උදවිය වගේ 
    කරන්නෙම අනුන්ගේ කුණු හොයන එක සහ

    පුද්ගල චරිත විවේචනය කිරීමයි...!! 

      
  • Athula Siriwardhane ඇඩ්මින්වරුන්ටත් පාලනය කරගත නොහැකි අය ......
  • Gimhana Wedage කොන්දක් පණ නැති අය 
  • Dasun Wanaguru සරළයි  සජිත් පුන පුනා කියත්දිත් ජායාරූපය ගැන විතරක් කතා කරන්න කියලා එහෙම නොකර සජිත්ටත් පාලනය කරගත නොහැකි ලෙස හැසිරෙන්නේ අති උත්තම ඔබ දෙපලයි...
    28 minutes ago · Like · 1
  • Athula Siriwardhane .
    දසුන් නේද එපා කියපු දේ කරන්නෙ.. 
  • Dasun Wanaguru ඇඩ්මින් වරුන්ට පාලනය කරගත නොහැකි අය
    ඔබ දෙදෙනාමයි....

    කොන්ද පණ නැති කෙනා ගිම්හාන වෙදගේ යි 
    27 minutes ago · Like · 1
  • Dasun Wanaguru පළවෙනි කොමෙන්ට් එකෙන්ම පටන් ගත්තේ කව්ද? 
    25 minutes ago · Edited · Like · 1
  • Dasun Wanaguru මං මේ ඇත්තටම අහන්නේ අතුල මහත්මයට මොකක්ද සංඛත් සමග තිබෙන මේ තරම් තරහා...?
    කොයි වෙලෙත් කේන්තියෙන් පුපුරා පුපුරා ඉන්නේ සංක ගැන....?
    25 minutes ago · Like · 1
  • Athula Siriwardhane .
    පළවෙනි කමෙන්ට එකට 
    සජිත්ගෙ ප්‍රකාශය අදාළත් නැහැ..

    එහි ගුණාගුණ කීමකුත් නැහැ..

    පාලනය කල යුතු දෙයක් මම කළේ නැහැ..
    මම කාගේවත් ගුණාගුණ කියන්න ගියේ නැහැ.
  • Gimhana Wedage ඉවත් කල සංවාදයේදී දසුන් අනිත් අයගෙන් ඉල්ලා සිටියා මෙවන් සංවාද වල කාලය කා දමන්න එපා කියලා. ඉන්පසුව එය නැවතත් ඉල්ලා සිටියා. දසුන්ටම තමයි ඒ සන්වාදෙදි එහෙම නොකර ඉන්න බැරි උනෙත්. 
    24 minutes ago · Like · 1
  • Athula Siriwardhane .
    සංඛත් එක්ක නෙවෙයි
    ඔබ එක්කවත් මගේ තරහක් නැහැ..Dasun. 
  • Gimhana Wedage දසුන්ට මෙවන් කුඩා වපසරියක තිබෙන කරුණු කිහිපයක් වුවත් සංගතව දැකීමේ නොහැකියාවක් තිබෙනවා.
  • Athula Siriwardhane .
    පුද්ගල ගුණාගුණ කතා නොකරන්න..
  • Gimhana Wedage හිනා ගියාට පේන්න හිනා වෙන්නත් එපා අතුල
  • Athula Siriwardhane තුන්පත් රෑන Niyamayi..
  • Athula Siriwardhane .
    අලිපැටියා තමයි ලස්සණ..
    බොළඳ නිසා තවත් ලස්සනයි..
  • Gimhana Wedage ලඟපාත counselling කරන තැනක් එහෙම නැද්ද?
  • Athula Siriwardhane Dasun wanaguru..
  • Athula Siriwardhane Self counselling is best..
  • Gimhana Wedage අලි පැටියාගේ කඳයි බඩයි විතරයි වගේ. මොලේ මදියි තවම.
  • Athula Siriwardhane .
    මෝරපු දෙන්න දෙපැත්තෙන් ඉන්නකොට
    වෙනස පෙනෙනවා වැඩියි.
  • Gimhana Wedage අලි පැටියට මොලේ එන්නේ වයස කීයෙන් විතරද?
  • Athula Siriwardhane .
    මොළේ උපන්දා ඉඳලම තියන දෙයක්නෙ..
    ලොකු අලියන්ගෙ යටතෙ ඉන්න නිසා
    හැදෙනවා හොරයි.
  • Gimhana Wedage අඩේ, ඒක නේන්නම්
  • Athula Siriwardhane .
    මෙහෙම මැදිකරගෙන දක්කනකොට
    මොළේ පෑදෙන්නෙ කොහොමද?
  • Gimhana Wedage අකලටවත් මෝරන එකක් නැද්ද?
  • Athula Siriwardhane .
    ටික දුරක් ගිහින් අලිපැටියට යන්න දීල
    ලොකු අලි නැවතුණොත්

    අලිපැටියා කඩාගෙන ගිහින්
    කරදරේක වැටෙන්නත් පුළුවන්..
  • Athula Siriwardhane .
    දසුන් සහ ගිම්හාන
    අපි මේ කරන දේ සංඛගෙ හිතට බලපාවි..

    මේකට අදාළ වන ප්‍රකාශ
    ඔබ දෙපළ ඉවත් කරනවා නම්
    මමත් ඉවත් කරනවා.

    නැත්නම් සංඛට මේකත් ඉවත් කරවා ගන්න හිතෙයි..
  • Gimhana Wedage නෑ නෑ, එයා ජනමාධ්‍යවේදියෙක්. එහෙම වෙන්නේ නෑ.
  • Sajith Fernando මා දෙවරක් මේ සංවාදය තුල සිහිපත් කල කරුණ තුන්වැනි හා අවසාන වතාවටත් මා සිහිපත් කරනවා.
    මින් මතු මා කිසිම සංවාදයක මෙය මතක් කරන්නේ නැහැ.
    ස්තූතියි!
    2 hours ago · Unlike · 2
  • Gimhana Wedage //ශිල්පියෙක් ජායාරුපයක් මෙහි පලකල විට එය අගය කරන එක හෝ එය විවේචනය කරන එක කියන දෙකම කරගන්න තරම් කොන්දක් පණ නැති අයයි ජායාරූප ශිල්පියාගේ ජාතකේ හොයන්නේ.... ඔහුගේ පුද්ගලික ජීවිතය හා බැදුණු,පුද්ගලික කාරණා ගැන අදහස් දක්වන්නේ....//

    දසුන් මේ කියන්නේ, සංඛ සමග 
    ඔහුගේ ජනමාධ්‍යවේද භාවිතය ගැන මම කල ප්‍රකාශ සම්බන්ධව යන උපකල්පනයෙන් පැහැදිලි කරන්නම්.

    මෙහි සංඛගේ පුද්ගලික කාරනා කිසිවක සඳහනක් නෑ. එසේ සඳහන් කරන්න අපි ඔහු ගැන දන්නෙත් නෑ. මේ සමුහය තුලින් මතු වන කරුණු තුලින්ම දැන ගන්නා දෙයක් හැරෙන්න අපි ඔහු ගැන දන්නේ නෑ. දැන ගන්න අවශ්‍යත් නෑ.

    වනජීවී චායාරුප ශිල්පියෙක් සම්බන්ධ සංවාදයක ඔහුගේ වනජීවී විෂයේ භාවිතාව සංවාදයට බඳුන් වෙනවා. මංගල චායරුප ශිල්පියෙක් ගත්තත් එලෙසයි. ජනමාධ්‍ය චායාරුප ශිල්පියෙක් සම්බන්ධව එය වෙනස් වන්නේ නෑ. අපිට මෙහිදී ඔහු එය භාවිතා කල ආකාරය කතා කරන්න සිදු වෙනවා. අනෙක් ශිල්පීන්ට කෙසේ වෙතත් ජනමාධ්‍යකරුවෙකුට එය දරා ගැනීමට හැකි විය යුතුයි.

    ඉවත් කල සංවාදයේ දසුන් සම්බන්ධව කතා කෙරෙන්නේ ඔහුගේ ප්‍රතිචාර වලට පිළිතුරු ලෙසයි.සංඛ ට උදව් කිරීමට සිතා එල්ල කල ආයුධ ඔහුටම පාරා වළල්ලක් වුනා.

    "කොන්ද පණ නැති කෙනා ගිම්හාන වෙදගේ" කියලා කියද්දී දසුන් තම වෛරය පිටකිරීමක් මිස වෙනත් අදාලත්වයක් නොපෙනේ. (මෙහිදී මට ලැබුණු මෙවන් විශේෂණ ලැයිස්තුවක්ම ඇත)

    අදාළ ඉවත් කල සංවාදය සංඛ පටන් ගත්තේ 'මර්දනය මා වට කර ඇත' යනුවෙන් පවසමින්. නමුත් ඔහු එය අවසන් කලේ අන් අය මර්දනය කරමින්.
  • Sajith Fernando තත්වය සීමාව ඉක්මවා යන බැවින් කොමෙන්ට්ස් කීපයක් ඉවත් කරනු ඇති
  • Athula Siriwardhane Honda theeranayak sajith..
  • Sanka Vidanagama සමූහයක් පවත්වාගෙන යාම සදහා නීති තිබියයුතුයි. ඒ නිසා මමත් සජිත් සමග එකග වෙමි. නීති හරියට ක්‍රියාත්මක කරන්න සජිත් පුද්ගලයා කවුරු වුනත්. හැබැයි සැමට පොදු නීතියක්!
    8 hours ago · Like · 1
  • Anushka Eranga දෙදෙනෙක් නිසා නිදහස් වේදිකාවටත් නිදහසේ ඉන්න නැහැ. කණගාටුයි.
    8 hours ago · Like · 2
  • Athula Siriwardhane .
    අනුශ්කට පමණයි.
    අනුශ්ක ඔබත් මේ කතා කරන්නේ 

    අනුන්ගේ ත්‍රෙඩ් එකක..
    ඔබ ත්‍රෙඩ් එකක් අරින්න..
    අපි මේ ගැටලුව ශීලාචාරව කතා කරමු.

    ආඩාපාලි, අඬෝවැඩියා, කනිපින්දන් නැතුව
    ප්‍රශ්නය තර්කානුකූලව කතා කරමු..
    සමූහය වෙනුවෙන්.
  • Anushka Eranga තමුන්ගේ ජායරූපකින්ම පටන් ගමු නේද අතුල ? ඔයා හැමදාම කලේ කාගේ හරි නගුටක එල්ලෙන එකනේ? අයි තමන්ගේ ජායරූපකින්ම පටන් නොගන්නේ ?
  • Sajith Fernando ඔබතුමන්ලා වෙහෙස වී කාලය කැප කරමින් ලියන දේවල් මෙලෙස මකා දමන්න සිදුවීම අභාග්‍යක්.
    තව ටිකක් ඉවසිලිවන්ත වුනා නම්
    මේ කොමෙන්ට් මකා දමන්න සිදු වෙන්නේ නැහැ.
    8 hours ago · Like · 2
  • Athula Siriwardhane .
    අනුශ්ක, ඔබ ඇතුලු පිරිස 
    මේ කරන්නෙ බලපෑමක්.


    ඔබට ඇති වේදනාව
    ඒ බලපෑම නිසා
    ඔබම නිරාවරණය වෙනවා හැර
    වෙනත් යමක් සිදු නොවීමයි.
  • Athula Siriwardhane .
    මා ගැවසුන
    වඩාත්ම නිදහසක් ඇති 

    සමූහය මෙයයි.

    වහලුන්ට නිදහස ලබා දීමෙන්
    ලින්කන් අමරණීය වුණා.

    නිදහස රකින්නට
    විශාල පරිත්‍යාග කරන්න වෙනවා.
    ඒ හැම එකක්ම වටිනවා.
    8 hours ago · Like · 1
  • Athula Siriwardhane .
    මා දන්නා තරමින්
    මා සමූහයේ විනය තුළ 

    රැඳී සිටිනවා.
    නැත්නම් සජිත් මට කියාවි..
    මා ඔහුට නැමෙනවා.

    සජිත් වැනි 
    නායකත්ව සුදුසුකම් නැති අය වෙනුවෙනුත්
    ඔවුන්ගේ සමූහ වලදී 
    මා විනය පිළිපැද තියනවා.
    8 hours ago · Like · 1
  • Gimhana Wedage අලි පැටියා ගැන කියපු ටිකත් මකලා, 
  • Tharaka Madushan can anyone talk about this photo ??? as a newcomer to this group personally i would like to learn about PHOTOGRAPHY not about any other thing ! Am agree with Anushka Eranga just because we want to learn something here , please keep personal favors privately. IF GUYS WANT TO TALK ABOUT YOUR personal THOUGHTS regarding other than photography PLEASE FIND A SUITABLE PLACE TO IT !! THIS IS NOT THE "WAADA PITIYA" "RATHU IRA" OR "BALAYA"... MR. Sajith Fernando AS A ADMIN please keep the quality of this group and inform public regarding the rules of this group and ask them to expose the thoughts relevant to the concern photo or art not about politic or any other shit things.. thank you !
    8 hours ago · Like · 5
  • Sajith Fernando මම ඔබ සමග සංවාද කරන්නේ නැහැ. 
    නමුත් මෙය මම ඔබට කිව යුතුමයි ගිම්හාන මහත්මයා.
    මම මෙයට පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ.

    ඔබ දෙන පිළිතුරු වලට මගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන්නත් එපා.
    ඔබ මේ කරන්නේ මධ්‍යස්ථව හිඳිමින් සාධාරණව බොහෝ සිතාබලා
    මම ගත් තීරණ හෑල්ලුවට හා සමච්චලයට ලක්කිරීමයි.
    ඔබව සමූහයට සම්බන්ධ කිරීමට විරුද්ධව මට මත ඵල කල අය බොහොමයි. ඒත් මම මධ්‍යස්ථව කටයුතු කරන නිසා ඒ අදහස් ඉවත දමමින් ඔබව සමූහයට ඇතුලත් කරගත්තා. 
    ඔබ කවුද කියලාවත් නොදැන ඔබට සිදුවූ අසාධාරණයකට විරුද්දව
    මම ආදරයෙන් ගොඩනැගූ සමූහයකින් ඉවත්වුන බව ඔබ දන්නවා.
    ඔබ කරන්නේ මම ඒ ගත්තු තීරණ වැරදි බව ඔප්පු කිරීමයි.
    ඒ අවස්ථාවල ඔබට විරුද්ධ වූ අය දැන් මට හිනා වෙනවා ඇති.
    මම කිසිසේත්ම ඒ ගැන තැවෙන්නේ නැහැ.
    ඔබ යන පාරෙ ඔබේ ගමන යන්න.
    මම එය වලක්වනේ නැහැ. 
    ඔබ සමූහයට පිළිලයක් බව කියූ ඔබගේ පෞද්ගලික හතුරන් වගේම
    දිනපතා ඔබ ඇතිකරගන්නා සතුරන්ගේ කීම දිනෙන් දින ඔබ සනාථ කරමින් සිටිනවා. මම ඔබව ඉවත් කරන්නේ නැහැ. 
    (ඒත් සමූහයේ ඇඩ්මින් මඩුල්ලක් සිටිනාවා
    ඔවුන් යෝජනාවක් ගෙනැවිත් ඔවුන්ගෙන් බහුතර කැමැත්ත දිනාගත්තොත්
    ඔබගේ සාමාජිකත්වය අහිමි වෙනවා. මා මෙවැනි අවස්ථාවල ඡන්දය භාවිතයෙන් වැලකී සිටිනවා) 
    එහෙත් මේ කරන්නේ මොකද්ද කියලා ඔබ කල්පනා කර බලන්න
    ඔබට සමූහය තුල ඇති නිදහසින් ඔබ අනවශ්‍ය ආකාරයට අනිත් සාමාජිකයන්ගේ නිදහසට බාධාකරනවා.
    මම කැමතියි ඔබ මීට වඩා පරිණතව සිතා වැඩකරනවට.
    ඔබව ඉවත් කිරීම සුළු දෙයක්
    නමුත් එදාට මම පරාදයි.
    ස්තූතියි!
    7 hours ago · Like · 6
    • Gimhana Wedage //ඔබ කවුද කියලාවත් නොදැන ඔබට සිදුවූ අසාධාරණයකට විරුද්දව
      මම ආදරයෙන් ගොඩනැගූ සමූහයකින් ඉවත්වුන බව ඔබ දන්නවා.//
      නැත


      //ඔබට සමූහය තුල ඇති නිදහසින් ඔබ අනවශ්‍ය ආකාරයට අනිත් සාමාජිකයන්ගේ නිදහසට බාධාකරනවා.//
      ඇත්තටම නිදහසට බාධා කරන්නේ ඔවුනුයි. සමහර විට ඔබට එලෙස වැටහෙන්නේ ඔවුන්ට ඔවුන්ගේ කරුණු ඒත්තු ගැන්වීමට අපොහොසත් වීම නිසා විය හැක.

      ඉවත් කරන තෙක් මම මෙහි රැඳී සිටිමි. කරුණු වශයෙන් මගේ වැරදි නොපෙන්වා මනඃකල්පිත තීරණයකට ඔබලා පැමිණීම මගේ ප්‍රශ්නයක් නොවේ.
    • Chandana Liyanage A lively photo with superb clarity... tight frame gives the gigantic feel..... quality photographer with quality equipment can only produce this.. This displays the quality of your personalty by letting the photo to talk..... wonderful...!!!
      7 hours ago · Like · 4
    • Sajith Fernando ඔබ වෙනුවෙන් ඔබ නොදැන කල බොහෝ දේ වෙනුවෙන් මට දුන් පිළිතුරට බෙහෙවින්ම ස්තූතියි.
      පිළිතුරු ඇත. ඒවා මා සමගම තිබුනාවේ.
      7 hours ago · Like · 3
    • Harsha Baddragi Chandrawansa තුන්පත් රැන..හරිම විශිස්ටයි. අදාල නැති comments අති විශිස්ටයි.....
      7 hours ago · Edited · Like · 1
    • Damith Malaka Serasinghe Pathirana a Beautiful photo...!!! its so sorry to see how pathetic is some of those comments above.Why allowing mentally handicapped people to run the show ? Bizarre
      6 hours ago · Like · 3
    • Shermanthi Jayasinghe apuru hasu kara ganimak sanka. ma sanwadayan dakinakota mata hithune sena widanagama yan chayarupakaranayata wada obata iwasima, gunayahapath kam purudu puhunu karala thiyanwa. oban samuhaye nawakainta manussakam igena gannath hoda awasthawak maka. monade kohoma unath oba dakshayek nathnam SAMMMANAKATA himikam labenne naneeeeeeeeeeeeee?
    • Sanka Vidanagama "Pitaratawala" kama gana warnana karana eth ewa "hadanna uthsaha nokarana" wagema "rahata uyanneth nathi" piris anunge "Bath Pathe" adupadu kiyawana kota, "anunge pathe paharanna" hadhanakota ekata wiruddawa katha karapu siyaluma denata mage sthuthiya.
      5 hours ago via mobile · Like · 1
    • Athula Siriwardhane Sanka harimagata ewth... Sathutuyi... 
    • Athula Siriwardhane .
      “යො වෙ උප්පතිතං කොධං
      රථං භන්තං ච ධාරයෙ

      තමහං සාරථිං බ‍්‍රෑම්
      රස්මිග්ගාහො ඉතරො ජනො”

      යමෙක් සිතෙහි
      ක්‍රෝධය ඉපදී තිබියදී
      ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
      සිත මනාව හසුරුවා ගන්නා
      නියම රියැදුරකු යැයි මම කියමි.

      සාමාන්‍ය රිය එළවන අන් ජනයා
      නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.
      5 hours ago · Like · 1
    • Gimhana Wedage දිනපතා දිවයින කතුවැකිය කියවන්න සංඛ. ඔබට ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන් වෙයි.
      දිවයින පත්තරේ නොමිලේම online බලන්න පුළුවන්.
    Sanka Vidanagama Hondhamai Gimhana 
    5 hours ago via mobile · Unlike · 1
  • Harsha Baddragi Chandrawansa ඔබතුමාලට සන්කට උගන්නන්න ඕනෙනම් එයාව පෞද්ගලිකව සම්බන්ද කරගන්න , මෙතන ෆොටෝ ගැන කතා කරන තැනක් , ඔය කවි බන වාද ඕනේ දෙයක් ඔයාලගේ තැන්වල කරගන්න ,මෙතැ ෆොටෝ ගැන විතරක් කතා කරන්න
    4 hours ago · Like · 5
  • Gimhana Wedage ඉස්සර තිබුනා 'ත්‍රිශුලේ' කියල පත්තරයක් වගේ දෙයක්. සංඛ ට මොකක් හරි කිව්ව ගමන් හිත රිදෙන අයට අන්න ඒක හොයා ගෙන බලන්න පුලුවන්නම් මරු.
  • Harsha Baddragi Chandrawansa Gimhana Wedageසන්කට කිව්වම නෙමේ මෝඩ මහත්තයෝ රිදෙන්නේ , ඔයාලගේ මේ බලු පොර නිසා ෆොටෝ බලන්න , ෆොටෝ දාන්න, ෆොටෝ ගැන කතා කරන්න , ෆොටෝ ගැන ඉගෙනගන්න මෙතනට එන අ යට මේක එපාවෙනවා ,ඒකයි රිදෙන්නේ ,
    4 hours ago · Like · 4
  • Gimhana Wedage තොප්පිය දාගන්න තියෙන හදිස්සියට ඉරා ගන්නවා. බාලාංශ පන්තියේ වගේ.
  • Harsha Baddragi Chandrawansa තොප්පිය දන්න,ගලවන්න,......, ඔනෙදෙකට මාත්එක්ක එන්න මගේ wall එකේ , මෙතන තියෙන්න තොප්පි දන්නා ,ගලවන්න නෙමෙයි ,ෆොටෝ බලන්න , ෆොටෝ දාන්න, ෆොටෝ ගැන කතා කරන්න , ෆොටෝ ගැන ඉගෙනගන්න
    4 hours ago · Like · 2
  • Tharaka Madushan "බලු පොර" LOL now this thread became a COMIC THREAD !
    4 hours ago · Unlike · 2
  • Gimhana Wedage මර්වින් සිල්වා සටනට බැහැලා... ඒකයි මේ
  • Wimal Ketipearachchi මේ ඡායාරූපය,`වන සතුන්ගේ දිවි පෙවත` ගැන සිතන්නට අපව යළි යළිත් පොළඹවනවා සංඛ ! ස්තුතියි ඔබට !!
    4 hours ago · Unlike · 7
  • Sajith Fernando පුද්ගලික සංවාද නවත්වන්න
    4 hours ago · Like · 1
  • Kithagama Wimalarathana Himi අනර්ඝ ඡායාරූපයක් සංඛ, හැබැයි මම වඩාත් කැමතියි තව ටිකක් උඩින් ඉඩ තිබුණානම්. හැබැයි මේ මගේ අදහස.
    4 hours ago · Like · 5
  • Wimal Ketipearachchi මම ඡායාරූප ශිල්පියෙක් නොවෙයි. විධිමත් හැදෑරීමක් කරලත් නැහැ. ඒත්, මගේ සරල අවබෝධය අනුව, මෙතරම් සියුම් ලෙස දත්ත විදහාපාන එක විශිෂ්ට තෙවැනි ඇසක වැඩක් !
    4 hours ago · Like · 5
  • Chaminda Wickramasinghe විශ්ෂ්ටයි. මෙතන තුන්පත් රෑනක් නෙමෙයි නේද? තවත් පැටියෙක් පිටිපස්සෙන් ඉන්නවා නොපෙනී.
    4 hours ago · Like · 2
  • Sajith Fernando හොඳ නිරීක්ෂණයක් චමින්ද
  • Sanka Vidanagama Ow Chaminda mey thunpathranak nemei.
    4 hours ago via mobile · Like
  • Gimhana Wedage හැබැයි අලි පැටියා ගැනනම් කතා කරන්න යන්න එපා
  • Danushke Beragama Sanka Vidanagama, Ali thundena sampurnayen gathtanam hondada? narakda? Me thiyenne real colour da? Colour change ekak kalada?
  • Sanka Vidanagama Danushka; mama use kale 70-200 lens eka nisa methana loki ali pramanayak ahuwenawa. Eth e okkoma gaththoth chayaroopaye tiyena wadagathkama nathiwena nisa crop kala.
    RAW shoot kala nisa colours ehema hadala tiyenne tharamak.
    4 hours ago via mobile · Like · 3
  • Athula Siriwardhane .
    කිසිදු ප්‍රතිවාදියෙක් නොමැතිව
    කිසිදු ගැටළුවක් නැතිව
    කිසිදු අභියෝගයක් නැතිව..
    තව දුරටත් අතීත සිදුවීම් වල
    එල්බ සිටීම වැරදියි, ගිම්හාන.
  • Gimhana Wedage තුන්පත් රෑනේ අලි තාත්තා නැහැ කියල මම කොහේදී හරි අහල තියෙනවා. ඉන්න අනිත් කෙනා වෙන අලියෙක් වගේ කතාවක් මතකයි.
  • Chaminda Wickramasinghe තුන්පත් රෑන කියන්නේ අමම්යි, තාත්තයි, පැටියයි කියල හිතුවට අලින්ගේ නම් එහෙම නෙමෙයි. ගොඩක් විට ඉන්නේ අම්මයි, අම්මගේ අම්මයි පැටියයි.
    4 hours ago · Like · 5
  • Athula Siriwardhane අම්මයි, අම්මගේ අම්මයි පැටියයි
  • Dasun Wanaguru Wimal Ketipearachchi මේ ඡායාරූපය,`වන සතුන්ගේ දිවි පෙවත` ගැන සිතන්නට අපව යළි යළිත් පොළඹවනවා සංඛ ! ස්තුතියි ඔබට !!

    ඔබ හරියටම හරි සංඛගේ මේ පින්තුරෙන් කැලෑව තුල ජිවත් වන වන සතුන් ගැන නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන්....!!
    ...See More
    3 hours ago · Like · 3
  • Chaminda Wickramasinghe Gimhana Wedage ගේ කතාව තේරුනේ නෑ.
  • Gimhana Wedage මට මතක හැටියටයි කිව්වේ. ඔබ කියපු දේ හරි.
    3 hours ago · Like · 1
  • Athula Siriwardhane .
    ගිම්හාන කතා කරන්නෙ 
    වෙන අලි රෑනක් ගැනයි..
    3 hours ago · Like · 1
  • Gimhana Wedage නැහැ, තුන්පත් රෑන ගැන තමයි, 
    3 hours ago · Like · 1

No comments:

Post a Comment