Sunday, January 12, 2014

වෘත්තීය (රස්සාවට / professional) ජනමාධ්‍යවේදියා

සංඛ විදානගමගේ නම් දක්ෂ කලාත්මක ජායාරූප ශිල්පියාට හා මාධ්‍යවේදියාට මෙහි සිටින එක්තරා පුද්ගලයෙක් මාධ්‍ය හා එහි භාවිතාව උගන්වන්නට උත්සාහ දරන අතර ඔහු එය උගන්වන්නේ දිවයින කතු වැකිය කියවන ලෙස ඉල්ලමින්
එය දුටු මට අධෝමුඛයෙන් සිනාහ ගියාය.

මෙවැනි දෙයකක් මෙහි පලකිරිමට සිදුවීම ගැන ඇඩිමින්වරුන්ගෙන් සමාව ඉල්ලමින් මෙම පිටුවෙන් මානසික ආබාධ ඇති පුද්ගලයින් ඉවත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

( තනි ඡායාරූප වලට නිශ්චිත අර්ථ නැති අතර ඔබේ අභිමතය පරිදි අර්ථ ගන්වා ගත හැක. ඇත්තේ සංකේත පමණය.)- Shehan Gunasekara — with Sajith Fernando and Sanka Vidanagama.
Like ·  ·  · about an hour ago
  • Gimhana Wedagehttps://www.facebook.com/groups/artgallerysl/permalink/202521503271705/?stream_ref=2
    පින්තූර හා එහි අන්තර්ගතය මිස ඡායාරූපශිල්පියාගේ පුද්ගලික ගුණ අගුණ සංවාදයට බඳුන් කිරීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා
  • Asantha Aeroshana මෙම පිටුවෙන් මානසික ආබාධ ඇති පුද්ගලයින් ඉවත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි. ,,,,,,,,,,,,, straight statement,,,,,,, is this ethical request?,,,,,,,,what are the parameters to use this kind of selection,,,,,,,,I personally think this statement affect to the objective of this group " Nidahas Wedikawa",,,,,,,,,in any post,,ideas or concepts should be challenged and through that process explanation should be made,,,,,,,,beyond that selection & removing is not a preferable way!!! 
  • Gimhana Wedage රොෂාන්ගේ ඉල්ලීම ඉටු වන එකක් නෑ. මානසික ආබාධ ඇති අයට අපි අනුකම්පා කරමු, අසන්ත.
  • Gimhana Wedage ඕකට රොෂාන් හොඳ විසඳුමක් තියෙනවා. 

    මානසික ලෙඩ්ඩු ඉන්න නිසා මම යනවා කියලා ඉවත් වෙන්න පුළුවන්. එහෙම ගිහින් ටික දවසකින් ආපහු ඇවිත් මුකුත් නොවුණු ගානට සද්ද නැතිව ඉන්න පුළුවන්. කාගෙන්වත් ඉල්ලීමක් නොකර තමන්ටම කර ගන්නත් පුළුවන්.

    මේක මෙතැන ඉන්න සමහරු අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගත්තු විසඳුමක්.
  • Gimhana Wedage නිකමට වගේ කරලා බලන්න 
  • Asantha Aeroshana I really don't know the ground reality of the incident,,,,,,my comment is a common for this as well as for any,,,,,,,,,,,if this kind of selection method is activated,TAG will be a another typical group with admins just like POLICEMEN !!!! I personally appreciate the freedom here,,,,that is the secret of more than 5000 members gathering here !!!!
  • Gimhana Wedage Asantha, you don't need to know ground situation to understand my comment. My solution is common for everyone. 
  • Asantha Aeroshana according to Roshan,සංඛ විදානගමගේ නම් දක්ෂ කලාත්මක ජායාරූප ශිල්පියාට හා මාධ්‍යවේදියාට ,,,,,,,,this statement shows us that Roshan has some kind of flavor to Sankha,,,,,,,,this is a personal parameters,,,,in a gallery ,discussing photography,,,,,thses parameters are not relevant to subject matter!!!
  • Gimhana Wedage මම ඒකයි පලවෙනි comment ඒක විදියට, ඊට චුට්ටකට කලින් ඔහුගේම පළකිරීමක් උපුටා දැක්වුවේ. තමන් කියන්නේ මොකක්ද කියල ටිකකින් ඔහුටම අමතක වෙනවා.
  • Sanka Vidanagama මගේ නම මේ පෝස්ට් එකට ගෑවිලා තියෙන නිසා මගේ අදහස කියන්න හිතුවා.
    මම ජනමාධ්‍යවේදියෙක් වෙන්නේ මගේ වෘත්තියෙන් විතරයි. එතනින් එහා පුද්ගලික ජීවිතවකුත් මට තියෙනවා. වෘත්තිය නිසා මම වැඩිපුර ගන්නේ ප්‍රවෘත්තිමය ඡායාරූප නිසා ඒවා වැඩිපුර දානවා. හැබැයි ඉන් එහා ඡායාරූ
    පත් පළනොකරනවා නෙමෙයි. ඒක ඔබ සියළුම දෙනා දන්නවා.
    මම මගේ තාත්තට ගරුකරනවා. තාත්තා මේ ක්ෂේත්‍රයට නවකයින් රැසක් හදුන්වලා දුන්නා වගේම මමත් මේ ක්ෂේත්‍රයට නවකයින් හදුන්වලා දීලා තියෙනවා. ඒ ගැන ක්ෂේත්‍රයේ සිටින ඇත්තන් දන්නවා. හැබැයි මම කිසිමදාක තාත්තගේ නම විකුණලා මේ තැනට ඇවිල්ලානෑ. ඒ මම තාත්තට කරන ගෞරවය නිසා. සජිත්ලා වුනත් තාත්තා ගැන දැනගත්තේ මම කියලා නෙමෙයි. පස්සේ දැනගත්තම මම විස්තර කිව්වා මිසක්. මම පළකරන්නෙත් මගේ ඡායාරූප විතරයි. මම ඒ කාරනාව කිව්වේ මම තාත්තා නිසා මේ තත්වේ ඉන්නවා කියලා කියන්න ඇතැමෙක් උත්සාහා කරනනිසා. 
    ඕනම තැනක නීති රීති තියෙන්න ඕන. ලෝකේ මිනිස්සු විවිධාකාරයි. ඇතැමුන් නීති රීති ඕනේනෑ කියලා තර්ක කරනවි. ඒත් අසීමිත නිදහසින් වෙන්නේ ඇතැම් සුළු පිරිස් එය වල් බූරු නිදහසක් බවට පරිවර්තනය කරගැනීම. විවිද හේතූන් නිසා ඔවුන් සමග බහුතරය තර්ක කිරීමට පෙළඹෙන්නේ නැති නිසා ඔවුන්ගේ මතය සමාජගත වෙනවා. ඒ නිසා ඔවුන් සමග තර්කයට යන අයටත් අපි ගරු කරන්න ඕන. ඒත් අන්තිමට වෙන්නේ ඒ තර්කයන් පුද්ගලික කෝන්තර බවට පත්වෙන එක.
    ඉතින් මම හිතන්නේ සජිත් කරන්න ඕන නීති රීති හදුන්වලා දීම හෝ නීති රීති ඇත්නම් ඒවායේ ලිහිල් බව නැතිකිරීම. ඒ නීති තුන් හතර වතාවක් එකපිට එක යමෙක් කඩකරන්නේනම් තරාතිරම නොබලා ඔවුන්ව සමූහයෙන් ඉවත් කලත් කමක්නෑ. මොකද මීට කලිනුත් ඔහොම අවුල් සහගත තත්වයන් උද්ගතවෙන්න ගියා මීට සමාන්තර වෙනත් පේජ් එකක. ඒකෙදී ඒහි ඇඩ්මින්වරුන් ඊට එරෙහිව දැඩි පියවර ගත්තා. ඒනිසා දැන් ඒ සමූහ යථා තත්වයට පත්වෙලා බොහොම විනය ගරුකව හික්මීමක් ඇති පිරිස් ගැවසෙන තැන් බවට පත්වෙලා.
    මෙහි මානසික ආබාධ සහිත අයෙක් ඉන්නවද කියලානම් මම දන්නේනෑ. හැබැයි එහෙම ඉන්නවානම් අනුකම්පා කරලා හරි ඔවුන්ව සමූහයෙන් ඉවත්කරන්න ඕන ආර්ට් ගැලරිය තියෙන්නේ ඔවුන්ට සහන සලසන තැනක් නොවන්නේනම්.
    2 minutes ago · Like · 1
  • Sajith Fernando මෙම පෝස්ට් එක තව සුළු වේලාවකින් ඉවත් කරනු ඇත.
    ස්තූතියි!
  • Sajith Fernando මෙම පෝස්ට් එක තව සුළු වේලාවකින් ඉවත් කරනු ඇත.
    ස්තූතියි!
    41 minutes ago · Like · 1
  • Gimhana Wedage සංඛගේ මාධ්‍ය භාවිතාව ගැන සංඛ හොඳින් ඉඟි කළා.
  • Gimhana Wedage සජිත්ගේ comment එකට Not Like දාන්න විදියක් නැද්ද?
  • Gimhana Wedage 'මම ජනමාධ්‍යවේදියෙක් වෙන්නේ මගේ වෘත්තියෙන් විතරයි' කියන එක 'මගේ මහණ කම අනිත් අයට පේනකම් විතරයි' කියලා කියන එකත් එක්ක tally වෙනවා.

No comments:

Post a Comment