Saturday, January 18, 2014

මෝඩ කමට කොහිල ඇත

සීත සෙවනැලි
Like ·  ·  · 2 hours ago
  • 17 people like this.
  • Arjuna Nushantha ස්තුතී අපේ හාමුදුරැවනේ
  • Channa Suriyabandara අපූරුය් අර්ජුන
    2 hours ago · Like · 1
  • Arjuna Nushantha ස්තුතී චන්න සහෝ
    2 hours ago · Like · 1
  • Chaminda Wickramasinghe නියමයි. මම කැමති මේ වගේ පින්තුර වලට.
    2 hours ago · Like · 1
  • Dasun Wanaguru වෙනස් දෙයක් හරි අපුරුයි ! 
    2 hours ago · Like · 1
  • Gimhana Wedage frame එක අවුල්
  • Arjuna Nushantha දසුන් මේ තියෙන්නෙ කලර් 1..... වෙනස් කලේ මේකෙන්
  • Arjuna Nushantha ස්තුතී චමින්ද
  • Arjuna Nushantha ආ අවුල්ද මම පිලිගත්ත හා අවුල් ... අවුල් උන 1 ලොකු දෙයක්.......පැන පැන පචවෙන මොලේ හොදනැති පිස්ස 1පාරක් කිව්වාම මේ මගෙ පෝස්ට් 1ක් වැඩක් බලාගන්න..... තමුන්නාස්සෙ කරපු හොද 1ක් දාන්න තමුන්ගෙ 1ක්....  '''
  • Dasun Wanaguru ගොඩක් හොදයි අර්ජුන !
    මුල් පින්තුරේන් කරලා තියෙන සංස්කරණය ගොඩක් හොදයි..
    ෆේම් එකත් හොදයි
  • Gimhana Wedage හුටා...මේ අර අ*** ඩයල් එකනේ. මතක් කරන්න එපැයි. කව්ද දන්නේ.  
  • Arjuna Nushantha ඇත්තටම දසුන් අදහසක් කියන්නකො සෞම්‍ය ගතිය දනවන්න ද්වී ස්තීර වර්ණ යොදන 1 සාදාරණයක්ද නිර්මානයකට මේ වගේ.......... මම දැකල තියනව ලෝ ශටර් ගිහින් කරපු සමහර රැලි ගහන බීච් වල කරල තියෙන සෞම්‍ය නිසල ගුනැති පිංතුර .... වර්ණ පිංතුර වලට වඩා පහසුවක් ඔලුවට දැනෙනව ...නිර්මාන වල අර්ත රසයෙදි
    about an hour ago · Edited · Like · 2
  • Dasun Wanaguru සැබැවින්ම ඔබ නිවැරදියි 
  • Arjuna Nushantha හුටා කියන ඩයල් 1 ..... ආන්ඩුවෙන් බස් හෝල්ට් ගානෙ ටොයිලට හදල තියෙන්නෙ ...... අයාලෙ යන ගමන් හිතු තැන විලි ලැජ්ජාව නැතුව බහිස්‍රාවය කරන ඇත්තන්ට චාරයකින් හැසිරෙන්න .... මට පේන්නෙ රැපියල් 5ක හිගයක් වෙලා වගේ ... තැන නොබල අල්ලල ඇරල තියෙන්නෙ..... බල්ලෙකුට උනත් ඌට ඒරියා1ක් ඇති... අම්ම අප්ප හදපු මනුස්සයෙක් උනත් ඒ රටාවක් ඒකත් නැති ගානයි........ 
    53 minutes ago · Edited · Like · 1
  • Gimhana Wedage පව් අප්පා...
    කොහිල ටිකක් වැඩිපුර කෑවා නම් පොඩි ගුණයක් එයි.
    49 minutes ago · Like · 1
  • Arjuna Nushantha ගිම්හාන කියන්න තියන ටික කිව්ව.....ලැජ්ජ නැත්තං මට කරන්න දෙයක් නැ...එලවලු ගණ බව දන්නව... සංකලගෙ අපේ හැමොගෙම පෝස්ට් වලට රිංගගෙන මේ මල විකාරෙ නවත්තල ..... තමංගෙ කියල නිර්මාන ටිකක් කරල දාන්න....අපි කැමතියි අන්න එහෙම දොඩවනවනං .... ග්ලුගල් උදාහරණ හොයං ලෝකෙ නැති උන්ගෙ දේවල් කියවන කමයි ....වැඩක් නොකර ප්‍රතිවිරැද්ධ අදහස් දැමීම හෙන වැඩක් කියල හිතං ...මිනිස්සු හැමදාම ඔය රටාව පිලිගනී කියල හිතං..... සියල්ල දත් වගේ හැසිරෙන්නෙ නැතුව ..... ඔය මුලගින්න පැත්තක තියල නිර්මාන කරල කතා කරමුකො............................................................................. ඇයි ආදුනික අය ... වැඩක් නොකර කියවිල්ල විතරක් කරන ඔයාලව කටින් කියෝන කමින් විතරක් පිලිගනී කියල හිතන් තමන්ම පිම්බෙන්නෙ.... ඇත්ත දේ තමන්ගෙ වැඩ ටික කරගන්න.............................. ටිකක් පොලවෙ පයගහල සාමාන්‍ය මිනිස්සු වගේ හැසිරෙන්නකො ..... කට දෙඩවීම කියන්නෙ ප්‍රතිරැප නෙවෙයි නේද
    33 minutes ago · Edited · Like · 2
  • Gimhana Wedage නිතර නිතර අපේ ලේ පිරිසිදු කරන ඔබට සහ මිතුරාට ස්තුතියි. 
  • Upul Nelundeniya හීතල හෙවනැලි.....
  • Arjuna Nushantha ස්තුතිය බාරගත්ත ...යන්න .... මම වෙනම ස්තුති කරනව තමුංගෙ වැඩක් බලං තේරැම් අරං මම ලේ අපිරිසිදු කෙනෙක් හිතං මාව ගනං නොගෙන මගෙ වැඩක් බලාගන්න ඉඩ අරිනවට මට පහසුයි... අනික ඇඩ්මින්ලටත් පහසුයි....ඔයාට ලල් ....බලං ඉන්න අයට පෝස්ට් එපා වෙනවනෙ මෙහෙම වෙද්දි.... වැඩක් නැති අපි වගේ චාටර් පින්තර කැලි දාන ඒවට කමන්ට්දාන්නවත් ඔබතුමාව මහන්සි කරන්නැ ... චැ මේ අවුල් ෆේරේම් වගේද ඔබතුමා
    21 minutes ago · Edited · Like · 2
  • Dasun Wanaguru නිතර නිතර අපේ ලේ පිරිසිදු කරන ඔබට සහ මිතුරාට ස්තුතියි  
    හරියටම කිව්වා අපි කියන්න ඕනේ එක  
    24 minutes ago · Like · 4
  • Gimhana Wedage දසුන්ට සෙට් වෙන්නේ නියම කට්ටිය. 
    දසුන්ව හොයා ගෙන එනවා.
  • Gimhana Wedage ගොනා පසුපස ගැල එනවා වගේ
  • Arjuna Nushantha කැත අවුල් ෆ්රෙම් වල ආදුනික අප හා සම සමව කුලකයක් හැටියට දසුන්ල අප සමග අපි වගේ කලු කපුටො ලගිද්දි ඔබතුමා වගේ සාමයේ සලකුන උන සුදු පරවියෙක් ලැගිය යුතු නැ.... දසුන් මහත්මයෙක් මට ඔබ යන්න.... උසස් නිර්මාන ඇති උත්කෘශ්ඨ ස්ව තැනකට අපි සුබ පතනව
  • Chaminda Wickramasinghe Gimhana Wedage thamange post walata comment danna epa kiyala prakasha karapu kenekta paduwe inna dunnoth neda hoda. boruwata ne mehema elli elli yanne.
    14 minutes ago · Like · 1
  • Gimhana Wedage ඔහු ඒ බව සඳහන් කළා නම් හරි. මට මතක තිබුනේ නෑ. මම කිව්වා මතක් කරන්න කියලත්. කෝ කලේ නෑනේ.
    මම කිව්වා මතක් නොකලොත් ඒ අවදානම බාර ගන්න කියලා.  
  • Gimhana Wedage මම comment කරන්නේ පින්තුරේ දිහා බලලයි. දාපු කෙනා බලන්නේ නෑ. 
  • Gimhana Wedage මීට පස්සෙවත් මාව mention කරලම මතක් කරන්න. පස්සේ නහයෙන් අඬන්න එපා.
  • Arjuna Nushantha අත්ත චමින්ද මේක මගෙම නිර්මානයක් නිසා කව්වෙ.. මගෙ අයිතිය... මම වරද පිලි අරං කිව්වාම මේ මනුස්සය මේ පෝස්ට් 1 කැත කල හැටි විතරක්.... 1 පාරක් මතක් කලා ඉවත් වෙන්න කියල සලකන්නැති කම ඒ ජානමය ගති වල එන දේ මට කියල නහන්න බැනෙ........... අපිට පලක් ඇති නිසා දාල ......... පලක් නැති තැන ලැගල ලැගල බොරැවට කාලෙ නහත්ති කරගන්නව........... කොටින්ම වරදක් පෙන්නවනං පිලිගත යුත්තෙ තමං වැඩක් කරන ගුරැ කටයුතු හෝ අත්දැකීම් ඇති අයෙක්ගෙන්..... මේ මොකෙද්ද මේ
  • Gimhana Wedage කවුරුන් හෝ වරදක් පෙන්වනවාට අකමැතිනම් අර්ජුන, ඔබ මෙහි පල කිරීම් නොකරන්න. It is that simple.
  • Dasun Wanaguru මෝඩයෝ එක්ක වැඩ කරන්න පුළුවන්
    හැබැයි පිස්සෝ එක්ක වැඩ කරන්න බැහැ 
    5 minutes ago · Like · 1
  • Gimhana Wedage අර්ජුනට තියෙන අනිත් අවුල තමයි, එයාට උපදෙස් දෙන අයගේ වරද. දසුන්ගේ පින්තුරයකටත් කලකට පෙර මම පල කල අදහසක් නිසා ඔහු ඇතුළු සහචර පිරිසට මීට වඩා කේන්ති ගියා මතකයි. මෙවැනි තැනක ප්‍රසිද්ධියේ කරන පල කිරීමකට අපි කැමති මෙන්ම අකමැති ප්‍රතිචාරත් ලැබෙනවා. ඒ දෙකම භාර ගැනීමට නිහතමානි විය යුතුයි.
  • Gimhana Wedage අර්ජුන කියනවා "පෝස්ට් 1 කැත කල හැටි විතරක්" කියලා. ඇත්තටම පෝස්ට් එක කැත නෙමෙයි අප්‍රසන්න වුනේ අර්ජුනගේම අශ්ශීල වචන වලින්.
  • Yasantha Wß some thing different with colors + frame + title. gr8!
    6 minutes ago · Like · 1
  • Arjuna Nushantha බැ මම නිහතමානී නැ ඔබට.... ඒකට හේතුව දන්නව ..ඔබ මිනිසුන් තමන් වැඩක් නොකර පාච්චල් කරන කම... පෝස්ට් වලට පෝය දින වලට පුරහදේ බලපැමට බහිනව වගේ බැහැල හැමදාම... වලියකට විවාදයකට පටලා ගැනීම.....ඔබේත් ඔබේ සහචරයන්ගෙත් අඩුවක්... ඔබ විවාද කරන පිලිවල මම උණත් අදුනනව.... මම හා සමානව දසුන්ලත් දැන් එන ආදුනිකයනුත් දන්නව.............. මීට වඩා නං බැ...
    6 minutes ago · Like · 1
  • Arjuna Nushantha ගොඩාක් සුතුතී යසන්ත සහෝ
  • Gimhana Wedage අර්ජුන වගේම මේ විදියට එල්ලී එල්ලී එන කෙනෙක් ඉස්සර හිටියා තුෂාර කියලා. දැන්නම් ආසාවටවත් දකින්න නෑ. තුෂාර අර්ජුනට වඩා බොහෝ ඉදිරියෙන් සිටියා. ඔහු කරුණු වශයෙන් අර්ජුනට වඩා බොහොම තර්කානුකුල ස්ථාවරයක සිටියා.

    දසුනුත් ඒ කාලේ එල්ලී එල්ලී ඉඳලා කාලයක් පේන්න නැතුව හිටියා. ගැලරිය ඇතුලේ මේ ලඟදි දසුන්ට ලොකු බලාපොරොත්තුවක් දීල තියෙනවා කවුරු හරි. ඉතිං එදා ඉඳලා දැන් ලැබෙයි, දැන් ලැබෙයි කියලා දසුන් බලන් ඉන්නවා. ලැබෙන්නේ නැති වෙනකොට කේන්තියත් වැඩියි.

    මෙයාලගේ කරදරේ තියෙන්නේ ටික කාලයයි. ඊට පස්සේ ඇති වෙලා යනවා යන්න. සමහර විට වෙන කට්ටියක් එන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ කට්ටිය එක්කත් දසුන් ඉඳීවි.
  • Arjuna Nushantha එල්ලෙන්න වෙන දිහාක දැන් යන්න තමන්ගෙ දෙයක් කරන්න... ඒවගෙ කියවන්න. ... දසුන් මහත්මය උන්නාවෙ මම කැමති කෙනෙක් .... ග්රැප් වල ඉන්න කාලෙට වඩා පෙර මම මුනු පොතේදි මම පෞද්ගලිකව මගෙ මිතුරැ 1තුවෙ කෙනෙක්.... ඒ නනිසා සීමා රහිතයි .. මට ඔයාගෙ සීමාවක් එපා.... අනිත් හැමෝම දෙයක් කරල කතා කරනව.. ඔයත් තමන්ගෙ දෙයක් කරල කතා කරනන... ඕනාම ගැලරියක.. ඒක සාමාජික රටාව
  • Dasun Wanaguru  හිනාත් මේවා දැකලා 
    ගිම්හානගේ චරිත ස්වාභවය මනාව ඉස්මතු වෙනවා මේ වගේ වාද වලදී 
    ගිම්හාන්ගේ ඉතිහාස කතා මෙතන කියන්න ගියොත් ගැලරිය පුරාම ගොම ගෑවෙන නිසා මං කියන්න යන්නේ නැහැ... ගිම්හානගේ පොල් ගෙඩියක් තරම් ඔලුගෙඩිය ඇතුලේ අල ගෙඩියක් තරම් මොළ ගෙඩියක් නැතිවී
    මට අපි පළි නැහැ...
    හැමදාම ගිම්හාන කලේ කටමැද දෙඩවීම පමණයි
    හැකියාව තියෙන්නත් ඒකට විතරයි මොකද වෙන දෙයක් පෙනෙන්නත් නැහැනේ...

    විශේෂ----
    බොහොම කණගාටුයි ආර්ට් ගැලරි කියලා හැමෝම මහන්සි වෙලා හදපු වේදිකාව උඩ ගිම්හානලා වගේ අය පහරන කොට...!!

    (ගිම්හාන නමැත්තාගෙන් කරන කාරුණික ඉල්ලීමයි---
    මෙතැන් පටන් ඔබ කිසිදු පොටෝවකට ඇති තරම් කොමෙන්ට් කලත් මගේ නම භාවිතා නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින අතර අදාළ නොවන තැන් වලදී මගේ නම භාවිතා කිරීමෙන් වැලකි සිටින මෙන් ගෞරවයයෙන් ඉල්ලා සිටිමි !!)

No comments:

Post a Comment