TAG සංවාද

Facebook සමූහයන් තුල සිදු වූ, වැදගත් යයි මට හැඟුණු, සංවාද කිහිපයක්, ගිලිහී යා නොදී තබා ගැනීම පිණිස, ගන්නා ලද උත්සාහයකි.

Tuesday, July 22, 2014

කකුළුවා

  • Oscar Nonis shared Oscar Nonis Fotografix's photo.
    10 hrs
    Oscar Nonis Fotografix's photo.
    LikeLike · Share
    • Kasun Bandara Hettinayaka and 36 others like this.
    • Shaman Fernando ඇපචර් අගය තව අඩු කරල උත්සාහ කළොත් හොඳයි නේද, ඔස්කා මහත්මයා?
      8 hrs · Like
    • Rohantha De Silva overexpose වීම පින්තූරයට අමුත්තක් ගේනවා නේද?
      7 hrs · Like · 1
    • Sameera Bandara Rathnayaka ඔස්කාර් මහත්තයො කරුණාකරලා අනිත් අයගේ දොස් දකින්න කලින් තමන්ගෙ දොස් දකින්න.අනිත් අයගෙ ඇහේ තියෙන පොල් කීර පේන් නැති අයට තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ මඟ ඇරෙනවා හුඟක් වෙලාවට...අනේ මන්දා ඉතින් මහ කකුළුවො ඇදේට යන ගමන් පොඩි එවුන්ට කෙලින් යන්න කියලනෙ කියන්නෙ.....
      7 hrs · Like · 7
    • Cabby Kangara Oskar mahattaya me foto eka Gatte gangen ahalada? 😋
      23 hrs · Like · 1
    • Asela Chandimal Weerawardana Sameera Bandara Rathnayaka ඔබෙ අදහසට මම එකග නැ. අපි සැමදෙනාගෙම වැරදි තියනවා.මම හිතනේ එ වැරදි වලින් තමයි අපි ඉගනගන්නේ.කෙලින්ම වැරද්ද පෙන්නල දෙන්න එක වටිනවා. මටනම් මේ පින්තුරේ චැරද්දක් පෙන්නැ. අමුතු ලස්සනක් නම් දක්කා පින්තුරය overexpose විම නිසා අමුතු ලස්ස්නක් මතු වෙලා තියනවා.
      23 hrs · Edited · Like
    • Prasanna Iroshan ඔවා දෙනු පරහට තම සම්මතෙ පිහිට...
      Uthsahaya agaya kerenewa
      Numth ithama asarthaka pinthurayak 

      Samastha pinthoorayama selawee atha 
      Adika lesa overexpose ve atha
      Composition pilibada kisidu thakeemak kera naththa 

      Hamadama anunge adu padu dakina kiyawana oskar oyage adu padu hadaganna mulin
      Thawa uthsaha kerela meeta wada gunathmaka bavin wadi chayaroopa idiripan keranna
      23 hrs · Like · 6
    • Prasanna Iroshan https://www.facebook.com/photo.php?fbid=770865552944671&set=gm.241710002686188&type=1&theater

      "ඔවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට" මට මේ ඔස්කගේ පින්තුරේ දැක්කම, සංජිව වීරසිංහ මහත්මයට ඔස්ක දීපු අවවාද උපදෙස් ටික මතක් වෙලා, ඉහත කියා ඇති, අපි නිතර අසන
       කතාව සිහිවිය. 

      Oscar Nonis අනගි අවස්ථාව - සංජීවගේ අසාර්ථකම සහ නරකම ජායාරුපය.

      පසුව කරුණු පැහැදිලි කරන්නම්

      Oscar Nonis Focus වී ඇත්තේ වම්පස සිටින කොකාගේ හිස සහ ඉදිරියෙන් ඇති ගස් පමණයි. තවත් එම ඉසව්වේම ඉන්න කොකුන් දෙතුන් දෙනෙකුගේ ඇස් පමණක් focus වී ඇත

      Oscar Nonis Focus වී ඇත්තේ කොකාගේ කකුල් පමණි - සුදු පාට කොකා තනිකරම අළුපාටය - පිහාටු කිසිවක් පෙනෙන්නේ නැත - කොකා තනිකරම අළුපාට Patch එකක් ලෙස පෙනෙයි.

      මෙය ඉතා අනගි අවස්ථාවක් වගේම සංජීවගේ අසාර්ථකම සහ නරකම ජායාරුපය වන්නේ මෙහි කැමරාකරණයේ දෝෂ අධික නිසයි.

      Oscar Nonis 260ක් විතර Like තියෙනවා - 50කට එහා කට්ටිය මෙය ඉතා හොඳයි කියා තියෙනවා. මම මෙය ඉතාම අසාර්ථකයි කියනවා. එකට හේතුත් දක්වා තියෙනවා.

      මෙවැනි තැන්වලින් ජයරුපයක හොඳ නරක හොයන්න ඉතා අපහසුයි. රසිකයෝ සහ අනික් නවකයෝ ඇසින් දකින දේ හෝ නිවැරදිව දකින්නේ නැහැ. ඉගෙනගන්න උවමනා යැයි කිව්වට වැඩිදෙනෙක් එවැන්නක් ප්රයෝගිකව පෙන්වන්නේ නැහැ.

      මෙයට හොඳයි කියන අයට දැනුමක් තේරුමක් තිබේ නම් නැවත හිතන්න වෙනවා තමන් ඉන්නේ කොතනද, තමන් කරන්නේ මොනවාද කියලා.

      මෙවැනි අති අසාර්ථක ජායාරුපයක් ඉහලින් වර්ණනා කරන අයගෙන් අවංක සහ නිවැරදි ප්රතිචාර බලාපොරොත්තු විය නොහැකි බව මගේ පුද්ගලික විශ්වාසයයි

      Oscar Nonis අවස්ථාව කොතරම් හොඳ වුනත් වැඩක් නැහැ අවසන් ප්රතිඵලය හොඳ නැති නම් - වනජීවී ජායාරුප ශිල්පියෙක්ගේ දක්ෂකම පැමිණෙන ඕනෑම අවස්ථාවකට මුහුණදීමට සැරසී සිටීම.

      මෙවැනි අසාර්ථක ජායාරුප ප්රවීණ / වෘත්තිමය ජායාරුප ශිල්පින් කවදාවත් ප්රසිද්ධ කරන්නේ නැහැ එය තමන්ගේ නමට සහ වෘත්තියට එය හානියක් වන නිසා.

      මෙහි ගැවසෙන හොඳ ජායාරුප ගන්නා පුද්ගලයින් ලෙස මම දකින්නේ Sanjeewa Weerasinghe සහ Chathuruka Ranawaka පමණයි. තවත් දෙතුන් දෙනෙක් ඉඳහිට යම් දෙයක් කරන්න උත්සාහ ගන්නවා

      Oscar Nonis " Do not answer a fool according to his folly, or you yourself will be just like him. "

      I do follow it. Need more...? follow this link

      http://biblehub.com/proverbs/26-4.htm

      Proverbs 26:4 Do not answer a fool according to his folly, or you yourself will be just like him.
      biblehub.com

      ඔස්කටම මේටික ප්රයෝජනවත් වෙයි කියා මම හිතනවා.
      Photo
      Photos from Sanjeewa Weerasinghe's post in The ART Gallery
      Canon EOS 1100D/EF S55-250 f4-5.6 IS II/ 214mm/ f/5.6 / ,1/1000sec/ M/ ISO200/AWB
      By: Sanjeewa Weerasinghe
      22 hrs · Like
    • Oscar Nonis Maalu allanna ama danna ona wage, mama uwamanawenma daapu ekata balaporoththu wuna prathichara thiyenawa.

      waradi thiyena photowalata like daana saha niyamayi kiyana aya meka mage hinda wenath prathichara dakwanawa.


      mata uwamana wuneth oya kuhakayo tika allaganna saha aluth ayata paadamak kiyala denna.

      Mama itha uwamanawen waradiyata gaththa photo ekak oka.

      meken pahadili wenawa methana minissu hasirenne kohomada, igenaganna kamathiyi kiwwata igenagannawata wada wena wena dewal walata thamayi kamathi kiyala.

      Mema photo eken mam nawakayinta kiyanna haduwe mewani awasthaawaka niwaradi settings wagema tripod ekak pawichci kirima athawashyayi kiyalayi.

      mama eeye pereda katha wuna lankaawe praweena chayaroopa shilpiyo dethun denek ekka oya wage kuhakayan gana. Praweenayan athareth kuhakayo inna, - nawakayan athare wadakaarayo kiyala penawanna hadana, nirmaanasheelithwaya wenuwata chandikama penwana photographersla ananthayi.

      Awankawa igenaganna ayata methanadi denna thiyena awawadaya : owani minissungen parissan wenna. Igenaganna kenaatawath igenaganna nodena ayagen duraswenna.

      mema chayarupayata prathichara nodakwa mata pudgalika prahaara ella kara aththe ayi kiyaa obama theranayak ganna.
      22 hrs · Like · 1
    • Anushka Ginneliya පින්තූරේ නම් අවුල් තමයි... ඒත් එලව එලව ගහන්නේ ඇයි.. පවු නේ..
      but trust me he will cum wth an excuse that we'll nevr imagine 
      22 hrs · Like · 1
    • Sanjeewa Marasinghe Shaken and over exposed .. probably there were some under water lights .. keep trying
      22 hrs · Like
    • Asantha Aeroshana "mata uwamana wuneth oya kuhakayo tika allaganna saha aluth ayata paadamak kiyala denna."
      Good work Oscar,,,,,,,,U did ur Duty!!!! 
      22 hrs · Like
    • Oscar Nonis Prasanna Iroshan - Thamunge mahe loku wedding photo eke adupaadu penwapu nisame than thaman kochchara kuhakada, modada kiyala penwanne.

      Nawakayek nam anunge prathichara baaragaththa yuthuyi - Thaman maha ihalin penwoo photo eke waradi raashiyak penwa 
      dunnath thaman ewa piliganna akamathi paatatyi.

      TAG thiyenne photo pala karannayi, ewa rasa windinna saha prathichara dakwanna. E wagema prathichara labaaganna.

      Oba mata methana saha wenath sthaanawala mada gaseemen oba penwa aththe oba modayek, noogathek saha mema karmaanthayata nusudusu pudgalayek kiyayi.

      Oba ada eeye pamanak nowa atheethaye pawa me deya sidu kala. Oba gana TAG adminwaru theeranayakganiwi.

      oba wage modayan mata anantha hamuwi athi. Awankawa photography igenaganna hadana dahasak athare oba ithaa kuhakayek saha modayek bawa obama penwadee atha.

      Anith aya oba kawda kiyaa therum ganiwi.

      Mama mata athi kaalayen maa danna de anunta kiyadee atha. Ewayin prathipala gath ayada ananthaya. Maa danna tharamin oba inda hinda photo ekak dekak pala karana kenek misa anunta yamak kiyaadena ho like ekak comment ekak nodaana kenek.

      Oba paradi atha - obata waradie atha - dan obata aththe lajjawaya. Thamange adu paadu hadaaganne nathuwa, harimaga thamange waradi adupaadu penwadun ayata mada prahara ella kirimen oba kawda kiyaa obama lokayata penwa atha.

      Mata oba kiyana de saha karana de danenne natha. Mama karanne owani deyata upahasayen sinaaseema pamani.

      Ma melesa deweni warata comment ekak damme obe namin uwath, meya awankama igenaganna kamathi nawakayinta honda paadamak wewi.
      22 hrs · Like
    • Oscar Nonis Awasa washayek photo eka gana yamak.

      mama oya photo eka gaththe awidagena yana gaman iPhone eken. Ekama thana photo deka thunak gaththa.


      Photo dekak ekata ekathu karala aluth ekak haduwa. Welaawa raathri 12 withara athi oka daana kota - nidimatha nathi kamata kale. Dan wellawa paandara 5.10

      Ude paandarama mage ama kaapu modayo tike dangalana hati dakkama hondatama hina. Ude paandara hinawenna thiyena eka loku deyak.

      Niwaaduwa camerawath aran othanata gihin honda photo tikak aran penwannam igenaganna unanduwak thiyena aya wenuwenma.

      Boruwen jeewath wena photographersla bayayi aluth aya hondata igenagaththama thamanta bade paara wadi kiyala. hungak aya anunta uganwanneth naha, igena ganna denneth naha.

      Lankawe ohoma thamayi - I do know well why...
      22 hrs · Edited · Like · 1
    • Dimuthu Sudasinghe Some areas overexposed
      22 hrs · Like
    • Menu Dinesh Shali sameera aiyage adahasta ekagai.
      21 hrs · Like
    • Athula Siriwardhane .තව කමෙන්ට් වැටෙනතුරු ඉන්නයි තිබුණෙ නෝනිස්..
      නෝනිස් හොඳ ෆොටො එකක් අරන් දානවයි කිව්වනෙ.
      බලා ඉඳිමු.
      21 hrs · Like · 2
    • Athula Siriwardhane .
      මීට පස්සෙ නෝනිස් කාට හෝ අඩුපාඩුවක් කිව්වම
      "ඕක මම උවමනාවෙන්ම වැරදියට ගත්තා" කියල 

      ඔවුන් කියාවි කියල අනුමානයක් මට තියෙනවා.
      ලංකාවෙ අය ඉගෙන ගන්නෙම වැරදි දේනෙ.
      21 hrs · Like · 7
    • Athula Siriwardhane .
      ඉහළ දකුණු මුල්ලෙ කැපුණ කවය 
      තව තිබුණා නම් 

      හොඳයි කියල හිතෙනවා.
      21 hrs · Like · 2
    • Chanaka Dharmasena "ඉහළ දකුණු මුල්ලෙ කැපුණ කවය
      තව තිබුණා නම්
      හොඳයි කියල හිතෙනවා."

      Athula sirge adahasata ekagai
      21 hrs · Like · 2
    • Sameera Subasinghe Mata mathak wenawa.. W..F ekata dunna uththaraya.. ekai me uththarayai athara kisi wenasak penna naha. Kithulata nagapu minihatath kiyanna deyak thibunalune... hi hi.. wili lajjawe santhose baha... 
      20 hrs · Like · 1
    • Cabby Kangara Methana wela tiyenne, praweenayoi, adunikayoi ekata ekathu wena thanak nisa, ne, admin waru page ekata add karaganne certificate Balala newei. Ne. A nisa. Photo dapuwama Tikak positive mind eken balanna one. Neda. Hamoma inna thana waradi adu padu witharak kiwwama kaata unath tharaha yanawa ne. Waradi godak tiyenam inbox karanna. Rachana wage hari kamak na. Neda. Etakota prasne iwarai. Anika Oskar mahattaya hondak kiyannema na. Mama eka hondata dakala tiyenawa, mokada Minissu hamoma eka wage nowana nisaa. Anika methana wenna one me gallery ekata log wena kenage hitha sansun wena widihe, niwena widihe, hina yana widihe, duka hitena widihe kisiyam sanwedanayak labaganeema pamanai. Dakina foto eka hondai nam Like karanna, nattan scroll karanna, echcharai, nattan ewwata waradi kiyanna , mehema unot hondai kiyanna, arehema hondai kiyanna newei, ekata one nam wenama PHOTOGRAPHY EXPERTS kiyala group ekak hadagena eke Onema deyak karaganna. Attama kiwwot mama nam methanata enne Lassana foto Tikak Bala ganna witharamai. A nisa. Kisima deyak nisawat admin waru patan gatta me page eka kelesanna EPA. Dana foto wala adapali kiyala me tharuna kollan awssanna EPA. Dakina honda ketiyen comment karanna, waraddak tiyenam inbox karanna. Nattan kata wahagena inna. Ok. Hamotama thank you. 
      19 hrs · Like · 1
    • Prasanna Iroshan api podi kale num mokuke hari wardunama mama eka hithalamai kele wage dewal kiyala sigithi athul gannewa

      oscar sir thama inne e kale

      nathnum dan perelunu pita hodai kiyanewa 

      anith eka minihek katha kerena vita e minihage wadagath nowadagath kama penewa e nisa obathuma mata kese bannath min idiriyata wath mewani group ekaka tikuke wadagath vidiyata katha keranna

      hari oba thumagen man prushna keepayak asanum itha wadagath vidiyata uththara denna habai kalin wage passe kiyannum mata welawak na kiyala pala yanna epa moko mama dan awankawamaasai oben igena ganna deyak

      1. oba visin pala kela me pinthooraye athi wadagath kama kumak da?
      in adunikainta ganna puluwan de kumak da?

      2. oba me link eke thiyena pinthoorayata Composition sambandawa 

      https://www.facebook.com/groups/artgallerysl/255474081309780/?notif_t=like

      dak wu adahas welata pasuwa deeraga washeyen uththara dennum kiya eya maga hara giya . api keepa warak obe pasuwa kerana pahadili kereeama gana asuwath oba eya nodakka se hitiya.

      dan wath uththarayak denna?

      nikan mata modaya kuhakaya kiyala banela maga arinna epa sir plz
      The ART Gallery
      Pix by Mendis Wickramasinghe
      19 hrs · Edited · Like · 3
    • Sameera Bandara Rathnayaka Agree with Cabby Kangara..oscar mahathmayata adupadu sahitha pinthurayak palakaranna uwamananam ohuta a waradida sahithawa pahadili karamin eka palakaranna tibuna.dan wela tiyenne karaganna deyak nathy nisa mama eka waradi bawa danagenai damme kiyanawa.hariyata peralunu pita hodai kiyanawa wage.

      Anika Prasanna Iroshan sahodarayage comment ekata me tharam waira karanne mokada?anika oscar mahathage digama diga pal haallen penne ohuta eka koitharam durata hitha ridilada kiyana ekai.ohuge kuhaka kama a comment ekenma pahadili wenawa.thawath pena deyak thamai ohu lasthiwela inne adunikayanta galpena upades dimata nowa,owunge waradi dakkama owunta hinawenna kiyala.

      Oscar mahaththayo api TAG enne lassana pinthurayak balanna hari api dana photo ekaka adupaduwak danaganna misak oba wage katawath ugul atawala malu bilibaaganna nemei hode.obata kalakaruwekuta tibiya yuthu sanwedi hadawathak tiya samanya pudgalayakuta tibena hawadawatha pawa ahimi kiyala hithenawa obage comment dakkahama.hugak kanagatui..
      19 hrs · Like · 2
    • Prasanna Iroshan oba kiyanewa obata ma mese pahara gasanne mage me pinthoorayata oba pewa dun adu padu nisalu 

      eya waradi sir oba penwa dun adu padu keepayak ma piligaththa 

      wagema oba nodakina composition pilibanda mage photo eke adu paduth penwala dunnna

      e obe wagema ekaga viya nohaki adu paduth ganath tharka kela ayeth oba mage comment kiyawa balanna

      https://www.facebook.com/groups/artgallerysl/257309917792863/?notif_t=like
      The ART Gallery
      18 hrs · Like · 3
    • Prasanna Iroshan mama oba vishaya gana nodana katha kerenewa kiyala kiyanne oba ekama karunu gana eka eka than weala obata hithena eka eka pilithuru laba denewa e gana visthara ahana vita maga arinewa
      Prasanna Iroshan's photo.
      18 hrs · Like
    This post has been removed or could not be loaded.

Posted by gim at 6:24 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

No comments:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

Blog Archive

  • ►  2016 (1)
    • ►  February (1)
  • ►  2015 (2)
    • ►  June (1)
    • ►  March (1)
  • ▼  2014 (16)
    • ►  September (1)
    • ▼  July (3)
      • කකුළුවා
      • තාක්ෂණික වහල් බවෙන් මිදෙන්න
      • බුදුදහම විද්‍යාත්මකයි ලු !
    • ►  February (4)
    • ►  January (8)
  • ►  2013 (33)
    • ►  November (4)
    • ►  October (11)
    • ►  September (18)
Simple theme. Theme images by gaffera. Powered by Blogger.