Thursday, January 23, 2014

බොබ් මාලේ සමුගත්තාද?

බොහොමත්ම ස්තුතියි The ART Gallery !
---------------------------------------------
සමුගන්න අවසරයි !

පුරා සය මසක් බෙහෙවින්ම ආදරෙන් රැදුණු තැනක්,දවසේ කාලයෙන් වැඩි කොටසක් ජායාරූප කරණය ගැන ඇති දැනුම බෙදා දීම සදහා වෙහෙසවුණු තැනක් , ක්ෂේතය වෙනුවෙන් සහ ජායාරූප ශිල්පින් වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී වැඩකළ තැනක් මෙළෙස හැර යෑම සැබැවින්ම දැඩි වේදනාවක් ගෙන දෙන්නකි... නමුත් තවදුරටත් ''සමුහය තුල සිතට එකගව රැදී සිටීමට නොහැකි හෙයින්'' කණගාටුවෙන් යුක්තව මේ වේදිකාවෙන් බැස යන්නට තීරණය කලෙමි !!

මා සමුහයෙන් ඉවත් වීමට තීරණය කලේ අද නොවේ....
මිට දින දෙකකට කලින් සමුහයේ සිදුවන වැරදි දේ සම්බන්ධව දිගින් දිගටම මා විරුද්ධව පෙනී සිටිත්දී සියලු ජායාරූප සමුහ වලින් ඉවත් කළ අදාළ ගැටළු ඇතිකළ පුද්ගලයින් දෙදෙනා තව දුරටත් සමුහය විනාශ මුඛයට ඇද දමන බැවින් සුදුසු තීරණයක් ගන්නැයි සමුහයේ සිටි එකම ඇඩ්මින්ගෙන් ඉල්ලීමක් කළ විට(ඇඩ්මින් වරු හතර දෙනෙක් සිටියද පෙනෙන්නට සිටියේ එක් අයෙක් පමණි) අදාළ දෙදෙනා ඉවත් කරන්නද? නැත්ද? යන්න ඇසිය යුතු වුවත් ''රැවුලයි කැදයි දෙකම බේරා ගැනීමේ න්‍යයයෙන්'' එකිනෙකට වෙනස් ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් අසමින් වැරැද්ද වෙනුවෙන් පෙනීසිටි මා ඉවත් කරන්නද තියා ගන්නද කියා ඇසු අවතාවේදීම මා සමුහය අතහැර යාමට තීරණය කළේය...

එහිදී මා තව දුරටත් සමුහයේ රදවා තබා ගත යුතුයි යන අදහස දැරූ 130 කට ආසන්න සාමජිකයන් සියලු දෙනාට හිස නමා ආචාර කරමි. ! එමෙන්ම ඔබ සියළු දෙනා මා හට දැක්වූ ගෞරවය බිදකුදු හෝ මා කඩ නොකළ වගත් ඔබ සියලු දෙනා වෙනුවෙන් මතක් කොට තබමි..!

සජිත් The ART Gallery සමුහය නිර්මාණයක් කොට මටද එයට ආරාධනා කළ විට බෙහෙවින්ම සතුටෙන් සමුහය සමග සම්බන්ධ වුයේ ජායාරුප කරණය වෙනුවෙන්,ක්ෂේත්‍රය වෙනුවෙන් යමක් කළ හැකි සැබෑම ජායාරූප කරණයට ලැදි සමුහයක් බව වැටහුණු නිසාවෙනි...
පසුව මා ෆේස්බුක් පැමිණෙන කාලයෙන් වැඩි කාලයක්ම ගතකලේ The ART Gallery සමුහය සමගයි..ඒ වන විටත් මා ජයාරුපකරණයට අදාළ සමුහ විස්සකට වැඩි සංඛ්‍යාවක සාමාජිකයෙක් වුවත් වැඩි කාලයක් ගත කලේ The ART Gallery සමුහය සමගම පමණකි..
පසුගිය මාස හතරක පහක කාලයක මා වෙන කිසිදු සමුහයකට ජායාරුපයක් දැම්මේද නැත..
අඩුම තරමේ වෙන කිසිදු සමුහයක් බැලුවේද නැත..
The ART Gallery වේදිකාව ඒ තරම්ම මා හට සමීප වූ නිසයි...
පසුගිය මාස 6ක කාලය පුරා මා රැදී සිටියේ The ART Gallery සමුහය සමගයි..!

වචන වලට පමණක් සිමා නොවී ප්‍රායෝගික ජායාරූප ශිල්පියෙක් වශයෙන් පොළොවේ පැය ගසා නිබද සියලු දෙනා සමග රැදුණු විත්තිය මා හමුවූ සියලු දෙනා හොදින් දන්නා කාරණයකි...
අතුල සහ ගිම්හාන මෙන් සැගවී නොසිට හැකි සෑම අවස්තාවකදීම පොළවේ පය තබා දන්නා කියන දේ සියලු දෙනා සමගින් බෙදා ගනිමින් සමුහය හා රැදුනු මා තව දුරටත් සමුහයට අනවශ්‍ය යැයි හැගුනු හෙයින් මේ වේදිකාවෙන් බැස යාමට තීරණය කලෙමි !

අඩිය අඩිය තබමින් සජිත් වෙහෙස මහන්සි වී සෑදු සමුහය දිනෙන් දින විනාශයට පත් වෙත්දී ඒ ගැන හැකි හැම අවස්ථාවකදීම පෙනී සිටියේ වෙන වැඩක් නැති නිසා නොවෙයි...එවන් අවස්ථාවලදී පුද්ගලිකව මා සජිත් හට කතා කලේ සැබැවින්ම සමුහයට තිබු ආදරය නිසයි...
සමුහය රැක ගැනීමටත් සමුහය හරහා විශාල වැඩ ප්‍රමාණයක් ක්ෂේත්‍රය වෙනුවෙන් කිරීමත් තිබු අවස්තාව මෙලෙස ගිලිහි යාම කණගාටුවට කරුණක් වන අතර ඒ පිළිබද ඇඩ්මින් වරු කිසිවෙක් කනගාටු නොවීම එයට වඩා ඇති කනගාටුවයි...!

සජිත් සැබැවින්ම දක්ෂ නායකයෙකි
නමුත් පසුගිය දින කිහිපය පුරා සජිත් සජිත්ගේ භූමිකාව නිසි ලෙස ඉෂ්ට නොකළ බවද කණගාටුවෙන් වුවද කිව යුතුව... සජිත් ස්වාධීනව තමන්ගේ භූමිකාව ඉටු කලේනම් මෙලෙස සාමාජිකයන් හට සමුහය අතහැර යන්නට සිදුවන්නේ නැත..
පසුගිය මාස 6 ක කාලය පුරා සජිත් ස්වාධීනව සිටිමින් සමුහය රැකගත් නමුත්
පසුගිය දින කිහිපය සජිත් ස්වාධින වුවේ නැති බවද කණගාටුවෙන් කිව යුතුය..

මා සමුහයකින් ඉවත් වූ පළමු වතාව මෙයයි !!!
සමුහයට ආදරය කරමින් නිතර සමුහය සමග රැදුණු මට සමුහය අතහැර කිසිදිනෙක යාමට සිදුවනු ඇතැයි සිතුවේ නැත..!!

මෙලෙස සමුහය අතහැර යාමට සිදුවූ හේතුව කෙටියෙන් හෝ කිව යුතුය....

මා හට අතුල සිරිවර්ධන මහතා සමගවත් ගිම්හාන වෙදගේ සමගවත් පුද්ගලික කෝන්තරයක් නැත..
සැබැවින්ම සැගවී සිටින ඔවුන් දෙදෙනා සමග පුද්ගලික කෝන්තර තබාගෙන්ද වැඩක් නැත..
මා හට ඇත්තේ සමුහයට නොගැලපෙන ඔවුන්ගේ නොමනා ක්‍රියා කලාපය සම්බන්ධව අප්‍රසාදයක් පමණි !ඔවුන් සමුහය තුල ගෙන යන ''හිරිකිත වැඩපිළිවෙල සම්බන්ධව'' අප්‍රසාදයක් පමණි

ජායරුපකරනයට අදාළ නොවන දේ නිතර නිතර පළ කරමින් සමුහයේ පැවති එකමුතුභාවය නැති කරමින් නිතර ගැටුම් ඇතිකළේ අතුල සිරිවර්ධනයි... ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වුවද ජායරුපකරණය ගැන දශමයකුදු නිවැරදිව දන්නෙක් නොවෙයි.. මා ඔහුට විරුද්ධ වුයේ ප්‍රධාන කාරණා 3ක් මුල් ගනිමිනි...
1.
බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ කුමන ඉරියව්වකින් ජායාරුපයක් සමුහයේ පළ කලද ජායරුපයේ ගුණ දොස් පවසනවා වෙනුවට දිගින් දිගටම ''ඉරියව්ව'' පමණක් විවේචනය කරමින් බෞද්ධ ආගමට දිගින් දිගටම සිදුකල අපාහසයට මා තදින්ම විරුද්ද වුවේ මා සැබෑ බෞද්ධයෙක් වූ නිසාවෙනි සමුහයේ ඇඩ්මින් වරු පවා ඒ අවස්ථාවන්හිදී නිහඩ පිළිවෙතක් අනුගමනය කලේ දිගින් දිගටම උතුම් වූ බෞද්ධ ආගමට අතුල සිරිවර්ධන සිදුකල අපහාසයක් නෑසුණු ගානටය !

2.
ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වුවද ජායරුපකරණය ගැන දශමයකුදු නිවැරදි ලෙස දන්නා කියන අයෙක් නොවේ... නමුත් ඔහු ජායාරූප වල ඉරි,කොටු අදිමින් නවකයන් නොමග යවමින් වැරදි බොහොමයක් කියා දෙත්දී මා එයටද තදින්ම විරුද්ධ වුයේ ක්ෂේත්‍රයට පැමිණෙන නවකයින් හට ඔහු කරන්නේ විශාල අපරාධයක් බව දුටු නිසාවෙනි ! ආදර්ශ රූප සටහන් මගින් ඔහු පෙන්වන බොහේ දේ ජායරුපකරණයට අදාළ නොවන අතර බොහෝ දෝෂ සහගත තැන් ඒවායේ ඇත...

3.
ජායාරුපයකට අදාළ නොවන දේ දිගින් දිගටම පළ කරමින් සමුහයේ ගැටුම් නිර්මාණය වෙන තැනට කටයුතු සිදුකිරීමත්,එකම කාරණය අල්ලාගෙන දිගින් දිගටම නිෂ්පල වාද වල යෙදීමටත් මා දැඩිව විරුද්ධ විය...

අතුල සිරිවර්ධන සියලු ජායරුපකරණ සමුහ වලින් ඉවත් කලේ ඉහත කාරණා තුන මුල් කොට ගෙනය !!

ගිම්හාන වඩුගේ නම් පුද්ගලයා ගැන කීමට ඇත්තේ තමන් විසින් ගත එකදු ජායරුපයක්වත් සමුහයට ඉදිරිපත් නොකොට,අන් අයගේ ජායාරූප වලටවත් අදහස් පළ නොකොට ගැටුමක් නිර්මාණය වූ තැනදී පමණක් දිගින් දිගටම අන් අයට අපහාස කරමින්,අදාළ නොවන දේ පළ කරමින් සමුහයේ ගැටුම් වලදී පමණක් මුහුණ පෙන්වන අවස්තාදියෙක් යන්නයි...!
එවන් අවස්තාදී චරිතයක් සමුහයේ තබාගනිමින් සජිත් කරන්නේද සියලු සාමාජිකයන් හට විශාල ආසාදාරණයකි ! අවස්ථාවාදී චරිත ඒ අවස්ථාවට පමණක් බව සජිත් වැන්නෙක් වටහා නොගැනීමද කණගාටුවට කරුණකි !

එමෙන්ම සමුහයේ ඇඩ්මින්වරු 4 දෙනෙක් සිටියද පසුගිය දින කිහිපය පුරා සජිත් හැරෙන්නට අන් කිසිවෙකු ගැටුම් වලට මැදිහත් නොවීම සහ තීන්දු තීරණ ගැනීමට සම්භන්ද නොවීම මගින් සමුහය තුල''ඒකාධිපති ස්වරූපයක්'' ඇතිවිය !

දිනෙක සත්‍ය වටහාගත් ගන්නා විට ඔබ සියලු දෙනා පමා වැඩි බව
මතක් කොට තබමි !!!
-------------------------------------------------------
මෙවන් සිතට එකග නොවන කාරණා රැසක් සමග තව දුරටත් සමුහයේ රැදීම පලක් නැති බව වැටහුණු නිසාත් අතුල සහ ගිම්හාන සමග සජිත්ට වැඩකටයුතු කරගෙන යාමට අවස්තාව සලදා දිය යුතු නිසාත් සමුහයෙන් ඉවත් වීමට තීරණය කලෙමි...
මා ඉවත් වුවද සජිත්ට අතුල සහ ගිම්හාන සමග දිගින් දිගටම වැඩකටයුතු කරගෙන යාමට සියලු ශක්තිය ඉතසිතින් ප්‍රර්ථනා කරමි...!!
එමෙන්ම සමුහය තවත් බොහෝ කලක් නිබදව වැජබෙවායි අවංක හදවතින් ප්‍රර්ථනා එක් කරමි !

මෙතුවක් කල් සමුහයට හෝ සමුහයේ සාමාජිකයන් කිසිවකුට හෝ මා අතින් යම් වරදක් වුවා නම් ඒ පිලිබදව ගෞරවයෙන් යුතුව සමාව ඉල්ලා සිටිමි !! 

අවසාන ඔබ සැමට වැදගත් යමක් තබා යමි

''
කිහිපදෙනෙක් ටික කලකට රැවටිය හැකි අතර
හැම කෙනෙක්වම සදහාටම රැවටිය නොහැක''
-----
බොබ් මාලේ------

සමුහයටත් ඔබ සැමටත් සදා ජය !
ස්තුතියි 
-
දසුන් වානගුරු-
බොහොමත්ම ස්තුතියි The ART Gallery !
---------------------------------------------
සමුගන්න අවසරයි !

පුරා සය මසක් බෙහෙවින්ම ආදරෙන් රැදුණු තැනක්,දවසේ කාලයෙන් වැඩි කොටසක් ජායාරූප කරණය ගැන ඇති දැනුම බෙදා දීම සදහා වෙහෙසවුණු තැනක් , ක්ෂේතය වෙනුවෙන් සහ ජායාරූප ශිල්පින් වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී වැඩකළ තැනක් මෙළෙස  හැර යෑම සැබැවින්ම දැඩි වේදනාවක් ගෙන දෙන්නකි... නමුත් තවදුරටත් ''සමුහය තුල සිතට එකගව රැදී සිටීමට නොහැකි හෙයින්'' කණගාටුවෙන් යුක්තව මේ වේදිකාවෙන් බැස යන්නට තීරණය කලෙමි !!

මා සමුහයෙන් ඉවත් වීමට තීරණය කලේ අද නොවේ....
මිට දින දෙකකට කලින් සමුහයේ සිදුවන වැරදි දේ සම්බන්ධව දිගින් දිගටම මා විරුද්ධව පෙනී සිටිත්දී සියලු ජායාරූප සමුහ වලින් ඉවත් කළ අදාළ ගැටළු ඇතිකළ පුද්ගලයින් දෙදෙනා තව දුරටත් සමුහය විනාශ මුඛයට ඇද දමන බැවින් සුදුසු තීරණයක් ගන්නැයි සමුහයේ සිටි එකම ඇඩ්මින්ගෙන් ඉල්ලීමක් කළ විට(ඇඩ්මින් වරු හතර දෙනෙක් සිටියද පෙනෙන්නට සිටියේ එක් අයෙක් පමණි) අදාළ දෙදෙනා ඉවත් කරන්නද? නැත්ද? යන්න ඇසිය යුතු වුවත් ''රැවුලයි කැදයි දෙකම බේරා ගැනීමේ න්‍යයයෙන්'' එකිනෙකට වෙනස් ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් අසමින් වැරැද්ද වෙනුවෙන් පෙනීසිටි මා ඉවත් කරන්නද තියා ගන්නද කියා ඇසු අවතාවේදීම මා සමුහය අතහැර යාමට තීරණය කළේය...

එහිදී මා තව දුරටත් සමුහයේ රදවා තබා ගත යුතුයි යන අදහස දැරූ 130 කට ආසන්න සාමජිකයන් සියලු දෙනාට හිස නමා ආචාර කරමි. ! එමෙන්ම ඔබ සියළු දෙනා මා හට දැක්වූ ගෞරවය බිදකුදු හෝ මා කඩ නොකළ වගත් ඔබ සියලු දෙනා වෙනුවෙන් මතක් කොට තබමි..!

සජිත් The ART Gallery සමුහය නිර්මාණයක් කොට මටද එයට ආරාධනා කළ විට බෙහෙවින්ම සතුටෙන් සමුහය සමග සම්බන්ධ වුයේ ජායාරුප කරණය වෙනුවෙන්,ක්ෂේත්‍රය වෙනුවෙන් යමක් කළ හැකි සැබෑම ජායාරූප කරණයට ලැදි සමුහයක් බව වැටහුණු නිසාවෙනි...
පසුව මා ෆේස්බුක් පැමිණෙන කාලයෙන් වැඩි කාලයක්ම ගතකලේ The ART Gallery සමුහය සමගයි..ඒ වන විටත් මා ජයාරුපකරණයට අදාළ සමුහ විස්සකට වැඩි සංඛ්‍යාවක සාමාජිකයෙක් වුවත්  වැඩි කාලයක් ගත කලේ The ART Gallery සමුහය සමගම පමණකි..
පසුගිය මාස හතරක පහක කාලයක මා වෙන කිසිදු සමුහයකට ජායාරුපයක් දැම්මේද නැත..
අඩුම තරමේ වෙන කිසිදු සමුහයක් බැලුවේද නැත..
ඒ The ART Gallery වේදිකාව ඒ තරම්ම මා හට සමීප වූ නිසයි...
පසුගිය මාස 6ක කාලය පුරා මා රැදී සිටියේ The ART Gallery සමුහය සමගයි..!

වචන වලට පමණක් සිමා නොවී ප්‍රායෝගික ජායාරූප ශිල්පියෙක් වශයෙන් පොළොවේ පැය ගසා නිබද සියලු දෙනා සමග රැදුණු විත්තිය මා හමුවූ සියලු  දෙනා හොදින් දන්නා කාරණයකි...
අතුල සහ ගිම්හාන මෙන් සැගවී නොසිට හැකි සෑම අවස්තාවකදීම පොළවේ පය තබා දන්නා කියන දේ සියලු දෙනා සමගින් බෙදා ගනිමින් සමුහය හා රැදුනු මා තව දුරටත් සමුහයට අනවශ්‍ය යැයි හැගුනු හෙයින් මේ වේදිකාවෙන් බැස යාමට තීරණය කලෙමි !

අඩිය අඩිය තබමින් සජිත් වෙහෙස මහන්සි වී සෑදු සමුහය දිනෙන් දින විනාශයට පත් වෙත්දී ඒ ගැන හැකි හැම අවස්ථාවකදීම පෙනී සිටියේ වෙන වැඩක් නැති නිසා නොවෙයි...එවන් අවස්ථාවලදී පුද්ගලිකව මා සජිත් හට කතා කලේ සැබැවින්ම සමුහයට තිබු ආදරය නිසයි...
සමුහය රැක ගැනීමටත් සමුහය හරහා විශාල වැඩ ප්‍රමාණයක් ක්ෂේත්‍රය වෙනුවෙන් කිරීමත් තිබු අවස්තාව මෙලෙස ගිලිහි යාම කණගාටුවට කරුණක් වන අතර ඒ පිළිබද ඇඩ්මින් වරු කිසිවෙක් කනගාටු නොවීම එයට වඩා ඇති කනගාටුවයි...!

සජිත් සැබැවින්ම දක්ෂ නායකයෙකි
නමුත් පසුගිය දින කිහිපය පුරා සජිත් සජිත්ගේ භූමිකාව නිසි ලෙස ඉෂ්ට නොකළ බවද කණගාටුවෙන් වුවද කිව යුතුව... සජිත් ස්වාධීනව තමන්ගේ භූමිකාව ඉටු කලේනම් මෙලෙස සාමාජිකයන් හට සමුහය අතහැර යන්නට සිදුවන්නේ නැත..
පසුගිය මාස 6 ක කාලය පුරා සජිත් ස්වාධීනව සිටිමින් සමුහය රැකගත් නමුත්
පසුගිය දින කිහිපය සජිත් ස්වාධින වුවේ නැති බවද කණගාටුවෙන් කිව යුතුය..

මා සමුහයකින් ඉවත් වූ පළමු වතාව මෙයයි !!!
සමුහයට ආදරය කරමින් නිතර සමුහය සමග රැදුණු මට සමුහය අතහැර කිසිදිනෙක යාමට සිදුවනු ඇතැයි සිතුවේ නැත..!!

මෙලෙස සමුහය අතහැර යාමට සිදුවූ හේතුව කෙටියෙන් හෝ කිව යුතුය....

මා හට අතුල සිරිවර්ධන මහතා සමගවත් ගිම්හාන වෙදගේ සමගවත් පුද්ගලික කෝන්තරයක් නැත..
සැබැවින්ම සැගවී සිටින ඔවුන් දෙදෙනා සමග පුද්ගලික කෝන්තර තබාගෙන්ද වැඩක් නැත..
මා හට ඇත්තේ සමුහයට නොගැලපෙන ඔවුන්ගේ නොමනා ක්‍රියා කලාපය සම්බන්ධව අප්‍රසාදයක් පමණි !ඔවුන් සමුහය තුල ගෙන යන ''හිරිකිත වැඩපිළිවෙල සම්බන්ධව'' අප්‍රසාදයක් පමණි

ජායරුපකරනයට අදාළ නොවන දේ නිතර නිතර පළ කරමින් සමුහයේ පැවති එකමුතුභාවය නැති කරමින් නිතර ගැටුම් ඇතිකළේ අතුල සිරිවර්ධනයි... ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වුවද ජායරුපකරණය ගැන දශමයකුදු නිවැරදිව දන්නෙක් නොවෙයි.. මා ඔහුට විරුද්ධ වුයේ ප්‍රධාන කාරණා 3ක් මුල් ගනිමිනි...
1. බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ  කුමන ඉරියව්වකින් ජායාරුපයක් සමුහයේ පළ කලද ජායරුපයේ ගුණ දොස් පවසනවා වෙනුවට දිගින් දිගටම ''ඉරියව්ව'' පමණක් විවේචනය කරමින් බෞද්ධ ආගමට දිගින් දිගටම සිදුකල අපාහසයට මා තදින්ම විරුද්ද වුවේ මා සැබෑ බෞද්ධයෙක් වූ නිසාවෙනි සමුහයේ ඇඩ්මින් වරු පවා ඒ අවස්ථාවන්හිදී නිහඩ පිළිවෙතක් අනුගමනය කලේ දිගින් දිගටම උතුම් වූ බෞද්ධ ආගමට අතුල සිරිවර්ධන සිදුකල අපහාසයක් නෑසුණු ගානටය !

2. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වුවද ජායරුපකරණය ගැන දශමයකුදු නිවැරදි ලෙස දන්නා කියන අයෙක් නොවේ... නමුත් ඔහු ජායාරූප වල ඉරි,කොටු අදිමින් නවකයන් නොමග යවමින් වැරදි බොහොමයක් කියා දෙත්දී මා එයටද තදින්ම විරුද්ධ වුයේ ක්ෂේත්‍රයට පැමිණෙන නවකයින් හට ඔහු කරන්නේ විශාල අපරාධයක් බව දුටු නිසාවෙනි ! ආදර්ශ රූප සටහන් මගින් ඔහු පෙන්වන බොහේ දේ ජායරුපකරණයට අදාළ නොවන අතර බොහෝ දෝෂ සහගත තැන් ඒවායේ ඇත...

3. ජායාරුපයකට අදාළ නොවන දේ දිගින් දිගටම පළ කරමින් සමුහයේ ගැටුම් නිර්මාණය වෙන තැනට කටයුතු සිදුකිරීමත්,එකම කාරණය අල්ලාගෙන දිගින් දිගටම නිෂ්පල වාද වල යෙදීමටත් මා දැඩිව විරුද්ධ විය...

අතුල සිරිවර්ධන සියලු ජායරුපකරණ සමුහ වලින් ඉවත් කලේ ඉහත කාරණා තුන මුල් කොට ගෙනය !!

ගිම්හාන වඩුගේ නම් පුද්ගලයා ගැන කීමට ඇත්තේ තමන් විසින් ගත එකදු ජායරුපයක්වත් සමුහයට ඉදිරිපත් නොකොට,අන් අයගේ ජායාරූප වලටවත් අදහස් පළ නොකොට ගැටුමක් නිර්මාණය වූ තැනදී පමණක් දිගින් දිගටම අන් අයට අපහාස කරමින්,අදාළ නොවන දේ පළ කරමින් සමුහයේ ගැටුම් වලදී පමණක් මුහුණ පෙන්වන අවස්තාදියෙක් යන්නයි...!
එවන් අවස්තාදී චරිතයක් සමුහයේ තබාගනිමින් සජිත් කරන්නේද සියලු සාමාජිකයන් හට විශාල ආසාදාරණයකි ! අවස්ථාවාදී චරිත ඒ අවස්ථාවට පමණක් බව සජිත් වැන්නෙක් වටහා නොගැනීමද කණගාටුවට කරුණකි !

එමෙන්ම සමුහයේ ඇඩ්මින්වරු 4 දෙනෙක් සිටියද පසුගිය දින කිහිපය පුරා සජිත් හැරෙන්නට අන් කිසිවෙකු ගැටුම් වලට මැදිහත් නොවීම සහ තීන්දු තීරණ ගැනීමට සම්භන්ද නොවීම මගින් සමුහය තුල''ඒකාධිපති ස්වරූපයක්'' ඇතිවිය !

දිනෙක සත්‍ය වටහාගත් ගන්නා විට ඔබ සියලු දෙනා පමා වැඩි බව
මතක් කොට තබමි !!!
-------------------------------------------------------
මෙවන් සිතට එකග නොවන කාරණා රැසක් සමග තව දුරටත් සමුහයේ රැදීම පලක් නැති බව වැටහුණු නිසාත් අතුල සහ ගිම්හාන සමග සජිත්ට වැඩකටයුතු කරගෙන යාමට අවස්තාව සලදා දිය යුතු නිසාත් සමුහයෙන් ඉවත් වීමට තීරණය කලෙමි...
මා ඉවත් වුවද සජිත්ට අතුල සහ ගිම්හාන සමග දිගින් දිගටම වැඩකටයුතු කරගෙන යාමට සියලු ශක්තිය ඉතසිතින් ප්‍රර්ථනා කරමි...!!
එමෙන්ම සමුහය තවත් බොහෝ කලක් නිබදව වැජබෙවායි අවංක හදවතින් ප්‍රර්ථනා එක් කරමි !

මෙතුවක් කල් සමුහයට හෝ සමුහයේ සාමාජිකයන් කිසිවකුට හෝ මා අතින් යම් වරදක් වුවා නම් ඒ පිලිබදව ගෞරවයෙන් යුතුව සමාව ඉල්ලා සිටිමි !! 

අවසාන ඔබ සැමට වැදගත් යමක් තබා යමි

''කිහිපදෙනෙක් ටික කලකට රැවටිය හැකි අතර
හැම කෙනෙක්වම සදහාටම රැවටිය නොහැක''
-----බොබ් මාලේ------

සමුහයටත් ඔබ සැමටත් සදා ජය !
ස්තුතියි 
-දසුන් වානගුරු-

Top of Form
Like ·  · Share · 11 hours ago
·          
·         84 people like this.
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash3/t5/s32x32/195674_1292141322_2020156661_q.jpg
Vidarshana Rathnayake Like දාන්න බෑ මට.....යන්න අවසර දෙන්නේ නැහැ......ආර්ට් ගැලරිය පෙනෙරයක් වෙනවා දැකින්න මම අසා නැහැ...
· Like · 26
·         https://m.ak.fbcdn.net/profile.ak/hprofile-ak-ash2/s32x32/1118078_100001629468487_726773331_q.jpg
U Rasta G Bandaragoda උඹලා නැති කරගන්නේ බුකියෙන් එලියේ වැඩකට නොපැකිලිව එන අව්‍යාජ මිනිහෙක් , දුක කියන්නේ එහෙම උඹලා කරගත්තේ දැකලවත් නැති මූණක් වත් පෙන්වන්න කොන්දක් නැති මුහුණ දෙන්නවත් කැමති නැති මිනිහෙක් හින්දා........

තව මිනිස්සු යයි, මේ පටන් ගැන්මක් පමණක් වේවී.
· Like · 64
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash3/t5/s32x32/195674_1292141322_2020156661_q.jpg
Vidarshana Rathnayake ප්‍රජතාන්ත්‍රවාදය යනු ලොව ඇති අසර්ථකම ක්‍රමයක්....
11 hours ago · Edited · Like · 3
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1117575_1119177066_2039906424_q.jpg
Ashen S. Senarathna අහෝ අවාසනාවක මහත !!  හාල් ඇටයක් තරම් වූ මා පතාක යෝධයෙකු වෙන් වී යද්දී මෙහි හිඳ මක් කරන්න ද ...
· Edited · Like · 10
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn1/s32x32/574007_680298006_753695845_q.jpg
11 hours ago · Like · 2
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/t5/s32x32/1118163_100002350993094_1774262522_q.jpg
Chamika Gayashan 
Api okkoma minissu ka athinuth varadi sidu wenna puluwan.
 
dasun aiye ewasanna mata kiyanna puluwan echcharai !
11 hours ago · Like · 3
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash3/t5/s32x32/211256_1828908172_152541625_q.jpg
Dumidu Padeniya දෙන්නෙක් නිසා තව කීයක් නැතිවෙයිද දන් නැත...!!! කොල්ලයි බල්ලයි එකට දාගත්තම මෙහෙම ඒවා වෙනවා...!!! අන්තිමේට බල්ලා නිසා කොල්ලා නැති වෙන්න යන්නේ...!!! මේ විදිහටම මගේ තිරනෙත් එයි ඉදිරියේදී...!!! සාදාරණ දෙයක් ලගදීම නොඋනොත් මමත් තිත තියනවා....!!!
11 hours ago · Edited · Like · 8
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1117925_1101828016_1668045798_q.jpg
Dileepa Wattegama මහ පරෙ පිස්සො ඉන්නවා අයියා අපිට උන්ට බයේ හෑන්ගෙන්න බෑ.... අයියාගෙ මේ වෙන්වීම නවක අපිට ලොකු පාඩුවක්....
11 hours ago · Like · 9
·         https://scontent-a.xx.fbcdn.net/hprofile-prn2/s32x32/1117499_100000728481106_339312733_q.jpg
Kamal Ipalawatte Aadunikayanta upades ganna idiriyedi mae samuhaye ithiri wanne kawuda.. Eeye Thenuwra sir.. Ada Dasun.. Heta? Mae samuhayat wad kala aya owun.. owun mae samuhaya harayama thula samuhaye anagathaya awinishchithaya..
12 hours ago · Like · 5
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118596_100001794034460_2000892303_q.jpg
Regan Weerasooriya සාධාරණය හා අසාධාරණය අතර යුද්ධයක අතරතුර සාධාරණය වෙනුවෙන් පෙනීසිටි සෙබෙ‍ළකුගේඅත තිබූ රැහිරය තැවරැණු අසිපතක් බිම පතිත වීම යනු ඔහු අතට පැමිණෙන තවත් අවියකට පෙර මං සැළසීමකි....මංද යත් සෙබලා පරාජිතයෙකු නොව ඔහු දසුන් වානගුරැය....
11 hours ago · Edited · Like · 8
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118602_1223941180_521862597_q.jpg
11 hours ago · Like · 2
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash1/t5/s32x32/371170_1077284403_1959116680_q.jpg
Thejan Niroshan Ariyarathna තමන් කල දේ තමන් ට තියෙයි. ඔයගේ සමහර මත වලට මම විරුද්ද උනත් මම දන්නවා ඔයා කව්ද කියලා දසුන් අයියේ. මම කොහොමත් සමූහ වල අදහස් දක්වන එක කරන්නේ නෑ ලයික් කරනවා මිස. මේ දැම්මේ ගොඩ කාලෙකට පස්සේ. ඔය උන සිද්දිය මම දැක්කා. මටනම් ඒක විහිලුවක්. ඔහේ ඔලුව විකාර උන් කියවනවා වගේ. ඒ දෙන්නා චැට් එකේ කතා වෙන්න ඕනේ ඒවා එතන දාලා තිබ්බේ. කොහොම උනත් ඔයා ගත්ත තීර්නේ ගැන මන් මුකුත් කියන්නේ නෑ. තමන්ට දෙයක් දැනුන නිසා වෙන්න ඇතිනේ ඔහොම තීරනයක් ගන්න ඇත්තේ. කොහොම උනත් තමන් "හිත හොඳින්" දෙයක් කලානම් කවදාහරි තමන්ට තියෙයි
11 hours ago · Like · 8
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-frc1/s32x32/371278_1218511436_830778076_q.jpg
Hiran Dinesh ඔබගෙ වෙන්වීම මෙම සමුහයට මහත් පාඩුවකි
11 hours ago · Like · 4
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash1/t5/s32x32/211644_100000077096625_184414025_q.jpg
Danusha Tharanga බොහෝ දේවල් අපිට ඔයා කියල දෙනව දසුන් අයියෙ. කිසිම ආඩම්බරයක් නැතුව. නැහැදිච්ච එවුන් ලොකුකම් දැම්මට ඔයාගෙ තැනයි යහපත් කමයි වට්ටන්න බැහැ කාටවත්. බල්ලො බිරුවට කදු පාත් වෙන් නැහැ. 
ඔය යනව කියන්නෙ උන් දිනුම්. යන්න එපා. ඔයා අපිට ඕන කෙනෙක්
11 hours ago · Like · 3
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-frc3/t5/s32x32/371476_1059123953_685676489_q.jpg
Dasun Wanaguru .
මා මෙතෙක් කල් සටන් කලේ මට යමක් ලබා ගැනීමට නොව
සැමට යහපත් යමක් කිරීම වෙනුවෙනුයි !

අවසාන ඔබ සැමට වැදගත් යමක් තබා යමි

''
කිහිපදෙනෙක් ටික කලකට රැවටිය හැකි අතර
හැම කෙනෙක්වම සදහාටම රැවටිය නොහැක''
-----
බොබ් මාලේ------
· Edited · Like · 20
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash1/s32x32/275595_100001024355175_2058490444_q.jpg
Suvimali Chathurika Ape rate koi wede karanna giyath anthimata ochcharai.. yana yana thena ganda gassana samaHARAK mokak hari honda wedak dakka gaman ekata ringala hath polema wasuru ganawa.. thamunge ange jarawa ga ganda akamathi honda minissu ewain ain wenne nubala kemathi hetiyakata jarawa gaganilla kiyalai... oka lankawe awasanawa. ape rate minissunta diyunu wenda denne naththe ape rate minissumai.Hariyatama kiwwoth The Art Gallery kiyana Kiri Kaletath Goma Godawal dekak ekathu wela...
11 hours ago · Like · 3
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash3/t5/s32x32/195674_1292141322_2020156661_q.jpg
Vidarshana Rathnayake සජිත් අයියා = මහින්ද රජපක්ෂ........ අතුල සිරිවර්ධන = මර්වින් සිල්වා....
11 hours ago · Like · 11
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/t5/s32x32/1118226_100003197692938_1634461727_q.jpg
Mahima Induwara දසුන් අයියෙ ඔයා අයින් වෙනවා කියන්නෙ සමුහයටම ලොකු පාඩුවක්
11 hours ago · Like · 4
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash3/t5/s32x32/211256_1828908172_152541625_q.jpg
Dumidu Padeniya ගිම්හාන = රනිල් වික්‍රමසිංහ 
11 hours ago · Like · 2
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118004_100007009201671_379390589_q.jpg
Nisal Pasindu හරිහමන් මිනිස්සු නැතිව මේ මගුලෙන් ඇති වැඩක් නෑ. රට බල්ලට ගියා බල්ලා ඇඩ්මින් වුනා.. Dasun Wanaguru අය්යා විතරක් නෙමේ යනව නම් අපි සේරම යමු බන් යන්න....
11 hours ago · Like · 5
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash3/s32x32/173760_1434194439_554516767_q.jpg
Athula Siriwardhane .
"
ටික දෙනෙකු හැමදාම රැවටිය හැක.
හැමෝම ටික දිනක් රැවටිය හැක.
හැමෝම හැමදාම රැවටිය නොහැක" 
කියා පැවසුවේ
බොබ් මාලේ නම් ඇමෙරිකානු ගායකයා නොව
ඇමෙරිකාවේ 16වෙනි ජනාධිපති වූ
ඒබ්‍රහම් ලින්කන් විසිනි.
http://www.quotationspage.com/quote/27074.html
Athula Siriwardhane's photo.

11 hours ago · Edited · Unlike · 5
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/t5/s32x32/1116945_628474202_1242215607_q.jpg
Susiri Ranjan Bulukumbura යහපත් මිනිසෙක් නික්මයයි.....

දැන් සන්තෝසයි නේ....කට්ටියටම....
කොන්ද පණනැති සමාජටෙ බහින්නේ නැති හිකනල්ලු එක්ක තමා උඹලට වැඩ කරන්න තියෙන්නේ ඉස්සරහට. 

තව මිනිස්සු යයි, මේ පටන් ගැන්මක් පමණක් වේවී.....
11 hours ago · Like · 9
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash3/t5/s32x32/211275_1760696258_1984596067_q.jpg
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1076695_1735904790_700088768_q.jpg
Thilina Sandaruwan Loku Balasooriya මා මෙහි කිසිඳු කෙනෙක් සමඟ කිසිඳු පුද්ගලික හිතවත්කමක් හෝ අමනාපකමක් නෑ. ගැලරිය තුලින් ඉදිරිපත්කල පිංතූ‍ර අඩු වූවාට ගැලරිය තුලින් ඉගෙනගත් දේ සහ රසවිඳි දේ බොහොමයි. එසේම ගැලරියට සේම එහි නවකයින්ට මේ ක්ෂේස්ත්‍රය තුල ගුරු හරුකම් ලබාගතහැකිව තිබූ වටිනා පිරිසක්...See More
11 hours ago · Edited · Like · 11
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/t5/s32x32/275702_100001823844608_1970343541_q.jpg
Chathuranga Pahansilu Dasun aiya....
Chathuranga Pahansilu's photo.

11 hours ago · Like · 6
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-frc3/s32x32/371440_1172180623_312374597_q.jpg
Anushka Eranga මේක මීට වඩා හොදට විසදෙන්න තිබුණා. ඒත් දැන් පරක්කු වැඩියි. 
11 hours ago · Like · 2
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash1/t5/s32x32/275727_608469653_1418359765_q.jpg
Ryle Silva Obe nikmayaama gana godak kanagaatui Dasun Aiya ...
11 hours ago · Like · 1
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/t5/s32x32/1116693_1111525999_274452680_q.jpg
Bopage Dilshan සමූහයේ ඉදිරි පැවැත්ම සදහා Gimhana Wedage@Athula siriwardhana නැමැති බුකියෙන් එලියේ මුහුන පෙන්වීමට අකමැති කොන්ද පණ නැති හිකනලුන් දෙදෙනා වහාම ඉවත් විය හෝ ඉවත් කල යුතුයි! මේ සාමාජිකයින්ගේ පළමු ඉල්ලීම නෙවී කවීනා අක්කා ඇතුළු කිහිප දෙනෙක් මීට පෙරද මෙම ඉල්ලීම කර ඇත. නමුත් සමූහයට ආදරය කරන පුද්ගලයින් සමූහය හැර යද්දී මේ අවජාතකයන් දෙදෙනා තවමත් ඇඩ්මින්වරුන්ගේ අණත් නොතකා ඒකත් කා මේකත් කන්න දගලන විට දැනෙන්නේ දසුන් අයියගේ තීරණය හරි බවය! සමූහයට ආදරය කරන අපිත් ගත යුත්තේ ඒ තීරණය බවය! 
10 hours ago · Like · 2
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash1/s32x32/260698_1075345444_229325562_q.jpg
Asanka Gayan Mathangadeera One day you’ll realize you lost a diamond while too busy collecting stones... දසුන් අයියාගේ වෙන්වීම නවක අපිට මෙන්ම සමූහයටත් විශාල පාඩුවකි 
9 hours ago · Like · 1
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash1/t5/s32x32/275103_100000633398272_916631945_q.jpg
Sameera Bandara Rathnayaka දුකයි මාරෙටම කියලා වැඩක් නෑ.....බලාගෙන ඉන්නව ඇරෙන්න වෙන මොනවා කරන්නද....
9 hours ago · Like · 1
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash1/t5/s32x32/211317_100000074025692_1916086927_q.jpg
9 hours ago · Like · 1
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash1/t5/s32x32/211317_100000074025692_1916086927_q.jpg
Melaka Weerasinghe මෝඩ වැඩ කරන කීප දෙනෙක් නිසා, ආදරේ කරන ගොඩක් දෙනෙක්ව අත අරින එක ගැන දුකයි Dasun Wanaguruඅයියේ... 
9 hours ago · Like · 1
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1116377_100001072164722_1065742651_q.jpg
කවීනා සෙනෙවිරත්න කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් විදිහට කෙලින් තීරනයක් ගැනීමට හැකිවීම සම්බන්දව දසුන් වානගුරු සහොදරයාට මම හිස නමා අචාර කරනව.

නමුත් සටන් කර පැරදවිය නොහැකි සතුරා දැක පලායම නුවනට හුරුනැත. සටන් කල නොහැකි තැන සෙබලා කූට විය යුතුය. 

ඔබගේ ඉවත්වීම මානම් කිසිසේත් අනුමත නොකරමි. මා ඔබට පාරමි පුරන්න කියනව නොව නමුත් බුදුරජානන් වහන්සේ පැවසූ පරිදි ඉවසීමෙන් සැනසීම ලබෙන හෙයි තව දුරටත් ඉවසීමෙන් මෙහි රැදෙන්මෙන් සමූහට ලැදි සාමජිකාවක් ලෙස ඔබෙන් ඉල්ලීමට කැමති.

ඉදිරියෙදි යමක් සිදුවන බව නිසැකයි. එය බාලපොරොතුවෙන් ඉවසීමෙන් සිටින්න.

සජිත් හැර අන් සියලු ඇඩ්මින්වරු අක්‍රීයයි. ඒ නිසා ඔබලට දැනෙන්නේ ඔහුව එකාදිපති පාලකයෙක් ලෙසයි. සත්‍ය එය නොවේ. වෙනසක් සිදුවිය යුත්තේ නායකත්වයෙද නොවේ.
9 hours ago · Like · 5
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage මම ලියන්න ගිය දේ ටිකක් පස්සට තිබ්බා, කවීනාගේ පිළිතුර හින්දා.

//නමුත් සටන් කර පැරදවිය නොහැකි සතුරා දැක පලායම නුවනට හුරුනැත. //

මෙහි අන් අයට සටනක් කළා වැනි හැගීමක් ඇත. සටන් කර පැරදුනු මානසිකත්වයත් ඇත.

නමුත් මා හට දිනුමක හෝ පාරාජයක හැගීමක් නැත. මගේ අදහස් බිඳිය හැකි කිසිදු ප්‍රති අදහසක් ඉදිරිපත් වන බවක සේයාවක්වත් නොතිබිණි. එය මට දිනුමක් නොවේ. අපි හිතමු මගේ අදහස බිඳී ගියා කියා. එවිට එය මට පරාජයක්ද නොවේ. එවිට මම මගේ අදහස අනිවාර්යයෙන් වෙනස් කරන්නෙමි.
මෙහි මට කිසිවකු සමග දිනන්න හෝ පරාජය කරන්න සටනක් නොමැත. 

එනිසා මා හට, කවීනා පවසන, සටන් කර පලා යාම විහිළුවකි.
9 hours ago · Like · 1
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage මම සටන් නොකලෙමි. අන් අය මා සමග සටන් කර ඇත. එම සටනින් ඔවුන් පැරදී පලා යති. කොමඩි චිත්‍රපටයක ජවනිකාවක් වගෙයි. 
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash1/s32x32/275752_1263342308_755128963_q.jpg
Sameera Rukshan Mendis ඔන්න ඔහේ පලයන් බන්, මේකෙ ඉන්න වෙලාවෙ පොතක් පතක් බැරිනම් PDF එකක් කියවලහරි තමන්ගෙ දැනුම වැඩිකරගනින් බන් අයියේ. මේවට තමයි කියන්නෙ දෙන්න ගිහින් වනකරගගන්නවා කියලා ( දැනුම )
වටිනාකමක් නැති එවුන්ට දැනුම උනත් නිකන් දුන්නට වැඩක් නෑ. වටිනාකමක් ඇති එකෙක්ට විකුනපන් අයියෙ
9 hours ago · Like · 12
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1116377_100001072164722_1065742651_q.jpg
කවීනා සෙනෙවිරත්න ඔයාට කොහොමත් හැමදේම විහිලුවක්නේ ගිම්හාන.
ඔයා කොහොමත් සමූහයේ විහිලු කාරයෙක් වෙලා ඉවරයිනේ.
ඔයා හරියට මෙ සමූහය තුල අතුල සිරිවර්දන නටවන රිලව වෙල ඉවරයි. 
එයා ඔයව නටවනව එයා එකෙන් කාලය කාලා ජීවත් වෙනව.
9 hours ago · Like · 10
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage කවීන මිට කලින් මට කිව්වා හිවල් හමක් පොරව ගත්ත වඳුරෙක් කියලා. අද තවත් සත්ව නම් වලින් හඳුන්වනවා. එහෙම කරමින් මට කියනවා, මං විහිලු කාරයෙක් කියලා. 

සත්ව නම් වලින් හැඳින්වීමෙන් මට රිදවන්නද උත්සාහ කරන්නේ කවීනා. ඔබලාගේ එම උත්සාහය ගඟට කපන ඉනි වැනියි. හැකි නම් කරුණු වශයෙන් මගේ වැරදි පෙන්වා දෙන්න. මිට කලින් පෝස්ට් එකක් මගින්ම මම එය ඉල්ලා සිටියා. ඇඩ්මින් එය ඉවත් කරලා.
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-frc3/t5/s32x32/371454_1289760568_2013889052_q.jpg
Damith Malaka Serasinghe Pathirana ඇත්තෙන්ම දුකයි... උදේ ෆේස්බුක් ආපු ගමන් දුටු පෝස්ට් එක මේක. මමද කලකට පෙර ඡායාරූප හා බැදුනු සමූහවලටවී විටෙක දැනුම බෙදා ගනිමින්ද, විටෙක ඡායාරූප පලකරමින්ද , අවශ්‍යවූවිට වාද කරමින්ද සිටියෙක්මි. නමුත් දසුන් වානගුරු චරිතය කිසිවිටෙක අනවශ්‍ය වාදයෙහි පැටලුනු නැති අහිංසකයෙක් බව මා දන්නේ වසර ගනනාවක සිටයි. මේ ගැලරියට මා එන්නෙ මා මිත්‍ර සජිත්ගේ පුද්ගලික ආරාධනාවෙනි. ඔහු ආරාධනයේ තිබූ ආචාරශීලි බව මෙන්ම ඔහු මා පුද්ගලිකව හදුනන නිසාවෙන් මා සතු අල්ප දැනුම හැකි ලෙස මෙහි බෙදා ගත්තෙමි.මේ සමූහය හරි වෙනස්. අනේක විධ ෆේස්බුම් සමූහ අතරින් ඉතා දිගු ගමනක් යාහැකි හොද තැනක් වූ මෙහි නිර්ලජ්ජිත මඩගසා ගැනීම් වලට හැකි පමන උල්පන්දම් ලැබී අති පරිසරයක මා තව කුමක් මෙහි කරන්නද ? අඩු මිලට ඇති අන්තර්ජාල සබදතාවත්, ගෙදර ඇති පරිගනකයත්, හොදට ඇති ඇගිලි ටිකත් තිබූ පමනින් සමාජ-ජාල වෙබ් අඩවිවල පිස්සු කෙලිනා කාල-කාබසිනියන් නිසාවෙන් ඡායාරූපට හිතැති, එහි නිපුන් දසුන් වැන්නෙක් සමූහයට නැතිවී ගොසිනි. මා මෙහි තවත් රැදෙන්නේ සජිත්ගේ ප්‍රතිචාරය ලැබෙන තුරුයි. ඔහු හා මා කිසි කලෙක සතුරු නොවෙමි. නමුත් ඔහු ප්‍රතිචාර ලෙබෙන හැටි අනුව තවත් මෙහි සිටිය යුතුද නැත්නම් සුපුරුදු පරිදි මා සිත්ගත් "කුරුලු සමූහ" වලට පමනක් ගොඩවැද සිටිය යුතුද කියා තීරණය කිරීමට ඔහු එනතෙක් සිටිමි... මට නම් මේ සමූහය දැන් ඉතාම අප්‍රසන්න තැනකි...!!! ඊයෙ නිරපරාදේ ආ නෝටිෆිකේශන් කන්දරාව බලන්න. කෙතරම් කරදරයක්ද ? මෙලෙස පිස්සු කෙලීමට පනින රිළවුන්ට ඉනිමං තබන තැනක අවසන් ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමි. 
Sajith Fernando ...!!! 
8 hours ago · Like · 7
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage //වටිනාකමක් නැති එවුන්ට දැනුම උනත් නිකන් දුන්නට වැඩක් නෑ. වටිනාකමක් ඇති එකෙක්ට විකුනපන් අයියෙ//

බැනුම් අහන්නේ නැතිව බොහොම මටසිලිටුව ඉන්න පුළුවන් විදියක්. 
8 hours ago · Like · 1
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1116819_1042685239_603928505_q.jpg
Asantha Aeroshana නමුත් සටන් කර පැරදවිය නොහැකි සතුරා දැක පලායම නුවනට හුරුනැත. සටන් කල නොහැකි තැන සෙබලා කූට විය යුතුය. ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,siddiya pera sudanamakin saha yati aramunu thabagena kala deyak bawa Kaveenage me prakasahyen manawa pehedili we,,,,,,,meweni siiddeen mathwatada peminenabawata igi mehi pawathee,,,,,,,,,,,,ඉදිරියෙදි යමක් සිදුවන බව නිසැකයි. එය බාලපොරොතුවෙන් ඉවසීමෙන් සිටින්න.,,,,,,,,,,samaharun thamage mulu jeewithayama meweni samaja jala matha thabasitinabawa min pehedili we,,,,,,,,,,,,,,,,,,Jeewithaya yany FB group ekakwath,FB group group ekek yanu Jeewithayawath nowe,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,an ayage matha walata akamethi saha thama akamethi aya nositina,Jeewithayaweni gruop ekek sada geneemata onenam,,,,,,thamage hithawathma yahalu hithamithradeen pamanak thoragena group ekek sada geneemata hekiyawa etha,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,Samathulitha paddathiyak weemata siyallama ehi thibiya uthuya,,,,,,,,,,,,,,,,,,Wanayak samathulitha paddathiyaknam,,,,ehi Sinhayan,kotiyan,haun,muwan,monarun seema,nariyan,warkain da sitiya uthuya,,,,,,,,,,,,,,,,,,,,,Muwan saha Hawan pamanak sithina wanayak gena sithanna,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,meweni de eththatama nopawathee,,,,,,,,,,,,,,,ZOO ekaka kuduwak sada pamanak obata muwan eyata dama kotukota,,,,a desa balamin winoda wiya hekiya,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ehith,eththama wanyak beleemen labana sathutath gena sasada beleemen,,,,,,,wenasa obata wataha gatha hekiwanu etha,,,,,,,,,,,, 
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118494_100004041992432_684967333_q.jpg
Suresh Kaushalya සිරාවට.. 
අතුල මාමිව හදන්න බැරි බව තේරුම් නොගන්නේ මන්ද යන්න මට ගැටලුවකි.. 

අනික ඌව හැදුවා කියලා බොලාට මිනිහාගේ දුව දෙන එකක්යෑ..  (දුවෙක් ඉන්නවාද දන්නේ නැත)
නිකන් වැඩක් බලාගෙන ඉදහල්ලාකෝ.. 
දවසම මුස්පේන්තු කරගන්නේ නැතුව

දසුන් අයියා තා ටකි දවසකින් යලිත් ඇඩ් වේ යයි සිතමි. නැත්තම් මොකෙක් හරි ඇඩ් කරාවී (ඒක සාමාන්‍යය බුකි තියරිය)
--

සාරංශයක් ලෙස ගත් කල්හි.
ගිම්හාන සහ අතුල මාමී. තමන්ගේ ආතල් එක ගන්නා අතර, උන් උන්ගේ වැඩ කරගෙන 
අනිත් අන්ගේ කාලය කා දමයි.
අනිත් උන් ඔවුන්ගේ බයිට් එක වී ඇත.

---
අනේ මංදා කමෙන්ට් එකක් ටයිප් කරන්න වැය කැරන කැලරි ටිකත් අපරාදේ..

මේක හරිම සිම්පල් තියරියකි,
මොකද හුදෙක් වූ කල්හිම මනුස්ස ගතිය වන පැටලිල්ල සහ දිනන්නටම ට්‍රයි කිරීම නිසා කමෙන්ට් ඕන තරම් මේ පෝස්ට් වලට ගොඩ ගහන්නටත් පුළුවන්ය. 

--

ආර්ට් ගැලරියත් යු.ඇන්.පී. එක වගේය. 
සජිත් අයියා දැන් රනිල් මාමී වීගෙන එනවා වගේය ය.. 
අනේ මංදාය..

මෙය මෙසේ කෙලවර නොවේවායි පතමි.

ඔබ සැමට ලස්සන දවසක්..
8 hours ago · Like · 14
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1119713_1012659825_1952147159_q.jpg
Himan Indeewara Dasun Wanaguru අයියා යනු සැබෑම දක්ෂයෙකි... අප පන්තියේ final albums වලින් හොඳම album එකහි හිමිකරු ඔහුය. එවන් දක්ෂයෙකු හැර යාම ඉතා අපරාදයකි..   මම මෙහි කෙදිනක වත අදහස් ප්‍රකාශ කර නොමැත. නමුත් නියම දක්ෂයෙකු හැර යන මොහොතේ එය නැවත්වීමට group adminවරු පියවර ගතයුතුය යන්න මගේ අදහසය....
8 hours ago · Like · 4
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118494_100004041992432_684967333_q.jpg
Suresh Kaushalya මක්ක උනත් මේවා නවත්තන්ට ඇති ලේසිම ක්‍රමය. 
එක්කෝ අනවශ්‍ය උන් ඉවත් කිරිමයි.
(ඒකට මන් කැමති නෑ..)

අනිත් ක්‍රමය තමා උන් මොනා කීවත් නොදැක්කා සේ සිටීමයි මොකද උන්ට පැටලෙන්ට එකෙක් නැති වූ කල්හි
සොරි ඩොට් කොම් වන්නාහුය..
8 hours ago · Unlike · 2
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage බොබ් මාලේ ගැනත් ඉගෙන ගත්තා අද 
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118494_100004041992432_684967333_q.jpg
Suresh Kaushalya අද මං ගෙදරය. 
ඒක නිසා කමෙන්ට් දාන ඇත්තෝ ඡේද වෙන්කර. 
කියවීමට පහසු පරිද්දෙන් කමෙන්ට් යොදන්න.. 

කියවන්න කම්මැලී නැත්තම්.. 
 
8 hours ago · Like · 4
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage singlish කියවන එකේ අවුලක් නැද්ද සුරේෂ්?
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118494_100004041992432_684967333_q.jpg
Suresh Kaushalya අපෝ ඒක ඊට වඩා කුජීතයි.
8 hours ago · Like · 1
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage ඒකනේ, ඒක ගැනයි මුලින් කියන්න තිබුනේ 
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118609_100002147896375_2085033173_q.jpg
Chanaka Dharmasena නිදි ඇඳේ ඉද්දිම උදේම දසුන් අයියගෙන් සාමාන්‍ය පෞද්ගලික කෙටි පණිවිඩයක් දැක්කා.. 
ෆේස්බුක් ආපුගමන් දැක්කේ මේ පෝස්ට් එක.. 
ඔහු පෞද්ගලිකව අපිට උදව් කරනු විශ්වාසයි.. 
ඒත් මේ සමූහයට අලුතෙන් එන නවකයොන්ට දක්ෂ ගුරුවරයෙක් අහිමි වෙනවා.
ඒක අපරාදයක්..
ඒ නිසා Dasun අයියා....
"කවමදාකවත් හදන්න බැරි අය වෙනුවෙන් සමූහය දාලා යනවාට වඩා..
අලුතෙන් ඔයාගෙන් දෙයක් ඉගනගන්න බලාගෙන ඉන්න 
හැදෙන්න කැමති නවකයන් වෙනුවෙන්වත් සමූහයේ රැඳී ඉන්නවනම්...
ඒක වටිනවා නේද...."
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118494_100004041992432_684967333_q.jpg
Suresh Kaushalya අමතක උනා බං. 
දැන් කියමු ඉතින්.. 

සිංග්ලිෂ් කමෙන්ට් දාන්න එපා හොදේ..
8 hours ago · Unlike · 2
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage දසුන් කැම්පේන් එක තාම කරනවා වගෙයි 
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118494_100004041992432_684967333_q.jpg
Suresh Kaushalya Dasun අයියා නැති තැනක එයා ගැන කතා කරලා තේරුමක් නෑ බං.. 
අනේ මංදා එයා ආවම කතා කරමු. 
දැනට ඇති.. 

අනික මාමාව මට පේන්නෙත් නෑ.. 
ඒක නිසා වැඩක්ම නෑ.. 
අද ඉරිදා නේ බං වැඩක් කරගනින්.. 
මාත් යනෝ කම්මැලී..
කිසි ලල් එකක් නැ
8 hours ago · Like · 1
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage සද්ද නැතුව යන්නේ නැතිව පෝස්ට් එකක් දාලා තියෙන්නේ. එයා ගියාද නැද්ද කියන එක අදාළ නෑ. පෝස්ට් එකට එන ප්‍රතිචාර එයා බලනවා ගියා උනත්. එයාගේ ප්‍රතිචාර එන එක විතරයි නැත්තේ.

ඔහු ප්‍රතිචාර දක්වන විදිය මම නම් හොඳට දන්නවා. ලැබුනත් ලැබෙන්නේ මිට කලි දාපු විහිළු සහගත අතාර්කික ඒවම තමයි.
8 hours ago · Like · 1
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash3/s32x32/173760_1434194439_554516767_q.jpg
Athula Siriwardhane .
එහෙම කියන්න එපා ගිම්හාන 

දසුන් මෙතෙක් කල් සටන් කලේ 
දසුන්ට යමක් ලබා ගැනීමට නොව
සැමට යහපත් යමක් කිරීම වෙනුවෙනුයි !

ඡන්ද කාලෙනෙ..
පෝස්ටර් ශෛලිය සුලභයි.
8 hours ago · Like · 2
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118494_100004041992432_684967333_q.jpg
Suresh Kaushalya ලොල් සහතයි.. 
සද්ද නැතුව ගියාමත් කිසි ගතියක් නෑ නේ.. 

අනික මේම කමෙන්ට් යන්නෙත් නැ නේ..
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage ඔව්, මේක ඊළඟ පියවරේ ප්‍රචාරක පෝස්ටරේ වෙන්න පුළුවන්. 
මම දන්නා තරමින් ඊළඟ පියවරයන්හි පෝස්ටර් උනත් මෙහි බාධාවකින් තොරව පල කරන්න පුළුවන්.
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash1/t5/s32x32/275090_1061316173_1882541460_q.jpg
Malitha Chathuranga කතාව ඇත්ත බං Sameera, අපේ එවුන්ට නිකං ලැබෙන දේවල් වල වටිනාකමක් නෑ......
8 hours ago · Like · 3
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash3/s32x32/173760_1434194439_554516767_q.jpg
Athula Siriwardhane .
කුසේ ඉන්න ළදරුවන්ට
කේන්දර ලියන්න එපා ගිම්හාන..

බබා ලැබුණාම
සජිත් නිසි වෙලාවට
අවශ්‍ය පියවර ගනීවි.

දිලීප කියනවා වගේ
මළගෙවල්වලට ආවම
හඬන දොඩන අයට හොටු පෙරන්න වගේම
ගාණක් නැති අයට 
බූරුවා ගහන්නත් තැනක් තියෙන්න එපැයි..
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/t5/s32x32/1118573_100001761720781_1096893489_q.jpg
Shermanthi Jayasinghe dasun aiya, sanka , thenuwara sir wage godak watina minissu apeta nathi una dan nam samuhaye nithi rithith wenas wela. loke pisso innawa ath pisso palanaya karanna dosathara danaganna ona mata nam hithenne pissoth ekka idala apith pissu hadaganne nathuwa yanaaka hodai
8 hours ago · Edited · Like · 3
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118494_100004041992432_684967333_q.jpg
Suresh Kaushalya අන්න ඒකයි අක්කා මාත් කියන්නේ එකයි.. 
යම් තාක් දුරකට ප්‍රජාතන්ත්‍රවාදය ඇති.. 
ඕනාවට වඩා ඕනෙ නෑ..
8 hours ago · Like · 2
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage බබා ලැබුනොත් අම්මා බබාව බලා ගනියි. සජිත් මොනවා කරන්නද? සජිත්ට තියෙන්නේ හිමින් සැරේ තෑග්ගක් අරන් ගිහින් සුබ පතල එන එකනේ.
බබා පිළිසිඳ ගන්න කොට අම්මට ඇතිවන සිතිවිලි බබාට ගොඩක් බලපානවා.
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118494_100004041992432_684967333_q.jpg
Suresh Kaushalya බබෙක්. 
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage කුජීත උනත් මරු නේද සුරේෂ්? 
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118494_100004041992432_684967333_q.jpg
Suresh Kaushalya මක්කය
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage ටියුබ් ලයිට්
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118494_100004041992432_684967333_q.jpg
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash3/t5/s32x32/211256_1828908172_152541625_q.jpg
Dumidu Padeniya Gimhana Wedage ගොනා උනාට කමක් නෑ ප්‍රසිද්දියේ උම්බෑ කියන්න එපා...!!! උබත් රනිල්ගේ කපාපු පලුව බන්...!!! ලැජ්ජත් නෑ.. තේරුමක් නැතුව කෑ ගහන එකනේ ඉවරෙකුත් නෑ...!!! අර ලිද ලග සංගම් වල ගැණු එකතු උනාමත් තේරුමක් නැතුව කියවන්නේ උබ වගේමයි බන්.... ලැජ්ජයි පිරිමියෙක් නේද උබ...???
7 hours ago · Like · 5
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage Shermanthi Jayasinghe ගේ කමෙන්ට් එක දැක්කම මේක කියන්න හිතුනා.

මෙතන කවුරුන් හෝ ඇඩ්මින කෙනෙක් යන්න තීරණය කරලා නම් සද්ද නැතිව තවත් ඉන්නේ නැතිව දැන්ම කිව්වා නම් හොඳයි. ඔරුව පෙරලෙන පැත්ත බලලා පනින්නේ නැතිව.
නැතිනම් දසුන් කිව්ව විදියට, මේක මම දවස කීපයකට කලින් ගත්ත තීරණයක් කියලා ෂේප් වෙන්න පුළුවන්. 
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash1/t5/s32x32/371170_1077284403_1959116680_q.jpg
Thejan Niroshan Ariyarathna අර කතාවක් තියෙන්නේ

"උගත් බුද්දිමත් 1000 එක්ක කතා කරලා දිනන්න පුළුවන්, මෝඩ එකෙක් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා"

මෙතන එකෙක් නෙවේ මදි පාඩුවට දෙන්නෙක්ම ඉන්නවා, ඉතින් කොහේ කතා කරන්නද. කතා කරන්න ගිය ඔයයි දසුන් අයියේ වැරදි. 

මේ ත්‍රෙඩ් එක බලන් ගියාම තේරෙනවා තවත් හොඳට ඒක පිස්සු කෙලින්න ගොන් ආතල් ගන්න ඇවිත් ඉන්නේ උන් කියලා... 

බුරන බල්ලන්ට ගල් ගහන්න ගියොත් ගමන් යන්න අමාරු යි...
7 hours ago · Edited · Like · 17
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-ash2/s32x32/1118609_100002147896375_2085033173_q.jpg
Chanaka Dharmasena Ginhana aiya. Meka kiyantama one. Oyage hakaralla dakka. Patttttta. E wage ekak dakkamai.. Hari wenas. Maarama maarai. Mamath try karanna one..
7 hours ago · Like · 1
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1076875_100002465584624_906608009_q.jpg
Prabath M Warshamanage කවුරු හරි වැරදි සාධාරණ අසාධාරණ උනත් මේව මෙහෙම විය යුතු නෑ.මෙතනින් ගොඩක් දේවල් නිහඩව ඉගෙනගන්න ගොඩක් අය ඉන්නව.මේව මෙහෙම විය යුතු නෑ..!
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage බනරගොඩ, මම සල්ලි දුන්නද නැද්ද කියා මගෙන් පුද්ගලිකව විමසන්න. 
ඔබ වෙනත් කෙනෙකුට අපහාස කරන්න හදන්නේ. මට නෙමෙයි. ඔබට විෂබීජ දමන්නේ සමුහයේම ඉන්න ඇඩ්මින්වරු සහ හිටපු ඇඩ්මින්වරුමයි.
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-frc3/s32x32/371440_1172180623_312374597_q.jpg
Anushka Eranga Gimhana Wedage යටි අරමුණ හැමෝම දන්නවා. ගිම්හාන අන්තිමට ජායාරූපයක් දැම්මේ කවද්ද? ජායාරූපයක් ගැන කථා කලේ කවද්ද ?
4 hours ago · Like · 3
·         https://m.ak.fbcdn.net/profile.ak/hprofile-ak-ash2/s32x32/1118078_100001629468487_726773331_q.jpg
U Rasta G Bandaragoda මට කවුරුත් විශබීජ දාන්න මම පරික්ශනාගාර මීයෙක් නෙමෙයි මට කඩේ ගිහින් පුරුදුත් න කැහැලා පුරුදුත් නෑ පුද්ගල වන්දනාවේ යන්නෙත් නෑ.මන් ඇත්ත කියන්න බයත් නෑ උඹ හම්බකරපු සල්ලි වලින් මිනිස්සු හම්බකරන්න ගියට අපි මිනිස්සුන්වඉ හම්බ කරේ,අපිට රඟන්න උවමනාවක් නෑ උඹ වගේ ඒත් එහෙම කරන්න උනේ හදෑඅතින්ම ගැලරියට ආදරේ නිසා,මේ මිනිස්සු වටින නිසා.උඹේ මානසිකත්වය මොකද්ද කියල පහු ගිය දවස් දෙකේ දැක්ක...
4 hours ago · Like · 4
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/s32x32/1118677_1482641512_1157704341_q.jpg
Gimhana Wedage මට අශීලාචාර වචන වලින් ආමන්ත්‍රණය කිරීම මට ප්‍රශ්නයක් නෙමෙයි රස්ටා. නමුත් ඔබට අදාළ නැති පුද්ගලික කාරනා (විශේෂයෙන් මට බල නොපාන) ප්‍රසිද්ධියේ අසන්න එපා.
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/t5/s32x32/1118410_100000733660689_1104586097_q.jpg
Lakshika Prasadi Absorb what is useful, Discard what is not, Add what is uniquely your own. ~Bruce Lee~
3 hours ago · Like · 1
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/t5/s32x32/1118878_100001989571638_100510872_q.jpg
Savidya Fernando මම ඇත්තටම අදහස් කරේ එක නම් නෙවෙයි.. මෙතන 6000 කට ආසන්න පිරිසක් ඉන්නවා.. අපිට කියන්න බෑ දාන දාන එවා ඇඩ්මින්ලට බලන්න කියල.. සජිත් අයියා පුලුවන් හැම දේම කරනවා මේක ඔහුගේ වැරද්දක් නෙවෙයි.. එත් දාන photo වලට comment කරන Professionals ලා අඩුපාඩු පෙන්නනවාට වඩා තමන්ගේ මතය පෙන්වන්න හරි ඒක විහිලුවක් විදිහට ගන්න හරි උත්සහ කරන එකයි මෙතන වැරද්ද FB සමූහයක හැටි මේකයි.. හැම වේලවෙම මුලින් හිටිය ශිෂ්ට සම්පන්න මිනිස්සු පස්සෙ නිහඩ වෙල කොහෙන් හරි අව නපුන්සකයො ටිකක් කෑ ගහන්න ගන්නවා
3 hours ago · Like · 3
·         https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-prn2/t5/s32x32/1115715_100004199441879_1974568570_q.jpg
Chanuka Lakshan Haputhantri Savidya Fernando mchnz mn adminlta mkth kiwwe na,mn kiwwe photography gna danna samahara ayagen help eka adui kiyla,mn dan na anith ayta khmda kiyla,mn kiwwe mta danena de  
3 hours ago · Like · 1
Bottom of Form