Sunday, September 29, 2013

බිය වී සැඟවුණු කොටියා (අවසන් මෙහෙයුම)

වන වදුලේ කොටි පුල්ලි මතුවේ....!!
වන වදුලේ කොටි පුල්ලි මතුවේ....!!

  • Tag Admi ලස්සන ගැලපීමක්
    -සජිත්-
  • තුෂාර පල්ලියගුරුගේ Tag Admi සජිතගෙ ගලපීමක් යන්නෙන් අදහස් කරේ මෙය මූට්ටු කර ගැලපූ පින්තූරය්ක්ද යන්න දැන ගැනීමට කැමතිය් !! ඔබට හිතෙන දේ පවසනවාට මම කැමතිය්
  • Tag Admi පාට කණ්නාඩියක් දැම්මොත් පේන්නෙම ඒ පාටට  
    මම කිව්වේ පසුබිම අරමුණත් එක්ක ලස්සනට ගැලපෙනවා කියන එක
    මූට්ටු කලා නම් ඒකට ලස්සනයි කියන්න අවශ්‍ය නැහැ
    මොකද මූට්ටු කලා නම් කැත පසුබිමක් එක්ක මූට්ටු කරන්නෙ නැහැනෙ කවුරුවත්.
  • තුෂාර පල්ලියගුරුගේ පසු බිමේ පැහැය හරිම අජූතවට තිබ්බේ. මොනව කරන්නද ඌ හිටිය පසුබිම නේ. අමාරුවෙන් කලර් බැලන්ස් කරගත්ත. ඔබ්ජෙක්ට් එකේ පාටය් පසුබිමය් දෙකම එක වගේ. අමාරුවෙන් separate කරගත්තේ.ඔබ හරි සජිත් 
  • Tag Admi පුද්ගලයෙක්ගේ නම සඳහන් කරමින් ඔහු අපහසුතාවයට පත්වන ආකාරයේ අදහසක් ඵල කර ඇති නිසා මීට පෙර කොමෙන්ටුව ඉවත් කලබව කරුණාවෙන් සලකන්න.
  • Gimhana Wedage අයි සජිත් එක ඉවත් කලේ. මම එහෙම දෙයක් ඔබට කිව්වේ නෑනේ.
  • Tag Admi ඉවත් කල කොමෙන්ට් එක සංස්කරණය කිරීමෙන් පසුව
    තුෂාර පල්ලියගුරුගේ:
    අනික මේ Photo එක ගත්තේ උඩ කොමෙන්ටුවේ කිසිම තේරුමක් නැතුව හිනා පාන Gimhana Wedage පිටිපස්සේ සීට් එකේ බලාන ඉද්දී නිසා( Tag Admi )සජිත්ට අහගන්න පුලුවන් විස්තරේ එයගෙන්ම !! ඉස්සරහ සීට් එකේ Dinesh Deckker එයගෙත් මේ වගේම පින්තූර අති ඔනේ තරම්. "ඇත්තෝ කති බොති.......!!
  • Gimhana Wedage ස්තුතියි සජිත්
  • තුෂාර පල්ලියගුරුගේ Gimhana Wedage menma Dinesh Deckker මෙ විල්පත්තු ගමනට සහබාගි වුනා. මා පවසා සිටි කාරනා වේ සදන් කලේ එයය්. එහිදී ඔහු ට අනවශ්ය සිනාවක සලකුන කුමක්ද ? ඔබ එය ගැන මෙතෙක් ඔහුගෙන් ඇසුවාද? සන්වාදයක් වෙනතකට යොමු කරන්නේ හෝ ගැටුම් නිර්මානය කරන්නේ කවුරුන්ද ?
  • Gimhana Wedage අනික මේ Photo එක ගත්තේ උඩ කොමෙන්ටුවේ කිසිම තේරුමක් නැතුව මෝඩයෙක් වගේ හිනා පාන

    තුෂාර මගේ නමට කලින් දාපු විශේෂණය අපූරුයි. සජිත් අකමැති උනාට මම ඒක නැවත පල කළා.
  • Gimhana Wedage මම හිනා උනත් තුෂාරට කේන්ති යනවා. මල පනිනවා කියන එක තමයි හරිම වචනේ, ටිකක් හරි මදි උනත්.

    මට මතකයි තුෂාර, මේක ඔබ ගත්තේ විල්පත්තුවේදීනේ. මමත් phone camera එකක් තියා ගෙන කරන්න දෙයක් නැතිව ඔහේ බලන් හිටියා මතකයි.
    තව එකක්, මේ පින්තුර ගනිද්දී වනෝද්‍යානයක් තුළ නීති රීති තුෂාර හා දිනේෂ් අතින් රැකුනාද යන්න ගැන මෙහි කතා කරන්න මම කැමති නෑ.
  • Dinesh Deckker ප්‍රදර්ශනයක තියන්න තරමේ පින්තුරයක් නැති පුද්ගලයන් හට කල හැක්කේ අනෙකුන්ගේ චායාරූප හෝ පුද්ගල චරිත වලට මඩ ගැසීම පමණි.
  • Gimhana Wedage phone camera එකෙන් එදා විල්පත්තුවේ ගත්තු පින්තුරයක් මං ළඟ තියෙනවා දිනේෂ්. මම ඒක තියන් ඉන්නේ ප්‍රදර්ශනයකට තියන්න තමයි. 
  • Tag Admi සංවාදයක් දෙස බලා සිටියදී 
    කෙනෙක්ට සිනහ උපදිනවා නම් 
    එය ඔහුගේ හැඟීමකි. 
    එය ඔහුට ප්‍රකාෂ කිරීමට ඉඩ ඇත.

    සංවාදය පැහැදිළි විවෘත මනසින් කියවන්නෙකුට 
    ඒ හැඟීම ගැලපෙනවාද නැද්ද 
    යන්න නිගමනය කල හැකියි. 
    මටනම් තුෂාර මහත්මයා කියන සිනහවේ 
    කිසිදු ගැලපීමක් 
    එම ස්ථානයට ඇතැයි නොපෙනේ...

    එය මේ සංවාදය කියවන්නන්ටද 
    වැටහෙනවා විය යුතුය.
    ඒ අනුව එම අවස්ථාවේ 
    ගිම්හාන මහත්මයාගේ අරමුනගැන 
    විවිධ අයට විවිධ අදහස් ඇතිවිය හැකිය. 
    ඒ අනුව ඔහුගැන සංවාදය කියවන්නන් 
    විවිධ පූර්ව නිගමනයන්ට එළඹීම 
    වැලැකිවිය නොහැක. 
    එසේ වීම ගම්හාන මහත්මයාට අවාසිදායකය.
    -සජිත්-
  • Tag Admi වනෝද්‍යානයක් තුළ නීති රීති තුෂාර හා දිනේෂ් අතින් රැකුනාද යන්න ගැන මෙහි කතා කරන්න මම කැමති නෑ.
    එය කතාකලයුතු ස්ථානය මෙය නොවන බව සිහිතබාගන්න
  • තුෂාර පල්ලියගුරුගේ සුව කල නොහැකි එකම රෝගය ඊර්ශියාව..!!! (ඔය වර්ගයෙ ඉරිසියාව ලංකාවට පමනක් ආවෙනික රෝගයක්ලු  ( Tag Admiසජිත් ඊරිශියවා මාරය්ගේ පෙලඹ වීමකි. එය සූක්ශමය. !! එය නිරත්තර යහපත් සන්වාදයට බාධාවකි. !! )
  • Gimhana Wedage thanks kaveena, අවසානයේ සියල්ලෝ සතුටින් විසිර ගියහ
  • Asantha Aeroshana woow...........that her talent Gimhana.........post eke opadupa tika kiyawala.........wede chaka blast kala........really genius!!!!!......entire post gives a real FUN.......tks 4 all!!!
  • Kamila Gallage jeewithe wenas kale diviyado minihado  patta fun eka
  • Gimhana Wedage ප්‍රදර්ශනයක් ගැන මෙහි පාරම් බෑ පුද්ගලයෙක් (ඔහු කලක මා block කර තිබුනද, කුමක් හෝ හේතුවකට ළඟදී නැවත unblock කර තිබුණි) මමද ප්‍රදර්ශනයකට ඡායාරුප තබා ගෙන සිටින බව පැවසූ වහාම, මා නැවත block කර ඇත. 
  • Tag Admi එය ඔහුගේ නිදහස භාවිතා කිරීමකි
    ඔහුට නොපෙණෙන නිසා ඔබගේ කොමෙන්ටුව 
    අනිත් සාමාජිකයන් හමුවේ ඔහුට අපහාස කිරීමට
    දරන වෑයමක් බව පෙණෙයි.
    කරුණාකර එවැනි උත්සහයන් මින් ඉදිරියට නොකරන ලෙස ඉල්ලා සිටිමි.
  • Gimhana Wedage block කලේ ඔහුයි. මම නොවේ. මම කලේ ඒ බව පැවසීම පමණයි.
    ඔහු block කල නිසා මට ඔහු ගැන කතා කිරීමට ඇති නිදහස අහෝසි නොවේ.
    අනෙක් අතට මෙය අපහාසයක් වන්නේ කෙසේද?
  • තුෂාර පල්ලියගුරුගේ මා හට ඉතාමත් හිතවත් අප සැවොම දන්නා ගරු කටයුතු ගුරුවරයකු මා අම්තා යමක් පවසන ලදී... ඔහු විමසුවේ Gimhana Wedage යනු කව්ද කියාය? මා ඔහුට දුන් පිලිතුරට සිනා සුන ඔහු කියුවේ කොහේවත් "නය්" මෙහි ගෙනත් උඩ දානුවේ අපි බවය. ඔහු වැනි දෙලොවට වැඩක් නැති පිස්සන් ප්‍රසිද්ද කරන්න ඔබල මහන්සි නොවී තම තමන්ගේ වැඩ කටයුතු කර ගන්න ලෙසය. Gimhana ගැන ඔහු දැනගත්තේ අපි නිසා බව ඔහු කිය්නාවිට නම් එය සැබාවක් බව දැනුන මා හට පහලවූ ලැජ්ජාව නම් අති මහත්ය. !! I would suggest Dinesh Deckker please mind your business . sometimes groups are needed dancers jokers clown ect for their show as a part of marketing. Better do your work rather have conformations with idiots. And also Gimhana if you have any pictures such you don't need to threaten Dinesh or anyone you just go ahead. To my knowledge I standby Dinesh for the trip he made with me And I know you just making false allegations as you did always. By any chance you try to tarnish mine or anyone falsely I ll definitely take necessary legal actions against you and the " Art Gallery " and it's operators at the time of necessary if you do it here as you say so !!! Looking forward Gimhana..!
  • Gimhana Wedage තුෂාරගේ ගුරුතුමා මා ගැන ඔවුන්ගෙන්ම දැන ගෙන ඇත. දැන දැනම ඔහු නැවතත් මා කවුදැයි විමසාද ඇත. 

    තුෂාර අහක යන ඕනෑම කුණු ගොඩක් තමන්ගේ කර ගැනීමට ඉතා හපන් බව නැවතත් පෙන්වීය.

    මා දිනේෂ්ට කල තර්ජනය කුමක්ද? මමත් ප්‍රදර්ශනයක් කරන බව පැවසීමද? තුෂාර නම් නැවත වතාවක් මෙහි සිටින අයට තර්ජනය කරන බව පෙනේ. 
  • තුෂාර පල්ලියගුරුගේ Umba baba !! Gimhana Wedage Once again I ask you to restrain making false allegation against people or just go ahead if you have right evidence !!! .. Dear Sajth Tag Admi It's your responsibility for not let people of this mentality making mud sling at members of your group. I have also clearly emphasized my stand on a such event. !!
  • Tag Admi රෑ කෑමෙන් පස්සෙවත් මේ සංවාදය නවතින්නෙ නැති නම් 
    ඉවත් කරන්න සිදු වෙනවා කණගාටුවෙන් වුවත්
  • Gimhana Wedage තුෂාරට ආයෙත් බඩගිනි වෙලා, ඒක වෙන්න ඕනේ මේ ඇවිලෙන්නේ. 
    (මාගේ comment මින් අවසානයි)
  • Tag Admi ස්තූතියි ගිම්හාන මහත්මයා